Sugercane

Sugercane Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sugercane, Party Entertainment Service, .
(4)

මේ ලියන්නේ මගේ කතාවම කියලා ආපහු සමාජය වරද්ද ගන්න එපා. මේ අපි හැමෝගෙම කතාව…..අඬන්න ඕන වෙලාවල් යම් යම් හේතු මත කල් දාන්න ව...
13/06/2024

මේ ලියන්නේ මගේ කතාවම කියලා ආපහු සමාජය වරද්ද ගන්න එපා. මේ අපි හැමෝගෙම කතාව…..

අඬන්න ඕන වෙලාවල් යම් යම් හේතු මත කල් දාන්න වුන වෙලාවල් වල පපුව කෑ ගහලා අඬද්දි ඒවා සුසුම් අස්සේ හිර කර ගත්තේ මේ ජීවිතයේ බොහෝ තැන්වල අසරණ වුණු වාර ගණන අනන්ත නිසා. ඊළඟ මොහොතේ හැම දෙයක්ම වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. සමාජයේ ඇතුළේ අපි මොනය තරම් කතාබහට ලක් වෙනවද,සමාජය ආපුව විවිධ මිනුම් දඬුවලින් මනිනවා හැමදාම බලන් ඉන්නවා. ඇත්ත මොකක්ද කියලා හරියටම නොදන්න සමාජය හය හතර නොතේරෙන කිරි සප්පයෙක් වගේ කියලා මට හිතෙනවා. තමන්ගේ දුක කියලා අඬන්න හිතෙන්නේ අපිව හොඳින් හඳුනන හැමදාම ළඟ හිටිය කෙනෙක් ළඟ. යාළුකමට උරහිසට පාත් වෙලා අඬද්දි අපිව සනසන්න ඒ අත්වලින් හිස පිරිමැද්දේ ඇත්තටම අපි පිළිබඳ දැඩි වේදනාවක් හිතට ඇතුළු වන අයයි. සමාජය කියන මේ විශාල හය හතර නොදන්නා කිරිසප්පයා උත්සාහ කරන්නේ රිදෙන තැන නොදන්නාකමට ඒ අස්සේ සෙල්ලං ගෙවල් හදන්න. ඒ සෙල්ලම් ගෙවල් හදලා ඒකෙන් සතුටක් ලබන්න. අපි වයසට යද්දී සමාජයත් වයසට යන්නේ නැත්තේ ඇයි කියලා මං හැමදාම දුක් වුණා. අපිත් එක්කම සමාජයත් වයසට ගියා නම් කියලා මට හැමතිස්සෙම හිතුණා. අපිත් එක්කම වයසට යන්න ඒ සමාජයට පුළුවන් වුනා නම් මීට වඩා දයාබරව අප දිහා බලන්න තිබ්බා…
ඇයි මේ සමාජයට හිතෙන්නේ නැත්තේ සමාජය වෙලාවකට ඔයා පට්ට අසාධාරණයි….තෙරුණාද..? පටිට දුකයි ඒ ගැන හිතෙනකොට…..

ගයාත්‍රී ඩයස්..😞

13/june/2024
(මගේ පිටුවට ඇවිත් යන ඔයාට ඕන වෙයි කියලා හිතලා දැම්මේ. ගයාත්‍රි ඩයස් ලිව්වේ.)

