Lesaan Wedding Creation

Lesaan Wedding Creation ඔබගේ විවහා මංගල දිනයේ කිරි කලය සහා ෂැම
(1)

කඩවල් ගානෙ රස්තියාදු නොවී Online Shopping කරමු...ඉන්දියන් සිල්වර් බෝඩර් සාරිය 👉අඩුම මිලට L V S saree center සාරියක මිල ර...
01/09/2023

කඩවල් ගානෙ රස්තියාදු නොවී Online Shopping කරමු...

ඉන්දියන් සිල්වර් බෝඩර් සාරිය 👉අඩුම මිලට L V S saree center

සාරියක මිල රු. 2000/=

මීට වඩා අඩුවට තියනව නම් අපිටත් කියන්න

වෙඩින් එකකට . පාටියකට උපාදි ප්‍රදාන උත්සවයට ඔනෑම තැනකට නිලියක්වගේ යන්න

👉අවශ්‍ය අයට ජැකට් පීස් එකද අපෙන් අඩු මිලට ලබා ගත හැක.

📌️දිවයින පුරා නිවසටම ඩිලිවරි කරනු ලැබේ.
📌️️ඇනවුම් කිරීමට අප වෙත එවන්න 👇
📩 ☎Call,Inbox Or Whatsaap 0761991511
✅නම:
✅ලිපිනය:
✅දිස්ත්‍රික්කය:
✅දුරකථන අංක දෙකක්:

✅Cash Transfer / Cash On Delivery Available
✅Islandwide Delivery Available 🚚
✅More colour Available 💝For Oders 👇
📩Call,Inbox Or Whatsaap 0761991511 👇
✅Name :
✅Home address :
✅District :
✅Phone number 2:

වැඩි විස්තර සදහා 📩whatsaap 0761991511

කඩවල් ගානෙ රස්තියාදු නොවී Online Shopping කරමු...ඉන්දියන් ගෝල්ඩ් බෝඩර් 👉අඩුම මිලට L V S saree center සාරියක මිල රු. 2000...
01/09/2023

කඩවල් ගානෙ රස්තියාදු නොවී Online Shopping කරමු...

ඉන්දියන් ගෝල්ඩ් බෝඩර් 👉අඩුම මිලට L V S saree center

සාරියක මිල රු. 2000/=

මීට වඩා අඩුවට තියනව නම් අපිටත් කියන්න

වෙඩින් එකකට . පාටියකට උපාදි ප්‍රදාන උත්සවයට ඔනෑම තැනකට නිලියක්වගේ යන්න

👉අවශ්‍ය අයට ජැකට් පීස් එකද අපෙන් අඩු මිලට ලබා ගත හැක.

📌️දිවයින පුරා නිවසටම ඩිලිවරි කරනු ලැබේ.
📌️️ඇනවුම් කිරීමට අප වෙත එවන්න 👇
📩 ☎Call,Inbox Or Whatsaap 0761991511
✅නම:
✅ලිපිනය:
✅දිස්ත්‍රික්කය:
✅දුරකථන අංක දෙකක්:

✅Cash Transfer / Cash On Delivery Available
✅Islandwide Delivery Available 🚚
✅More colour Available 💝For Oders 👇
📩Call,Inbox Or Whatsaap 0761991511 👇
✅Name :
✅Home address :
✅District :
✅Phone number 2:

වැඩි විස්තර සදහා 📩whatsaap 0761991511

Champagne fountain event ඉදිරියේ එන ඔබගේ විවහ මංගල දිනයේ ලස්සනට champagne fountain එකක් කරගන්න එකතු වන්න අපත් සමග විශ්වා...
25/08/2023

Champagne fountain event

ඉදිරියේ එන ඔබගේ විවහ මංගල දිනයේ ලස්සනට champagne fountain එකක් කරගන්න එකතු වන්න අපත් සමග විශ්වාසනීය සේවාවක් .සුහද සීලී සේවාවක් සමග

ඔබ අපගෙන් champagne fountain event සිදු කරන විට ඔබට ලැබෙන වාසි

Champagne bottel free

Champagne fountain

Dry ice 1 kg

Light system

✅ Champagne Fountain 10500/= (ඩ්‍රයි අයිස් සමග)

ලග එන විවහා මංගල මාසයේ ඔබගේ විවහා දිනය වර්නවත් කර ගන්න. අඩු මුදලකට අප කර දෙන්නම්.

