Nawushi Kitchen

Nawushi Kitchen Welcome to Nawushi Kitchen your gateway to the vibrant flavors of Sri Lanka 🇱🇰right here in UAE🇦🇪 !
(11)

We specialize in authentic Sri Lankan 🇱🇰cuisine, crafted with love and traditional recipe.👩‍🍳

15/01/2025

💖Miss DK Thank you for the order 👩‍🍳
👩‍🍳හැමදාම අපිත් එක්ක මේ වගේ ඉන්නවාට.ආදරෙයි 🥰

🤝.ස්තූති අපිව විශ්වාස කරලා ඔඩර් බාර දෙන හැමෝටම සහ නැවත නැවතත් ඇනවුම් ලබාදෙන හැමෝටමත් 🤝සහා අපිව විශ්වාස කර අලුතින් එකතු වෙන හැමෝටම ස්තුතියි.. 👩🏼‍🍳 🇦🇪❤️

Today customers order .. 👩🏼‍🍳

👩‍🍳චිකන් උයලා-500g
👩‍🍳පරිප්පු තෙම්පරාදුව-250g

Thank you for choosing Nawushi Kitchen👩🏼‍🍳

ඩුබායි 🇦🇪සිටින ශ්‍රි ලාංකික 🇱🇰ඔබ සදහාමයි වෙනස්ම රසයකින් කල්තියාගන්න පුළුවන් රසම රස කෑම.රැකියා වලට යන කාර්යබහුල කොයි කාටත් ගොඩක් වැදගත් කෑමක්.මොකද මේ බැදුම් මාසයක් උනත් මොකුත් නොවි තියා ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ හුළං වදින්නේ නැති වෙන්න හොදට වහලා තියා ගන්න විතරයි. අවශ්‍ය නන් ෆ්‍රිජ් එකේ උනත් දාලා තියන්න පුළුවන්.ඉතින් මේ වගේ කල් තියාගෙන කන්න පුළුවන් වම්බටු මෝජු,චිලී පෙස්ට්,සීනී සම්බල්,කරවල බැදුම්,හාල්මැස්සෝ බැදුම ඕන අය ඉන්නවා නම් අදම අපට කතා කරන්න.කිසිම කෘතිම රස කාරකයක් අඩංගු නැත. 👩🏼‍🍳👇
Contact number :📱052 338 2594
Whatsapp number📲 :+971 (0) 52 338 2594
ඕනෑම location එකකට අපි ඩිලිවෙරි කරනවා.

14/01/2025

Nawushi Kitchen මං පළවෙනි ස්ප්‍රයිස් ඔඩර් අරන් ගිය ඒ ලස්සන අත්දැකිම...🤗සම්පුර්ණ විඩියෝ එක බලන්න කෝ.👇

Birthday girl 👩‍💼Oshi Clothing Shanika akka

Birthday cake by🎂:DUBAI CAKE 0543285527
කේක් 🎂එක ගැන නම් කියන්න වචන එච්චරටම ගොඩක් ලස්සනයි,රසයි,පිළිවෙලයි,කලර් වුනත් ලස්සනට මැච් කරලා තිබුනා ඇත්තම කිව්වොත් හැම අතින්ම හරිම පිළිවෙලයි,ලස්සනයි..👌 birthday party හිටපු කට්ටියත් කිව්වා කේක් ලස්සනයි,රසයි කියලා අක්කේ...හදිසියේ දවසින් දුන්න ඔඩර් එකක් මෙච්චර ලස්සනට කරලා දෙයි හිතන්න අමාරුයි වුනා අපිටත්..🤗thank you very much akke 💖💖💖ඉතින් විශ් කරනවා තව තවත් ඉස්සරහට ඔයාගේ ගමන යන්න සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න කියලා...🙏💖ඔයාගේ අත් දෙකට නම් ඇස්වහක් කටවහක් නම් වදින්න එපා කාගෙවත්..🙏ජේසු පිහිටයි අක්කි 💖

