01/09/2023
Welcome!
"Weddings By Tharindu Jayasuriya", a wedding planning company started in 2017, has been able to successfully complete more than 40 wedding ceremonies in Sri Lanka and abroad as a Sri Lankan wedding supplier until March 2021.
The deadly COVID situation in the year 2020 was strongly felt in the first few months of the year 2021. In addition, due to my personal issues, "Weddings By Tharindu Jayasuriya" had to stop operations for almost two years.
We are very happy to inform you that after a long hiatus of two years, "Weddings By Tharindu Jayasuriya" will be re-opening today with a much wider scope than the previous operations. We hope to provide you with the highest quality service with many new changes in the future.
ආයුබෝවන්!
2017 වසරේදි ආරම්භ කෙරෙනු Wedding Planning ආයතනය වන "Weddings By Tharindu Jayasuriya" 2021වසරේ මාර්තු මාසය දක්වා ශ්රි ලාංකීය විවාහ මංගල සැපයුම්කරුවෙක් ලෙස මෙරට සහ විදෙස් රටවල් තුල විවාහ මංගල උත්සව 40කට අධික ඉතා සාර්ථකව නිමා කර දිමට හැකි වුනා.
2020 වසරේදි ඇති මාරාන්තික COVID තත්වය 2021 වසරේ මුල් මාස කිහිපයදි තදින් දැනෙන්ට වුනා ඊට අමතරව මාගේ පුද්ගලික කරුණු නිසා "Weddings By Tharindu Jayasuriya" ආයතනය වසර දෙකකට ආසන්න කාළයක් මෙහෙයුම් කටයුතු නතර කිරිමට සිදුවුනා.
වසර දෙකක දිගු නිහැඩියාවකින් පසුව නැවතත් "Weddings By Tharindu Jayasuriya" ආයතනය පෙර මෙහෙයුම් කටයුතු කෙරෙනටත් වඩා ඉතා පුලුල් ලෙස අද දින සිට නැවත විවෘත වන බව දැනුම් දෙන්නේ ඉතාමත් සතුටින්. ඉදිරියේදි නවතම වෙනස්කම් රැසක් සමග ඔබ වෙත ඉතාමත් ගුණාත්මක සේවාවක් ලබා දිමට බලාපොරොත්තු වේ.