The Grand Orchard

The Grand Orchard A charismatically designed venue that exudes grandeur unsurpassed to hold any type of event with utmo
(2)

Every event deserves a touch of magic! From dreamy weddings to vibrant parties and seamless corporate gatherings, The Gr...
25/11/2024

Every event deserves a touch of magic! From dreamy weddings to vibrant parties and seamless corporate gatherings, The Grand Orchard is here to make your moments unforgettable. Let us add color and class to your celebrations.
🔥𝐓𝐚𝐥𝐤 𝐭𝐨 𝐮𝐬, 𝐓𝐨𝐝𝐚𝐲 𝟎𝟕𝟕 𝟐𝟐𝟒 𝟑𝟎𝟓𝟏
𝐓𝐡𝐞 𝐆𝐫𝐚𝐧𝐝 𝐎𝐫𝐜𝐡𝐚𝐫𝐝
𝐁𝐚𝐭𝐮𝐰𝐚𝐭𝐭𝐚, 𝐇𝐚𝐥𝐚𝐦𝐚𝐝𝐚

පහුගිය කාලය පුරාවටම අපි ඔබට විවිධ කොක්ටේල්ස් වර්ග හදන විදිහ සරලව ඉදිරිපත් කළා. අද ඉදිරිපත් කරන්න යන්නෙත් ඒ වගේම ලේසියෙන්...
20/11/2024

පහුගිය කාලය පුරාවටම අපි ඔබට විවිධ කොක්ටේල්ස් වර්ග හදන විදිහ සරලව ඉදිරිපත් කළා. අද ඉදිරිපත් කරන්න යන්නෙත් ඒ වගේම ලේසියෙන් හදා ගන්න පුළුවන් කොක්ටේල් වර්ගයක්. ඒ තමයි මොහිටෝ. ඉංග්‍රීසියෙන් Mojito කියලා ලිවුවට උච්චාරණය කරන්නේ මොහිටෝ කියලා. ඒ ස්පාඤ්ඤ භාශාවෙ J අකුර උච්චාරණය කරන්නේ H අකුරක් විදිහට නිසා.

සරලවම කිවුවොත් මොහිටෝ එකක් හදන්න අමුද්‍රව්‍ය ගොඩක් ඕන නෑ. දෙහි, මිංචි කොළ, සෝඩා සීනි සහ වයිට් රම් තමයි අවශ්‍ය වෙන්නේ.

මුලින්ම මිංචි කොළ දෙකතුනක් අරගෙන අතේ අල්ල උඩ තියලා හොඳට පොඩි කරගන්න ඕන. මේක ෂොට් ග්ලාස් එකකට දාලා ඊළඟට දෙහි කැබැල්ලක යුෂ ඒ වීදුරුවටම අල්ලලා මිරිකා ගන්න ඕන. දැන් වීදුරුවට තව දෙහි කැබලි දෙකක් සහ සීනි ස්වල්පයක් එකතු කරලා වීදුරුවේ කට ලඟට වෙනකන් අයිස් කැට දාගන්න ඕන. දැන් මේ වීදුරුවට වයිට් රම මිලි ලීටර් 60ක් එකතු කරලා ඊට සෝඩා එකතු කරන්න ඕන. දැන් හොඳින් කලවම් කරගෙන දෙහි පෙත්තක් වීදුරුවේ රඳවලා සරසා ගෙන පිළිගන්වන්න.

සොඳුරු මංගල දිනයක සිහින දකින ඔබට, ඔබගේ ඒ සුවිශේෂී දිනය සොඳුරු මතකයන් රැසකට තෝතැන්නක් කරවන්නට සැමදා සුදානම් The Grand Orc...
19/11/2024

සොඳුරු මංගල දිනයක සිහින දකින ඔබට, ඔබගේ ඒ සුවිශේෂී දිනය සොඳුරු මතකයන් රැසකට තෝතැන්නක් කරවන්නට සැමදා සුදානම් The Grand Orchard අප අමතන්න. ඔබ වෙනුවෙන්ම සැකසුණ සුවිශේෂී මංගල උත්සව පැකේජයන් රැසක් රුපියල් 1,650/- ක් වැනි ඔබට දැරිය හැකි මිලක සිට ඉහළට දැන් ලබා දීමට සුදානම්. අදම අමතන්න 077 224 3051.
එන්න අපවෙත, ඔබගේ සුන්දර මංගල සිහිනය සිතුවාටත් වඩා හොඳින් සැබෑ කරගන්න.
🔥අදම අප හමුවන්න, කතාකරන්න 𝟎𝟕𝟕 𝟐𝟐𝟒 𝟑𝟎𝟓𝟏🔥
𝐓𝐡𝐞 𝐆𝐫𝐚𝐧𝐝 𝐎𝐫𝐜𝐡𝐚𝐫𝐝
බටුවත්ත, හැලමඩ

