කණ්ඩුල වීරා හස්තියාගේ වාර්ෂික බැමි ලෙහීමේ මංගල්‍යය - 2022
කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානයේ මංගල හස්තිරාජයා වන කණ්ඩුල වීරා හස්තියාගේ මද සමය අවසන් වීමෙන් අනතුරුව පුරාණ චාරිත්‍ර විදිවිධානයන්ට අනුකූලව ඉටු කෙරෙන වාර්ෂික බැමි ලෙහීමේ මංගල්‍යය 2022.05.12 උදෑසන යෙදුණු සුබ මුහුර්තියෙන් සිදු කෙරිණි.
Creative Producers - Sahan Jayathu Hasaranga
Umesh Menuka Suresh Prasanna Fernando
Cinematography - Umesh Menuka
Kaveesha Dilshan
Production House - Creative Key - Studio & Production
" නිවනින් නිවී සැනසේවා හිමි සඳ අමර නැණ "
" නිවනින් නිවී සැනසේවා
හිමි සඳ අමර නැණ "
වසර ගණනාවක් පුරාවට ලාංකේය සසුන්කෙත ධර්මයෙන් සුපෝෂිත කල කඳුබොඩ අමරඥානාභිදාන අපේ නායක මාහිමිපාණන් වහන්ස ඔබ වහන්සේට අජරාමර නිවන් සුවයම අත් වේවා..!!!
🔴විශේෂ ස්තූතිය.
🔸 කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරාධිකාරි , තක්ෂිලා මහා පිරිවෙණෙහි පරිවේනාධිපති ගෞරව ශ්රාස්ත්රවේදි කනංගම නාරද ස්වාමීන් වහන්සේට
🔸කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරවාසී මාදන්වල රාහුල ස්වාමීන් වහන්සේට
🔸 ගොතටුව ශ්‍රී ඥානවිමලාරාම විහාරවාසී ශ්රාස්ත්රවේදි මොරහේනේ ඉන්දරතන ස්වාමීන් වහන්සේට
🔸එම්. චුල්ලසේන මැතිතුමාට
🔸දේශබන්දු චන්දන උපාලි පෙරේරා ගුරු පියාණන්ට
🔸 ප්‍රවීණ හඩකැවීම් ශිල්පී ඩිශාන් ශාමින්ද මහතාට
🔴සංකල්පය , අධීක්ෂණය හා නිෂ්පාදනය
🔸සහන් ජයතු හසරංග
🔸උමේෂ් මේනුක
🔴නිශ්චල ජායාරූපකරණය හා වීඩියෝගතකරණය
🔸සහන් ජයතු හසරංග
🔸උමේ
අමර නැණ නා සමිඳුනි ඔබ වහන්සේට දීර්ඝායුෂයම වේවා! සුබ ජන්ම දිනයක් වේවා!
" චිරං තිට්ඨතු සාසනස්මිං "
සසුනෙහි බොහෝ කල් පවතීවා!!!
සසුනට මිණි පහනක් බඳු වූ
සංඛපිට්ඨියට පීතෲවරයෙක් වූ
අමර නැණ නා සමිඳුනි
ඔබ වහන්සේට දීර්ඝායුෂයම වේවා!
සුබ ජන්ම දිනයක් වේවා!
තෙරුවන් සරණයි!
🔴විශේෂ ස්තූතිය.
🔸කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරවාසී මාදන්වල රාහුල හිමිපාණන් වහන්සේට
🔸එම්. චුල්ලසේන මැතිතුමාට
🔸දේශබන්දු චන්දන උපාලි පෙරේරා ගුරු පියාණන්ට
🔴සංකල්පය , අධීක්ෂණය හා නිෂ්පාදනය
🔸සහන් ජයතු හසරංග
🔸උමේෂ් මේනුක
🔴නිශ්චල ජායාරූපකරණය හා වීඩියෝගතකරණය
🔸සහන් ජයතු හසරංග
🔸උමේෂ් මේනුක
🔴ඩ්‍රෝන කැමරා ක්‍රියාකරවීම
🔸ජනිත් චන්දිම
🔴ශබ්ද පරිපාලනය හා පසුබිම් කථනය පටිගතකිරීම
🔸නවීන් කටුගම්පල ( Navi Studio )
🔴පසුබිම් කථනය
🔸විදත් සස්මිත
🔴සංස්කරණය
🔸සහන් ජයතු හසරංග
🔴තිර පිටපත් රචනය
🔸උමේෂ් මේනුක
කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානයේ 178 වෙනි සර්වඥ ධාතු පූජා පෙරහැර තෙවැනි දිනය..
කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානයේ 177 වෙනි සර්වඥ ධාතු පූජා පෙරහැර තෙවැනි දිනය..
178වන කඩුවෙල ධාතු පූජා මහ පෙරහැර මංගල්ලයේ 2වන දිනය අදයි...!
178වන කඩුවෙල ධාතු පූජා මහ පෙරහැර මංගල්ලයේ 2වන දිනය අදයි...!
178 වන ධාතු පුජා මහ පෙරහැර 2021
පන්සලෙන් ගමට සවියක් වෙමු...!!
ශ්‍රී ලංකාවේ පැරිණිතම බෞද්ධ පෙරහැරක් වශයෙන් අවිවාදයෙන් පිළිගැනෙන , 178 වසරක් මුළුල්ලේ ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුව සංවිධානය කරනු ලබන කඩුවෙල ධාතු පුජා මහ පෙරහැර කොවිඩ් - 19 දරුණු වසංගත තත්ත්වය හමුවේදීත් ගමටත් - ගම් වැසියන්ටත් - සියලු රටවැසියනටත් ආශිර්වාද පතා,සම්ප්‍රදායික ආගමික චාරිත්‍ර - වාරිත්‍ර වලට මුල් තැන දෙමින් ,මෙවර ද විහාරස්ථාන භුමියට පමණක් සීමාකාර පැවැත්වීමට පෙරහැර සංවිධායක කමිටුව විසින් තිරණය කර ඇත.
මිට සමගාමීව සංඛපිට්ඨි විහාරයේ විහාරාධිකාරි තක්ෂිලා මහා පිරිවෙණෙහි පරිවෙණාදීපති ගෞරව ශාස්ත්‍රවේදි කනංගම නාරද ස්වාමින්වහන්සේගේ සංකල්පයකට අනුව පන්සලෙන් ගමට යන තේමාව යටතේ දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පීඩා විදින අහිංසක ගම් වැසියන් වෙනුවෙන් වියළි ආහාර පරිත්‍යාග කිරිමට සංවිධානය කරමින් පවති.
මේ උතුම් සද්කාර්යය සදහා ඔබට