VoiceD Events & Entertainment

  • Home
  • VoiceD Events & Entertainment

VoiceD Events & Entertainment The Modern Event and Entertainment Partner in Srilanka

“ලස්සන සිහින මවාගෙන ජීවත් වුණු අපි හැමෝගෙම ජීවිතය නම් දුම්රිය මොහොතකට නතර වෙලා”This is a cover version of "Perum Puragen...
30/06/2022

“ලස්සන සිහින මවාගෙන ජීවත් වුණු අපි හැමෝගෙම ජීවිතය නම් දුම්රිය මොහොතකට නතර වෙලා”

This is a cover version of "Perum Puragena a Sansare" song, Original by Senanayaka Weraliyadda. This creation is dedicated to the souls who wish for a further vibe. We don't reserve ownership or rights to this work its lyrics or the melody. We created this with love as a tribute to Senanayaka Weraliyadda. Not for Commercial use.

Cover Mashup Vocal - Danuka Rupasinghe
Music Re-Compose - Pasindu Umayanga
Video – VoiceD Events & Entertainments

Subscribe & Click the Bell for More Videos

“ලස්සන සිහින මවාගෙන ජීවත් වුණු අපි හැමෝගෙම ජීවිතය නම් දුම්රිය මොහොතකට නතර වෙලා”This is a cover version of "Perum Puragena a Sansare" song, Original by Senana...

Await the Release of Our 2nd Video - Cover Song by   &   Stay tuned & Follow us 🎷🎺🎸🎹...Time - 29th June 2022 @ 4.00p.m..
28/06/2022

Await the Release of Our 2nd Video - Cover Song by &

Stay tuned & Follow us 🎷🎺🎸🎹...

Time - 29th June 2022 @ 4.00p.m..

23/03/2022
Thaththa Unath & Amma Sandaki Cover Mashup By Danuka RupasingheThis is a cover & Mashup version of "Thaththa unath & Amm...
16/02/2021

Thaththa Unath & Amma Sandaki Cover Mashup By Danuka Rupasinghe

This is a cover & Mashup version of "Thaththa unath & Amma Sandaki" songs, Original by Dr.W D Amaradewa & Mr.T M Jayarathna. This creation is dedicated to the souls who wish a further vibe. We don't reserve ownership or rights to this work it's lyrics nor the melody. We created this with love as a tribute to Mr.W D Amaradeva & Mr.T M Jayarathna. Not for Commercial use.

Cover Mashup Artist - Danuka Rupasinghe
Music Re-Compose - Kalpa Gunasekara
Guitar - Thamara Gunathilaka
Video graphics - Kavindu Iroshana & Nuwan Niriella

Subscribe channel & Click the Bell for more videos...

https://www.youtube.com/watch?v=-ObJ1Aj6WJo

This is a cover & Mashup version of "Thaththa unath & Amma Sandaki" songs, Original by Dr.W D Amaradewa & Mr.T M Jayarathna. This creation is dedicated to th...

Await the release of our very 1st Music Video - Cover Mashup by   🎧 Stay tuned & Follow us 🎷🎺🎸🎹...Time - 16th February 2...
15/02/2021

Await the release of our very 1st Music Video - Cover Mashup by 🎧
Stay tuned & Follow us 🎷🎺🎸🎹...

Time - 16th February 2021 @ 4.00p.m..

https://youtu.be/FejxUIt0a8Y
27/01/2021

https://youtu.be/FejxUIt0a8Y

Song : Rajiniye | රැජිනියේArtiste : AshanthiSponsor : British Council Sri LankaMusic : Chathurangana de SilvaLyrics : Sampath FernandopulleConcept & Script:...

Follow Us & Stay Tuned ♫ ♬
20/01/2021

Follow Us & Stay Tuned ♫ ♬

01/07/2020

1936 වසරේ දී එඩ්වර්ඩ් කුමරු ප්‍රේමය වෙනුවෙන් රජ කිරුළ අත හැරීම එවකට යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවට ද දැනී තිබුණු පුවතකි. ගිංතොට ගම් රොද ට පැමිණි කවි කොළ කරුවන් ලේන්සුවෙන් නාසය සූරමින් ඒ පුවත කවියෙන් පැවසූ ආකාරය උණ පඳුරේ සිසිලසට පවා ලොබ බැඳි දැරියකට හොඳින් මතක තිබිණ. ඇය පසු කලෙක තම 'වැනියන් කළු වැනියන්' කෘතියේ ඒ මතකය ආවර්ජනය කළා ය.

