Pipimal Blooms Anthuriyam Plant Nursary Of Sri lanka

Pipimal Blooms Anthuriyam Plant Nursary Of Sri lanka Pipimal Blooms Anthuriyam Plant Nursary of Sri Lanka.

03/07/2024

Meaning!

03/07/2024

https://www.facebook.com/profile.php?id=100093091843347

Everyone
everyone

මනුස්ස සුවඳට මං හරි ආදරෙයි ! වචනවලට පුලුවන් ඒ මනුස්ස සුවඳ අපි අපිටම බෙදාගන්න. ඔයා කැමතිනම් මාව කි

ලස්සනම අය ♥️
13/01/2024

ලස්සනම අය ♥️

08/01/2023

ඇන්තුරියම් සම්බන්ධ ලිපියක් ලගදිම 😍😍😍

දැනගන්න ඕන දේවල් කමෙන්ට් කරලා තියන්න 😍😍😍😍

මල් සහිත හා මල් රහිත පැල පැකේජ සහ වෙන වෙනමමල් සහිත පැල 10 ක්  4000 /=මල් රහිත  පැල 10 ක් 2500/=වර්ග සහ වර්ණ කවලමේ. ලේඩි ...
08/01/2023

මල් සහිත හා මල් රහිත පැල
පැකේජ සහ වෙන වෙනම

මල් සහිත පැල 10 ක් 4000 /=
මල් රහිත පැල 10 ක් 2500/=

වර්ග සහ වර්ණ කවලමේ.

ලේඩි ජේන් කුඩා පැල 10 ක් 1300 /=

බැන්කොක් කුඩා පැල 10 ක් 3000 /=

වටිනා වර්ග ද ඇතුලත්ය.

අවශ්‍යම අය පමණක් inbox මඟින් විමසන්න.කුරියර් පහසුකම් සහිතයි.

නුවර අවට නම් ගෙනැවිත් බාර දිය හැක.

P**imal blooms

අලුත් පැතුම් පිපෙනවාසනාවන්ත සුබ නව වසරක් වේවා...ඔබ සියලු දෙනාටම.♥️♥️♥️♥️♥️P**imal blooms....🌸🌸🌸🌸
01/01/2023

අලුත් පැතුම් පිපෙන
වාසනාවන්ත සුබ නව වසරක් වේවා...
ඔබ සියලු දෙනාටම.

♥️♥️♥️♥️♥️
P**imal blooms....🌸🌸🌸🌸

25/11/2022

ජොලි මදර් ප්ලාන්ට් 3 ක්
2500 යි...😍

සිරානෝ මදර් ප්ලාන්ට් 3ක්
2500 යි..

පින්ක් චැම්පියන් මදර් ප්ලාන්ට් 3ක්
1500 යි

වර්ග 3න්ම මිලදි ගන්නවානම් 6000 යි.

වාසි පැකේජයකි.
අවශ්‍ය අය පමණක් වට්ස්ඇප් මඟින් පණිවිඩයක් තබන්න.

076 544 0941
📞📲

සීමිත ඇනවුම් ප්‍රමාණයක් පමණි.

ලේඩි ජේන් පාට 10 ක්කවලමේ මල් සහිත පැල 10 ක්4500 ක් පමණි. වටින් වර්ගද ඇතුලත්ය.  එකක වටිනාකම 500, 600  ක් වන පැලද ඇතුලත්ය....
12/11/2022

ලේඩි ජේන්

පාට 10 ක්
කවලමේ
මල් සහිත පැල 10 ක්

4500 ක් පමණි. වටින් වර්ගද ඇතුලත්ය. එකක වටිනාකම 500, 600 ක් වන පැලද ඇතුලත්ය.
📲
📞 076 995 5390

⁣සීමිත ඇනවුම් ප්‍රමානයක් පමණක් බාරගනු ලැබේ.

12/11/2022

ඇන්තූරියම් පිලිබඳ ලිපියකින් ලගදිම හමුවෙමු 😍😘😘😘

ආයුබෝවේවා. ඉතින් මම හිතනවා මේ අමාරුකාල සීමාවේ  දැඩි ජීවන අරගලයක මා සේම ඔබත් ගැටෙනවා ඇති. මානසිකව වැටිලා ඇති. මනස හදාගන්න...
20/07/2022

ආයුබෝවේවා.

