Buki Hills High School - බුකී හිල්ස් උසස් විදුහල

  • Home
  • Sri Lanka
  • Colombo
  • Buki Hills High School - බුකී හිල්ස් උසස් විදුහල

Buki Hills High School - බුකී හිල්ස් උසස් විදුහල �� පාසල් සිසුන් වශයෙන් විනීතව හැසිරෙ?

🌞 B.H.H.S. New Year Festival - 2020 🌞🤴 අවුරුදු කුමරා/කුමරිය තේරිමේ තරඟය 👸🌼B.H.H.S. අවුරුදු උත්සවයේ තරඟ අංක 5 සහ 6 ලෙස පව...
03/04/2020

🌞 B.H.H.S. New Year Festival - 2020 🌞

🤴 අවුරුදු කුමරා/කුමරිය තේරිමේ තරඟය 👸

🌼B.H.H.S. අවුරුදු උත්සවයේ තරඟ අංක 5 සහ 6 ලෙස පවත්වන්නෙ අවුරුදු කුමරා/කුමරිය තේරිමේ තරඟයක්. (පැයක තරඟයක්)
🌼මේ සඳහා B.H.H.S තුල සිටින අයෙකු වීම අනිවාර්යයි.
🌼තරඟය සඳහා එක් පංතියකින් ඕනෑම සංඛ්‍යාවක සිසුන් ප්‍රමානයක් සහභාගි විය හැක. (ෆොටෝ එක සමඟ පංතියද සදහන් කල යුතුයි. 😌💔)
🌼තරඟයට රියල් ෆොටෝස් පමණක් ඉදිරිපත් කල යුතු අතර සැබෑ ෆේස්‍බුක් ගිණුම් වලින් ඉදිරිපත් වන අයට එය ගැටලුවක් නොවන අතර ෆේක් ගිණුම් වලින් ඉදිරිපත් වන අය ඉදිරිපත්කරන ෆොටෝස් තමන්ගේම බවට තහවුරු කල යුතුයි.
🌼April 11 දිනට පෙර තරඟයට ඉදිරිපත්වෙන සිසුන්ගේ නම් ලබා දෙන්න. පසුව ලැබෙන නම්/ නම් ලබා නොදි තරඟකරන අය සැබැ තරඟකරැවන් ලෙස පිලිගනු නොලැබේ. (ඒවා ඉවත් කරනු ලැබේ)
🌼තරඟය සඳහා සහභාගිවන තරඟකරුවන් B.H.H.S. Post Group, Page, New Year Event Page යන තුනෙහිම සිටිය යුතුය. (තරඟය පැවැත්වීමට පෙර සිටිය යුතුයි. පසුව ලයික් කරන අය තරඟකරැවන් ලෙස පිලිගනු නොලැබේ)
🌼ඉහත තරඟ නීති සපුරා නැති අයෙකු තරඟයට සහභාගි වුවහොත් ඔහු සැබෑ තරඟකරුවෙකු ලෙස පිලිගනු නොලැබේ.
🌼තමන්ගේ නොවන ෆොටෝස් ඉදිරිපත් කලහොත් එ් සදහා ජයග්‍රහන ලබා නොදෙන අතර එ්වා ඉවත්කරනු ලැබේ.
🌼එදින අවුරුදු කුමරා/කුමරිය තේරිමේ තරඟය සඳහා දමන Post එකට තමන්ගේ ෆොටෝ ඉදිරිපත්කර නියමිත කාලය තුල වැඩිම ලයික් ප්‍රමානයක් ලබාගන්නා තරඟකරුවා/කාරිය හට ජයග්‍රහනය හිමි යේ.
🌼ජයග්‍රහකයන් හට ත්‍යාග වශයෙන් චුයින්ගම් 5ක් ලබා දෙනවා. 😐❤️ ( sponsored by ඔලිව ක්වීන් )

🔰 B.H.H.S. New Year event -:👉 https://www.facebook.com/events/504684433536026/?ti=cl🌻B.H.H.S. අවුරුදු උත්සවය Apr. 13 වෙන...
03/04/2020

🔰 B.H.H.S. New Year event -:
👉 https://www.facebook.com/events/504684433536026/?ti=cl