14/01/2025

💙Mr.Hashan 💙Thank you for the order 👩‍🍳මේ customer මට දාපු දෙවනි ඔඩර් එක තමයි මේ..👇
👩‍🍳හැමදාම අපිත් එක්ක මේ වගේ ඉන්නවාට.ආදරෙයි 🥰

🤝.ස්තූති අපිව විශ්වාස කරලා ඔඩර් බාර දෙන හැමෝටම සහ නැවත නැවතත් ඇනවුම් ලබාදෙන හැමෝටමත් 🤝සහා අපිව විශ්වාස කර අලුතින් එකතු වෙන හැමෝටම ස්තුතියි.. 👩🏼‍🍳 🇦🇪❤️

Today customers order .. 👩🏼‍🍳

👩‍🍳හාල්මැස්සෝ තෙල් දලා-250g:
👩‍🍳කරවල තෙල් දලා-250g:
👩‍🍳පොල් සම්බෝල තෙම්පරාදුව:
👩‍🍳වම්බටු මෝජු:
👩‍🍳බෝංචි තෙල් දලා-250g

Thank you for choosing Nawushi Kitchen👩🏼‍🍳

ඩුබායි 🇦🇪සිටින ශ්‍රි ලාංකික 🇱🇰ඔබ සදහාමයි වෙනස්ම රසයකින් කල්තියාගන්න පුළුවන් රසම රස කෑම.රැකියා වලට යන කාර්යබහුල කොයි කාටත් ගොඩක් වැදගත් කෑමක්.මොකද මේ බැදුම් මාසයක් උනත් මොකුත් නොවි තියා ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ හුළං වදින්නේ නැති වෙන්න හොදට වහලා තියා ගන්න විතරයි. අවශ්‍ය නන් ෆ්‍රිජ් එකේ උනත් දාලා තියන්න පුළුවන්.ඉතින් මේ වගේ කල් තියාගෙන කන්න පුළුවන් වම්බටු මෝජු,චිලී පෙස්ට්,සීනී සම්බල්,කරවල බැදුම්,හාල්මැස්සෝ බැදුම ඕන අය ඉන්නවා නම් අදම අපට කතා කරන්න.කිසිම කෘතිම රස කාරකයක් අඩංගු නැත. 👩🏼‍🍳👇
Contact number :📱052 338 2594
Whatsapp number📲 :+971 (0) 52 338 2594
ඕනෑම location එකකට අපි ඩිලිවෙරි කරනවා.

13/01/2025

🩷Miss Kaushi 🩷Thank you for the order 👩‍🍳
👩‍🍳හැමදාම අපිත් එක්ක මේ වගේ ඉන්නවාට.ආදරෙයි 🥰

🤝.ස්තූති අපිව විශ්වාස කරලා ඔඩර් බාර දෙන හැමෝටම සහ නැවත නැවතත් ඇනවුම් ලබාදෙන හැමෝටමත් 🤝සහා අපිව විශ්වාස කර අලුතින් එකතු වෙන හැමෝටම ස්තුතියි.. 👩🏼‍🍳 🇦🇪❤️

Today customers order .. 👩🏼‍🍳

👩‍🍳කූනි ඉස්සෝ බැදුම
👩‍🍳මාළු මිරිසට උයලා-500g
👩‍🍳හාල්මැස්සෝ තෙල් දලා-250g

Thank you for choosing Nawushi Kitchen👩🏼‍🍳

ඩුබායි 🇦🇪සිටින ශ්‍රි ලාංකික 🇱🇰ඔබ සදහාමයි වෙනස්ම රසයකින් කල්තියාගන්න පුළුවන් රසම රස කෑම.රැකියා වලට යන කාර්යබහුල කොයි කාටත් ගොඩක් වැදගත් කෑමක්.මොකද මේ බැදුම් මාසයක් උනත් මොකුත් නොවි තියා ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ හුළං වදින්නේ නැති වෙන්න හොදට වහලා තියා ගන්න විතරයි. අවශ්‍ය නන් ෆ්‍රිජ් එකේ උනත් දාලා තියන්න පුළුවන්.ඉතින් මේ වගේ කල් තියාගෙන කන්න පුළුවන් වම්බටු මෝජු,චිලී පෙස්ට්,සීනී සම්බල්,කරවල බැදුම්,හාල්මැස්සෝ බැදුම ඕන අය ඉන්නවා නම් අදම අපට කතා කරන්න.කිසිම කෘතිම රස කාරකයක් අඩංගු නැත. 👩🏼‍🍳👇
Contact number :📱052 338 2594
Whatsapp number📲 :+971 (0) 52 338 2594
ඕනෑම location එකකට අපි ඩිලිවෙරි කරනවා.

