Ruvisi Maligawa

Ruvisi Maligawa Supplier of kandyan customs(Nilame Adum) 0714600404

Ruvisi Maligawa is owned by Isuruharsha Udayangana Sarathchandra ,he is Traditional Candian Dancer and Traditional Dancing instructor. The total wedding package by Ruvisi Sampradaika Thalipili Maligawa offers to plan and organize your wedding to its minute detail keeping to the rich kandyan traditions and customs. We takes care of the total ceremony to the minute details for its smooth flow, en

joy this big day with sweet reminiscence of a life time by giving our valubale services to our client.

12/04/2024
ඔබට ගැලපෙනම පෙනුමට මුල් ඇදුම  ඇන්දවීම මාගේ වගකීම ගා යුතුකම ලෙස සිතමි... 0714600404...
12/04/2024

ඔබට ගැලපෙනම පෙනුමට මුල් ඇදුම ඇන්දවීම මාගේ වගකීම ගා යුතුකම ලෙස සිතමි... 0714600404...

19/02/2024

මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉසීමේ පින.

අපි හැමෝම මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහිනවා නේද?
ඒ ඇයි........

අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ කලක් රජගහ නුවරට සමීපව පිහිටි අඹසැඩ නම් බමුණුගම අසල වූ වේදීය පර්වතයේ ඉන්ද්‍රසාල නම් ගුහාවේ වාසය කළේ ය.
එකල දෙව්ලොව අධිපති සක්දෙවිඳු වසර තුන්කෝටි හැටලක්ෂයක් ආයු වළඳා සිටියේ ය. එහෙත් මේ වන විට සක්දෙවිඳුගේ පිං ගෙවී චුත වීමට ආසන්න බව හඟවන නිමිති පහළ විය. සක්දෙවිඳුට දෙව්ලොව සැප අත් හැරීමට දුකක් හට ගත්තේ ය.

සක්දෙවිඳු පන්චසික පෙරටු කරගෙන මුළු දිව්‍ය සභාවම සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට ආවේ ය. වේදීය පර්වතය ආලෝකමත් කරමින් ආ මේ පිරිස පන්චසික ගේ මැදිහත් වීමෙන් බුදු සිරිපා වැන්දේ ය.
( කථාව බොහෝ කෙටි කර ඇත )

සක්දෙවිඳු පැමිණ මුණි සිරිපා නමදින විටම සක්දෙවිඳුගේ ආයුෂ ඉවර විය. මෙය සෙසු දෙවියන් නොදුටුවේ ය. බුදු රජාණන් වහන්සේ ආයු බෝ වේවා යැයි පතා, සක්දෙවිඳු නැවත ජීවත් වීමට , ආයු ලැබීමට තරම් පිං කර තිබේදැයි බැලීය.

සක්දෙවිඳු පෙර ආත්මයක මනුලොව සිටියදී ගොපළු දරුවෙකුව සිටියේ ය. මේ ගොපළු දරුවා වනයේ ඇවිදිමින් සිටින විට පොකුණක් අසල ගරාවැටී ගිය ස්ථූපයක මල් අසුනක් මත කවරෙකු විසින් හෝ පූජා කර පරවෙමින් තිබූ දියබෙරලිය මල් ටිකක් දුටුවේ ය. මේ ගොපළු දරුවා වහා ලඟ තිබූ පොකුණට බැස නෙළුම් කොළයක් කඩාගෙන එයට වතුර ගෙනවිත් ඉස, මල් ප්‍රාණවත් කළේ ය.

මේ පින දැක සක්දෙවිඳු හා පිරිසගේ ආයු බෝ වේවා යි ප්‍රාර්ථනා කළේ ය. එතැන් සිට නැවත සක්දෙවිඳුට ආයුෂ වසර තුන්කෝටි හැටලක්ෂයක් ලැබිණි.

මල් වලට පැන් ඉසින ගාථාව.
______________________________

"සිංචිතං බුද්ධ මුදිකං
පුප්පවණ්න ගුණං සුතං සම්බුද්ධ මහී පූජේමි
බවයං තේණ සුඛී..."

තිලොවක තිලක අමා මෑණී සම්මා සම්බුදු බුදු පියානන්ට සුවද මල් පූජා කරමි.
පූජා වේවා..පූජා වේවා..පූජා වේවා..!!!

හදිසි මරණයකට ගොදුරු නොවේවා! යි පතා ඔබත් මල් වලට පැන් ඉහින්න.
මෙය කියවන ඔබ සැමටත් සියලු සත්වයන්ටත් ආයුබෝවේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමී.

තෙරුවන් සරණයි!!! සුවපත් වේවා!!!

ධර්ම දානය පිණිස උපුටාගත් ලිපියකි.

සියලුම දෙනාට ජයවේවා ✌ ...
31/12/2023

සියලුම දෙනාට ජයවේවා ✌ ...