10/06/2024

ඔයාලගේ ආදරය මහා පුදුමයි දන්නවද?
අක්මාව බද්ධ කළ යුතු මේ දරුවා වෙනුවෙන් , මම පළ කරපු වීඩියෝ එක බලලා මානුශීය හිත් ඇති ඔබ මේ වෙද්දි සතියක් ඇතුළත දරුවගේ තාත්තගේ ගිණුමට රුපියල් එක්කෝටි දස ලක්ෂයක්ම බැර කරලා හමාරයි.
අනේ තව ටිකයි 🥹 අක්මා බද්ධ සැත්කම ඉන්දියාවේ තමයි කරන්නේ.
සැත්කමට විතරක් යන මුදල එක්කෝටි විසිපන් ලක්ෂයක්. එතකොට ඉන්දියා ගමනට සහ සැත්කමින් පසු ප්‍රතිකාර සියල්ල එක්ව ගත්තම අඩුම වශයෙන් එක්කෝටි පනස් ලක්ෂයක් වත් අවැසි බව තමයි කියන්නේ.
කාළය හරිම අඩුයි.
මොකද දරුවා මේ රෝගය තුළ stage 3 කියන අදියරේ තමයිලු ඉන්නේ
වෛද්‍යවරු කියන විදියට stage 4 කියන අදියරට ආවොත් දරුවගේ ජීවිතය ගැන ලොකුම ලොකු අවදානමක් තියෙන්නේ.
ඉතින් ආදරණීය මිනිසුනේ ,
ඉතිරි මුදලත් එකතු වෙලා මේ දරුවගේ ජීවිතෙත් බේරගන්න හයියක් වෙමු.
දරුවා හොඳ කරලමයි මමත් මේ ගේම අතාරින්නේ
ගොඩක් අය දරුවා ගැන දරුවගේ තත්වය ගැන අප්ඩේට් එකක් ඉල්ලුවා.
ඒකයි මෙහෙම පෝස්ට් කලේ.
මම පහළින් දරුවගේ තාත්තගේ නම්බර් එක දානවා.
තවත් පුලුවන් අය කථා කරලා , ගිහින් බලලා හරි උදව්වක් කරන්න බලන්න.
0768211617 - දරුවගේ පියා

ගිය අවුරුද්දෙත් මේ රෝගයම තියන දරුවෙක් අපි එකතුවෙලා ඉන්දියා යවලා ගොඩ දැම්මා අපි හැමෝම. අද ඒ දරුවා හිනා වෙලා ඉන්නවා සතුටින් .
මේ දරුවත් ඒ වගෙම ගොඩ දාන්නම ඕන
තව ටිකයි ♥️ අපිට පුලුවන්

ගිය සැප්තැම්බර් මාසයේ තමන්ගේ ආදරණිය බිරිද රිය අන තුරකින් මි ය යනවා.ඉතින් මේ කොල්ලගේ හෙවනැල්ල වෙලා ඉදලා තියෙන්නේ මේ කෙල්ල...
09/06/2024

ගිය සැප්තැම්බර් මාසයේ තමන්ගේ ආදරණිය බිරිද රිය අන තුරකින් මි ය යනවා.ඉතින් මේ කොල්ලගේ හෙවනැල්ල වෙලා ඉදලා තියෙන්නේ මේ කෙල්ල. ඉතින් අද එයාගේ ආදරණිය බිරිද බලාපොරොත්තු වෙච්ච තැනට මේ කොල්ලා ගිහින් තියෙනවා. 14 වන දකුණු ආසියානු කායවර්-ධන සහ ෆිසීක් ක්‍රීඩා තරඟයේදී Men's Sports Physique up to 175 cm අංශයේන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුනු විශ්ව තාරුක මහතා විසින් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී. එය ශ්‍රී ලංකාව විසින් මෙම තරඟාවලියේ දිනා ගත් ප්‍රථම පදක්කමයි.
Copied .
මෙහෙමනම් වෙන්න එපා කාටවත් 🥲

වැඩිය හෑලි ලියන්න කම්මලී... ඒත් මේක දැක්කම නොලියා කොහොමද ?මේ ඉන්නේ අර ගුටි කාපු පුංචි කෙල්ල... එයා එච්චර පහර දෙද්දි දරාග...
05/06/2024