Make Your Dream Wedding a Reality – Banquet Packages starting at just Rs. 1,650!𝑽𝙞𝒔𝙞𝒕 𝒖𝙨 𝙖𝒏𝙙 𝙢𝒂𝙠𝒆 𝒚𝙤𝒖𝙧 𝙙𝒓𝙚𝒂𝙢 𝙬𝒆𝙙𝒅𝙞𝒏𝙜 𝙖 𝙧...
18/11/2024

Make Your Dream Wedding a Reality – Banquet Packages starting at just Rs. 1,650!
𝑽𝙞𝒔𝙞𝒕 𝒖𝙨 𝙖𝒏𝙙 𝙢𝒂𝙠𝒆 𝒚𝙤𝒖𝙧 𝙙𝒓𝙚𝒂𝙢 𝙬𝒆𝙙𝒅𝙞𝒏𝙜 𝙖 𝙧𝒆𝙖𝒍𝙞𝒕𝙮
🔥𝐓𝐚𝐥𝐤 𝐭𝐨 𝐮𝐬, 𝐓𝐨𝐝𝐚𝐲 𝟎𝟕𝟕 𝟐𝟐𝟒 𝟑𝟎𝟓𝟏
𝐓𝐡𝐞 𝐆𝐫𝐚𝐧𝐝 𝐎𝐫𝐜𝐡𝐚𝐫𝐝
𝐁𝐚𝐭𝐮𝐰𝐚𝐭𝐭𝐚, 𝐇𝐚𝐥𝐚𝐦𝐚𝐝𝐚

සොඳුරු යුගදිවියකට අතිනත ගන්නා ඔබට අති උත්කර්ෂවත් මංගල දිනයක් දායාද කරදීමට සැමවිටම ඇපකැප වී සිටින The Grand Orchard අපි ඒ...
17/11/2024

සොඳුරු යුගදිවියකට අතිනත ගන්නා ඔබට අති උත්කර්ෂවත් මංගල දිනයක් දායාද කරදීමට සැමවිටම ඇපකැප වී සිටින The Grand Orchard අපි ඒ වෙනුවෙන්ම සුවිශේෂී මංගල උත්සව පැකේජයන් රැසක් රුපියල් 1,650/- ක් වැනි ඔබට දැරිය හැකි මිලක සිට ඉහළට දැන් ලබා දීමට සුදානම්. අදම අමතන්න 077 224 3051. ඔබට පහසු ආකාරයෙන් තෝරා ගැනීමට හැකි විවිධ මිලගණන් යටතේ ඇති පැකේජයන් මගින් පහත සඳහන් සේවා අතරින් ලබා ගත හැක.
💝උඩරට නැටුම් කණ්ඩායම (සාමාජිකයන් 05)
💝DJ සංගීතය
💝අශ්ඨක
💝පෝරුව
💝සෙටීබැක්
💝බයිට්ස් වර්ග තුනක්
💝මේස අලංකරණය
💝ප්‍රධාන අමුත්තන්ගේ මේසය
💝කේක් බකට්ස්
💝පොල්තෙල් පහන
💝පැන් කෙණ්ඩිය
💝කිරිකළ
💝ශශ්‍රික මේසය
💝කේක් ස්ට්‍රක්චර් සඳහා මේසය
💝තේ මේසය සඳහා තේ
💝පිවිසුම් දොරටු අලංකරණය
💝ජායාරුපකරණය සඳහා උද්‍යානය
💝ඇඳුම් මාරු කිරීම සඳහා කාමරය
🎀බුෆේ එක සඳහා🎀
🎂වෙල්කම් ඩ්‍රින්ක්
🎂බත් වර්ග තුනක්
🎂නූඩ්ල්ස් (ඕනෑම ආකාරයට සැකසු)
🎂චිකන් , ෆිෂ් (ඕනෑම ආකාරයට සැකසු)
🎂එළවලු ව්‍යංජන පහක්
🎂සැලඩ් වර්ග තුනක්
🎂අතුරු රස ආහාර වර්ග තුනක්
🎂අතුරුපස වර්ග හතරක්
🎂අයිස් කෝපි
💎වායුසමීකරණය කරන ලද උත්සව ශාලාව
එන්න අපවෙත, ඔබගේ සුන්දර මංගල සිහිනය සිතුවාටත් වඩා හොඳින් සැබෑ කරගන්න.
🔥අදම අප හමුවන්න, කතාකරන්න 𝟎𝟕𝟕 𝟐𝟐𝟒 𝟑𝟎𝟓𝟏🔥
𝐓𝐡𝐞 𝐆𝐫𝐚𝐧𝐝 𝐎𝐫𝐜𝐡𝐚𝐫𝐝
බටුවත්ත, හැලමඩ
කොන්දේසි සහිතයි*

