18/12/2023
රූපලාවණ්යගාරයේ අලුත් වැඩියාව හේතුවෙන් සුලු කාලයකට වසා තිබු SALON LUSH ආයතනය නැවතත් හෙට සිට (2023.12.19) සුපුරුදු අයුරින් නැවුම් වූ අත්දැකීමක් සමගින් සුහදශීලී සහ සහනදායී පැකේජයන් රාශියක් සමගින් උදෑසන 10.30 සිට විවෘත වන බව මෙයින් දන්වා සිටිමූ...
ඔබ අපේ වත්කමයී...ඔබගේ පැමිනීම අප අගය කරන්නෙමූ...
SALON LUSH BY CHATHUMI RAVINDRA ❤️❤️