10/01/2025

🩷Miss Kasuni 🩷Thank you for the order 👩‍🍳
👩‍🍳හැමදාම අපිත් එක්ක මේ වගේ ඉන්නවාට.ආදරෙයි 🥰

🤝.ස්තූති අපිව විශ්වාස කරලා ඔඩර් බාර දෙන හැමෝටම සහ නැවත නැවතත් ඇනවුම් ලබාදෙන හැමෝටමත් 🤝සහා අපිව විශ්වාස කර අලුතින් එකතු වෙන හැමෝටම ස්තුතියි.. 👩🏼‍🍳 🇦🇪❤️

Today customers order .. 👩🏼‍🍳

👩‍🍳කූනි ඉස්සෝ බැදුම
👩‍🍳චිලි පෙස්ට්
👩‍🍳කරවල තෙල් දලා-250g

THANK YOU SO MUCH FOLLOWERS...🙏THANK YOU YOU FOR UR LOVE ❤️AND SUPPOR...❤️TOUCH 🎉7000k🎉FOLLOWERS...🤗🫶AND STAY FOLLOW AND...
10/01/2025

THANK YOU SO MUCH FOLLOWERS...🙏THANK YOU YOU FOR UR LOVE ❤️AND SUPPOR...❤️TOUCH 🎉7000k🎉FOLLOWERS...🤗🫶AND STAY FOLLOW AND SUPPORTING,AND THANK You VERY MUCH...❤️🎉CELEBRATE 🎉SOO...FOLLOWERS..💥💫 ❤️🙏❤️💙💛🥰

මගේ Nawushi Kitchen👩‍🍳page එකේ ආදරණීය හදවත්❤7000k🥰මාව Follow කරලා 🤗, ඒ හැමදෙනාටම අනේක වාරයක් ස්තුතියි 🙏..🩷 Nawushi kitchen 👩‍🍳මාත් එක්ක හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ළමයි 🥰 🫶

10/01/2025

දන්නවද ඔයා ජීවිතේ ලොකු කඩා වැටීමකටනම් මුණ දීලා ඉන්නේ ,ඔයාට පුළුවන් කියලා ඔයාවම දිනවන්න දැන් ඉදන්…😍
ඕව් මාව විශ්වාස කරන්න…ඔයා දවසක දිනනවා…ඒ ඔයා වැටුණ නිසාමයි…ඒ නිසයි ඔයා නැකිටින්න ඉගන ගත්තේ…😊

10/01/2025

🩷Miss Vonodi 🩷Thank you for the order 👩‍🍳මේ customer මගෙන් මේ ඔඩර් කරේ 3වෙනි ඔඩර් එක
👩‍🍳හැමදාම අපිත් එක්ක මේ වගේ ඉන්නවාට.ආදරෙයි 🥰

🤝.ස්තූති අපිව විශ්වාස කරලා ඔඩර් බාර දෙන හැමෝටම සහ නැවත නැවතත් ඇනවුම් ලබාදෙන හැමෝටමත් 🤝සහා අපිව විශ්වාස කර අලුතින් එකතු වෙන හැමෝටම ස්තුතියි.. 👩🏼‍🍳 🇦🇪❤️

