සුනිල ගී සර - Sunila Gee Sara

සුනිල ගී සර - Sunila Gee Sara "Wayamba Sunila Gee Sara" an unforgettable experience for you to listen to the Sunil Edirisinghe's he

සුනිල ගී සර - Sunila Gee Sara Album by WHITE CODE
04/11/2017

සුනිල ගී සර - Sunila Gee Sara Album by WHITE CODE

Editing, Re-Posting and Publishing without author's permission is strictly prohibited. © WHITE CODE PRODUCTIONS 2017 Photographs by | Amila Samaasinhe

සුනිල ගී සර - Sunila Gee Sara Album by WAYOSCOPE LEGACY
03/11/2017

සුනිල ගී සර - Sunila Gee Sara Album by WAYOSCOPE LEGACY

Sunila Gee Sara"Wayamba Sunila Gee Sara" an unforgettable experience for you to listen to the Sunil Edirisinghe's heavenly music.

Organized by Society of Aquatic Resources (AQRES), Wayamba University of Sri Lanka.
Editing, Re-Posting and Publishing without author's permission is strictly prohibited. © WAYOSCOPE PRODUCTIONS 2017

සුනිල ගී සර - Sunila Gee Sara 2017 became a greater success not because of a miracle, it was a greater team work. There ...
02/11/2017

සුනිල ගී සර - Sunila Gee Sara 2017 became a greater success not because of a miracle, it was a greater team work. There were hundreds of people who worked back stage towards a greater goal.

This is one such greater personality Indika Rz of Rz Creations who gave his fullest support in designing department.

This token is to thank him. 🎼🎚️🎧🖥️💻

Sunila Gee Sara 2017 Photo Album by Miracle Visions
01/11/2017

Sunila Gee Sara 2017 Photo Album by Miracle Visions

Sunila Gee Sara 2017 which was organized by the Society of Aquatic Resources (AQRES) Wayamba University of Sri Lanka was held on 31st October 2017 at Wayamba University Main Auditorium.

Photographed by Sasith Nuwantha

Miracle Fotografi (Miracle Visions)
Contact (+94) 71 631 6806
Email [email protected]

Download the Album via Flickr - https://flic.kr/s/aHsm8doP5d

Feel free to tag, like, comment and share.

ගීතයේ මීවිත ජීවිතයට විදින්නට එන්න අද සවස 6.30ට ශ්‍රී ලංක වයඹ විශ්ව විද්‍යාලයීය කුලියාපිටිය පරිශ්‍රයටටිකට් පතක් ඔබ අතේ නො...
31/10/2017

ගීතයේ මීවිත ජීවිතයට විදින්නට එන්න අද සවස 6.30ට ශ්‍රී ලංක වයඹ විශ්ව විද්‍යාලයීය කුලියාපිටිය පරිශ්‍රයට

ටිකට් පතක් ඔබ අතේ නොමැතිනම් දොරටුවෙන්ද ලබා ගත හැකි

Let's feel heavenly music today at Wayamba University of Sri Lanka, 6.30PM onwards

Still if you don't have a ticket you can get a one at the entrance.

Spread tge message and let the event be a success.

සුබාවිත සංගීතය් හදවදට දැනෙන්න රස විදින්න තවත් ඇත්තේ එක් දිනයක් පමණි.Only one day remaining to get the feel of the real c...
30/10/2017

සුබාවිත සංගීතය් හදවදට දැනෙන්න රස විදින්න තවත් ඇත්තේ එක් දිනයක් පමණි.

Only one day remaining to get the feel of the real classical music of Sri Lanka. 🎙💎📣

Sunila Gee Sara 2017 - Organized by AQRES -  Newsletter
29/10/2017

Sunila Gee Sara 2017 - Organized by AQRES - Newsletter

තවත් ඉදිරිව ඇත්තේ දින දෙකක් පමණි. ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාව ලබා ගැනීමට දැන්ම අමතන්න 071 477 1595Only 2 more days to go....
29/10/2017

තවත් ඉදිරිව ඇත්තේ දින දෙකක් පමණි. ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාව ලබා ගැනීමට දැන්ම අමතන්න 071 477 1595

Only 2 more days to go. Reserve your tickets before too late.

28/10/2017

තෙදිනකින් පසු උදාවන දින ඒ ආශ්චර්යය විදීමට අප මහත් බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.

Most awaited 3 days to go.

Yes what you thought is correct. Only 4 daya to go.Reserve your tickets before being late. ඉතිරිව ඇත්තේ තව දින 4ක් පමණි....
27/10/2017

Yes what you thought is correct. Only 4 daya to go.
Reserve your tickets before being late.

ඉතිරිව ඇත්තේ තව දින 4ක් පමණි.
ඉක්මනින් ඔබේ ටිකට්පත වෙන්කරවා ගන්න.

