Aarthi music festival 2023

Aarthi music festival 2023 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aarthi music festival 2023, Performance & Event Venue, University of visual and performing arts, Colombo.

21/12/2023
09/11/2023


🔹ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගය 2023, ඉතාමත් සාර්ථක අයුරින් නිමා කරලීමට හැකිවූ බව මෙමඟින් ඉතාමත් සතුටින් යුතුව ඔබ සැමට දන්වා සිටිමු. එහි සාර්ථකත්වය උදෙසා දායක වූවෝ බොහෝය. ඔවුනොවුන් පිළිබඳව මෙලෙසින් සිහි කිරීමට අපි කටයුතු කරමු.

🔹ප්‍රථමයෙන්ම ආර්තී අනු කමිටුව වෙනුවෙන් එහි 2023 වසරේ සභාපති ලෙස ,සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්‍ය රොහාන් නෙත් සිංහ මහතාටද, සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයේ පීඨාධිපති මහාචාර්‍ය සමන් පනාපිටිය මහතාටද ස්තූතිවන්ත වෙමි.

🔹එසේම මේ විශාල කර්තව්‍යයේදී අප අතින් සිදුවන අඩුපාඩු අවම කරගැනීමටත් අන් බොහෝ දේටත් අපට සවිය වූ, ජේය්ෂ්ඨ ශිෂ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය කැලුම් කුලරත්න, සම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක ජේය්ෂ්ඨ කථිකාචාර්ය රවීන්ද්‍ර අලගියවන්න යන අපේ ආදරණීය ගුරුභතුන්ට අපගේ ගෞරව පූර්ණ ස්තූතිය පුද කර සිටිමු.

🔹අපව නිරන්තරයෙන්ම දිරි ගන්වමින් මෙම වැඩසටහන පුරාවටම අපගේ අඩුපාඩු පෙන්වා දෙමින් නිරන්තරයෙන්ම අපට යෝධ ශක්තියක් වූ අප සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයේ උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය රුවින් රංගීත් ඩයස් ගුරු පියාණන්ට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.ඔබතුමා නොසිටින්නට ආර්තී 2023 සිහිනයක් වන්නට ඉඩ තිබුණි.

🔹එසේම අපට සහය වූ අනෙකුත් අධ්‍යනාංශ ප්‍රධානී ගුරුභවතුන්ද, අප අධ්‍යනාංශයේ මෙන්ම අනෙකුත් අධ්‍යනාංශ වල ආදරණීය ගුරුමෑණිපියවරුන්ටද අපගේ ස්තූතිය පිරිනමමු.

🔹ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංග මාලාවේ පළමු සහ දෙවන දිනයන් සාර්ථක කරගැනීම සඳහා අපට සහයෝගය ලබාදුන් පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ පීඨාධිපති මහාචාර්‍ය කෝලිත භානු දිසානායක මහතාට,මානවවංශ සංගීත අධ්‍යනාංශයේ මානවවංශ සංගීත අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන කථිකාචාර්ය නිශෝක සඳරුවන් මහතාටද උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය මහේෂ් පත්මකුමාර මහතාටද, බාහිර කථිකාචාර්ය ලාල් ආනන්ද අබේධීර මහතාටද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසිත් චනුශ්ක අතපත්තු මහතාටද, ජ්‍යෙෂ්ඨ උපදේශක ආරුන්දි ආරුනන් මහතාටද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුෂාර රත්නායක මහතාටද, කථිකාචාර්ය පේෂල මනෝජ් මහතාටද, ජ්‍යෙෂ්ඨ උපදේශක තිබාහරන් ශම්මුගනාථන් මහතාටද, බාහිර කථිකාචාර්ය දිව්‍යරූප ශර්මා මහතාටත් ස්තූතිවන්ත වෙමු. එසේම ජේය්ෂ්ඨ කථිකාචාර්‍ය කැලුම් කුලරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායමටත් ස්තූතිවන්ත වෙමු.
එසේම දෙවන දින සාර්ථක කරගැනීම සඳහා අපට උපකාරී වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රශ්මි සංගීතා මහත්මියටත්, කථිකාචාර්ය ගයානාත් දහනායක මහතාටත්, බාහිර කථිකාචාර්ය පුබුදු මල්ශාන් රාජපක්ෂ මහතාටත්, බාහිර කථිකාචාර්ය ප්‍රසාද් අරුණශාන්ත මහතාටත්,කථිකාචාර්ය හර්ශ බණ්ඩාර මහතාටත්, ජේය්ෂ්ඨ කථිකාචාර්ය මහේන්ද්‍ර හේමන්තකුමාර ප්‍රනාන්දු මහතාටත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චානක පීරිස් මහතාටත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රලාල් අමරකෝන් මහතාටත්, කථිකාචාර්ය ඉන්දික රජින්ත ලක්මාල් මහතාටත්, බාහිර කථිකාචාර්ය වෙනුර සචින්ත මහතාටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.