Today customers order .. 👩🏼‍🍳

👩‍🍳කූනි ඉස්සෝ බැදුම
👩‍🍳චිලි පෙස්ට්
👩‍🍳කරපිංචා මිශ්‍ර ළුණු බැදුම

Thank you for choosing Nawushi Kitchen👩🏼‍🍳

ඩුබායි 🇦🇪සිටින ශ්‍රි ලාංකික 🇱🇰ඔබ සදහාමයි වෙනස්ම රසයකින් කල්තියාගන්න පුළුවන් රසම රස කෑම.රැකියා වලට යන කාර්යබහුල කොයි කාටත් ගොඩක් වැදගත් කෑමක්.මොකද මේ බැදුම් මාසයක් උනත් මොකුත් නොවි තියා ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ හුළං වදින්නේ නැති වෙන්න හොදට වහලා තියා ගන්න විතරයි. අවශ්‍ය නන් ෆ්‍රිජ් එකේ උනත් දාලා තියන්න පුළුවන්.ඉතින් මේ වගේ කල් තියාගෙන කන්න පුළුවන් වම්බටු මෝජු,චිලී පෙස්ට්,සීනී සම්බල්,කරවල බැදුම්,හාල්මැස්සෝ බැදුම ඕන අය ඉන්නවා නම් අදම අපට කතා කරන්න.කිසිම කෘතිම රස කාරකයක් අඩංගු නැත. 👩🏼‍🍳👇
Contact number :📱052 338 2594
Whatsapp number📲 :+971 (0) 52 338 2594
ඕනෑම location එකකට අපි ඩිලිවෙරි කරනවා.

09/01/2025

🩷Miss Fathima 🩷Thank you for the order 👩‍🍳මේ customer මගෙන් මේ ඔඩර් කරේ 8වෙනි කෑම ඔඩර් එක
👩‍🍳හැමදාම අපිත් එක්ක මේ වගේ ඉන්නවාට.ආදරෙයි 🥰

🤝.ස්තූති අපිව විශ්වාස කරලා ඔඩර් බාර දෙන හැමෝටම සහ නැවත නැවතත් ඇනවුම් ලබාදෙන හැමෝටමත් 🤝සහා අපිව විශ්වාස කර අලුතින් එකතු වෙන හැමෝටම ස්තුතියි.. 👩🏼‍🍳 🇦🇪❤️

Today customers order .. 👩🏼‍🍳

👩‍🍳හාල්මැස්සොයි අලයි එකට දලා මිරිසට උයලා-500g
👩‍🍳පොල් සම්බෝල තෙම්පරාදුව

Thank you for choosing Nawushi Kitchen👩🏼‍🍳

ඩුබායි 🇦🇪සිටින ශ්‍රි ලාංකික 🇱🇰ඔබ සදහාමයි වෙනස්ම රසයකින් කල්තියාගන්න පුළුවන් රසම රස කෑම.රැකියා වලට යන කාර්යබහුල කොයි කාටත් ගොඩක් වැදගත් කෑමක්.මොකද මේ බැදුම් මාසයක් උනත් මොකුත් නොවි තියා ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ හුළං වදින්නේ නැති වෙන්න හොදට වහලා තියා ගන්න විතරයි. අවශ්‍ය නන් ෆ්‍රිජ් එකේ උනත් දාලා තියන්න පුළුවන්.ඉතින් මේ වගේ කල් තියාගෙන කන්න පුළුවන් වම්බටු මෝජු,චිලී පෙස්ට්,සීනී සම්බල්,කරවල බැදුම්,හාල්මැස්සෝ බැදුම ඕන අය ඉන්නවා නම් අදම අපට කතා කරන්න.කිසිම කෘතිම රස කාරකයක් අඩංගු නැත. 👩🏼‍🍳👇
Contact number :📱052 338 2594
Whatsapp number📲 :+971 (0) 52 338 2594
ඕනෑම location එකකට අපි ඩිලිවෙරි කරනවා.

