Wedding Gedara _ වෙඩින් ගෙදර _ Srilanka

Wedding Gedara _ වෙඩින් ගෙදර  _ Srilanka ඔයාගේ wedding එක ලගද.. හැමදේම මෙතනින් ගන්න එන්න ගොඩවෙන්න වෙඩින් ගෙදරට..😍

සුභ උපන්දිනයක්  වේවා !One & Only Beauty King..😍Chandimal Jayasinghe    #වෙඩින්_ගෙදර
31/05/2024

සුභ උපන්දිනයක් වේවා !
One & Only Beauty King..😍
Chandimal Jayasinghe

#වෙඩින්_ගෙදර

සුභ මංගලම් මැණික 😍❤️ Madhavee Anthony  ❤️    #වෙඩින්_ගෙදර
20/05/2024

සුභ මංගලම් මැණික 😍
❤️ Madhavee Anthony ❤️

#වෙඩින්_ගෙදර

කතා හදපු අයට රිදෙයි 😊 එදා ඔයාලා හිනාවුනු  එයා අද ලෝකෙට දීපු උත්තරේ 😍   Dinithi Walgamage ❤️ Sangeeth Satharasinghe  ❤️  ...
01/05/2024

කතා හදපු අයට රිදෙයි 😊 එදා ඔයාලා හිනාවුනු එයා අද ලෝකෙට දීපු උත්තරේ 😍 Dinithi Walgamage ❤️ Sangeeth Satharasinghe ❤️
#වෙඩින්_ගෙදර

19/03/2024

එයා 😍 මණමාලී ❤️

#වෙඩින්_ගෙදර

😍
18/03/2024

😍

දිනිති … ❤️💔එයා මාරම ටැලන්ටඩ්…එයා එයාව දන්නවා..එයා එයාට ආදරය කරනවා...එයා එයාට ගරු කරනවා..එයා එයාට වටිනාකමක් දෙනවා..එයා ග...
24/12/2023

දිනිති … ❤️💔
එයා මාරම ටැලන්ටඩ්…
එයා එයාව දන්නවා..
එයා එයාට ආදරය කරනවා...
එයා එයාට ගරු කරනවා..
එයා එයාට වටිනාකමක් දෙනවා..

එයා ගැන අභිමානය ටිකක් වැඩියෙන් එයාට දැනෙනවා..

එයා ගැන එයා කතා කරන්නේ වෙනස්ම විදිහකට..

ඒ කතා කරන විදිහයි අපිට සෙට් නැත්තේ..
ඒකත් මාරම මාකටින් ටූල් එකක්..

ඉතින් ….
එයා වගවෙන්නේ තමන්ට විතරයි…

එයා පුවත් මවනවා..
ඒ පුවත් සුපිරියට විකිණෙනවා…

එයා එයාව විදිනවා…

අපි මේවා බලන් විදෝනවා ….

#වෙඩින්_ගෙදර

දැන් වගේ තමයි එයා ඒ කාලෙත් සුරංගනාවියක් වගේ ලස්සනයි ♥️😍✨️අවුරුදු 08කට කලින් ♥Dinithi Walgamage                          ...
24/12/2023

දැන් වගේ තමයි එයා ඒ කාලෙත් සුරංගනාවියක් වගේ ලස්සනයි ♥️😍✨️
අවුරුදු 08කට කලින් ♥
Dinithi Walgamage







🇱🇰

ශලා ❤️❤️❤️"In all the world, there is no heart for me like yours. In all the world, there is no love for you like mine."...
19/08/2023

ශලා ❤️❤️❤️
"In all the world, there is no heart for me like yours. In all the world, there is no love for you like mine." ❤️Shalani & Nihatha❤️

The love you share is immense and sweet... May your love never fade away! I wish you a marriage filled with loads of joy, love and care. May your feelings and emotions for each other only grow deep and strong with time! All the best for the times ahead! Congratulations on your Big Day! ❤️Shalani & Nihatha❤️
-Danuka Kumarasinghe-

Photography | Dark Room
HMUA | Danushka of Shimmer
Wedding Planner | Siritha Wedding Planner
Decor | Paradise Flora
Bride's Saree | ZeeL Sarees
Foot Wear | Walk

#වෙඩින්_ගෙදර

Shalani Tharaka  ❤️❤️❤️ Happy Wedding Life ❤️DARK ROOM    #වෙඩින්_ගෙදර
18/08/2023

