#megaweddingfair2020
ජනවාරි 11 සහ 12 මහරගම Youth එකට එන්න.
5% සිට 50% දක්වා වට්ටම් හිමිකරගන්න.
ජයගාහි වාසනාවන්ත යුවලක් වී විවාහය නොමිලේම හිමි කරගන්න..
ඔයාගේයි එයාගේයි wedding එක plan කරනවාද??
Dont mis the chance. 20% සිට 50% දක්වා මිල අඩුකිරීමක් සියලුම වෙනකරවාගැනීම් සදහා...
2020 ජනවාරි 11 සහ 12 මහරගම youth එකට එන්න. අනිවාර්යයෙන්ම Salon Darshi Marakanda වෙළෙඳ කුටියට පිය නගන්න.
Wedding එක 2020 නම් free 5 weddings සදහා දැන්ම ලියාපදින්චි වන්න...
https://forms.gle/43kSTvq9fTdNX4dG6
ඔබ 2020 වසරේ විවාහ ❤❤ වීමට අපේක්ෂිත ආදරණීය යුවළක්ද 💏💏?
අදම ලියාපදිංචි වන්න https://forms.gle/cgL9xnT4WzcComMy8
2020 වසර තුල විවාහවීමට අපේක්ෂිත යුවලවල් 5 කගෙ විවාහ උළෙල නොමිලේම කරදීමට අප සුදානම්. ඒ සදහා අප මෙන්ම තවත් මෙම ක්ෂේත්රයේ නියලී සිටින 80 කට වඩා වැඩි සැපයුම්කරුවන් පිරිසක් සහභාගි වේ. සියලු දැනුවත්කිරීම් නිරන්තරයේන් සිදුකරනු ලැබේ.
ඔබ ලියාපදිංචි වීමෙන් පසුව තවත් 2020 දී විවාහවීමට අපේක්ෂිත යහලුවන් tag කිරීම මගින් ජයග්රාහී අවස්ථා ගනන වැඩි කරගත හැක.
Studio Momentzz ආයතනයත් මේ සදහා අප සමග අත්වැල් බැදගන්නා බව සතුටින් දැනුවත් කරන්නෙමු.
2020 ජනවාරි 11 සහ 12 යන දෙදින පුරා පැවැත්වෙන Mega Wedding Fair 2020 සදහා සහභාගි වී ඔබගේ ජයගාහි අවස්ථාව සනාථ කරගන්න.