🌻B.H.H.S. අවුරුදු උත්සවය Apr. 13 වෙනිදා ප.ව.4 සිට ප.ව.6 දක්වා පැවැත්වෙනවා.
🌻හැමෝම මේ ලින්ක් එකෙන් event page එකට ගිහින් "Going" හරි "Interest" හරි දෙන්න. එතකොට 13 වෙනිදාට event notification එනවා.
🌻Sports Meet එක poll දාලා vote ක්‍රමයට තමයි තියන්නෙ. ලකුණු අනුව පංතියේ ලබාගත් ස්ථානය ලබා දෙන්නෙ. (Vote=ලකුණු)
🌻පංති විදියට තමයි ඒ සඳහා සහභාගි වෙන්න ඕන.
🌻පවත්වන තරඟ පිලිබඳ event page එකෙන් දැනුවත් කරනවා.
🌻එක තරඟයකට පැය 1/2 ගානෙ, එක් පැය 1/2 ක් තුල තරඟ දෙක බැගින්, තරඟ 4ක් ද, අවසාන තරඟ 2 පැයක කාලයක් සහිතව පැය දෙකක event එකක් පවත්වනවා. (අවසානයේ පැයක කාලයක් තුල පවත්වන ක්‍රිඩාව පිලිබඳ වැඩි විස්තර වෙනම post එකක් දානවා)
🌻අවුරුදු ක්‍රිඩා වලට පංතියේ ලමයි සංඛ්‍යාවත් එක්ක සසදලා එක ලමයෙකුට එක් තරඟයකට පමණක් සහභාගි විය හැක. (ලමයි අඩු පංති වලට එම නීතිය වලංගු නැත.)
🌻එලෙස සහභාගි වෙන සිසුන් තම තමන්ගෙ ජයග්‍රහණය සඳහා තමන් සහභාගි වෙන තරඟයෙ ලින්ක් එක තමන්ගෙ යාලුවන්ට යවලා තමන්ට හැකි පමණ වෝට් සොයා ගන්න.
🌻අවුරුදු උත්සවය සඳහා සහභාගි වන පංති අප්‍රේල් 11 ට පෙර admins/moderator වරුන්ට දැනුම් දෙන්න.
හෝ
🌻මේ පෝස්ට් එකට පංතියෙ එක් අයෙක් තමන්ගේ පංතිය සහභාගි වෙන බවට තහවුරු කරන්න.
🌻Event හි වැඩි ලකුණු අරන් ජයග්‍රහනය කරන පංතිය සඳහා එදින ප්‍රධාන ශූරතා කිරුල ලබා දෙන අතර සෑම තරඟයකින්ම ප්‍රථමස්ථානය සඳහා සහතික පත් ලබා දෙනවා.
🌻Event එක පවත්වන අකාරය නොදන්න අයට ලේසි වෙන්න පැහැදිලි කලේ.

💚😊 අවුරුදු උත්සවය හැමෝම එකතු වෙලා හොඳට කරමු. 😊💚

🌞🌻     වන දින   සිට   දක්වා  පාසල් ක්‍රිඩාංගනයේදි පැවැත්වේ. සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ සඳහා සහභාගි වන්න. 😒✋🔰 B.H.H.S. Pag...
03/04/2020

🌞🌻 වන දින සිට දක්වා පාසල් ක්‍රිඩාංගනයේදි පැවැත්වේ. සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ සඳහා සහභාගි වන්න. 😒✋

🔰 B.H.H.S. Page -:
👉 https://www.facebook.com/Buki-Hills-High-School-%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%93-%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD-102828941264119/
(අවුරුදු උත්සවය පවත්වන ආකාරය පිලිබඳ වැඩි විස්තර page එකේ post එකක් දාලා තියෙනවා.)

🔰 B.H.H.S. New Year event -:
👉https://www.facebook.com/events/504684433536026/?ti=cl
(මේ ලින්ක් එකෙන් event page එකට ගිහින් "Going" හරි "Interest" හරි දෙන්න. එතකොට 13 වෙනිදාට event notification එනවා. නොදන්න අයට ලේසි වෙන්න පැහැදිලි කලේ.)

🎉️B.H.H.S. Sports Meet - 2020🎉️🥇 WINNER - 8C 🥇
05/02/2020

🎉️B.H.H.S. Sports Meet - 2020🎉️

🥇 WINNER - 8C 🥇

🎉️B.H.H.S. Sports Meet - 2020🎉️🏆️🥇Winners and trophies🥇🏆️
05/02/2020

🎉️B.H.H.S. Sports Meet - 2020🎉️

🏆️🥇Winners and trophies🥇🏆️

🏅 B.H.H.S. Sports Meet - 2020 Result 🏅 🥇 8C- 84 marks🥈 5B- 29 marks🥉 7D- 0 marks
05/02/2020

🏅 B.H.H.S. Sports Meet - 2020 Result 🏅

🥇 8C- 84 marks

🥈 5B- 29 marks

🥉 7D- 0 marks

🔰 B.H.H.S. Sports Meet event -:👉 https://www.facebook.com/events/831459990662194/?ti=cl🎈B.H.H.S. Sports Meet Feb.04 වෙනි...
03/02/2020

