Bride-to-be Wellness [Vol 01] Episode 02
වෛද්‍ය චරිත්‍ර බණ්ඩාර විසින් නින්ද සම්බන්ධ ගැටළු සහ ඔබේ විවාහයට පෙර ගුණාත්මක නින්දක් ලබා ගැනීමට උපකාර වන උපදෙස් කිහිපයක් සාකච්ඡා කරන කථාංගය.
An episode where Dr. Charithra Bandara discusses sleep-related issues and some tips to help you get quality sleep before your wedding.
#sleep #sleepwell #sleep #sleepy #sleeping #HealthyLife #colombo #bridetobe #bride #collegen #stress #stressrelief #stressfree #sexualhealth #Caffeine #alchohol #healthyhabits
Bride-to-be Wellness [Vol 01] Episode 03
මනාලියක ලෙස ඔබේ බාහිර පෙනුම මෙන්ම ඔබේ ශාරීරික අභ්‍යන්තර යහපැවැත්ම සහ සෞඛ්‍යය අත්‍යවශ්‍ය වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කරුණු සහ දැනුවත් විය යුතු කරුණු සහිත කථාංගය.
Your physical inner wellness and health are just as essential as your external appearance as a bride. The episode with immune system facts and things to be aware of.
#immunity #immunesystem #wellness #socialdistancing #hygiene #vitamins #minerals #bride #bridetobe #srilanka
Bride-to-be Wellness [Vol 01] Episode 01
Bride-to-be Wellness [Vol 01] Episode 01
විවාහයට පෙර මනාලියක් වීමට සිහින දකින ඔබ, PCOS රෝගී තත්ත්වයට අදාළ මෙම මාතෘකා පිළිබද හොඳ අවබෝදයක් ඔබට ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි. අවසානය දක්වා නරඹන්න, අපට අවශ්‍ය වන්නේ ඔබ නිරෝගී මනාලියක් වීමට දැකීමයි.
An Awareness about Polycystic Ovary Syndrome by Dr. Charithra Bandara This is the first episode of Bride-to-be Wellness Volume 01
🎗What is PCOS
🎗Symptoms and Causes of PCOS
🎗How is PCOS managed
🎗Treatments and Medications for PCOS
🎗Healing PCOS
Featuring - Dr. Charithra Bandara
Gear - DJI Pocket 2
Venue - 96 Residencies Sri Jayawardenepura Kotte
#bridetobe #acne #weightlosstips #pcos #SriLanka #weightlifting #health #glutenfree #healthyhabits #HealthyLife #FitPregnancy #healthiswealth #GlutenFree #DJI #mentalhealthawareness #bride
Moun Brides and Wellness is your secure haven for beauty and wellness.
#ceylon #ceylonbride #beautifulbride #luxe #luxeceylon #empower #EmpowerHealth #wellness #srilankadollarchallenge