Reggae Sri Lanka

  • Home
  • Reggae Sri Lanka

Reggae Sri Lanka Biggest JAYASRI party in down south
with dance hall music
(18)

05/11/2024
😂😂
05/11/2024

😂😂

😂
05/11/2024

😂

❤️
05/11/2024

❤️

🤭
05/11/2024

🤭

😂 ඒක .... 🤣
05/11/2024

😂 ඒක .... 🤣

Photoshop වලට දක්ෂ කෙනෙක් ඉදිරියේ කවදාවත් නිදාගන්න එපා 😂
05/11/2024

Photoshop වලට දක්ෂ කෙනෙක් ඉදිරියේ කවදාවත් නිදාගන්න එපා 😂

අර යකාව යටවෙලා ඕයි අරුන් දෙන්නට😅🤦‍♀️
05/11/2024

අර යකාව යටවෙලා ඕයි අරුන් දෙන්නට😅🤦‍♀️

Awesome Matchstick
04/11/2024

Awesome Matchstick

ලංකාවේ වනොද්‍යාන 26ක්, අභයභූම් 61ක් ඇති බව ඔබ දන්නවද?😮🌿🐙🌻🌹🍃 All Right Reserved ©Fantastic Travelers බලන්න මීට කලින් මේ ග...
04/11/2024

ලංකාවේ වනොද්‍යාන 26ක්, අභයභූම් 61ක් ඇති බව ඔබ දන්නවද?😮🌿🐙🌻🌹🍃

All Right Reserved ©Fantastic Travelers

බලන්න මීට කලින් මේ ගැන දැනන් හිටියද කියලා, අද Fantastic Travelers අපි කතා කරන්නේ ලංකවේ #ජාතික වනෝද්‍යාන සහ අභයභූම් පිලිබදවයි.

ලංකාව තුල වර්තමානයේ වන වැස්ම 29.7% කි. මෙය වර්ෂ 1920 දී 49% ක් වූ අතර වර්ෂ 2005 වන විට එය ආසන්න වශයෙන් 20% කින් පහත වැටී ඇත. වර්ෂ 1990 -2000 අතර කාල පරාසයේදී මධ්‍යන්‍ය #අගයක් ලෙස වසරකට හෙක්ටයාර 26800 බැගින් වන ගහනය අඩු වී ඇත. මේ අනුව සාමාන්‍ය වාර්ශික වන විනාශ සීඝ්‍රතාව 1.14% ක් පමණ වේ. වර්ෂ 2000 – 2005 අතර කාල සීමාව තුල මෙම සීඝ්‍රතාව වසරකට 1.43% කින් වැඩි වී ඇත.

ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හෙක්ටෙයාර 8000 ක් සෑම වසරක් ඇතුළත විනාශ කෙරෙන බව පරිසරවේදීහු පවසති. ඉතිම් මේ කොළපාට පරිසරයෙන් තමයි අපිට ඔක්සිජන් ටික හරි ලැබෙන්නේ. මේක රැග ගැනිම අපගේ යුතුකමක්.

ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන
National parks in sri lanka

Twenty Eight (28) National Parks have scattered throughout the country by providing scientific, educational, recreational and aesthetic opportunities to visitors. These areas are declared under the provisions of Fauna and Flora Protection Ordinance. Visitors are allowed to enter the national park with permits in accordance with the conditions, issued by prescribed officer of Department of Wildlife Conservation on the payment of the prescribed fee. Yala and Wilpattuwa are the older National Parks of the country. Yala, Wilpattu, Horton plains and Udawalawa are the most visited national parks of the country. National parks such as Maduruoya, Udawalawa and Galoya were declared for the purposes of protection of catchment areas and to provide habitats for displaced animals due to the huge irrigation projects. Definition of National park is compatible with the category II of protected areas introduced by IUCN.

අපේ රටේ ජාතික වනෝද්‍යාන 28ක් පමන අති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සදහන් වේ. ඒ අනුව විශාලම එක ලෙස විල්පත්තුව වනෝද්‍යානය වන අතර යාල සහ විල්පත්තුව පැරණිතම වනෝද්‍යාන වේ.

ඒ අනුව විශාලත්වය අනුව මම පහලින් ඒ list එක දාන්නම්. මෙහි වනෝද්‍යානයෙව් නම සහ එහි විශාලත්වය වර්ග කිලෝමීටර් වලින් දැක්වේ. ඒ වගෙව්ම සංචාරකයන්ට විවරව ඇති වනෝද්‍යාන ✅ ලකුණෙන් දැක්වේ.