අදම අප අමතා ඔබගේ දිනය වෙන් කර ගන්න . ☎ 0761991511

මනාලියක් වෙන්න ඉන්න ඔබට අඩු වියදමින් මංගල ඇදුමක් කර ගන්න . බැච් පාටියකට . වෙඩින් එකකට ඔනෑම උත්සව අවස්ථාවකට ලස්ඩනට හැඩට ය...
19/11/2022

මනාලියක් වෙන්න ඉන්න ඔබට අඩු වියදමින් මංගල ඇදුමක් කර ගන්න . බැච් පාටියකට . වෙඩින් එකකට ඔනෑම උත්සව අවස්ථාවකට ලස්ඩනට හැඩට යන්න අඩු මුදලකට වැඩි වටිනා කමක් ඇති ඉන්දියන් සාරි

Check Queen Original saree

. ජැකට් එක සමඟ

මිල රු.4500/=

විශේෂ මිල අඩු කිරීම 15% Rs 3800/= පමණයි

ඉක්මන් කරන්න ඉක්මනින්ම ගෙන්වා ගන්න මෙම මිලට අපෙන් විතරමයි



ඇණවුම් කිරීමට 👇0761991511


■ Whatsapp හරහා සම්බන්ධ වීමට. 👇

☎ 0761991511

ඔබගේ සිතැඟි පරිදි අතේ ඇති මුදලට උසස්ම තත්වයෙන්,නවතම සාරි විලාසිතාවන් ගෙන් දැන් ඔබත් හැඩවෙන්න..!!

Champagne fountain සදහ යොදා ගන්නා champagne බෝතල් ඇත මිල රි 3900/= අමතන්න 0761991511 (whatsup )
15/10/2022

Champagne fountain සදහ යොදා ගන්නා champagne බෝතල් ඇත

මිල රි 3900/=

අමතන්න 0761991511 (whatsup )

✅ Milk Fountain     9000/=( ඩ්‍රයි අයිස් සමග )✅ Champagne Fountain    10500/=  (ඩ්‍රයි අයිස් සමග)ලග එන විවහා මංගල මාසයේ ...
21/09/2022

✅ Milk Fountain 9000/=( ඩ්‍රයි අයිස් සමග )
✅ Champagne Fountain 10500/= (ඩ්‍රයි අයිස් සමග)

ලග එන විවහා මංගල මාසයේ ඔබගේ විවහා දිනය වර්නවත් කර ගන්න. අඩු මුදලකට අප කර දෙන්නම්.

අදම අප අමතා ඔබගේ දිනය වෙන් කර ගන්න . ☎ 0761991511

important  Color smoke bombs ඔබගේ පොටෝ ශූට් එකට. විවහා දිනය වර්ණවත් කරගන කලර් ස්මෝක් බෝම්බ්ස් Rs 1500   samall    one mi...
23/04/2022

important Color smoke bombs

ඔබගේ පොටෝ ශූට් එකට. විවහා දිනය වර්ණවත් කරගන කලර් ස්මෝක් බෝම්බ්ස්

Rs 1500 samall one mint
Rs 1800 big one 1 1/2 mint

තොග සීමිතයි ඉක්මනින් ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න

රතු. නිල් .කොල.කහා.රොස.දම්. වර්ණයන් ඇත

0761991511 whatsapp call

Happy diwali
04/11/2021

Happy diwali

දුර්භික්ෂයක් පැතිරෙන මේ වේලාවේසම්බුදු  තෙමගුලක් උදා වේනිවසට වී එ එය සමරන මේ වේලාවේ සම්බුදු  දහම සිහි කරමු එකා සේ  (  Les...
25/05/2021