Sunila Gee Sara 2017 Few more days to go.Show your enthusiasm by updating profile picture with this frameFrame by RzCrea...
26/10/2017

Sunila Gee Sara 2017
Few more days to go.

Show your enthusiasm by updating profile picture with this frame

Frame by RzCreations

Sunila Gee Sara 2017 Facebook Frame Design

Only 5 days remaining to goOnly few more tickets remaining
26/10/2017

Only 5 days remaining to go
Only few more tickets remaining

Less than a week remaining to go.
25/10/2017

Less than a week remaining to go.

8 days to go and counting. Reserve your ticket now.
23/10/2017

8 days to go and counting.
Reserve your ticket now.

Sunila Gee Sara on event.lk
23/10/2017

Sunila Gee Sara on event.lk

Sri lankan events, Find events and event suppliers in sri lanka. Know where is your event supplier with contact details.

Haven't you reserved a ticket yet?
22/10/2017

Haven't you reserved a ticket yet?

ඔබ සුබාවිත සංගීතයට ඇලුම් කරන්නේනම් මේ ආරාධනය ඔබටයි. විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ ගීත රසවින්දනයට මෙන්ම කතිකාවන්ට සහභාගි ව...
21/10/2017

ඔබ සුබාවිත සංගීතයට ඇලුම් කරන්නේනම් මේ ආරාධනය ඔබටයි. විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ ගීත රසවින්දනයට මෙන්ම කතිකාවන්ට සහභාගි වීමේ අවස්ථාව,

"සුනිල ගී සර", 2017 ඔක්තෝබර් 31 වන දින සවස 6.30 සිට ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී.

මාධ්‍ය අනුග්‍රහය - WAYOSCOPE LEGACY, WHITE CODE, Vivid " Photography, Miracle Visions
දැන්ම http://tickets.aqreswyb.org/ වෙත පිවිස ඔබගේ ටිකට් පත වෙන් කරවා ගන්න.
ටිකට්පත් එදින දොරටුවෙන්ද ලබාගත හැක.

වැඩි විස්තර සඳහා 071 477 1595 හෝ [email protected] හරහා අප හා සම්බන්ධ වන්න.

"සුනිල ගී සර", හෝරා තුනකට අධික කාලයක් තුල පැවැත්වීමට නියමිත, ශ්‍රී ලාංකේය සුබාවිත සංගීතයේ  උච්චතම රසවින්දනයට,ඔබ සැමට ඉතා...
18/10/2017

"සුනිල ගී සර", හෝරා තුනකට අධික කාලයක් තුල පැවැත්වීමට නියමිත, ශ්‍රී ලාංකේය සුබාවිත සංගීතයේ උච්චතම රසවින්දනයට,

ඔබ සැමට ඉතාම ගෞරවණීයම ආරාධනා කරන්නෙමු.

දැන්ම http://tickets.aqreswyb.org/ වෙත පිවිස ඔබගේ ටිකට් පත වෙන් කරවා ගන්න.
ටිකට්පත් එදින දොරටුවෙන්ද ලබාගත හැක.

වැඩි විස්තර සඳහා 071 477 1595 හෝ [email protected] හරහා අප හා සම්බන්ධ වන්න.

16/10/2017

Wayamba University Society of Aquatic Resources Proudly Presents WAYAMBA SUNILA GEE SARA 2017 Time Remaining for the Most Awaited Event Day(s) : Hour(s) : Minute(s) : Second(s) ________At Wayamba University of Sri Lanka, Makandura Premies_________ 6.30PM Onwards Find Facebook Event Sunil Edirisinghe...

15/10/2017

සන්නාලියනේ ගීතයෙහි මුල් රචිකාවිය වූ ඉන්දීය ලේඛිකා, කිවිඳීය සරොජනී නායිඳු වරක් කලාකරුවෝ සහ දේශපාලනඥයන් ගැන මෙසේ පවසා ඇත.

දෙස්පලුවන් පිදෙන
කලාකරුවන් නොපිදෙන
රටට නිදහස එන
දිනට ඉරහඳ නැගෙයි අවරින

සුනිල් එදිරිසිංහ කලා ශූරීන්ගේ සුබාවිත සංගීතය රසවිඳීමට එන්න 2017 ඔක්තෝබර් මස 31 වන දින ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයට පැමිණෙන්න.

දැන්ම http://tickets.aqreswyb.org/ වෙත පිවිස ඔබගේ ටිකට් පත වෙන් කරවා ගන්න.