🔹ශබ්ද පරිපාලන කටයුතු සඳහා නොමද දායකත්වයක් ලබාදුන් තාවකාලික කථිකාචාර්ය රචික ද සිල්වා මහතාටද, තාක්ෂණික නිලධාරී තිවන්ත අලගියවන්න සහෝදරයාටත් ,පළමු දින දෙක තුළ ශබ්ද පරිපාලන කටයුතු සිදු කළ තාවකාලික කථිකාචාර්ය සඳුන් රණසිංහ මහතාටද,ප්‍රසංගයේ ආලෝකකරණ කටයුතු සඳහා නොමදව දායක වූ තාවකාලික කථිකාචාර්ය සචින්ත මධුරංග මහතාට සහ තාක්ෂණික නිලධාරිනී බුද්ධිමා නියුනි මාලෙපතිරණ මහත්මියටද බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු. මෙම ප්‍රසංගය මෙතරම් විචිත්‍රවත් අන්දමින් අවසන් කිරීම පිටුපස සිටින ප්‍රධානම කැපවීම ඔබයි.දිවා රෑ නොබලා අප සමඟ වෙහෙස වූ ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.

🔹මෙම කර්තව්‍යය සාර්ථක කරලීම සඳහා ආර්තී අනුකමිටුවට අවශ්‍ය අවස්ථාන් හීදී සහය වූ සංගීත පීඨ ශිෂ්‍ය සංගමයටද අපගේ ස්තූතිය පිරිනමමු.

🔹ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගයේ අවසාන දිනයේ වේදිකාවේ ශබ්ද පරිපාලන කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දෙමින් රචික ගුරුතුමා සමඟ කරට කර වෙහෙස වූ කසුන් චින්තක සහෝදරයා ප්‍රමුඛ සිව්වන වසර මගේ ආදරණීය සහෝදරයින්ට අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමු. ඔබේ සවිය නොවන්නට මෙය මෙතරම් සාර්ථක නොවනු ඇත.

🔹තවද වේදිකාව සැකසීම සඳහා දායක වූ නයනජිත් මාරසිංහ සහෝදරයා ඇතුළු ඊට දායක වූ සහෝදරයන්ට අපගේ ස්තූතිය පිරිනමමු.

🔹එසේම ප්‍රසංග අංග පෙළගැස්වීම උදෙසා කාර්‍යශූරව කටයුතු කළ චාමික සත්සරණි සහෝදරිය ප්‍රමුඛ මගේ සිව්වන වසර සහෝදරියන්ට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.

🔹ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගය 2023 හි සියළුම සැරසිලි කටයුතු ඉතාමත් විච්ත්‍රවත් අන්දමින් සිදු කළ ඒ සඳහා මූලිකව කටයුතු කළ දිල්ශාන් මධුරංග සහෝදරයා ඇතුළු අපගේ නව තෙවන වසර (2019/20) සහෝදරත්වයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු. මෙම කර්තව්‍යය සඳහා ඔබ දුන් දායකත්වය අපි මහත් සේ අගය කරමු.

🔹අවසන් දින ප්‍රසංගයේ ගායන වාදන නර්තන ආදී සියළු ප්‍රසංග අංග සාර්ථක කරගැනීම උදෙසා කැපවූ සිව්වන වසර සහ නව තෙවන වසර මාගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.