වැඩිය හෑලි ලියන්න කම්මලී... ඒත් මේක දැක්කම නොලියා කොහොමද ?
මේ ඉන්නේ අර ගුටි කාපු පුංචි කෙල්ල... එයා එච්චර පහර දෙද්දි දරාගෙන ඉන්නවා කියන්නේ ... හෝව් හෝව්..
ඒක දරාගන්නවා වෙන්න පුළුවන් ...
දන්නවද ඒකෙන් මේ පුංචි පැටව්න්ට වෙන හානිය ඔයාලා දන්නවනම්...
කුඩා කාලයේදී මේ වගේ තාඩන පීඩන වලට ලක් වෙන ලමයි තමා අනාගතයේ ජීවිතය ගොඩාක් අවුල් වෙන්නෙ...
මීනී මරුවන්..
ස්ත්‍රී දූශකයන්..
අසහනකාරයන්..
මානසික ලෙඩ්ඩු...
ඒ වගේම සමාජයෙන් කොන්වෙලා ජීවත් වෙන්න බලන්නෙ...
කසාද ගෑනිට තඩි බාන...
කසාද මිනිහට වදක බාරියක් වෙන...
අන්න ඒ වගේ ඇට්ටකුනා වෙච්චි අය බිහිවෙන්නෙ මෙහෙම උනාම... ඔය ලමා කාලයේදී වෙන කම්පන මොලයේ තැන්පත් වෙනවා.. ඒකෙන් වෙන්නෙ ලොකු හානියක් ... ඇත්තටම ඒ හානිය කොතෙක්ද කියලා කියන්න බෑ... ආපහු recovery කරන්න බෑ...
ඉතින් ලමයින්ට දඩුවම් කරන්න බෑ ඉස්සර වගේ .. කෝටු ගන්න බෑ... ඒවා අපි සිතනවට වඩා බරපතළ දේවල්...
අනේ අපි අපේ පුංචි පැටව් රැක ගමු...ගසක් උනත් හරිම පරිස්සමෙන් හැදුවොත් ලස්සනට හැදෙනවා...
කප්පාදු කරලා... කොල කඩලා අතු කඩලා හැදුවත් මොකද වෙන්නෙ කියලා ඔයාම මතක්කරලා බලන්න ...
ආදරය තමා තමා ඕන මේ ලෝකය පවතින්න...
ආදරයට පුළුවන් හැමදේම වෙනස් කරන්න...
එන්න අපි කතා කරමු... comment කරන්න ඔයාගේ මතය... මට පුළුවන් තව කරුණු දෙන්න ...

දැන් උබලට සතුටු ඇති නේ...ඔව් මන් හිරේ ඉන්නේ දැන් ...
05/06/2024

දැන් උබලට සතුටු ඇති නේ...ඔව් මන් හිරේ ඉන්නේ දැන් ...

05/06/2024
04/06/2024

හිත රැදියන් මගේ සෙනෙහෙ කැදල්ලෙ...

04/06/2024

තාත්තලා දූලා ඉන්න ඕන මෙහෙම ....💐

04/06/2024

ඔය ඇස් දෙක අමතකකර ඉදින්නෙ කොහොම ...

🥰🥰🥰

03/06/2024

ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා...
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...

03/06/2024

අතුල අයියා සිංදු කියනකොට කවුද මේ චිල් එකේ සිංදු කියන්නේ බලන්නකො ...🥰
හද හඩලා... සිත බිදිලා...🥰

මේ වගේ ලස්සන වීඩියෝ බලන්න පේජ් එක ෆ්ලො කරන්නකෝ...




   #1 on   ...!!ඉතින් අපේ රස්සාවනේ කලේ .,😏 ඇයි මේ සීරියස් අරගෙන..!!!😏😏😂😂https://youtu.be/lHP00zHArls?si=MhOSdm9caSsn9iZG...
31/05/2024

#1 on ...!!
ඉතින් අපේ රස්සාවනේ කලේ .,😏 ඇයි මේ සීරියස් අරගෙන..!!!😏😏😂😂

https://youtu.be/lHP00zHArls?si=MhOSdm9caSsn9iZG

ස්තුතියි සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට නැවතත් වස්ති ඉහලින්ම ඔසවා තැබුවට..,
and Thankyou WasthiFamily 🫡

Anushka Wedding
Like us on Wasthi Productions

Script Writer and Director - Anushka Udana
Official Men's Wear Partner - Signature Clothings https://www.facebook.com/SignatureClothingsLK?mibextid=ZbWKwL

