IdEa - අදහස

IdEa - අදහස සීමාවටත් එහා ගිය යථාර්තයේ හස්තයෙන් ලියන්නෙමි.
(1)

11/10/2024

අපි අසරන වෙලා වගේ🥲

25/09/2024

විශ්‍රාම වැටුප+දීමනා
430000.00×225 closed
🇱🇰❤️🧭

24/09/2024

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත 🙂

ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 රැස්වෙන බවයි අදාල ගැසට් නිවේදනයේ සදහන් වන්නේ 🙂

එසේම පාර්ලිමේන්තු මැතිවරනය නොවැම්බර් 14 වන දින පැවැත්වෙන අතර නාමයෝජනා භාරගැනීමේ කාල සීමාව ඔක්තෝබර් 4 සිට 11 දක්වා සිදුකරන බවයි අදාල ගැසට් නිවේදනයේ දක්වා ඇත්තෙ 🙂

24/09/2024

ඒක ❤️

24/09/2024

දවසක මන් කියන්න ආසම වචන ටික..

අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් ගත්තුව නෙමේ..
මගේ මහන්සියෙන් හම්බකරල ගත්ත හීන.. 🍃

💬
23/09/2024

💬

ජනාධිපති අනුර කුමාර දිසානායක!මා ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි!මැජික් කාරයෙකු නොවෙයි'දන්න දේවල් තියනව නොදන්න දේවල් තියෙනව.නමුත්...
23/09/2024

ජනාධිපති අනුර කුමාර දිසානායක!
මා ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි!
මැජික් කාරයෙකු නොවෙයි'
දන්න දේවල් තියනව නොදන්න දේවල් තියෙනව.
නමුත් නොදන්න දේවල් ඉගෙනගෙන මේ ගමන යන්න මම සූදානම්,,,

22/09/2024

කන් පුපුරන පිපිරුම් නැති
පාර පුරා කිරිබත් නැති
ගුටිකෙළි ගිනිකෙළි කිසි නැති
සොහොයුරු සුවඳම විහිදෙති..❤️

ආදරෙයි! 💜🙏 සුබ ගමන් 💜Rip Legend! 🥺
22/09/2024

ආදරෙයි! 💜🙏 සුබ ගමන් 💜
Rip Legend! 🥺

Normal රාජපක්ස
21/09/2024

Normal රාජපක්ස

ඉක්මනින් අවශ්‍ය කර තිබේ.Call us ☎️:-0779600521
11/09/2024

ඉක්මනින් අවශ්‍ය කර තිබේ.
Call us ☎️:-0779600521

27/08/2024

🧭🇰🇬🇰🇬

ලෝකයේ අනිත් රටවල්වල මිනිස්සු තමුන්ගේ මූලික අවශ්‍යතාවය " ආහාර " සදහා ගෙවන්නේ වැටුපට සාපේක්ෂව ඉතා සුලු මුදලක්.අද මට ඒ වෙනස...
12/08/2024

ලෝකයේ අනිත් රටවල්වල මිනිස්සු තමුන්ගේ මූලික අවශ්‍යතාවය " ආහාර " සදහා ගෙවන්නේ වැටුපට සාපේක්ෂව ඉතා සුලු මුදලක්.

අද මට ඒ වෙනස හොදටම දැනුන නිසා මේ ලියන්නේ..

පහුගිය සති කිහිපයේ ලංකාවෙදි ශොපින් උර දෙකකට බඩු ටිකක් දාගෙන රු 15000 ක් 20000ක් ගෙවලා ගෙදර ආවා..

පහල පින්තූරයේ තියෙන්නේ අද මම ලන්ඩන් හී ගෙදරට ගෙනාපු බඩු ටික සහ එහි බිල..
(පින්තූරය දාන්නේ ලොකු කමට නෙමෙයි යථාර්ථය පෙන්වන්න )

අපේ පවුලේ තුන්දෙනාට දින 07 කට පමණ මේ බඩු ටික ප්‍රමාණවත්.

බිල පවුම් 134.67 යි..

ලංකාවේ මුදලින් රු 55,000 ක් පමණ.

ඒ කියන්නේ මේ රටේ අවම වැටුප ලබන කෙනෙකුගේ පැය 12 ක පඩිය.

පොඩි උදාහරණයක් ලියන්නම්——

කම්කරුවෙකුගේ දිනක සාමාන්‍ය වැටුප රු2000 ක් පමණ වෙන ලංකාවේදී කුකුල්මස් ( drumstick ) කිලෝ එකකට රු 1900 ක් ගෙව්වා..
අද එංගලන්තයේ පැය 8 ක් වැඩකරන කම්කරුවෙකුගේ දිනක අවම වැටුප රු 36,500ක් පමණ.
කුකුල් මස් Drumstick කිලෝ එක රු 800 යි..
ඒ කියන්නේ මනුස්සයෙක් පැය 08 වැඩකලොත් කුකුල්මස් කිලෝ 45 ක් ගෙදර ගෙනියන්න පුලුවන්.

වෙන මුකුත් ලියන්නේ නැහැ..
අපේ රටේ මිනිස්සු ගැන හරිම දුකයි.
අවුරුදු 500 ක් අපිව එක එකා හූරගෙන කෑවා..
ඉතිරි අවුරුදු 75 අපේම මහ උ"න් අපිව හූරගෙන කෑවා..

- සුමේධ පෙරේරා -

අවුරුදු 6 ඉදලා cricket බලන cricket පිස්සෙක් විදියට මට cricket වලින් ජීවිතේට ලෑබුනු වටිනම දෙයක් තමයි English improve වුනු...
08/08/2024

අවුරුදු 6 ඉදලා cricket බලන cricket පිස්සෙක් විදියට මට cricket වලින් ජීවිතේට ලෑබුනු වටිනම දෙයක් තමයි English improve වුනු එක. Native speakers ලාගේ pronunciation funny accents catch කරන්න පුලුවන් වුනු එක.
මේක කඩේ යන technically සෑහෙන අවුල් චාටර් commentary එකක්. SLBC එකේ ඈපා පාලිත කරපු commentry එක මීට වඩා ගොඩක් standard. අපේ රටේ young generation එක පව්. උන්ට quality ක්‍රිකටුත් නෑ quality commentary එකක් අහන්නත් නෑ.

🫤

-copied-

07/08/2024

17/07/2024
මරනය හමුවේ සල්ලි මොනවද බන්
08/07/2024

මරනය හමුවේ සල්ලි මොනවද බන්

😇
30/06/2024

😇

Address

Boralesgomuwa

Telephone

+94714312458

Website

Alerts

Be the first to know and let us send you an email when IdEa - අදහස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Nearby event planning services


Other Boralesgomuwa event planning services

Show All