🔰 B.H.H.S. Sports Meet event -:
👉 https://www.facebook.com/events/831459990662194/?ti=cl

🎈B.H.H.S. Sports Meet Feb.04 වෙනිදා ප.ව. 4 සිට ප.ව. 6 දක්වා පැවැත්වෙනවා.
🎈හැමෝම මේ ලින්ක් එකෙන් event page එකට ගිහින් "Going" හරි "Interest" හරි දෙන්න. එතකොට 4 වෙනිදාට event notification එනවා.
🎈Sports Meet එක poll දාලා vote ක්‍රමයට තමයි තියන්නෙ. ලකුණු අනුව පංතියේ ලබාගත් ස්ථානය ලබා දෙන්නෙ. (Vote=ලකුණු)
🎈පංති විදියට තමයි ඒ සඳහා සහභාගි වෙන්න ඕන.
🎈පවත්වන තරඟ පිලිබඳ event page එකෙන් Feb.4 ට කලින් දැනුවත් කරනවා. (පවත්වන්න සුදුසු තරඟ ගැන ඔයාලටත් අදහසක් තියෙනවනම් admins/Moderators ලට කියන්න)
🎈එක තරඟයකට පැය 1/2 ගානෙ, එක් පැය 1/2 ක් තුල තරඟ දෙක බැගින්, තරඟ 8 ක් සහිත (තරඟ සංඛ්‍යාව අඩු විය ද හැක) පැය දෙකක event එකක් තියන්න තමයි දැනට තීරණය කරලා තියෙන්නෙ.
🎈ක්‍රිඩා වලට පංතියේ ලමයි සංඛ්‍යාවත් එක්ක සසදලා එක ලමයෙකුට එක් තරඟයකට පමණක් සහභාගි විය හැක. (ලමයි අඩු පංති වලට එම නීතිය වලංගු නැත.)
🎈එලෙස සහභාගි වෙන සිසුන් තම තමන්ගෙ ජයග්‍රහණය සඳහා තමන් සහභාගි වෙන තරඟයෙ ලින්ක් එක තමන්ගෙ යාලුවන්ට යවලා තමන්ට හැකි පමණ වෝට් සොයා ගන්න.
🎈ක්‍රිඩා උත්සවය සඳහා සහභාගි වන පංති අද දින ඇතුලත admins/moderator වරුන්ට දැනුම් දෙන්න.
හෝ
🎈මේ පෝස්ට් එකට පංතියෙ එක් අයෙක් තමන්ගේ පංතිය සහභාගි වෙන බවට තහවුරු කරන්න.
🎈Event හි වැඩි ලකුණු අරන් ජයග්‍රහනය කරන පංතිය සඳහා එදින ප්‍රධාන ශූරතා කිරුල ලබා දෙන අතර සෑම තරඟයකින්ම ප්‍රථමස්ථානය සඳහා සහතික පත් ලබා දෙනවා.
🎈Event එක පවත්වන අකාරය නොදන්න අයට ලේසි වෙන්න පැහැදිලි කලේ.

💚😊 පලවෙනි event එක හැමෝම එකතු වෙලා හොඳට කරමු. 😊💚

💔 Event එක විහිලුවට අරන් හා හා දාන්නෙ සමලිංගිකයෝ ✋

🏆🎖️️️     වන දින   සිට   දක්වා  පාසල් ක්‍රිඩාංගනයේදි පැවැත්වේ. සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ සඳහා සහභාගි වන්න. 😒✋🔰 B.H.H.S. ...
01/02/2020

🏆🎖️️️ වන දින සිට දක්වා පාසල් ක්‍රිඩාංගනයේදි පැවැත්වේ. සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ සඳහා සහභාගි වන්න. 😒✋

🔰 B.H.H.S. Page -:
👉 https://www.facebook.com/Buki-Hills-High-School-%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%93-%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD-102828941264119/
(Sports Meet පවත්වන ආකාරය පිලිබඳ වැඩි විස්තර page එකේ post එකක් දාලා තියෙනවා.)

🔰 B.H.H.S. Sports Meet event -:
👉 https://www.facebook.com/events/831459990662194/?ti=cl
(මේ ලින්ක් එකෙන් event page එකට ගිහින් "Going" හරි "Interest" හරි දෙන්න. එතකොට 4 වෙනිදාට event notification එනවා. නොදන්න අයට ලේසි වෙන්න පැහැදිලි කලේ.)

💔 Event එක විහිලුවට අරන් හා හා දාන්නෙ සමලිංගිකයෝ ✋

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Buki Hills High School - බුකී හිල්ස් උසස් විදුහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share