Cast

Anushka Udana
Dulaj Jayathilaka
Shamith Fernando
Chamith Fernando
Shehan Madusanka
Hirusha Fernando
Thiran Vass
Kashin Perera
Kasun Danushka Warnakulasuriya
Amila Devon
Sanju Sudarshan De silva
Kusal Tharanga
Dilanka Lukshan
Sacheera Hettiarachchi
Yohan Jason

Ranjan Ramanayake
Volga Kalpani
Nethali Nanayakkara
Dilukshi weerapperuma
Sanjaya muramudali
Apoorwa Ashawari
Dev surendra
Ishani Wijethunga

Editor/Sound Fx - Amila Devon [Paradox Envision]
Director of Photography - Nick Leos/Gaishu G
Additional Cinematography/VFX - Nick Loez
Colorist - Yashodha Danupama @ Coloration
Copter- Pasindu
Dubbed by - Dilan senanayake
Art Director -Channa Asanka
Assistant Director - Chathura Deshan
Production Manager - Mithun Siriwardhana

Special Thanks

Infinity Band
Midlane Band
Travel with wife
Avishka Konara
Maduranga Marasinghe
Momo
Ruwinda Uduwarage

Hotel-Grand Mondo
Groom & Best man Hair Dressing - looks saloon
Bridal & Bride Mates Dressing - Lakshan Jaburegoda (LJ Bridal)
Shoes - GLOW shoes
Cake - Wijitha Kumara
Bridal Saree - Ruwanaari Saree creation
Flora - Buddhika Iddamalgedara
Nail designer-Aruni Abeywickrama Salon

Costume -Roshan Indrajith/Randunu Prabhashwara
Camera Assistants -Shenas jecob/Rasinka malith

Lighting Crew-
Imal chathuranga
Keerthi wasantha
Nuwan sanjeewa
Suresh madusanka
Chathura geeth
Rohana devinda

Anushka Wedding
Like us on Wasthi Productions

Script Writer and Director - Anushka Udana

Official Men's Wear Partner
Signature Clothing

Cast

Anushka Udana
Dulaj Jayathilaka
Shamith Fernando
Chamith Fernando
Shehan Madusanka
Hirusha Fernando
Thiran Vass
Kashin Perera
Kasun Danushka Warnakulasuriya
Amila Devon
Sanju Sudarshan De silva
Kusal Tharanga
Dilanka Lukshan
Sacheera Hettiarachchi
Yohan Jason

Ranjan Ramanayake
Volga Kalpani
Nethali Nanayakkara
Dilukshi weerapperuma
Sanjaya muramudali
Apoorwa Ashawari
Dev surendra
Ishani Wijethunga

Editor/Sound Fx - Amila Devon [Paradox Envision]
Director of Photography - Nick Leos/Gaishu G
Additional Cinematography/VFX - Nick Loez
Colorist - Yashodha Danupama @ Coloration
Copter- Pasindu
Dubbed by - Dilan senanayake
Art Director -Channa Asanka
Assistant Director - Chathura Deshan
Production Manager - Mithun Siriwardhana

Special Thanks

Infinity Band
Midlane Band
Travel with wife
Avishka Konara
Maduranga Marasinghe
Momo
Ruwinda Uduwarage

Hotel-Grand Mondo
Groom & Best man Hair Dressing - looks saloon
Bridal & Bride Mates Dressing - Lakshan Jaburegoda (LJ Bridal)
Shoes - GLOW shoes
Cake - Wijitha Kumara
Bridal Saree - Ruwanaari Saree creation
Flora - Buddhika Iddamalgedara
Nail designer-Aruni Abeywickrama Salon

Costume -Roshan Indrajith/Randunu Prabhashwara
Camera Assistants -Shenas jecob/Rasinka malith

Lighting Crew-
Imal chathuranga
Keerthi wasantha
Nuwan sanjeewa
Suresh madusanka
Chathura geeth
Rohana devinda