08/01/2025

දවසක අහන්නම ඕනි "තනියෙන් එයා මාර ගේමක් ගැහුවනේ " කියන වචන ටික ❤️😌
Nawushi Kitchen

08/01/2025

🩷Miss Nirosha 🩷Thank you for the order 👩‍🍳මේ customer මගෙන් මේ ඔඩර් කරේ 11වෙනි කෑම ඔඩර් එක
👩‍🍳හැමදාම අපිත් එක්ක මේ වගේ ඉන්නවාට.ආදරෙයි 🥰

🤝.ස්තූති අපිව විශ්වාස කරලා ඔඩර් බාර දෙන හැමෝටම සහ නැවත නැවතත් ඇනවුම් ලබාදෙන හැමෝටමත් 🤝සහා අපිව විශ්වාස කර අලුතින් එකතු වෙන හැමෝටම ස්තුතියි.. 👩🏼‍🍳 🇦🇪❤️

Today customers order .. 👩🏼‍🍳

👩‍🍳ඩ්‍රම්ස්ටික් බැලැක් කරි-900g
👩‍🍳චිකන් උයලා-1kg
👩‍🍳ගෝවා තෙල් දලා-300g

Thank you for choosing Nawushi Kitchen👩🏼‍🍳

ඩුබායි 🇦🇪සිටින ශ්‍රි ලාංකික 🇱🇰ඔබ සදහාමයි වෙනස්ම රසයකින් කල්තියාගන්න පුළුවන් රසම රස කෑම.රැකියා වලට යන කාර්යබහුල කොයි කාටත් ගොඩක් වැදගත් කෑමක්.මොකද මේ බැදුම් මාසයක් උනත් මොකුත් නොවි තියා ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ හුළං වදින්නේ නැති වෙන්න හොදට වහලා තියා ගන්න විතරයි. අවශ්‍ය නන් ෆ්‍රිජ් එකේ උනත් දාලා තියන්න පුළුවන්.ඉතින් මේ වගේ කල් තියාගෙන කන්න පුළුවන් වම්බටු මෝජු,චිලී පෙස්ට්,සීනී සම්බල්,කරවල බැදුම්,හාල්මැස්සෝ බැදුම ඕන අය ඉන්නවා නම් අදම අපට කතා කරන්න.කිසිම කෘතිම රස කාරකයක් අඩංගු නැත. 👩🏼‍🍳👇
Contact number :📱052 338 2594
Whatsapp number📲 :+971 (0) 52 338 2594
ඕනෑම location එකකට අපි ඩිලිවෙරි කරනවා.

07/01/2025

🩷Miss Nishu 🩷Thank you for the order 👩‍🍳මේ customer මගෙන් මේ ඔඩර් කරේ 3වෙනි ඔඩර් එක
👩‍🍳හැමදාම අපිත් එක්ක මේ වගේ ඉන්නවාට.ආදරෙයි 🥰

🤝.ස්තූති අපිව විශ්වාස කරලා ඔඩර් බාර දෙන හැමෝටම සහ නැවත නැවතත් ඇනවුම් ලබාදෙන හැමෝටමත් 🤝සහා අපිව විශ්වාස කර අලුතින් එකතු වෙන හැමෝටම ස්තුතියි.. 👩🏼‍🍳 🇦🇪❤️

Today customers order .. 👩🏼‍🍳

👩‍🍳කට්ට කරවල තෙල් දලා-250g
👩‍🍳පොල් සම්බෝල තෙම්පරාදුව

Thank you for choosing Nawushi Kitchen👩🏼‍🍳

ඩුබායි 🇦🇪සිටින ශ්‍රි ලාංකික 🇱🇰ඔබ සදහාමයි වෙනස්ම රසයකින් කල්තියාගන්න පුළුවන් රසම රස කෑම.රැකියා වලට යන කාර්යබහුල කොයි කාටත් ගොඩක් වැදගත් කෑමක්.මොකද මේ බැදුම් මාසයක් උනත් මොකුත් නොවි තියා ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ හුළං වදින්නේ නැති වෙන්න හොදට වහලා තියා ගන්න විතරයි. අවශ්‍ය නන් ෆ්‍රිජ් එකේ උනත් දාලා තියන්න පුළුවන්.ඉතින් මේ වගේ කල් තියාගෙන කන්න පුළුවන් වම්බටු මෝජු,චිලී පෙස්ට්,සීනී සම්බල්,කරවල බැදුම්,හාල්මැස්සෝ බැදුම ඕන අය ඉන්නවා නම් අදම අපට කතා කරන්න.කිසිම කෘතිම රස කාරකයක් අඩංගු නැත. 👩🏼‍🍳👇
Contact number :📱052 338 2594
Whatsapp number📲 :+971 (0) 52 338 2594
ඕනෑම location එකකට අපි ඩිලිවෙරි කරනවා.