🔹ප්‍රසංගය පුරාවට ඡායාරූපකරණයේ නිරත වූ සිව්වන වසර සහෝදර මලිත් දිල්ශාන් ජයසිංහ සහෝදරයාටද, නව තෙවන වසර සහෝදර හරිඳු විජේවර්ධන සහෝදරයාටද අපගේ ස්තූතිය පුද කරමු.

🔹ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංග මාලාවේ ප්‍රචාරක මුද්‍රිත දැන්වීම් සඳහා දායක වූ දිලීප් දිල්හාර ( Yo Yo Creation)
සහ මංජුල ප්‍රසන්න සහෝදරයන්ට අපගේ ස්තූතිය පිරිනමමු.

🔹අවසාන ප්‍රසංගය විචිත්‍රවත් කිරීම සඳහා ඩිජිටල් වීඩියෝ තිරය ලබාදුන් Highlight Event ආයතනයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.

🔹එසේම දින තුනක් පුරාවට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වූ වාපා රූපවාහිණී නාලිකාවටද අපගේ ස්තූතිය පිරිනමමු.

🔹ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගය 2023 වැඩසටහන් මාලාවේ ව්‍යාපෘති යෝජනාව සකස් කිරීමේ සිට සියළු කටයුතු වල අවසානය දක්වා මා හට සවිය වූ අවසන් වසර සහෝදරයින් වන මධුරංග ලේකම්ගේ ,කෙශාන් ධනුෂ්ක දිසානායක යන සහෝදරයින්ට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. ඔබේ සහය නොවන්නට මෙය මෙතරම් සාර්ථක නොවන බව නොඅනුමානය

🔹එසේම සියළු ලිපි සහ සමරු පලක ආදිය සකස් කළ 2023 ආර්තී අනු කමිටුවේ උප සභාපති අවසන් වසර මා සහෝදර රිශිත දිල්ශාන් සහෝදරයාටද බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.

🔹ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගයේ ආරාධනා පත්‍ර නිර්මාණය කළ අවසන් වසර මා සහෝදර පබෝධ දිල්ශාන් සහෝදරයාටද බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

🔹ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගය සඳහා අවසර ගැනීමේ සහ අනෙකුත් කටයුතු සඳහා අවශ්‍ය සියළු ලිපි සකස් කරදුන් ආර්තී අනු කමිටුවේ ලේඛම් සඳුනි තිලකරත්න,උප ලේඛම් චමෝද්‍යා රශ්මිප්‍රභා සහ සහෝදර ඉෂිනි ගුණවර්ධන යන අවසන් වසර ආදරණීය සොහොයුරියන්ටත් මගේ ස්තූතිය පිරිණමමි.

🔹එසේම මෙම ප්‍රසංගයේ විවිධාකාර සංගීත පටිගත කිරීම් වලට සහ සියලු මූල්‍ය පරිපාලනමය කටයුතු සිදුකළ ආර්තී අනු කමිටුවේ භාණ්ඩාගාරික සශ්‍රීක රන්දිමාල් සහෝදරයාටද බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.

🔹තවද මෙම කාර්‍යය මෙතරම් සාර්ථක අන්දමින් අවසන් කරලීමට නන් අයුරින් සහය වූ 2017/18 මාගේ අවසන් වසර සහෝදර සහෝදරියන්ට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. ඔබේ ශක්තිය නොවන්නට මෙය මෙතරම් සාර්ථක නොවනු ඇත.

මෙයට ,
රුවින්ද රත්නායක
(සභාපති : ආර්තී අනු කමිටුව)

ආර්ති අවසාන මහා ප්‍රසංගයසංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයඋත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය
09/11/2023

ආර්ති අවසාන මහා ප්‍රසංගය
සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

ආර්ති අවසාන මහා ප්‍රසංගයනූර්තී ගීසංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයඋත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය
09/11/2023

ආර්ති අවසාන මහා ප්‍රසංගය
නූර්තී ගී
සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

ආර්ති අවසාන මහා ප්‍රසංගයVocal fusionසංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයඋත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය
09/11/2023

ආර්ති අවසාන මහා ප්‍රසංගය
Vocal fusion
සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