1) Wilpattu National Park - 1,316.7 ✅
2) Yala National Park - 978.8 ✅
3) Madhu Road National Park - 630.0
4) Maduru Oya National Park - 588.5
5) Somawathiya National Park - 376.5
6) Wasgamawa National Park - 370.6 ✅
7) Udawalawa National Park - 308.2 ✅
Fantastic Travelers
😎 Gal Oya National Park - 259.0 ✅
Fantastic Travelers
9) Lunugamwehera National Park - 235.0 ✅
10) Chundikulam National Park - 195.7 ✅
11) Adams Bridge Marine National Park - 189.9
12) Kumana National Park - 181.5 ✅
13) Floodplains National Park - 173.5
14) Minneriya National Park - 88.9 ✅
Fantastic Travelers
15) Angammedilla National Park - 75.3 ✅
16) Kaudulla National Park - 69.0 ✅
17) Bundala National Park - 62.2 ✅
18) Horton plains National Park - 31.6 ✅
19) Horrowpatana National Park - 25.7
20) Delft National Park - 18.5
21) Lahugala Kithulana National Park - 15.5 ✅
22) Pigeon Island National Park - 4.7 ✅
23) Ussangoda National Park - 3.5
24) Hikkaduwa National Park - 1.0 ✅
25) Galwaysland National Park - 0.03 ✅
26) Horagolla National Park - 0.01 ✅

ඔහොම තමයි අපේ රටෙව් ජාතික වනෝද්‍යාන වල නම් ලයිස්තුව වෙන්නේ. අනිවාරෙන්ම බලන්න පුලුවන් වනෝද්‍යාන වල සෆාරියක් ගිහින් එන්න. ඒක වෙනස්ම අත්දැකීමක් වෙයි ඔයාලට.

📌️ දැන් අපි බලමු අපේ රටෙ අභයභූම් ගැන. Fantastic Travelers

Sanctuary in Sri Lanka

Sri Lanka is home to several sanctuaries that serve as havens for wildlife, offering a glimpse into the country's rich biodiversity. These sanctuaries are vital for the conservation of various species, both flora and fauna, ensuring the sustainability of Sri Lanka's natural heritage. From tropical rainforests to coastal ecosystems, each sanctuary is a unique ecosystem contributing to the island's status as a biodiversity hotspot. Visitors to these sanctuaries can witness the harmonious coexistence of wildlife and nature, making them essential destinations for those seeking to connect with the untamed beauty of Sri Lanka.

මේ තියෙන්නේ අපේ රටේ අභයභූම් නම් ලැයිස්තුව. ආසන්න වශයෙන් 61-65ක් පමණ තියෙනවා. පහලින් නම එක්කම තියෙන්නේ ඒකේ විශාලතවය.

