Limited Edition

Limited Edition Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Limited Edition, Colombo.

ඔබ සැමට පින්බරදුරුතු පුන් පොහෝ දිනයක් වේවා .!🙏
13/01/2025

ඔබ සැමට පින්බර
දුරුතු පුන් පොහෝ දිනයක් වේවා .!
🙏

11/01/2025
27/12/2024

මුදල් ඇතිවිටයි නැතිවිටයි හැමදාම ඔයා එක්ක ඉන්නවානම් ඒ අදහන්න වටින පිරිමි ළමයෙක් 100%අදහන්න වටින ගෑණුළමයෙක්🥊🎉🇱🇰🥰

23/12/2024

ණයට සල්ලි ඉල්ලලා දුන්නේ නැති වුනාම තරහා වෙන්න එපා, මොකද මේ දවස් වල මටත් සල්ලි නෑ...😒

19/12/2024

මගෙ සුදු මැණිකට නත්තලට මොනවද ඕන කියලා අහන්න කෙනෙක් නැති හැටියක්!!!
😒❤️‍🩹

18/12/2024

31 රෑ mk.. 🤍🙂

ජීවත්වෙන්න සල්ලි අවශ්‍යය වෙන්න පුලුවන්, ඒත් ජීවිත සල්ලිවලට ගන්න බෑ. මේතාක් ජීවිතේ මට නිදහසට වඩා සල්ලි වටිනවා කියන තීරණය ...
08/12/2024

ජීවත්වෙන්න සල්ලි අවශ්‍යය වෙන්න පුලුවන්, ඒත් ජීවිත සල්ලිවලට ගන්න බෑ.

මේතාක් ජීවිතේ මට නිදහසට වඩා සල්ලි වටිනවා කියන තීරණය ගන්න අවශ්‍යය වෙලා නෑ. සල්ලි අඩුපාඩු මත ජීවිතේ සමහර අවස්ථා, මිනිස්සු, දේවල් ඕන තරම් නැතිවෙලා ඇති. ඒත් ඒ කිසි දෙයක් එහෙමට පසුතැවීමක් ඉතුරුකරල නෑ.

කොටින්ම මුදල් මත පදනම් වෙලා හෝ නොවී ලැබුණු යම් යම් විඳීම්, දේවල්, හෝ මිනිස්සු ආයේ ආයෙත් අවශ්‍යයි කියන මානසිකත්වය තදින් තිබිලත් නෑ.

සල්ලි වෙනුවෙන් මහන්සිවෙන්න පුලුවන්, ආතතියට පත්වෙන්න පුලුවන් සීමාවල් මම තීරණය කරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් මට මගේම නිර්ණායක තියෙනවා. මේ තාක් දුරකට ඒ දේවල් මාව අතිශයින් බලාපොරොත්තු කඩවීමකට ඇදල දාලනම් නෑ.

ජීවිතේ කවදම හරි දවසක මීට වඩා ඉහල මුදලක් අතට ඕන කියල හිතෙන දවසකත් මම කැමති ඒ game එක මේ විදිහටම play කරන්න.

හරියටම නවතින්න ඕන තැන දැනගෙන play කරන්න.

ඔයා හම්බකරන මුදල නෙමෙයි වැදගත්. ඔයා හම්බකරන්න දන්න විදිහ....

-
( - Lucky Baskhar 2024 Movie)

07/12/2024

O/L කලේ 2009
ඉතින් හිතන්නකො අපි වයසට ගිහින් තියෙන තරම
😎

07/12/2024

මං කියන්නේ :
මැරෙන්න කලින් මනුස්සයෙක්ට එයා ආස කරපු ආදරේ ලැබෙන්න ඕනේ ...!! ❤️🫶🥹

03/12/2024

තාම ප්‍රසිද්ද Beautician කෙනෙක් නොවුනට,
මටත් කැමති පොඩි ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා 😊♥️🌝

03/12/2024

Bf තනතුරට අයදුම්පත්‍ර කැදවීම
ආරම්භ කරා ♥️😌
අවසන් දිනය -2024.12.31

කොච්චර ප්‍රශ්න ආවත් හිනාවෙලා සතුටින් ඉන්න මොකද ප්‍රශ්න ඉවර වෙන දවසකුත් නෑ ප්‍රශ්න නැති මිනිස්සු ලෝකෙත් නෑ❤️
02/12/2024

කොච්චර ප්‍රශ්න ආවත් හිනාවෙලා සතුටින් ඉන්න මොකද ප්‍රශ්න ඉවර වෙන දවසකුත් නෑ ප්‍රශ්න නැති මිනිස්සු ලෝකෙත් නෑ❤️

Much Love 🐕♥️
02/12/2024

Much Love 🐕♥️

Toxic නැති facebook friend list  එකක් තියාගන්න❤️ මට මගේ friend list  එකේ මනුස්සයෙක්  මට Toxic කියලා දැනුනොත් මම  unfrien...
02/12/2024

Toxic නැති facebook friend list එකක් තියාගන්න❤️ මට මගේ friend list එකේ මනුස්සයෙක් මට Toxic කියලා දැනුනොත් මම unfriend කරලා දානවා... Whatsapp එකෙත් නම්බර් එක පිටින්ම delete කරලා දානවා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි මට මාව වටින නිසා... මිනිස්සුන්ව අතෑරලා දාන්න බය වෙන්න ඕන නැහැ !

ජීවිතේට එන අය දැකලා ලොකු විශේෂයකුත් නැ, යන අය දැකලා ලොකු විශේෂයකුත් නෑ!

ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන සූරියා සිවකුමාර් සර් කියනවා එක තැනක,

" මගේ ජීවිතේ මිනිසුන් ඉවත් කිරීම තුලින් මම අදහස් කරන්නේ ඔවුන්ට අගෞරව කරනවා කියලා නෙවෙයි. මම මට ගෞරව කරනවා කියලා..."

හැමදේකටම උඩින් තමන් තමන්ව පරිස්සම් කරගන්න❤️

සුබ වේවා ♥️

Address

Colombo

Telephone

+94779048234

Website

Alerts

Be the first to know and let us send you an email when Limited Edition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share