දුර්භික්ෂයක් පැතිරෙන මේ වේලාවේ
සම්බුදු තෙමගුලක් උදා වේ
නිවසට වී එ එය සමරන මේ වේලාවේ
සම්බුදු දහම සිහි කරමු එකා සේ

( Lesaan Wedding Creation අපගේ පැතුමයි )

Lessan wedding creation විවහායේදී වැදගත් යමක් කිරිකඩ හේලයේ වැදගත්කමවිවාහ දිනයකදී මංගල පෝරුවේ චාරිත්‍ර අතර කිරිකඩ හේලයට ල...
16/03/2021

Lessan wedding creation විවහායේදී වැදගත් යමක්

කිරිකඩ හේලයේ වැදගත්කම

විවාහ දිනයකදී මංගල පෝරුවේ චාරිත්‍ර අතර කිරිකඩ හේලයට ලැබෙන්නේ ඉතාම වැදගත් ස්‌ථානයකි. එදා මේ කිරිකඩ හේලයට රෙදි කච්චියක්‌ යොදාගෙන තිබේ. එනම් දළ වශයෙන් සුදු රෙදි රියන් විස්‌සකි.

නමුත් විවාහ මංගල්‍යයට රුපියල් ලක්‍ෂ ගණන් නිකරුනේ වැයකරන වර්තමාන මිනිසුන් කිරිකඩ හේලයට ගෙන එනු ලබන්නේ රෙදි යාර දෙකකි. එසේත් නොමැතිනම් සුදු සාරියකි. ඒ තරමට වැදගත් දේ නොසලකා හැර නොවැදගත් දේට මුදල් වැයකිරීමට මිනිසුන් පුරුදුව සිටිති.

කෙසේ වෙතත් පෝරුවේ චාරිත්‍රවලින් මනාලියගේ මවට පිළිගන්වන මෙම කිරිකඩ හේලය ඇය ඉතා සුරක්‌ෂිතව තබා ගන්නීය. ඒ ඇයගේ ප්‍රයෝජනයට නොවේ. කිරිකඩ හේලයේ චාරිත්‍රය වන්නේ තම දියණිය පළමු දරු ප්‍රසූතිය සඳහා මහගෙදරට පැමිණි පසු අලුත උපන් බිළිඳාට අවශ්‍ය රෙදිකඩවල් (නැප්කින්) කිරිකඩ හේලයෙන් තනා ප්‍රයෝජනයට ගැනීමයි. වර්තමාන සමාජයේ මෙම සිරිත ඉටුවන්නේද නැත.

කිරිකඩ හේලය සිරිත බිහිවන්නේ ඉන්දියාවෙනි. දඹදිව ඔක්‌කාක නම් රජු රාජ්‍ය විචාරණ සමයේ ඔහුගේ පුරෝහිත බමුණා වූයේ සුබ්‍රහ්ම නම් අයෙකි. සුබ්‍රහ්ම බමුණාගේ බිරිඳ මාලනීය.දියණිය සෝමසීලිය. සෝමසීලි දියණියගේ විවාහයට මඳක්‌ අකමැත්තෙන් සිටි මාලනී බැමිණිය සිය බෑණනුවන් රිදවීම සඳහා කළේ ඇය සරණපාවා දෙන අවස්‌ථාවේදී

"මගෙන් බීපු කිරිවලට ගැලපෙන වන්දියක්‌ මට දැන් ඔබෙන් ඕනෑය" යන ප්‍රකාශය පිරිස ඉදිරියේ මහා හඬින් කියමිනි.

මේ අවස්‌ථාවේදී එතන සිටි පණ්‌ඩිත බමුණකු ප්‍රකාශ කළේ දරුවකු මවකගෙන් ජීවිත කාලයේම බොන ලද කිරිවලට තක්‌සේරුවක්‌ කළ නොහැකි බවයි. නමුත් මවගෙන් බොන ලද කිරි ප්‍රමාණය රෙදි විසි රියනක්‌ පෙඟෙන්නට තරම් විය හැකි බවට වූ නිගමනය මත මනාලයාට සෝමසීලි විවාහ කර ගැනීමට රෙදි රියන් විස්‌සක්‌ එනම් කච්චියක්‌ ඇගේ මවට ලබාදෙන්නට සිදුවිණි.