"සිම්සන් නෝනා ආදරී
හිතට බොහොම වී පිරී
දෙයියනෙ හිතට බොහො දුකයි
ආලේ ලීලේ ඒ තමයි"

එඩ්වඩ් රජුගේ අනුප්‍රාප්තිකයා වූයේ ඔහුගේ බාල සොහොයුරු හය වැනි ජෝර්ජ් රජු ය. 1952 වසර තෙක් එක්සත් රාජධානියේ කිරීටය දැරූ හෙතෙම තම දියණිය දෙවැනි එලිසෙබෙත් ට කිරුළ භාර කර ජීවිතයෙන් සමුගත්තේ ය. දෙවැනි එලිසෙබෙත් රැජණ දරුවන් සිව් දෙනෙක් ලබමින් ; ඔවුන් අතරින් වැඩිමල් පුතු චාල්‍ස් කුමරුගේ පුත් කුමරුවන් ද විවාහ වනු දකිමින් , ඒ කුමරුන් දෙදෙනාගේ දරු සම්පත් ද දකිමින් කාලය ගෙවන්නීය.

හිරු නොබසින අධිරාජ්‍යයේ මේ සියලු සිදුවීම් සිදුවන විට, මේ දූපතේ ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ගිය කුඩා දැරිය නොයෙක් වර්ණයන් සමග ගැටෙමින් , සිතුවම් මවමින් , ඒවා තුළ ම ජීවත් වූවා ය. තිහේ දසකයේ දී තම මිත්තණිය සමග සීනි ගොරකා කමින් ගිංතොට කැලෑ බැදි තුළ වරු ගණන් ඇවිද පුරුදු දැරිය ක්‍රිස්තු වර්ෂ දෙදහස් විස්ස වන විට ගංගොඩවිල , පැපිලියාන නිවසේ ජීවත්වෙමින් වුව ද ගස් වල දෙවිවරු ඇතැයි විශ්වාස කළා ය. කවුළුවෙන් එහා අඹ ගසේ පවා දෙවි කෙනෙක් සිටිනවා ඇතැයි තමා ගැන ලියන්නට ආ පුවත්පත් රචකයෙක් හට මහත් විශ්වාසයෙන් පැවසුවා ය. අනූ වැනි විය ඉක්මවා සිටිය ද වෙනදා මෙන් ම බුහුටිව 'නළපාන ජාතකය' අඳිමින් සිටි ඇය දිය රකුසෙක් යනු දියෙන් මතුවන ජීවියෙක් විනා වෙස් මුහුණක් වැනි මුහුණක් ඇති සත්ත්වයෙක් නොවන බව පවසා නීල වර්ණ දිය රකුසෙක් පෙන්වමින් රචකයා දෙස අභියෝගාත්මකව බැලුවා ය. අනතුරුව ඔහු ගෙදරින් ලියාගෙන ආ දෑ කියවා 'කවුද කිව්වේ මම ඉපදුණේ 1927 කියලා ? මම ඉපදුණේ 1928' යනුවෙන් අවධාරණය කළා ය.

ගිංතොට ගම් රොදේ ඇල ළඟ උණ පඳුරක් යට වාඩි වී සිටි ප්‍රීතිමත් දැරිය ජනාකීර්ණ ගංගොඩවිල නිවසක උඩුමහලේ පවා ඉතාමත් ප්‍රීතියෙන් වාසය කරමින් හිඳ අද උදෑසන සදහටම අපගෙන් වෙන් වූ පුවත අසන්නට ලැබිණ.

ආදරණීය සිබිල් නැන්දේ !
අපේ ළමා කාලය වර්ණවත් කළාට ; සදාකාලිකව ම ළමා ලෝකයේ වීරවරියක් ලෙස ජීවත් වූවාට අපගේ හද පිරි ආදරය පිළිගන්න.

26/05/2020
25/05/2020

වසර 37ක් නිකරුනේ සිරගතවීමකින් පසු... කිසිම හේතුවක් නිසා ඔබේ උත්සහය අත්නොහරින්න...

Address

No 274/1 Highlevel Road Nawinna Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when VoiceD Events & Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share