06/01/2025

🩷Miss Rukshi 🩷Thank you for the order 👩‍🍳මේ customer මගෙන් මේ ඔඩර් කරේ 7වෙනි ඔඩර් එක
👩‍🍳හැමදාම අපිත් එක්ක මේ වගේ ඉන්නවාට.ආදරෙයි 🥰

🤝.ස්තූති අපිව විශ්වාස කරලා ඔඩර් බාර දෙන හැමෝටම සහ නැවත නැවතත් ඇනවුම් ලබාදෙන හැමෝටමත් 🤝සහා අපිව විශ්වාස කර අලුතින් එකතු වෙන හැමෝටම ස්තුතියි.. 👩🏼‍🍳 🇦🇪❤️

Today customers order .. 👩🏼‍🍳

👩‍🍳කට්ට කරවල තෙල් දලා-500g:
👩‍🍳අඹ උයලා-500g:
👩‍🍳බංඩක්කා තෙල් දලා-250g:

Thank you for choosing Nawushi Kitchen👩🏼‍🍳

ඩුබායි 🇦🇪සිටින ශ්‍රි ලාංකික 🇱🇰ඔබ සදහාමයි වෙනස්ම රසයකින් කල්තියාගන්න පුළුවන් රසම රස කෑම.රැකියා වලට යන කාර්යබහුල කොයි කාටත් ගොඩක් වැදගත් කෑමක්.මොකද මේ බැදුම් මාසයක් උනත් මොකුත් නොවි තියා ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ හුළං වදින්නේ නැති වෙන්න හොදට වහලා තියා ගන්න විතරයි. අවශ්‍ය නන් ෆ්‍රිජ් එකේ උනත් දාලා තියන්න පුළුවන්.ඉතින් මේ වගේ කල් තියාගෙන කන්න පුළුවන් වම්බටු මෝජු,චිලී පෙස්ට්,සීනී සම්බල්,කරවල බැදුම්,හාල්මැස්සෝ බැදුම ඕන අය ඉන්නවා නම් අදම අපට කතා කරන්න.කිසිම කෘතිම රස කාරකයක් අඩංගු නැත. 👩🏼‍🍳👇
Contact number :📱052 338 2594
Whatsapp number📲 :+971 (0) 52 338 2594
ඕනෑම location එකකට අපි ඩිලිවෙරි කරනවා.

03/01/2025

ඊයේ රෑ hubbyගේ ❤️‍🩹🎉birthday 🎉පාර්ටි 🥂
එකට Nawushi Kitchen මං හදපු කෑම🍱 ටික..👩‍🍳

🍱සුදු බත්,චිකන් ඩෙවල්,මාළු බැදලා,සොසෙජස් බැදලා,කඩල පරිප්පු උයලා,වම්බටු මෝජූ කරි,අල තෙල් දලා,කරවිල බැදලා සම්බෝල,සැලඩ්,කට්ලට්,පපඩම් බැදලා

🍮🥧:වටලප්පම්,කැරමල් මිල්ක් පුඩිම්,ජේලි

🍜 noodles එක නම් හැදුවේ පිලිපීන් girl කෙනෙක් එයාලාගේ recipe එකක් ඒක..🥰

HAPPY BIRTHDAY HUBBY...😘Sandun Sanjeewaවෙලාවකට හිතෙනවා අපි දෙන්නා කොච්චර වාසනාවනතද? කියලා...🥰මොකද සමහර දේවල් අපි හිතනවාට...
03/01/2025