එදා පටන් විවාහ චාරිත්‍ර අතර කිරිකඩ හේලයට ලැබෙන්නේ ප්‍රමුඛස්‌ථානයකි. කිරිකඩ හේලය මනාලයා විසින් ලබා දෙන්නේ මනමාලියගේ මවටය. ඇය එය ලබාගත යුත්තේ ඇගේ හිසටය. කිරිකඩ හේලය සමඟ බුලත් හතළිහකින් යුත් බුලත් අතක්‌ද ගිරයක්‌ද දිය යුතු බව කිරිකඩ හේලය පිළිබඳව ඉතා අතීතයේදි ලියන ලද මෙම කව්වලින් පැහැදිලිය.

"දස එකඩ මස සරි

උපන්දා සිට දුන් කිරි

කච්චියක්‌ රෙදි සරි

තෙමෙන්නට ඇත දුවට දුන් කිsරි

එතැන සිට පැවතෙන

කච්ච් කිරිකඩ තෑගි දෙන

පෙර බමුණු කුල යෙන

අනුව පිළිවෙල දනුව සැම දෙන

රනින් හෙප්පුවකුයි

රන් ගාපු ගිරයයි

රනින් කිල්ලෝටෙයි

රනින් කෙන්දක්‌ සමඟ පිදුවෙයි

රනින් කිල්ලෝ ටෙයි

ඇමුණු බුලත් අතකුයි

රන් ගාපු ගිරයයි

තබා කිරිකඩ රෙද්ද පිදුවයි

කිරිකඩ හේලය බුලත් හෙප්පුව මත තබා මනමාලයා විසින් එය නැන්දම්මාට දුන් පසු ඇය එය හිසේ තබාගෙන පෝරුව අභියසින් පිටව යා යුතු වෙයි.

ජ්‍යොතිෂවේදී
දිනසේන රතුගමගේ

Copied

16/03/2021

✅ සශ්‍රීක මේසය
✅ Milk Fountain
✅ Champagne Fountain

ලග එන විවහා මංගල මාසයේ ඔබගේ විවහා දිනය වර්ණවත් කර ගන්න. අඩු මුදලකට LESAAN Wedding Creation වෙතින්.

අදම අමතා ඔබගේ දිනය වෙන් කර ගන්න .

☎ 0761991511

Happy Marriage Life beautiful couple   Udara & Maheesha         Happy customer ❤️❤️❤️                                   ...
11/03/2021

Happy Marriage Life beautiful couple

Udara & Maheesha

Happy customer ❤️❤️❤️

2021/03/11 at

Disni Hotel

✅ සශ්‍රීක මේසය  ✅ Milk Fountain    ✅ Champagne Fountain   ලග එන විවහා මංගල මාසයේ ඔබගේ විවහා දිනය වර්ණවත් කර ගන්න. අඩු මු...
11/03/2021

✅ සශ්‍රීක මේසය
✅ Milk Fountain
✅ Champagne Fountain

ලග එන විවහා මංගල මාසයේ ඔබගේ විවහා දිනය වර්ණවත් කර ගන්න. අඩු මුදලකට LESAAN Wedding Creation වෙතින්.

අදම අමතා ඔබගේ දිනය වෙන් කර ගන්න .

☎ 0761991511

11/03/2021

Today wedding

Beautiful couple ❤️

ඔබගේ විවාහ ජායාරූප Preshoot  තව තවත් ලස්සන කර ගැනීම සදහා smoke bombs අපෙන් ලබා ගත හැක.මිල රු.1500/=              දිවයිනේ...
04/03/2021

ඔබගේ විවාහ ජායාරූප Preshoot තව තවත් ලස්සන කර ගැනීම සදහා smoke bombs අපෙන් ලබා ගත හැක.

මිල රු.1500/=

දිවයිනේ සියලුම ප්‍රදේශය වලට ප්‍රවාහනය කරනු ලැබේ .