ආර්ති අවසාන මහා ප්‍රසංගයහිංදි චිත්‍රපට ගී සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයඋත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය
09/11/2023

ආර්ති අවසාන මහා ප්‍රසංගය
හිංදි චිත්‍රපට ගී
සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

ආර්ති අවසාන මහා ප්‍රසංගයකතක් නර්තනයසංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයඋත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය
09/11/2023

ආර්ති අවසාන මහා ප්‍රසංගය
කතක් නර්තනය
සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

09/11/2023
ආර්ති අවසාන මහා ප්‍රසංගයඅර්ධ ශාස්ත්‍රීය ගායනයසංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයඋත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය
09/11/2023

ආර්ති අවසාන මහා ප්‍රසංගය
අර්ධ ශාස්ත්‍රීය ගායනය
සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

ආර්ති අවසාන මහා ප්‍රසංගයධුන් වාදන අංගයසංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයඋත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය
09/11/2023

ආර්ති අවසාන මහා ප්‍රසංගය
ධුන් වාදන අංගය
සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

ආර්ති අවසාන මහා ප්‍රසංගයසමුහ තබ්ලා වාදනය සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයඋත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය
09/11/2023

ආර්ති අවසාන මහා ප්‍රසංගය
සමුහ තබ්ලා වාදනය
සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

ආර්ති අවසාන මහා ප්‍රසංගයඉන්දියානු ජන ගී ගායනයසංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයඋත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය
09/11/2023

ආර්ති අවසාන මහා ප්‍රසංගය
ඉන්දියානු ජන ගී ගායනය
සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

ආර්ති අවසාන මහා ප්‍රසංගයශාස්ත්‍රීය සමුහ ගායනයසංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයඋත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය
08/11/2023

ආර්ති අවසාන මහා ප්‍රසංගය
ශාස්ත්‍රීය සමුහ ගායනය
සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

ආර්ති අවසාන මහා ප්‍රසංගයසමුහ වාදන අංගය සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයඋත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය
08/11/2023

ආර්ති අවසාන මහා ප්‍රසංගය
සමුහ වාදන අංගය
සංවිධානය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

ආර්ති ප්‍රසංගයට සමගාමීව දෙවන දිනඋත්තර භාරතීය ශාස්ත්‍රීය ගායනය ඉදිරිපත් කිරීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රශ්මි සංගීතා මහත්මිය සං...
04/11/2023

ආර්ති ප්‍රසංගයට සමගාමීව
දෙවන දින
උත්තර භාරතීය ශාස්ත්‍රීය ගායනය
ඉදිරිපත් කිරීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රශ්මි සංගීතා මහත්මිය
සංවිධානය උත්තර භාරතිය සංගීත අධ්‍යයනාංශය
සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලය

ආර්ති ප්‍රසංගයට සමගාමීව දෙවන දින වයලීනය සහ  ආශ්‍රිත ශාස්ත්‍රීය ඒකල වාදනය ඉදිරිපත් කිරීම. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  මහේන්ද්‍ර ...
04/11/2023

ආර්ති ප්‍රසංගයට සමගාමීව
දෙවන දින වයලීනය සහ ආශ්‍රිත ශාස්ත්‍රීය ඒකල වාදනය
ඉදිරිපත් කිරීම. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේන්ද්‍ර හේමන්ත කුමාර මහතා .
සංවිධානය උත්තර භාරතිය සංගීත අධ්‍යයනාංශය
සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලය

සිතාරය ආශ්‍රිත ශාස්ත්‍රීය ඒකල වාදනය ඉදිරිපත් කිරීම කථිකාචාර්ය හර්ෂ බණ්ඩාර මහතා Harsha Bandara 🙏 සංවිධානය සෞන්දර්ය කලා වි...
04/11/2023

සිතාරය ආශ්‍රිත ශාස්ත්‍රීය ඒකල වාදනය
ඉදිරිපත් කිරීම කථිකාචාර්ය හර්ෂ බණ්ඩාර මහතා Harsha Bandara 🙏
සංවිධානය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