ඉතින් මම හිතනවා මේ අමාරුකාල සීමාවේ දැඩි ජීවන අරගලයක මා සේම ඔබත් ගැටෙනවා ඇති. මානසිකව වැටිලා ඇති. මනස හදාගන්න වගාකරුවො වන අපි වගාව තුල නෙත් යොමාගෙන ඇති.

ඉතින් මං අද ඔබට පුංචි උදව්වක් කරන්න ආවේ. වැස්ස කාලෙත් නිසා පැලවල මුල් කුනුවෙන්න පටන් ගන්නවා . කඳ කුනුවෙන්න පටන් ගන්නවා . පත්‍ර කහපාට වෙලා. ඔන්න අපෙ කරදර තව වැඩි කරනවා

නමුත් මේ බැක්ටිරියා අංගමාරය නෙමේ. අපි වගාව සඳහා යොදාගත් මාධ්‍යයේ දුර්වලතා නිසා පැලේ මුල්වලට අමාරු කාලසිමාවක්.

ඇන්තුරියම් කියන්නෙ රැදිලා ඉන්න ආසා කෙනෙක්. එයා ආස නැ ගොඩක් හිර තද මාධ්‍යයක ඉන්න. හොදින් ජලවහනය වෙන මාධ්‍යයකනම් මෙයා වැස්සට ගොඩක් ආසයි.

මොකද ඇන්තුරියම් වල නිජබිම නිවර්තන වැසි වනාන්තර. ඉතින් වැස්සට හරි ලෙංගතු මෙයාට මොකද මේ වෙන්නෙ. ඇත්තනෙ තද පොල්ාලලි. හිර උනාම අමාරුයි. පොට් එකේ පිරිලා මේවා තිබ්බම අමාරුයි. රැදිලා ඉන්න දෙන්න. තද කරන්න එපා. මුල් පුලවන්තරම් ලිහිල්ව තියාගන්න.

ඉතින් මේ පැල කුණු උනාම මොකද කරන්න පුලුවන් කියලා මගෙ පැල ගත්තු අය, ව්‍යාපෘතිවල අය, වගේම මගේ පංති වලට සහභාගිවන අයත් ඇහුවා. ඉතින් මං මේ විදියට ඒවා පාඩම්ගත කරා. මං ගුරුවරියක් නිසා මට පහසු මේ විදියට කියලා දෙන එක නිසා .

වැසි කාලයත් සමඟ ලෙඩවුන පැල බේරාගනිමු.
https://youtu.be/x8obFMQ9mYM

වැසි කාලයත් සමඟ ලෙඩවුන මධ්‍යම හා විශාල ප්‍රමාණයේ පැල බේරාගනිමු.
https://youtu.be/t-hZPsnWpH0

ලෙඩ වුන කුඩා පැල බේරාගන්න ක්‍රම කිහිපයක්.
https://youtu.be/EIwyOvXwp4k

ලෙඩවුන පැල ඉක්මනින් මුල් එන්න Propagrate කිරිම. කොහොමද නිවැරදිව propragrate කර⁣න්නෙ
https://youtu.be/rbY5JNpm9Iw

පැල ගොඩක් එක පොප්‍රග්‍රේටර් එකකට දාමු. අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභයක්.
https://youtu.be/hxYQgw05ZLU

ප්‍රොපගේටරයක හදාගත්තම වාසි මොනවද. ප්‍රතිඵල තියෙනවද. කෝ බලන්න ප්‍රතිඵල.
https://youtu.be/FTZVux-PK88

ඉතින් මං මහා පරිමාණ ඇන්තුරියම් නිෂ්පාදකයෙකු නොවන බවත් වෘත්තිමය ගුරුවරියක් විදියට විවේකයට සහ විනෝදයට එකතු කරපු පැල ගොන්න සහ විවිධ පාඨමාලා සඳහා සම්බන්ධවෙලා ඉගෙනගත්තු ඇන්තුරියම් පිලිබඳව දැනුම ඔයාලට සම්පෙු්ෂණය කරන එක මට සතුටක්.

ඉතින් ගැටලු තිබුන අයට ඔන්න පිලියම් ගෙනාවා. දැන් සතුටුයි නේද.

