14/09/2023
ඔබ තෝරාගත් වෘත්තියෙන් ඉදිරියට ම යන්න...
කවදාවත්ම මේ වගේ photo එකක් ගන්න පුලුවන් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. මන් මේ ශේත්රයට ආවේ අහම්බෙන් ඒ මගේ ආදරනීය hubby ගේ කීමකට.. (තාමත් එයාට මතක ඇති එයා මට කිව්වා cake හදන්න පටන් ගමු කියලා.. ඒත් මං ඇහුවා කවුද cake හදන්නේ ඉතින් කියලා .. දැනටත් ඒක මතක් කර කර හිනා වෙනවා.) cake එකක් හදන්නේ කොහොමද කියලා දන්නේ නැති ව මේ ශේත්රයට ආපු මං අවුරුදු 5කට ආසාන්න කාලයක් ගත කරමින් සිටිනවා. ඇත්තටම මේ ගමන තනියෙන් එන්න බෑ එකට පිටි පස්සේ න් ඉදලා මාරම support එකක් දෙනවා ඒ දෙන්නා ..ඒ තමයි මගේ අම්මා ❤️ hubby boyManoj Pussawela ❤️ ඒ දෙන්නට ගොඩක් ස්තුතියි .. 🙏 මගේ පවුලේ අනිත් අය එයාලත් මට මාර support එකක් දෙන්නේ එයාලා ටත් ස්තුතියි (අක්කායි අයියා යි).. ❤️Kalahansa Perera Charitha SenadeeraPeshala M Pathirana
උගන්නපු ගුරුවරුන්ටත් ගොඩක් ස්තුතියි .
හොදනරක කියලා උපදෙස් දුන්න යාලුවන්ටත් ගොඩාරියක් ස්තුතියි .
එදා ඉදන් අද වෙනකම් මගෙන් cake ගන්න ගත්තු පාරිබෝගි යාලුවන්ටත් ගොඩක් ස්තුතියි ආදරෙයි ඔයාලට..
අත්වැරදීම් අභියෝග මැද .. ඒ වැරදි හදා ගෙන මේ ගමන ආවේ..
හොද කියපු අයට වගේම වැරැද්ද පෙන්නලා අඩුපාඩු පෙන්නලා දුන්නු අයටත් ගොඩක් ස්තුතියි ඔයාලා නිසා තමයී මන් මේ තැනට ආවේ.. ❤️