උත්තර භාරතීය සංගීතයේ සියුම් රස භාව ස්පර්ශයට....ආරතී....2023 💫 ආරතී ශාස්ත්‍රීය ප්‍රසංගය අද පස්වරු 3.00 ට ලයනල් එදිරිසිංහ ...
03/11/2023

උත්තර භාරතීය සංගීතයේ සියුම් රස භාව ස්පර්ශයට....ආරතී....2023 💫

ආරතී ශාස්ත්‍රීය ප්‍රසංගය අද පස්වරු 3.00 ට ලයනල් එදිරිසිංහ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.ඒ සඳහා රසකාමී සහෘද ඔබ සියලු දෙනාටම ආරාධනා.... 🙏❤️

සංවිධානය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

උත්තර භාරතීය හා දක්ෂිණ භාරතීය ශාස්ත්‍රීය යුගල ගායනය කථිකාචාර්ය අසිත් චානුශ්ක අතපත්තු මහතා සහ ආචාර්ය ආරුන්දි ආරුරන් මහතාන...
03/11/2023

උත්තර භාරතීය හා දක්ෂිණ භාරතීය ශාස්ත්‍රීය යුගල ගායනය
කථිකාචාර්ය අසිත් චානුශ්ක අතපත්තු මහතා සහ ආචාර්ය ආරුන්දි ආරුරන් මහතා

නොවැම්බර් මස 03 වන දින පැවැත්වෙන ආරතී ශාස්ත්‍රීය ප්‍රසංගය සඳහා සහෘද ඔබ සියලුම දෙනාට ආරාධනා....🙏❤️

සංවිධානය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

ආරතී ශාස්ත්‍රීය ප්‍රසංගයට සමගාමීව සිදු කෙරුණු ශාස්ත්‍රීය ගායන වාදන ඇතුළත් වැඩසටහනෙහි පළමු දින සොඳුරු මතක ❤️💫නොවැම්බර් මස...
02/11/2023

ආරතී ශාස්ත්‍රීය ප්‍රසංගයට සමගාමීව සිදු කෙරුණු ශාස්ත්‍රීය ගායන වාදන ඇතුළත් වැඩසටහනෙහි පළමු දින සොඳුරු මතක ❤️💫

නොවැම්බර් මස 03 වන දින පැවැත්වෙන ආරතී ශාස්ත්‍රීය ප්‍රසංගය සඳහා සහෘද ඔබ සියලුම දෙනාට ආරාධනා....🙏❤️
සංවිධානය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

ආර්ති අවසන් මහා සංගීත ප්‍රසාංගික ඉදිරිපත් කිරීම හෙට ප.ව 3.00 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීයලයනල් එදිරිසිංහ ශ්‍රවණාගාරයේද...
02/11/2023

ආර්ති අවසන් මහා සංගීත ප්‍රසාංගික ඉදිරිපත් කිරීම
හෙට ප.ව 3.00 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීය
ලයනල් එදිරිසිංහ ශ්‍රවණාගාරයේදි පැවත්වේ.
සංවිධානය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය

01/11/2023

වයලීනය සහ සිතාරය ආශ්‍රිත ශාස්ත්‍රීය ඒකල වාදනය

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේන්ද්‍ර හේමන්ත කුමාර මහතා සහ කථිකාචාර්ය හර්ෂ බණ්ඩාර මහතා

ආර්ති දෙවන දින වැඩසටහන් පෙළගැස්මඋත්තර භාරතීය සංගීත අධ්‍යයනාංශයසෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලය
31/10/2023

ආර්ති දෙවන දින වැඩසටහන් පෙළගැස්ම
උත්තර භාරතීය සංගීත අධ්‍යයනාංශය
සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලය

🚫ශ්‍රි ලංකාවේ සියලූම රජයේ විශ්වවිද්‍යාලවල අනද්‍යන කාර්‍යමණ්ඩල වල ක්‍රියාමාර්ගක් හේතුවෙන් නොවැම්බර් 02 වන දිනට යෙදී තීබු ...
30/10/2023

🚫ශ්‍රි ලංකාවේ සියලූම රජයේ විශ්වවිද්‍යාලවල අනද්‍යන කාර්‍යමණ්ඩල වල ක්‍රියාමාර්ගක් හේතුවෙන් නොවැම්බර් 02 වන දිනට යෙදී තීබු වැඩසටහන 03 දින දක්වා හදිසියේ කල් දැමීමට සිදුවන බව කණගාටුවෙන් දන්වා සිටිමු.