☎0761991511

✅ සශ්‍රීක මේසය  7000/= (සියලුම බඩු සමග )✅ Milk Fountain     5500/=( ඩ්‍රයි අයිස් සමග )✅ Champagne Fountain    7500/=  (ඩ...
04/03/2021

✅ සශ්‍රීක මේසය 7000/= (සියලුම බඩු සමග )
✅ Milk Fountain 5500/=( ඩ්‍රයි අයිස් සමග )
✅ Champagne Fountain 7500/= (ඩ්‍රයි අයිස් සමග)

ලග එන විවහා මංගල මාසයේ ඔබගේ විවහා දිනය වර්නවත් කර ගන්න. අඩු මුදලකට අප කර දෙන්නම්.

අදම අප අමතා ඔබගේ දිනය වෙන් කර ගන්න . ☎ 0761991511

Happy Marriage Life beautiful couple   Lakshani  & Lakmal         Happy customer ❤️❤️❤️                                 ...
04/03/2021

Happy Marriage Life beautiful couple

Lakshani & Lakmal

Happy customer ❤️❤️❤️

2021/02/12 at

Hotel Rock house

19/02/2021

Event Number of 2021:- 💙 #03 #💙

Couple:- anjali &eranga Congratulations ..

Hotel:- rock haouse

Location:- piloyandala

Events:- 😘(milk fountain )

Wedding Date:- 2k21.01.27

Events Designer:- 🤔All_Credit 🤗

Lesaan weddind creation 🤗

😍සාධාරණ ගොඩාක් අඩු මිල ගණන් සමගින් ඔයාටත් පුලුවන් මේ වගේ ඔයාගෙ Wedding එකත් ලස්සන කරගන්න😍..දැන්ම කතා කරන්න...

Contact:- 🤔dananja

➡️🔜0761991511 ✅ whatsup

Fb Page:- Lesaan wedding creation

12/02/2021
To day wedding champagne fountain redyඔබගේ විවහා මංගල දිනය වර්ණවත් අලංකාර සෞභාග්‍යමත් සශ්‍රීක මේසයක් , කිරිකළ, ෂැම්පෙයින...
12/02/2021

To day wedding champagne fountain redy

ඔබගේ විවහා මංගල දිනය වර්ණවත් අලංකාර සෞභාග්‍යමත් සශ්‍රීක මේසයක් , කිරිකළ, ෂැම්පෙයින් ෆෝන්ඩන්ට් සදහා සම්බන්ධ වන්න. Lessan wedding creation අප හා සම්බන්ධ වන්න.

☎ 0761991511

ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ උපන්දිනය ඇතුලු සියලුම උත්සව අවස්තා සදහා සැරසිලි අපෙන් සාධාරණ මිලකට ඔබට ඕනෑම ආකරයෙන් ආකර්ෂණීව සැ...
07/02/2021

ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ උපන්දිනය ඇතුලු සියලුම උත්සව අවස්තා සදහා සැරසිලි අපෙන් සාධාරණ මිලකට

ඔබට ඕනෑම ආකරයෙන් ආකර්ෂණීව සැරසිලි වෙනස් කරගන්න හැකියාව ඔබට තියනවා

වැඩි විස්තර සදහා අමතන්න.

☎ 0761991511

ලැබූ නිදහස අර්ථවත් කරමින් එකිනෙකාට සහය වෙමින්, සාමයෙන් සතුටින් හා සහජීවනයෙන්  සැමරීමට  lessan wedding creation  සමඟින් එ...
04/02/2021

ලැබූ නිදහස අර්ථවත් කරමින් එකිනෙකාට සහය වෙමින්, සාමයෙන් සතුටින් හා සහජීවනයෙන් සැමරීමට lessan wedding creation සමඟින් එක්වන්න.

Happy Marriage Life beautiful couple   Anjali  &  Eranda         Happy customer ❤️❤️❤                                   ...
27/01/2021

Happy Marriage Life beautiful couple

Anjali & Eranda

Happy customer ❤️❤️❤

2021/01/27at

Hotel Sanushi Attanagalla

Address

Grandpass
Colombo
0014

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94761991511

Website

Alerts

Be the first to know and let us send you an email when Lesaan Wedding Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share