ළඟ එන උත්සව සමයට ඔබගේ කාර්යාලයේ හෝ ආයතනයේ සේවක මණ්ඩලය වෙනුවෙන් මෙන්ම පවුලේ අය සමගින් සංවිධානය කරන ඕනෑම ප්‍රිය සාදයක් සඳහ...
17/11/2024

ළඟ එන උත්සව සමයට ඔබගේ කාර්යාලයේ හෝ ආයතනයේ සේවක මණ්ඩලය වෙනුවෙන් මෙන්ම පවුලේ අය සමගින්
සංවිධානය කරන ඕනෑම ප්‍රිය සාදයක් සඳහාම ඉස්තරම් තැන The Grand Orchard.
🔥විස්තර සඳහා අදම අමතන්න 𝟎𝟕𝟕 𝟐𝟐𝟒 𝟑𝟎𝟓𝟏🔥
𝐓𝐡𝐞 𝐆𝐫𝐚𝐧𝐝 𝐎𝐫𝐜𝐡𝐚𝐫𝐝
බටුවත්ත, හැලමඩ

සම්ප්‍රදායික මුස්ලිම් නිවෙස් වල මුළුතැන් ගේ වරදින්නෙම නැති ස්වාභාවික රසකාරකයක් තමයි කොකනට් රෝස්ටඩ් කරි පවුඩර් (Coconut R...
13/11/2024

සම්ප්‍රදායික මුස්ලිම් නිවෙස් වල මුළුතැන් ගේ වරදින්නෙම නැති ස්වාභාවික රසකාරකයක් තමයි කොකනට් රෝස්ටඩ් කරි පවුඩර් (Coconut Roasted Curry Powder). ඉතාමත්ම පහසුවෙන් හදා ගන්න වගේම කිරට පිසින පොළොස්, අඹ මාළු, කොස්, අල, වම්බොටු වගේ ආහාර ලිපෙන් බාන්නට කලින් මෙයින් ස්වල්පයක් එකතු කිරීමෙන් හිතාගන්න බැරි රසයක් ලැබෙනවා. ඉතින් අපි බලමු කොකනට් රෝස්ටඩ් කරි පවුඩර් හදන්නේ කොහොමද කියලා.

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය මොනවද බලමු -

හාල් මේස හැඳි 2ක්
කරාබු නැටි 4ක්
කරපිංචා කිනිති 2ක්
රම්පෙ කැබැල්ලක්
එනසාල් මේස හැන්දක්
සුදුරු තේ හැඳි 1ක්
මාදුරු තේ හැඳි 1ක්
කුරුඳු පොතු 2ක්
කොත්තමල්ලි ඇට මේස හැඳි 4ක්
ගාගත් පොල් මේස හැඳි 2ක්