ගිහින් එන්නම්.
සුබම සුබ කාලයක්. උදාවේවා. ඔබටත් ඔබේ ආදරණිය වගාවටත්.

ආදරෙයි.
P**imal blooms.
♥️🌸

ඇන්තුරියම් පැල ඉක්මනට මුල් එන්න   පොප්‍රග්‍රේට් කරන්නෙ කොහොමද. යොදන මාධ්‍යය මොනවද. මේ ගැටලුවලට ඔන්න විසදුම් ගෙනාවා.
16/07/2022

ඇන්තුරියම් පැල ඉක්මනට මුල් එන්න පොප්‍රග්‍රේට් කරන්නෙ කොහොමද. යොදන මාධ්‍යය මොනවද. මේ ගැටලුවලට ඔන්න විසදුම් ගෙනාවා.

How to create propagreter for anthuriyam **imal blooms

ලෙඩ වුන කුඩා පැල ඉක්මනින් වර්ධනය කරගන්න ක්‍රම කිහිපයක්. බලන්නකෝ එහෙනම්.
11/07/2022

ලෙඩ වුන කුඩා පැල ඉක්මනින් වර්ධනය කරගන්න ක්‍රම කිහිපයක්.

බලන්නකෝ එහෙනම්.

ආයුබෝවන් ඉතින් ලෙඩ වුන කුඩා පැල සිටුවාගන්න ක්‍රම කිපයක්ම සං අද කියලා දෙන්න යන්නෙ. මේවා මගෙ අත්දැකිම් වලින් මම හොය....

ලෙඩ වුන කුඩා පැල මෙහෙම සිටුවාගෙන බලමුද.
11/07/2022

ලෙඩ වුන කුඩා පැල මෙහෙම සිටුවාගෙන බලමුද.

ආයුබෝවන් ඉතින් ලෙඩ වුන කුඩා පැල සිටුවාගන්න ක්‍රම කිපයක්ම සං අද කියලා දෙන්න යන්නෙ. මේවා මගෙ අත්දැකිම් වලින් මම හොය....

ආයුබෝවන්. ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් කරා. වැස්ස කාලයේ අපෙ පැල ගොඩක් මුල් කුනුවිම කද කුනුවිම වගේ ලෙඩ වලට මුහුන දෙනවා. ඉ...
10/07/2022

ආයුබෝවන්.

ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් කරා. වැස්ස කාලයේ අපෙ පැල ගොඩක් මුල් කුනුවිම කද කුනුවිම වගේ ලෙඩ වලට මුහුන දෙනවා. ඉතින් එහෙම ලෙඩ වුන පැල බේරාගන්න නැවත සිටුවගන්නෙ කොහොමද කියලා මේ විඩියෝ එකෙන් කතා කරමු.
එහෙනම් බලලා අදහස් කියන්න. යාලුවන්ටත් බලන්න share කරන්න.

අායුබෝවන්. ඔන්න මේ විදියට ලෙඩ වුන පැල සිටුවගන්නකො. මුල් මතුවෙලා ආයෙඹ පනක් එන්නෙ නැද්ද කියලා.

https://youtu.be/O-y5__0_u2Yඔන්න පොහොර ප්‍රශ්නෙට විසඳුමක් බලන්නකෝ. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා.
07/07/2022

https://youtu.be/O-y5__0_u2Y

ඔන්න පොහොර ප්‍රශ්නෙට විසඳුමක්
බලන්නකෝ. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා.

ආයුබෝවන්පොහොර හිඟයට පිලියමක් විදියට නයිට්‍රජන් බහුල පොහොරක් සකස් කරගන්නා ආකාරය අද ඔන්න මං ගෙනාවා. බලලා Comment එකක් .....

29/06/2022

ඇන්තුරියම් පැල
තොග සහ සිල්ලර වශයෙන්.

විමසිම් Inbox

09/06/2022

ලේඩි ජේන් සහ බැංකොක් පැල වර්ණ සහ වර්ග කවලමේ
තොග සහ සිල්ලරට
පැල25 30 50 100 වශයෙන්ද මිලදි ගත හැක.