Shalani Tharaka ❤️❤️❤️ Happy Wedding Life ❤️

DARK ROOM

#වෙඩින්_ගෙදර

එයා 💑  Piumi Botheju     #වෙඩින්_ගෙදර
28/07/2023

එයා 💑

Piumi Botheju

#වෙඩින්_ගෙදර

   එයා Kavindya Dulshani ❤💑   #වෙඩින්_ගෙදර
01/07/2023

එයා Kavindya Dulshani ❤💑

#වෙඩින්_ගෙදර

අද අමුතුම දවසක්, මම මංගල උත්සව ක්ශේත්‍රයේ යම් කාර්‍යයක් කරන කෙනෙක්, මාස කීපයකට කලින් කපල් එකක් එනවා මගෙන් අදාල සේවාව ගන්...
02/05/2023

අද අමුතුම දවසක්, මම මංගල උත්සව ක්ශේත්‍රයේ යම් කාර්‍යයක් කරන කෙනෙක්,
මාස කීපයකට කලින් කපල් එකක් එනවා මගෙන් අදාල සේවාව ගන්න.
සාමාන්‍යෙන් කපල් එකත් එක්ක අම්මා තාත්තා එන එක සාමාන්‍ය දෙයක්. මම ලොකුවට ගනන් ගත්තේ නෑ.

පිරිමි ලමයා පයිලට් කෙනෙක්, ගෑනු ලමයා cabin crew කෙනෙක්.
වෙඩින් එක කොලඹ ලොකුම හෝටලේක.
හැබැයි පොඩි අමුත්තක් දැනුනා. discussion එකේ අම්මයි පුතයි එක සෝෆා එකක, බදින්න ඉන්න ගෑනු ලමයා අනිත් පුටුවේ. කමක් නෑ ඒවා හිතන්න ඕන දේවල් නෙමේ.
ඒත් මොකක්ද අමුත්තක් දැනුන නිසා එයාලා යනකොටත් මම බලන් හිටියා. මගෙ ඔෆිස් එකේ උඩින් පහල වාහනේ බලන්න පුලුවන්.
ගෑනු ලමයා පිටිපස්සේ අම්මා ඉස්සරහින් වාඩි උනා.
Discussion එක පුරාටව අම්මගෙ අදහස් තමා හැමදේටම
මුල් උනේ. ගෑනු ලමයා කියන දේකට 100 ක් හේතු තිබ්බා එයාට ඒක හරි නෑ කියන්න.

අද 28.04.2023. වෙඩින් එක 01.05.2023 උදේ.

මට පැයකට කලින් කෝල් එක එනවා අක්කේ වෙඩින් එක වෙන්නෙ නෑ කියලා. සතියකට කලින් මට විතරක් නෙමේ සියලුම vendors ලට ෆුල් පේමන්ට් කරලා.

සාමාන්‍යයෙන් මම කිසි කෙනෙක්ගෙ පුද්ගලික දේවල් අහන්නෙ නෑ. හැබැයි මම කිව්වා නංගි මගෙ පේමන්ට්ස් රිෆන්ඩ් කරන්නෙ නෑ. හැබැයි මම යම් ගානක් දෙන්නන් කියලා. හේතුව මට මොනාම හරි අවුලක් කියලා හිතුන නිසා.

නෑ අක්කේ මට සල්ලි එපා. වෙඩින් එක වෙන්නෙ නැත්තේ ඔයාගෙ වරදක් නිසා නෙමේනේ, මගෙ බෝයි අම්මගෙ කීම විතරයි අහන්නෙ කිව්වා. අම්මට ඕන විදියට හැමදේම කරන්නෙ කිව්වා. අද උදේ බැදලා වෙනම ඉන්න මුල ඉදලා ප්ලෑන් කරත් එහෙම බෑ මහ ගෙදරම ඉන්න ඕන කියනවා අක්කේ, මට ඒක කරන්න බෑ කිව්වා.
මම වෙඩින් එක නවත්තනවා. මට ඉස්සරහට දුක් විදින්න බෑ කිව්වා.

මම පුද්ගලිකව දන්නෙ නැති කෙනෙක්ට කිසිම උපදෙසක් දෙන්න බැරි නිසා මම කරේ අහන් හිටපු එක විතරයි. හැබැයි මට හරිම සතුටක් ආවා තමන්ගෙ මානසික නිදහස වෙනුවෙන් හිටගත්ත ගෑනුලමයෙක් උන එකට.

වෙඩින් එකේ ෆුල් බජට් එක ලක්ශ 80 පැනලා. ඒ සියලු දේ එයාට වැඩක් නෑ. තමන්ගෙ දරුවගේ තීරණේ එක්ක හිටගත්ත ඒ දෙමාපියො දෙන්නත් මාරයි...

මට කියන්න ඕන උනේ, ඔයාලට මොකක්ම හරි අවුලක් තේරෙනවනන් you are never too late...