හදන ආකාරය -

මුලින්ම රම්පෙ කරපිංචා රන්වන් පැහැය වනතෙක් කබලේ බැදගන්න. නිසි පරිදි බැදගත් පසු කබලෙන් ඉවත් කර හොඳින් නිවෙන්න හරින්න. ඉන්පසු එනසාල්, කුරුඳුපොතු, කරාබුනැටි එකට දමා කබලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න. දැන් එයත් කබලෙන් ඉවත් කර නිවෙන්න හරින්න. දැන් කොත්තමල්ලි ඇට කබලට දමා බැදෙන්න හරින්න, කොත්තමල්ලි රත් වී එනවිට එයට මාදුරු එකතු කරන්න, මාදුරු රත්වන විට එයට සුදුරු එකතු කර සියල්ල රන්වන් පැහැය වනතෙක් හොඳින් බැදගන්න. අනතුරුව කබලෙන් ඉවත් කර නිවෙන්න අරින්න. අවසාන වශයෙන් හාල් සහ පොල් වෙන වෙනම රන්වන් පැහැ වනතුරු කබලේ බැදගන්න. දැන් මේ සියල්ල බ්ලෙන්ඩරයට හෝ ග්රයින්ඩරයට දමා හොඳින් පවුඩර් කරගන්න. හොඳින් සෝදා වියලා ගත් වීදුරු බෝතලයක ගබඩා කර ගන්න.

Where Love Meets Luxury – Discover the perfect setting for your dream wedding banquet.𝑽𝙞𝒔𝙞𝒕 𝒖𝙨 𝙖𝒏𝙙 𝙢𝒂𝙠𝒆 𝒚𝙤𝒖𝙧 𝙙𝒓𝙚𝒂𝙢 𝙬𝒆𝙙𝒅𝙞...
09/11/2024

Where Love Meets Luxury – Discover the perfect setting for your dream wedding banquet.
𝑽𝙞𝒔𝙞𝒕 𝒖𝙨 𝙖𝒏𝙙 𝙢𝒂𝙠𝒆 𝒚𝙤𝒖𝙧 𝙙𝒓𝙚𝒂𝙢 𝙬𝒆𝙙𝒅𝙞𝒏𝙜
🔥𝐓𝐚𝐥𝐤 𝐭𝐨 𝐮𝐬, 𝐓𝐨𝐝𝐚𝐲 𝟎𝟕𝟕 𝟐𝟐𝟒 𝟑𝟎𝟓𝟏
𝐓𝐡𝐞 𝐆𝐫𝐚𝐧𝐝 𝐎𝐫𝐜𝐡𝐚𝐫𝐝
𝐁𝐚𝐭𝐮𝐰𝐚𝐭𝐭𝐚, 𝐇𝐚𝐥𝐚𝐦𝐚𝐝𝐚

Elegant beginnings start here. Unforgettable celebrations await with our tailored banquet packages starting at just Rs. ...
31/10/2024

Elegant beginnings start here. Unforgettable celebrations await with our tailored banquet packages starting at just Rs. 1,650!

𝑽𝙞𝒔𝙞𝒕 𝒖𝙨 𝙖𝒏𝙙 𝙢𝒂𝙠𝒆 𝒚𝙤𝒖𝙧 𝙙𝒓𝙚𝒂𝙢 𝙬𝒆𝙙𝒅𝙞𝒏𝙜
🔥𝐓𝐚𝐥𝐤 𝐭𝐨 𝐮𝐬, 𝐓𝐨𝐝𝐚𝐲 𝟎𝟕𝟕 𝟐𝟐𝟒 𝟑𝟎𝟓𝟏
𝐓𝐡𝐞 𝐆𝐫𝐚𝐧𝐝 𝐎𝐫𝐜𝐡𝐚𝐫𝐝
𝐁𝐚𝐭𝐮𝐰𝐚𝐭𝐭𝐚, 𝐇𝐚𝐥𝐚𝐦𝐚𝐝𝐚

At The Grand Orchard, we bring your wedding vision to life with unmatched hospitality and elegance. From the moment you ...
30/10/2024