ආයුබෝවන් ....2023 අවසාන වෙන්න කලින් ....💎💎රු.20000/= විශේෂ  පැකේජයක් ..💎💎  # # #  නිලමේ මුල් ඇදුම්  සදහා..💎💎💎පෝරුව චාරිත...
06/10/2023

ආයුබෝවන් ....
2023 අවසාන වෙන්න කලින් ....
💎💎රු.20000/= විශේෂ පැකේජයක් ..💎💎
# # # නිලමේ මුල් ඇදුම් සදහා..💎💎💎
පෝරුව චාරිත්‍ර , ජයමංගල ගාථා , සෞභාග්‍යය මේසය , නැටුම් කන්ඩායම .
Wedding # dancing group # jayamangala gatha # shashrika mesaya # poruwa charithraya #
විසි වසරකට වඩා මා ලද අද්දැකීම් මගින් ඔබගේ මංගලෝත්සව සාර්ථක කරගන්න ආරාධනා ...

☎ 0714600404.....
❤❤💎💎❤❤

ආයුබෝවන් ....2023 අවසාන වෙන්න කලින් ....💎💎රු.20000/= විශේෂ  පැකේජයක් ..💎💎  # # #  නිලමේ මුල් ඇදුම්  සදහා..💎💎💎පෝරුව චාරිත...
13/09/2023

ආයුබෝවන් ....
2023 අවසාන වෙන්න කලින් ....
💎💎රු.20000/= විශේෂ පැකේජයක් ..💎💎
# # # නිලමේ මුල් ඇදුම් සදහා..💎💎💎
පෝරුව චාරිත්‍ර , ජයමංගල ගාථා , සෞභාග්‍යය මේසය , නැටුම් කන්ඩායම .
Wedding # dancing group # jayamangala gatha # shashrika mesaya # poruwa charithraya #
විසි වසරකට වඩා මා ලද අද්දැකීම් මගින් ඔබගේ මංගලෝත්සව සාර්ථක කරගන්න ආරාධනා ...

☎ 0714600404.....
❤❤💎💎❤❤

සුභ මංගලම්.... #නිලමෙඇදුම   0714600404
10/09/2023

සුභ මංගලම්....
#නිලමෙඇදුම
0714600404

14/04/2023
15/01/2023

Ruvisi Maligawa වෙතින් හැඩ වූ Podi නිලමේ ....
#0714600404

අරගලය කියල ඔබගේ මංගල්‍යය කල් දමන්නෙ දැරිය නොහැකි වියදම නිසාද? විසදුමක් ඇත .  අමතන්න..0714600404
16/07/2022

අරගලය කියල ඔබගේ මංගල්‍යය කල් දමන්නෙ දැරිය නොහැකි වියදම නිසාද? විසදුමක් ඇත . අමතන්න..
0714600404

නිලමේ ඇදුම  # # # රුවිසි මාලිගාව ...0714600404..
07/06/2022

නිලමේ ඇදුම # # # රුවිසි මාලිගාව ...0714600404..

30/05/2022

පෝරුව චාරිත්‍ර #රුවිසිමාලිගාව #0714600404

ඔබගේ වටිනාම දිනය වර්නවත් කරගන්න ආරාධනා ...☎ 0714600404 ...
11/03/2022

ඔබගේ වටිනාම දිනය වර්නවත් කරගන්න ආරාධනා ...
☎ 0714600404 ...

නිලමේ ඇදුම හරි ආකාරයට අදිමුද?☎ 0714600404 ....
10/03/2022

නිලමේ ඇදුම හරි ආකාරයට අදිමුද?
☎ 0714600404 ....

ආයුබෝවන් ....පෝරුව චාරිත්‍ර , ජයමංගල ගාථා , සෞභාග්‍යය මේසය , නැටුම් කන්ඩායම . Wedding  # dancing group  # jayamangala ga...
08/03/2022

ආයුබෝවන් ....
පෝරුව චාරිත්‍ර , ජයමංගල ගාථා , සෞභාග්‍යය මේසය , නැටුම් කන්ඩායම .
Wedding # dancing group # jayamangala gatha # shashrika mesaya # poruwa charithraya #
විසි වසරකට වඩා මා ලද අද්දැකීම් මගින් ඔබගේ මංගලෝත්සව සාර්ථක කරගන්න ආරාධනා ... ☎ 0714600404.....

නිලමේ ඇදුම ....☎ 0714600404 ...
13/01/2022

නිලමේ ඇදුම ....
☎ 0714600404 ...

Address

392/4A, Hokandara North, Hokandara
Colombo
10150

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94714600404

Alerts

Be the first to know and let us send you an email when Ruvisi Maligawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ruvisi Maligawa:

Videos

Share

Category

Nearby event planning services