08/01/2024
ලැබුවාවූ නව වසර සුභම සුභ කෑම පිරුණු , බඩගිනි නිවන වසරක් වේවා...
අවුරුදු සමයත් සමග ගොඩාක් කාර්යබහුල වුන නිසා කිසිම පෝස්ට් එකක් දාන්න බැරි වුනා.. දැම්මානම් එන ඇනවුම් එක්ක කීයටවත් වැඩේ කර ගන්න බැරි වෙනවා ඇත්තටම....
ඇනවුම් ලබා දුන්න ඔක්කොටම ස්තුතියි...
අපගේ ෆ්රයිඩ් රයිස් , බිරියානි , නාසිගුරෙන් , දුන්තෙල් බත් , පිට්ටු, ඉදි ආප්ප , තෝසේ , පොල් රොටි...මොනවා ගත්තත් ඩිරාම් 5ක් විතරමයි...
සෑම දිනක රාත්රි ආහාරය සදහා ඩයිට්, ජිම් යන අයට තම්බපු එලවලු සමග බිත්තරයක් ගන්නත් පුළුවන් ඉතින් ඒකත් ඩිරාම් 5ක් විතරමයි
රස ඉතින් කාලාම බලන්න ඩිරාම් 5නේ...
සති පතා ගෙවීම් කල යුතුයි...
මාස්පතා නම් බැරියෝ.
පාන්දර 6 සිට උදෑසන , දිවා ආහාර ලබා ගන්න පුළුවන්
ඩිලිවරි කරනු ලබන්නේ Al Baraha (deira), Al muteena, Naif, Gold Souk, Salah Al Din, Abuhail Clinic එක අවට පමණකි..
055 357 5992