1) Victoriya randenigala Rantebe Sanctuary 420.9
2) Bar Reef Marine Sanctuary 306.7
3) Peak Wilderness Sanctuary 223.8
4) Kahala Pallekale Sanctuary 216.9
5) Trincomalee Naval base Sanctuary 181.3
6) Seruwila Allei Sanctuary 155.4
7) Galoya -South East Sanctuary 152.8
Fantastic Travelers
😎 Elahera Giritale Sanctuary 140.4
9) Galoya -North Eastern Sanctuary 124.3
10) Senanayake samudraya Sanctuary 93.2
11) Kudumbigala-Panama Sanctuary 65.3
12) Padaviya Tank Sanctuary 64.8
13) Sigiriya Sanctuary 51.0
14) Vavunikulam Sanctuary 48.6
Fantastic Travelers
15) Vankalai Sanctuary 48.4
16) Yodha wewa Sanctuary 43.3
17) Giant’s Tank Sanctuary 43.3
18) Anuradhapura Sanctuary 35.0
19) Bundala-Wilmanna Sanctuary 33.4
20) Wilmanna Sanctuary 33.4
21) Welipara Sanctuary 30.7
22) Dahaiyagala Sanctuary 26.9
23) Kalamatiya Sanctuary 25.3
24) Maduganga Sanctuary 23.0
25) Tabbowa Sanctuary 21.9
26) Kokilai Sanctuary 20.0
27) Rawana ella Sanctuary 19.3
28) Buddangala Sanctuary 18.4
29) Polonnaruwa Sanctuary 15.2
30) Telwatte Sanctuary 14.3
31) Anavilindawa Sanctuary 14.0
32) Madampawila Sanctuary 12.2
33) Nimalawa Sanctuary 10.7
34) Muthurajawela B I Sanctuary 10.3
35) Muthurajawela B II Sanctuary 10.3
36) Katagamuwa Sanctuary 10.0
37) Mihintale Sanctuary 10.0
38) Madunagala Sanctuary 10.0
39) Kataragama Sanctuary 8.4
40) Willpattu north Sanctuary 6.3
41) Sagaman Sanctuary 6.2
42) Mahakandarawa Wewa Sanctuary 5.2
43) Kimbulwana Oya Sanctuary 4.9
44) Sri jayawardenapura Sanctuary 4.5
45) Bellanvila Attidiya Sanctuary 3.7
46) Kirala Kele Sanctuary 3.1
47) Godawaya Sanctuary 2.3
48) Paraputuwa Meheni Sanctuary 1.9
49) Elluwila Yaya Sanctuary 1.9
50) Rumassala Sanctuary 1.7
51) Weerawila Tissa Sanctuary 1.3
52) Welhilla Katagilla Sanctuary 1.3
53) Thangamale Sanctuary 1.3
Fantastic Travelers
54) Kurulu Kele Sanctuary 1.1
Fantastic Travelers
55) Udawattekale Sanctuary 1.0
56) Paraitivu Island Sanctuary 1.0
57) Great Sober Island Sanctuary 0.7
58) Kotuattawala Sanctuary 0.4
59) Maimbulkanda-Nittabuwa Sanctuary 0.2
60) Kodigahakanda Sanctuary 0.1
61) Honduwa Island Sanctuary 0.1
62) Little Sober Island Sanctuary 0.1
63) Kirama Oya Sanctuary 0.1
64) Medinduwa Sanctuary 0.0
65) Rock Islands Sanctuary 0.0

හරි ඔන්න ඔහොම තමයි ලංකාවේ වනවැස්මට සහයවෙන ජාතික වනෝද්‍යාන සහ අභයභූම් පිහිටලා තියෙන්නෙ.

ඉතිම් මේ ජාතික වනෝද්‍යාන කියන්නේ සංචාරකයන් බොහෝ දෙනෙක් බලන්න එන තැන්. ඒ අතර යාල,විල්පත්තුව, උඩවලව කියන්නේ ඉතා ප්‍රසිද්ද වනෝද්‍යාන.

ගල් අඟුරු කැණීම් හේතුවෙන් ගිලා බැසීම් සිදුවූ ප්‍රදේශවල සහල් වගා කිරීමට චීනය සමත් වෙයි චීනයේ ගල් අඟුරු කැණීම හේතුවෙන් ගිල...
04/11/2024

ගල් අඟුරු කැණීම් හේතුවෙන් ගිලා බැසීම් සිදුවූ ප්‍රදේශවල සහල් වගා කිරීමට චීනය සමත් වෙයි

චීනයේ ගල් අඟුරු කැණීම හේතුවෙන් ගිලා බැසීම් සිදුවූ ඉඩම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20 දහසක්. එම ඉඩම්වල පාංශු පෝෂක විශාල වශයෙන් අඩුවීම හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන පරිසරය ක්‍රමයෙන් පිරිහීමට ලක් වුණා.

මේ වන විට චීනය අත්හදා බැලීමක් වශයෙන් හෙක්ටාර් 3.3ක පමණ ගිලා බැසුණු ඉඩමක සහල් වගා කිරීමට සමත් වී තිබෙනවා. ඒ, ඩ්‍රෝන යානා හා ජල තත්ත්ව විශ්ලේෂක වැනි උසස් තාක්ෂණික උපක්‍රම මගින්.

මෙම සාර්ථකත්වය ගල් අඟුරු කැණීමෙන් වගා භුමි ආරක්ෂාවට ඇති වන ගැටළු නිරාකරණයට වැදගත් මඟපෑදීමක් වනු ඇති.

Copied

Address


Telephone

+94766038435

Website

Alerts

Be the first to know and let us send you an email when Reggae Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Reggae Sri Lanka:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share