විමසීම් 076 544 0941
Inbox

ලේඩි ජේන්  සහ බැන්කොක් එකටම පැකේජයක්ලේඩිජේන් වර්ග සහ වර්ණ කවලමේ මල් ආසන්න පැල 10 යිබැන්කොක් වර්ග 5කින් කුඩා පැල 5 යි. ප...
31/05/2022

ලේඩි ජේන් සහ බැන්කොක් එකටම පැකේජයක්

ලේඩිජේන් වර්ග සහ වර්ණ කවලමේ මල් ආසන්න පැල 10 යි
බැන්කොක් වර්ග 5කින් කුඩා පැල 5 යි.

පැල 15 ම

5000 /=

වර්ග එකතුවක් සදා ගැනිමට අවශ්‍යය අයෙකුට ඉතාම වටිනා පැකේජයකි.
විමසිම් inbox
076 544 0941 whats app
දිවයින පුරා කුරියර් පහසුකම්.
පැල සිටුවාගැනිම සම්බන්ධ ලිපියක්ද ලබාදේ.

අවශ්‍ය අය පමණක් විමසන්න.

ලේඩි ජේන්වර්ග සහ වර්ණ රැසක් කවලමේපැල 10 ක්  3000 පැල 20 ක්  5500පැල 50 ක් 15000 යි. වටිනා වර්ග ඇතුලත්ය. පික්මි වැනි මිලෙ...
14/05/2022

ලේඩි ජේන්

වර්ග සහ වර්ණ රැසක්
කවලමේ

පැල 10 ක් 3000
පැල 20 ක් 5500
පැල 50 ක් 15000 යි.

වටිනා වර්ග ඇතුලත්ය.
පික්මි වැනි මිලෙන් අඩු වර්ග ඇතුලත් නැත.

තොග සීමිතයි.

අවශ්‍යම අය පමණක් විමසන්න.

Inbox
🌸
P**imal blooms

ආයුබෝවන්. ඔන්න අද මම අරගෙන ආවා අපේ ඇන්තුරියම් වගා එකතුවට අලුතින්ම එකතුවන ආධුනික යාලුවන්ට වැදගත් වීඩියෝ එකක්. ඉතින් මොනවද...
01/05/2022

ආයුබෝවන්.

ඔන්න අද මම අරගෙන ආවා අපේ ඇන්තුරියම් වගා එකතුවට අලුතින්ම එකතුවන ආධුනික යාලුවන්ට වැදගත් වීඩියෝ එකක්. ඉතින් මොනවද මුලික්වම අපි පවත්වාගත යුතු දේවල්. ලග තියාගන්න ඕන දේවල් මම කියලා දිලා තියෙනවා. ඉතින් විඩියෝ එක බලලා අදහස් මට කියන්න

ගිහින් එන්නම්.
ආදරෙයි.

pipimal bloom

https://youtu.be/FN6SliH8gN8

ආයුබෝවන්. ඔන්න අද මම අරගෙන ආවා අපේ ඇන්තුරියම් වගා එකතුවට අලුතින්ම එකතුවන ආධුනික යාලුවන්ට වැදගත් වීඩියෝ එකක්. ඉති.....

ඇන්තුරියම් වගාවටිප්ස් ඔන්න ලිපි මාලාවට තව අලුත් දෙයක් අද අරගෙනයි මම ආවේ. අපේ වගාවට ක්ෂුද්‍ර පෝෂක ඉතාම අවශ්‍යයි. ඉතින් අඩ...
13/04/2022

ඇන්තුරියම් වගාව
ටිප්ස්

ඔන්න ලිපි මාලාවට තව අලුත් දෙයක් අද අරගෙනයි මම ආවේ.

අපේ වගාවට ක්ෂුද්‍ර පෝෂක ඉතාම අවශ්‍යයි. ඉතින් අඩු වියදමකින් මේ පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න ක්‍රම මම මේ දවස්වල අත්හදා බලමින් ඉන්නෙ.

මේ පොහොර හිගයත් එක්ක අපි හැමෝටම ටිකක් අමාරු කාාලක මුලුතැන්ගෙයින් ඉවතලන අමුදුව්‍ය වලින් කොහොමද අපි පොහොරක් හදාගන්නෙ. ඒකත් ඉතාම වටිනා ගුන රැසක්තියෙන.

