23/07/2022
😘චූටි දෙයක් කියන්නම්ද??
මල් හදන හැමොටම මෙ දවස් වල තියන ප්‍රශ්නයක් ..🌼
😞ඇන්තූරිම් වල මිල හොදටම පහල බැහැලා වෙනදා 25000-30000ට වෙලෙදපොලෙ වටිනාකමක් තිබුණු safari , flash දැන් rs 10000- rs 15000යි , දැනට මාස තුනකට විතර කලින් rs 75000 - rs 100000 market එකක් තිබුනු shibori , first purple දැන් rs 50000 - rs 55000... Rs 2000-3000 අතර තිබුණු ඇන්තූරියම් පැලවලත් දැන් මිල ගොඩක් අඩු වෙලා...
🛑මිල අඩු උනා නෙවෙයි මල් sell කරන අය මිල අඩු කලා ..
ලංකාව මුහුණ දුන්න තත්වෙත් එක්ක මිනිස්සු මල් ගන්න එක ගොඩක් අඩු කලා මල් sell වෙන එක අඩු වෙද්දී sellers la මල් වල මිල අඩු කලා ඉතිං එක්කෙනෙක් දෙන්නෙක් කරද්දී හැමොම ඒකට පුරුදූ උනා...
😊මම හැමදාම කියනවා වගෙ ඇන්තූරියම් කියන්නේ market එක අඩු වෙන දෙයක් නෙවෙයි .. හොද වෙලෙද පොලක් තියන දෙයක් ...
😘 ඉතිං මේ ටිකෙ කොහොම ත් මිනිස්සු මල් ගන්නවා අඩුයි ... ඒක නිසා හැමොම ටිකක් ඉවසන් ඉමු .. අපිට හම්බුනෙ චූටි break එකක් කියලා හිතලා මෙ කාලෙ පැල වලට සාත්තු කරගෙන පැල හදාගමු..
🌼 මෙතන තමයි ලොකුම අවුල තියෙන්නේ bank loan අරන් ලොකු වට bisnes කරන්න හිතන් අලුතෙන් පටන් ගත්තු අයට , ප්‍රධාන ජීවනෝපාය ඇන්තූරියම් වගාව කරගත්ත අයට ..
❤️ මෙ වෙලාවෙ කරන්න පුළුවන් හොදම දෙ ආසාවට මල් හදලා sell කරන අය චුට්ටක් sell කරන එක අඩු කරමු ... ප්‍රධාන අදායම් මාර්ග ය ඇන්තූරියම් කරගත්තු අයට අවස්ථාව දෙමු sell කරන්න...
🛑👆👆 මෙ ටික මෙහෙම කිවුවෙ wts ap එකට ආපු එක මැසෙජ් එකක් නිසා
🌼මලක් තමන්ගෙ ප්‍රධාන ආදායම් මාර්ගය කරගත්තු මිනිස්සු මෙ දවස් වල ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ .. bank loan අරන් ජීවිතෙ එක අඩියක් හරි ඉස්සරහට තියන්න plan කරලා බිස්නස් කරන්න ගත්තු මිනිස්සු ගොඩක් අසරණ වෙලා ... මල් වලට අවශ්‍ය පොහොර හිග වෙද්දී තියන ඒවාත් ගනන් වැඩි වෙද්දී ඇත්තටම මිනිස්සු අසරණයි ..... Net house ඇතුලෙ මල් හදන අය විතරක් නෙවෙයි thishuculcher lab ඇතුලෙ පැල හදන අයටත් එහෙමයි... ..
🌼මල් sell කරන අයට 🛑 පුලුවන් තරම් සෙල් කරන එක අඩු කරමු නෙද .. මෙ ටිකෙ loan වල හිරවෙලා ඉන්න අයට පුංචි අවස්ථා වක් දෙමු .. (මොකද මල් ගන්න අය දැන් ගොඩක් අඩූයි ඉතිං මෙ ගන්න අයත් ලස්සන ට මල් හදලා sell කරන අයගෙන්ම ගත්තා ම ප්‍රධාන ආදායම් මාර්ගය මල් කරගත්තු මිනිස්සු ගොඩක් අසරණ වෙනවා🙏🙏
🛑මල් ගන්න ඔයාලා 🌼 අහන්න එපා ඇයි මල් මෙච්චර ගණන් රත්තරන් ද කියලා එයාලාගෙ ගානට කැමතිනම් විතරක් ගන්න .. මොකද ඉබෙම හැදිලා මල් එන්නෙ නෑ ඇන්තූරියම් වල ගහට පොහොර දාලා සාත්තු කරන්න ඕන... රුපියලක් හරි අඩු කරන්න කියලා මිනිස්සු න්ව අසරණ කරන්න එපා ගොඩක් මිනිස්සු අසරණයි මෙ දවස් වල...🙏🙏🙏
💓අන්තිමට මෙ ටිකත් කියන්නම්...
Business එකක් කියන්නේ අපි එද්දී අරන් ආපු දෙයක් නෙවෙයි .. ගොඩක් අය තනියම ගොඩනගාගත්තු දෙයක් ... සමහරවිට ආදායමක් ලැබෙන තැනට ගෙන්න අවුරුද්දක් , දෙකක් නැත්නම් මාසයක් යන්නත් පුලුවන්... ඒක එක එක්කෙනාගෙ කැපවීම අනුව වෙනස් වෙන්න ඇති.. මොනදෙ උනත් අතාරින්න එපා හැමොටම මෙ කාලෙ අමාරුයි .. වැටිලා කියලා හිතන හැම වෙලාවකම හිතන්න පටන් ගත්තු විදිය ලොකු කට්ටක් කාලා වෙන්න ඇති අද ඔය තැන හදාග්ත්තෙ අද නෙට් හවුස් එක්කම ගලවලා විකූනන්න හිතෙනවා ඇති .. ඉතිං ටිකක් ඉවසමු ... කවදාවත් ඇන්තූරියම් වල market එක බැස්සෙ නැහැ මිනිස්සු බැස්සුවා මිසක්....
🛑මම මට හිතන විදියට කියන්නේ ඔයාලා ඔයාලගේ අදහස් එක්ක තර්ක කරලා බලන්න...
🌼අන්තිමටත් කියන්නෙ අතාරින්න එපා 🌼
https://www.facebook.com/Tharu-Flora-107141705011820/😘චූටි දෙයක් කියන්නම්ද??