2024/04/20.. the beginning......
ආදරණීය හදවත් වල සුභ සිහින සැබෑ කරන තෝතැන්න!!
ඔයාගෙ බජට් එකට ගැලපෙන්න ලස්සනට අති සාර්ථක ලෙස වෙඩින් එක කරගන්න කෝල් එකක් අරන් බලන්න 070 6 605 605
විරකැටිය නගරයට ඉතාම සමීපව පිහිටා ඇති ‘ශිරෝ හොටෙල් - ශිරෝ සිටි හොටෙල් අති නවීන පහසුකම් වලින් යුතුව ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් නෙත් සිත් ඇද ගන්නා වටපිටාවක් ද සමග ඔබේ සිහින දිනය වර්ණවත් කිරීමට සූදානම්.
👍වෙඩින් එකට අවස්‍යය සියලු ම දෙ එක වහලක් යටින්
👍 අමතර සිංහල කැම වර්ග 10
👍වායුසමීකරණය කරන ලද අති නවීන පන්නයේ උත්සව ශාලාව
👍මනස්කාන්ත පරිසරය
👍ඔබේම කැමැත්ත පරිදි තෝරාගත හැකි ජාත්‍යන්තර බුෆේ ආහාර
👍ඡායාරූපකරණයට උචිත ස්ථාන.
👍උත්සව අවස්ථාවේ පාවිච්චි කිරීම සඳහා අමතර කාමර 2
👍මනාල යුවළ සඳහා සුඛෝපභෝගි කාමරයක් (Full Board)
👍පලපුරුදු සුහදශීලී කාර්යමණ්ඩලය
👍පෝරුව,සෙටිබැක් ඇතුලු සැරසිලි
👍 මගුල් බෙර සහ වෙස් නර්තන කණ්ඩායම
👍අෂ්ඨක ගාථා
විවාහ මංගල චාරිත්‍රවල
සැබෑ අරුත කුමක්ද?
ශ්‍රී ලංකාවේ විවාහ මංගල චාරිත්‍රවල අතීතය නිශ්චිතව දැක්විය හැකි නොවේ. නමුත් අනුබුදු මිහිඳු මාහිමියන්ගේ වැඩමවීම තුළින් උදා වූ බෞද්ධ ප්රබෝධය හමුවේ මංගල චාරිත්‍රවලට ද බොදු මුහුණුවරක් ලැබුණු බව පෙනී යයි. එයින් උඩරට පහතරට වශයෙන් පළාත්බද චාරිත්‍රවල සුළු වෙනස්කම් දැකිය හැකි වුවත්, ඒවා බොහෝ දුරට සමාන බව පෙනී යයි. මේ සියලු චාරිත්‍රවල සැබෑ අරුතක් තිබේ. අප මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විශේෂයෙන් පෝරුවේ චාරිත්‍ර හා ඒවායේ අර්ථ නිරූපණය පිළිබඳව කරුණු කිහිපයකි.
මඟුල් පෝරුව
කුමර බඹසර හා කුමරි බඹසර ආරක්ෂා කරගත් චරිතවත් නව යුවළක් අභිෂේක කර ආශිර්වාද කරන මණ්ඩපය මඟුල් පෝරුවයි. මෙකල කිසිදු ප්‍රමිතියකින් තොරව හුදු අලංකාරය යෑයි සිතා ගත් පිළිවෙළකට පෝරු නිර්මාණය කරන බව පෙනේ. එහෙත් මංගල පෝරුවක් සෑදීමේද

අපි අලුත්ගමනක...අති නවින උත්සව ශාලාවක් දැන් විරකැටියට..