ඉතින් මම අද වීඩිායා් එක කරේ ඒගැන.

බලලා කමෙන්ට් එකක් තියනන.
Like
Subscribe කරන්නත් අමතක කරන්න එපා.

අලුත් දේවල් කියලා දෙනකොට මට හරි සතුටුයි.

ඉතින් බලන්න.

ගිහින් එන්නම්.

අාදරෙයි

https://youtu.be/HMmB4K9apTU

ආයුබෝවන්ඔබව ආදරෙන් මගේ චැනල් එකට පිලිගන්නවා. ඉතින් මම අද ගෙනාවේ මේ දවස්වල ලොකු ගැටලුවක් වෙලා තියෙන පොහොර හිඟයට ප.....

අලුත් අවුරුද්දටඅලුත් පැකේජ්පැකේජ අංක 7 (1)රැපිඩෝ මල් ආසන්න පැල 25 ක්3200 /= පැකේජ අංක 7 (2)ලේඩිජේන් මල් සහිතපැල 25 ක්800...
11/04/2022

අලුත් අවුරුද්දට
අලුත් පැකේජ්

පැකේජ අංක 7 (1)

රැපිඩෝ මල් ආසන්න පැල
25 ක්
3200 /=

පැකේජ අංක 7 (2)

ලේඩිජේන් මල් සහිත
පැල 25 ක්

8000 /=

කට් කිරිමට හැකි පැලද ඇතුලත්
වර්ණ සහ
වර්ග කවලමේ
පික්මි වැනි වර්ග ඇතුලත් නැති
පැකේජයකි.

පැකේජ අංක 7(3)

පින්ක් චැම්පියන්
රැපිඩෝ
පර්පල් රෙන්
රෙඩ් චැම්පියන් මල් ආසන්න පැල 4යි.
ගුඩ් ලක් මල් සහිත 1
බැංකොක් කුඩා පැල 1

සියල්ල 1500 යි.

❤️❤️❤️❤️❤️❤️

දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.
වට්ස් ඇප් 076 544 0941
P**imal blooms

09/04/2022

Pakage 7 (1)

මල් ආසන්න
රැපිඩෝ පැල 25 ක්
4000 යි.

😍😍😍😍😍

අලුත් වීඩියෝ එකක්. ඇබමැක්ටින් ගැන.https://youtu.be/gH1ofzl4x58
06/04/2022

අලුත් වීඩියෝ එකක්.
ඇබමැක්ටින් ගැන.

https://youtu.be/gH1ofzl4x58

ආයුබෝවේවාඔන්න අදත් ගෙනාවා වැදගත් වීඩියෝ එකක්. ගැටලු තිබුණ අයට ඔන්න විසදුම් ලැබේවි දැන්. ඉතින් බලලා කමෙන්ට් එකක් .....

ආයුබෝවන් සැමටඅද ඔන්න ප්‍රතිථල කියන්නයි ආවේ. මම මාර්තු 20 වෙනිදා විඩියෝ එකක් කලා. වැඩිපුර මල් ගන්න නම් කරන්න තියෙන පුංචි ...
27/03/2022

ආයුබෝවන් සැමට

අද ඔන්න ප්‍රතිථල කියන්නයි ආවේ.

මම මාර්තු 20 වෙනිදා විඩියෝ එකක් කලා. වැඩිපුර මල් ගන්න නම් කරන්න තියෙන පුංචි ටිප් එකක් ගැන. අද මම බලනකොට ඒ පැලේ මෙන්න පුංචි මලක් ඇවිත් වීඩියෝ එක කරනකොට තිබුන මල් තුනට අමතරව.

ඉතින් මටත් හරිම සතුටුයි.

ඔයාලත් ඒ විඩියෝ එක බලන්න. පුංචි ජෛව විද්‍යාත්මක වෙනසකින් මල් ගොඩක් ගන්න රහසක් .

https://youtu.be/odarGye-CuU

මතක් කරලා Subscribe කරන්නත් අමක කරන්න එපා.

ආදරෙයි. ♥️♥️♥️

P**imal blooms

Address

Kandy

Telephone

+94765440941

Website

Alerts

Be the first to know and let us send you an email when Pipimal Blooms Anthuriyam Plant Nursary Of Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category