30/09/2023
🔴 සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර සහ ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම රුධිර පීඩනය වැඩිවීම, රුධිර ග්ලූකෝස් වැඩි වීම, රුධිර ලිපිඩ ඉහළ යාම සහ තරබාරුකම ලෙස මිනිසුන් තුළ පෙන්නුම් කළ හැකිය.
මෙම ඉහත සඳහන් කර රෝග තත්ත්ව වලින් වැළකී සිටීමට නම් නිරන්තර ව්‍යායාම කිරීම සහ පෝෂදායි ආහාර වේලක් ලබාගැනීම වැදගත් වේ. ඔබට දෛනික ව්‍යායාම කිරීමට වේලාවක් නොමැති නම් එයට විසඳුමක් ලෙස කිලෝමීටර් එකක් හෝ එකහමාරක් දුර තමන්ගේ කාර්යාලයට පයින් ඇවිදගෙන යෑම කළ හැකිය.
ඒ වගේම පෝෂදායී ආහාර වෙනුවට ගන්නා කෘතිම ආහාර වලින් වැළකී සිටීම. මෙන්ම දිනකට ලීටර් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ජලය පානය කිරීම මගින්ද ඔබට අධි රුධිර පීඩනය දියවැඩියාව සහ කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනු ඇත.
- Dr. Namal Wijesinghe MBBS (SL)/CCA(Col)
Pg Dip in Sports Medicine (Col)
Medical officer in Sports Medicine, DGH Negombo.