❌❌ සැ. යු. - ඔක්තෝබර් 31 හා නොවැම්බර් 1 යන දිනයන්හි පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාව එම දිනයන්හිදීම පැවැත්වෙන අතර නොවැම්බර් මස 2 වන දිනට යෙදී තිබූ ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගය පමණක් නොවැම්බර් 3 වෙනි දින දක්වා දීර්ඝ කළ බව දන්වා සිටිමු❌❌

ආර්තී කමිටුව.

ඔබ සැමට ආරාධනා 31,01,02
30/10/2023

ඔබ සැමට ආරාධනා
31,01,02

ඔබ සැමට ආරාධනාARATHI 202331,01,02
27/10/2023

ඔබ සැමට ආරාධනා
ARATHI 2023
31,01,02

ඔබ සැමට ආරාධනාARATHI 2023
23/10/2023

ඔබ සැමට ආරාධනා
ARATHI 2023

ආර්තී ප්‍රසංගයට සමගාමීව පැවැත්වෙන විද්වත් සාකච්ඡාව2023-10-31උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය නව දේශන ශාලාවඔබ සැමට ආරාධනාARA...
19/10/2023

ආර්තී ප්‍රසංගයට සමගාමීව පැවැත්වෙන විද්වත් සාකච්ඡාව
2023-10-31
උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය නව දේශන ශාලාව
ඔබ සැමට ආරාධනා
ARATHI 2023

19/10/2023

ආර්ති 2023


"Get ready to groove! The highly anticipated music festival is just around the corner. Prepare for an electrifying weekend filled with incredible live performances, mind-blowing light shows, and non-stop dancing. With a diverse lineup of top-notch artists from various genres, this festival guarantees an unforgettable experience. Mark your calendars and join us for a musical extravaganza like no other. Stay tuned for more updates and ticket information!"

HEENA live in concert Practice time 2023-10-11
09/10/2023

HEENA live in concert
Practice time
2023-10-11

"Dreams Unleashed A Musical Journey" ✨💞University of the Visual and Performing ArtsLional Edirisinghe auditorium2023.10....
06/10/2023

"Dreams Unleashed A Musical Journey" ✨💞

University of the Visual and Performing Arts
Lional Edirisinghe auditorium
2023.10.11
3.00 P.M

T-shirt (Department of North Indian Music - Arthii )සැ:යු -කරුණාකර 2023 ඔක්තොම්බර් 13 දිනට පෙර සම්පූර්ණ මුදල ගෙවා  T-shi...
05/10/2023

T-shirt (Department of North Indian Music - Arthii )

සැ:යු -
කරුණාකර 2023 ඔක්තොම්බර් 13 දිනට පෙර සම්පූර්ණ මුදල ගෙවා T-shirt එක වෙන් කරවා ගන්න. 2023 ඔක්තෝම්බර් 10 වනදා ට පසු ලබා දෙන ඇනවුම් බාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න. (Rs 1300/=)

Online payment නම් පහත බැංකු ගිණුමට මුදල් බැර කොට *ඔබගේ නම සහ ලියාපදිංචි අංකය පැහැදිලිව සඳහන් කොට* රිසිට් පත 0786826333 (Chamodi) අංකයට whatsapp කරන්න. Whatsapp නොකරන ලද රිසිට් පත් සඳහා වග කියනු නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.

Account Details

Account no - 175200120027326
Name - W.A.S.R.Fernando
Bank - Peoples bank
Brach - Kandana

Cash Payment නම් පහත සඳහන් විද්‍යාර්ථීන් වෙත මුදල් බාර දීමට කටයුතු කරන්න. (Online payment කරන අයට මෙය අදාළ නොවේ.)

*Faculty of Music*

* Ravishanka : 0765350626
* Chathura : 0716508794

Thankyou.
Arthii Music Commitee
Department of North Indian Music

Address

University Of Visual And Performing Arts
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Aarthi music festival 2023 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share