27/05/2024

ප්‍රවේශ පත්‍ර නොමිලේ දිනාගන්න ...😉
අපි කවුරුත් ආස, ලස්සන show එක ලගදීම තියෙනවා . 🥰🥰🥰
පරිණාමය 😯
චාමරට ආදරේ ඔයාලට අපේ පේජ් එකෙන් නොමිලේ ප්‍රවේශපත්‍ර කීපයක් ලබා දෙන්න යන්නේ ...💐
මේ අවස්ථාවට අදාල කොන්දේසි තමා ...
1. Page එකට Like කරන්න.
2. මේ Post එක Share කරන්න...
3.මේ Post එකට Comment එකක් තියන්න ඕන..(ඔබව හදුනා ගැනීමට )
හරිනේ....😉

පරිණාමය - Colombo Lotus tower

උන්මාදනීය රසික ආදරයෙන්
යලි යලිත් උණුසුම් වන..
පරිණාමීය ප්‍රාසාංගික වංශකතාවේ
චාමරණීය රාත්‍රිය....

පරිණාමය - Colombo Lotus Tower...

සරිත් සුරිත් ගේ
ස්වර සංකලනයෙන්
නෙළුම් කුළුණ යට
අණසක පතුරන
පරිණාමීය හඩරස

චාමර වීරසිංහ
භාතිය & සන්තුෂ්
ඉරාජ් වීරරත්න
වස්ති
Centigradz
හනා ෂෆා

අගෝස්තු දෙක
කොළඹ නෙළුම් කුළුණ
පරිශ්‍රයේ සිට
කොළඹ අහස
යලි යලිත් ගිගුම් දෙන
පරිණාමීය සංගීත අද්දැකීම..

පරිණාමය - Colombo - Lotus Tower...

19/05/2024

ජයශ්‍රී මහරගමදී එලියේ නටපු කෙල්ලොටික ඇදලා ගන්නවා...😁
ඒක මාරයි කිව්වනේ Rohitha අයියේ ඔන්න වීඩීයෝ එක...
Live Shows වල හොදම ටික අපෙන්...
අපිව ලයික් කරලා තියාගන්න.

Rohitha Jayalath

18/05/2024

සල්ලි සල්ලි 💰 කොහොමද කොල්ලො කෙල්ලන්ගෙ vibe එක....

#කොලඔසන්නිය

Send a message to learn more

15/05/2024

කොහොමද සෙට් එක...

IRAJ #කොලඔසන්නිය

With Sarith and Surith – I just got recognised as one of their top fans! 🎉
15/05/2024

With Sarith and Surith – I just got recognised as one of their top fans! 🎉

13/05/2024

හනාට තියෙන ආදරේ ....🥰

Hana Shafa #කොලඔසන්නිය

13/05/2024

13/05/2024

Praveena Dissanayake

13/05/2024

අවුරුදු කුමරිය ලස්සනයි නේ...🥰

Evolution - Colombo Lotus towerOnly 1000 tickets availableExclusive A Grade Area Tickets. Get yours nowTalk about it..Bi...
13/05/2024

Evolution - Colombo Lotus tower
Only 1000 tickets available
Exclusive A Grade Area Tickets. Get yours now
Talk about it..

Binon - 070 2 399 555
Madhushani - 070 6 399 555

Insane fan love
Warming up again and again..
In the evolutionary concert descent
The night of charmarity....

Evolution - Colombo Lotus Tower...

By Sarith Surith
From the compilation of vocals
Under the lotus tower
Spreading anxiety
Evolutionary voice

Chamara Weerasinghe
Bhathiya & Santhush
Iraj Weeraratne
Wasthi
Centigradz
Hannah Shafa

2nd of August
Lotus tower in Colombo
From the premises
Colombo sky
Thundering again and again
Evolutionary musical observation..

Evolution - Colombo - Lotus Tower...

12/05/2024

CHINTHY Lil EnZa

12/05/2024

CHINTHY

කොලඔ සන්නිය    #කොලඔසන්නිය  #කොලඔසන්නිය
11/05/2024

කොලඔ සන්නිය

#කොලඔසන්නිය

#කොලඔසන්නිය

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sugercane posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share