HAPPY BIRTHDAY HUBBY...😘Sandun Sanjeewa
වෙලාවකට හිතෙනවා අපි දෙන්නා කොච්චර වාසනාවනතද? කියලා...🥰මොකද සමහර දේවල් අපි හිතනවාට වඩා ගොඩක් ලස්සනට ඒ දේවල් අපිට ලැබෙනවා...🥰මේ අවුරුද්ද තමයි ඔයාගේ 🎉birthday🎉 එක මට ලස්සනටම ගන්න පුළුවන් වුන අවුරුද්ද...🥰ඉතින් මට ස්තුතියි කරන්න ඕන යාළුවෝ ටිකකුත් ඉන්නවා අනිවාර්යයෙන්ම එයාලාගෙ නමින් ස්තුතියි කරන්න ඕනා...🥰🫶
මුලින්ම කියන්න ඕනා hubbyගේ birthday එකට ගොඩක් මට හෙල්ප් කරේ මගේ ලගින්ම ඉන්න හොදම යාළුවා මාෂී...උයන පියන එකේ ඉදලා හැමදේටම...🥰හබියා birthday ඇදුමත් ලස්සනයි නංගි 🥰thank you nangi & Malli Masha Wimalarathne 💖ඒ වගේ මගේ මස්සිනා එයා නිසා තමයි ඉතුරු වැඩ ටික ලස්සනට කරගන්න පුළුවන් වුනේ..🥰ඒ එයා දුන්න ලොකු හෙල්ප් එකක් මට ඒ වෙලාවේ ගොඩක් වටිනවා ඒ හෙල්ප් එක..thank you Danushka aiya miss you aiya 💙...ඉතින් birthday එකට ආපු යාළුවෝ හැමෝටමත් ගොඩක් ස්තුතියි..ආදරෙයි 🫶ඔයාලා නිසා තමයි වැඩේ ලස්සන හොදට කරගන්න පුළුවන් වුනේ...🥰

(Special thanks)👇
🎊Birthday Decoration 🎊and birthday cake( Cheese cake) එක අපිට ලස්සනටම කරලා දුන්නේ අපේ පිලිපීන් යාළුවෝ ටික...( CJ family❤️‍🩹 )

💖 birthday cake By:Cake by Rashie UAE 🇦🇪ඉතින් මේ නංගි තමයි හබියාගේ කේක් 🎂එක හැදුවේ (BMW cake )එයා අපිට ගිෆ්ට් එකක් දුන්නේ...🥰ඒත් මට ඕන විදියට ලස්සනට කරලා දුන්නා...🥰Thank you nangi 💖and malli 💙

💖Cup cake by:Nethuni Sakkaya මේ අක්කාගෙන් තමයි අපිට ලස්සන කප් කේක් 🧁ගිෆ්ට් කරලා තිබුනේ..ඒක මට ඕන විදියට ලස්සනට ලියලා දුන්නා...thank you nethuni akka..💖

🍱FOOD by me Nawushi Kitchen
🍜 Noodles by recipe: CJ family 💖
🍮Dessert by me: 👩‍🍳

මං මටම ආදරේ කරන්න පටන්ගත්තා...💖මං වෙනුවෙන් ලස්සනට ජීවත්වෙන්න පටන්ගත්තා...👩‍💼මගේ හීන වෙනුවෙන් මහන්සියෙන් වැඩකරන්න පටන්ගත්...
01/01/2025

මං මටම ආදරේ කරන්න පටන්ගත්තා...💖මං වෙනුවෙන් ලස්සනට ජීවත්වෙන්න පටන්ගත්තා...👩‍💼මගේ හීන වෙනුවෙන් මහන්සියෙන් වැඩකරන්න පටන්ගත්තා...👩‍💻ආදරණීයම මිනිස්සු මුණගැහුනස්...🥰ගොඩක් දේවල් තේරුම් ගත්තා..😊හොද දේවල් ගොඩක් ලැබුනා...🤗නරක දේවල් ඈත් වුනා..😊ඉතින් මේ 2025 අවුරුද්දත් හරිම ලස්සන ආදරණීය අවුරුද්දක් වේවා...🙏
Nawushi Kitchen

Address

Rolla Street
Dubai

Telephone

+971523382594

Website

Alerts

Be the first to know and let us send you an email when Nawushi Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share