වැඩි විස්තර සඳහා 071 477 1595 හෝ [email protected] හරහා අප හා සම්බන්ධ වන්න.

~~~~~-----විශේෂ නිවේදනයයි-----~~~~~අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් "සුනිල ගී සර ප්‍රසංගය" කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලය...
14/10/2017

~~~~~-----විශේෂ නිවේදනයයි-----~~~~~

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් "සුනිල ගී සර ප්‍රසංගය" කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇත.

ටිකට්පත් ලබා ගැනීමට පිවිසෙන්න www.tickets.aqreswyb.org

08/10/2017

"සුනිල ගී සර" ප්‍රසංගයට සූදානම් වන අතරේම අපට හැකි වුනා විශාරද සුනිල් එදිරිසිංහ ශූරීන් සමඟ කතිකාවක යෙදෙන්නට.
එහිදී එතුමාගේ අතීන තොරතුරු මෙන්ම වර්තමාන සුබාවිත සංගීතය සම්බන්ධයෙන් කතා බහට ලක් වුනා.

මේ එම කතිකාවෙන් කොටසක් සංගීතයට රුචි ඔබ සැම වෙනුවෙන්.

සුනිල ගී සර මියැසි ප්‍රසංගය පිළිබඳව වැඩි විස්තර සඳහා www.aqreswyb.org වෙත පිවිසෙන්න, නැතිනම් අප වෙත facebook පණිවිඩයක් යොමු කරන්න.

දැන් ඔබට "සුනිල ගී සර" ටිකට් පත් අපගේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැක. ගෙවීම් කිරීම සදහා eZ cash, mCash හෝ බැංකු තැන්පතු භාවි...
08/10/2017

දැන් ඔබට "සුනිල ගී සර" ටිකට් පත් අපගේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැක.
ගෙවීම් කිරීම සදහා eZ cash, mCash හෝ බැංකු තැන්පතු භාවිතා කළ හැක.

දැන්ම http://tickets.aqreswyb.org/ වෙත පිවිස ඔබගේ ටිකට් පත වෙන් කරවා ගන්න.

වැඩි විස්තර සඳහා 071 477 1595 හෝ [email protected] හරහා අප හා සම්බන්ධ වන්න.

සැ.යු. - තවත් ටිකට්පත් ඉතිරිව ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණි.

සුබාවිත සංගීතයට ඇලුම් කරන ඔබ වෙනුවෙන්ම..."සුනිල ගී සර" 2017 ඔක්තෝම්බර් 31 වන දින ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේදී දිගහැ...
08/10/2017

සුබාවිත සංගීතයට ඇලුම් කරන ඔබ වෙනුවෙන්ම...
"සුනිල ගී සර"
2017 ඔක්තෝම්බර් 31 වන දින ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේදී දිගහැරෙන වගයි...

04/10/2017

සුබාවිත ගීතයට ඇලුම් කරන ඔබ වෙනුවෙන්ම...
මදක් නැවතී රස විඳ යන්න...

www.aqreswyb.org

24/09/2017
24/09/2017
24/09/2017
"Wayamba Sunila Gee Sara" an unforgettable experience for you to listen to the Sunil Edirisinghe's heavenly music.Organi...
24/09/2017

"Wayamba Sunila Gee Sara" an unforgettable experience for you to listen to the Sunil Edirisinghe's heavenly music.

Organized by Society of Aquatic Resources (AQRES), Wayamba University of Sri Lanka

===========WEBSITE NOW ONLINE========
----------+++++==www.aqreswyb.org==+++++-----

Get the latest updates of the event.

Don't Forget to Like, Share and Comment.

"Wayamba Sunila Gee Sara" an unforgettable experience for you to listen to the Sunil Edirisinghe's heavenly music.Organi...
24/09/2017

"Wayamba Sunila Gee Sara" an unforgettable experience for you to listen to the Sunil Edirisinghe's heavenly music.

Organized by Society of Aquatic Resources (AQRES), Wayamba University of Sri Lanka

===========TICKETS ARE OUT NOW========

/~(_)~\
| :=: ====II 071 477 595 (Balasooriya)
\_(~)_/

/~(_)~\
| :=: ====II 071 609 9241 (Alwis)
\_(~)_/

Limited Tickets!!
Quickly reserve your tickets.

Feel the real music that will enhance your soul.

"Wayamba Sunila Gee Sara" an unforgettable experience for you to listen to the Sunil Edirisinghe's heavenly music.Organi...
24/09/2017

"Wayamba Sunila Gee Sara" an unforgettable experience for you to listen to the Sunil Edirisinghe's heavenly music.

Organized by Society of Aquatic Resources (AQRES), Wayamba University of Sri Lanka

Address

Gonawila
60170

Alerts

Be the first to know and let us send you an email when සුනිල ගී සර - Sunila Gee Sara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සුනිල ගී සර - Sunila Gee Sara:

Videos

Share


Other Gonawila event planning services

Show All