Copied 🌻

#වෙඩින්_ගෙදර

වනී බෝයී ❤️ Wanidu Hasaranga Happy wedding Life ❤️😍📷 Danushka Senadeera Photography    #වෙඩින්_ගෙදර
09/03/2023

වනී බෝයී ❤️ Wanidu Hasaranga
Happy wedding Life ❤️😍

📷 Danushka Senadeera Photography

#වෙඩින්_ගෙදර

Happy Wedding Life ❤️ Windy Gunathilake  Sanuka Wickramasinghe    #වෙඩින්_ගෙදර
26/12/2022

Happy Wedding Life ❤️ Windy Gunathilake Sanuka Wickramasinghe

#වෙඩින්_ගෙදර

ඒ දෙන්නා ❤️ King & Queen  ❤️ congratulations  😍📷 Wonder Memos Photography     #වෙඩින්_ගෙදර
11/12/2022

ඒ දෙන්නා ❤️ King & Queen ❤️ congratulations 😍

📷 Wonder Memos Photography

#වෙඩින්_ගෙදර

Congratulations     Dilshan ❤️  Nimasha ❤️The Love Story
07/12/2022

Congratulations

Dilshan ❤️ Nimasha ❤️

The Love Story

28/11/2022

එයා ❤️

#වෙඩින්_ගෙදර

Happy Wedding Life    ❤️❤️📷 Dark Room     #වෙඩින්_ගෙදර
28/11/2022

Happy Wedding Life ❤️❤️

📷 Dark Room

#වෙඩින්_ගෙදර

ඒ දෙන්නා  ❤️ අනූෂා දමයන්ති ❤️ Anusha Damayanthi 💄 Chandimal Jayasinghe 📷  Dark Room
29/10/2022

ඒ දෙන්නා ❤️ අනූෂා දමයන්ති ❤️ Anusha Damayanthi

💄 Chandimal Jayasinghe

📷 Dark Room

එයාලා ❤️ අනූෂා දමයන්ති ❤️ Anusha Damayanthi 💄 Chandimal Jayasinghe 📷  Dark Room
28/10/2022

එයාලා ❤️ අනූෂා දමයන්ති ❤️ Anusha Damayanthi

💄 Chandimal Jayasinghe

📷 Dark Room

සුභ මංගලම් ❤️ ❤️ 📷 Studio 4U
28/10/2022

සුභ මංගලම් ❤️ ❤️

📷 Studio 4U

සුභ මංගලම් රහල් අල්විස්  ❤️ Rahal Alwis 💄  Chandimal Jayasinghe 📷  Danushka Senadeera Photography
27/10/2022

සුභ මංගලම් රහල් අල්විස් ❤️ Rahal Alwis

💄 Chandimal Jayasinghe

📷 Danushka Senadeera Photography

සුභ මංගලම් අනූෂා දමයන්ති ❤️ Anusha Damayanthi 💄 Chandimal Jayasinghe 📷  Dark Room
27/10/2022

සුභ මංගලම් අනූෂා දමයන්ති ❤️ Anusha Damayanthi

💄 Chandimal Jayasinghe

📷 Dark Room

📷 𝐑𝐮𝐤𝐬𝐡𝐚𝐧 𝐀𝐭𝐡𝐬 𝐈𝐈☎ +𝟵𝟰𝟳𝟲𝟳𝟬𝟭𝟳𝟰𝟰𝟲
21/08/2022

📷 𝐑𝐮𝐤𝐬𝐡𝐚𝐧 𝐀𝐭𝐡𝐬 𝐈𝐈
☎ +𝟵𝟰𝟳𝟲𝟳𝟬𝟭𝟳𝟰𝟰𝟲

📷 Krishan krish Photography
01/06/2022

📷 Krishan krish Photography

Lahiru Theekshana Photography ❤️
01/06/2022

Lahiru Theekshana Photography ❤️

එයා  ❤️❤️❤️❤️වසන්තයේ මහගෙදර _ Wasanthaye Mahagedara
09/04/2022

එයා ❤️❤️❤️❤️
වසන්තයේ මහගෙදර _ Wasanthaye Mahagedara

15/03/2022

Salon Amaya ❤️

#වෙඩින්_ගෙදර

📷 Dumeera Sampath Photography ..   #වෙඩින්_ගෙදර
23/02/2022

📷 Dumeera Sampath Photography ..

#වෙඩින්_ගෙදර

📷 Sujeewa Basnayaka photography 077 6112037 0750470010    #වෙඩින්_ගෙදර
19/02/2022

📷 Sujeewa Basnayaka photography
077 6112037 0750470010

#වෙඩින්_ගෙදර

Address

Kadawata
01

Telephone

+94774505630

Website

Alerts

Be the first to know and let us send you an email when Wedding Gedara _ වෙඩින් ගෙදර _ Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wedding Gedara _ වෙඩින් ගෙදර _ Srilanka:

Videos

Share

Nearby event planning services