At The Grand Orchard, we bring your wedding vision to life with unmatched hospitality and elegance. From the moment you say 'I do' to the final toast, we’re here to make every moment unforgettable.
All wedding packages are 100% customizable according to your specific requirements and offer the following complimentary services according to the package you choose.
💝Kandyan Dance Troupe (05 Members)
💝DJ Music
💝Ashtaka
💝Poruwa
💝Settee Back
💝Three types of bites
💝Table décor
💝Head table décor
💝Cake buckets
💝Oil lamp
💝Pan Kendiya
💝Shashrika Table
💝Table for cake structure
💝Welcome Tea table
💝Entrance décor
💝Garden for photography
💝Dressing room (Changing room)
🎀𝐈𝐧𝐜𝐥𝐮𝐬𝐢𝐨𝐧𝐬 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐁𝐮𝐟𝐟𝐞𝐭🎀
🎂Welcome Drink
🎂Three varieties of rice
🎂Noodles (Prepared to your choice)
🎂Chicken / Fish (Prepared to your choice)
🎂Five vegetable options
🎂Three varieties of salads
🎂Three varieties of condiments
🎂Four varieties of dessert
🎂Iced coffee
💎Air-conditioned banquet hall
𝑽𝙞𝒔𝙞𝒕 𝒖𝙨 𝙖𝒏𝙙 𝙢𝒂𝙠𝒆 𝒚𝙤𝒖𝙧 𝙙𝒓𝙚𝒂𝙢 𝙬𝒆𝙙𝒅𝙞𝒏𝙜 𝙖 𝙧𝒆𝙖𝒍𝙞𝒕𝙮
🔥𝐓𝐚𝐥𝐤 𝐭𝐨 𝐮𝐬, 𝐓𝐨𝐝𝐚𝐲 𝟎𝟕𝟕 𝟐𝟐𝟒 𝟑𝟎𝟓𝟏
𝐓𝐡𝐞 𝐆𝐫𝐚𝐧𝐝 𝐎𝐫𝐜𝐡𝐚𝐫𝐝
𝐁𝐚𝐭𝐮𝐰𝐚𝐭𝐭𝐚, 𝐇𝐚𝐥𝐚𝐦𝐚𝐝𝐚
*𝘊𝑜𝘯𝑑𝘪𝑡𝘪𝑜𝘯𝑠 𝑎𝘱𝑝𝘭𝑦

Make Your Dream Wedding a Reality – Banquet Packages starting at just Rs. 1,650!𝑽𝙞𝒔𝙞𝒕 𝒖𝙨 𝙖𝒏𝙙 𝙢𝒂𝙠𝒆 𝒚𝙤𝒖𝙧 𝙙𝒓𝙚𝒂𝙢 𝙬𝒆𝙙𝒅𝙞𝒏𝙜 𝙖 𝙧...
29/10/2024

Make Your Dream Wedding a Reality – Banquet Packages starting at just Rs. 1,650!

𝑽𝙞𝒔𝙞𝒕 𝒖𝙨 𝙖𝒏𝙙 𝙢𝒂𝙠𝒆 𝒚𝙤𝒖𝙧 𝙙𝒓𝙚𝒂𝙢 𝙬𝒆𝙙𝒅𝙞𝒏𝙜 𝙖 𝙧𝒆𝙖𝒍𝙞𝒕𝙮
🔥𝐓𝐚𝐥𝐤 𝐭𝐨 𝐮𝐬, 𝐓𝐨𝐝𝐚𝐲 𝟎𝟕𝟕 𝟐𝟐𝟒 𝟑𝟎𝟓𝟏
𝐓𝐡𝐞 𝐆𝐫𝐚𝐧𝐝 𝐎𝐫𝐜𝐡𝐚𝐫𝐝
𝐁𝐚𝐭𝐮𝐰𝐚𝐭𝐭𝐚, 𝐇𝐚𝐥𝐚𝐦𝐚𝐝𝐚

සොඳුරු යුගදිවියකට අතිනත ගන්නා ඔබට අති උත්කර්ෂවත් මංගල දිනයක් දායාද කරදීමට සැමවිටම ඇපකැප වී සිටින The Grand Orchard අපි ඒ...
28/10/2024

සොඳුරු යුගදිවියකට අතිනත ගන්නා ඔබට අති උත්කර්ෂවත් මංගල දිනයක් දායාද කරදීමට සැමවිටම ඇපකැප වී සිටින The Grand Orchard අපි ඒ වෙනුවෙන්ම සුවිශේෂී මංගල උත්සව පැකේජයන් රැසක් රුපියල් 1,650/- ක් වැනි ඔබට දැරිය හැකි මිලක සිට ඉහළට දැන් ලබා දීමට සුදානම්. අදම අමතන්න 077 224 3051. ඔබට පහසු ආකාරයෙන් තෝරා ගැනීමට හැකි විවිධ මිලගණන් යටතේ ඇති පැකේජයන් මගින් පහත සඳහන් සේවා අතරින් ලබා ගත හැක.
💝උඩරට නැටුම් කණ්ඩායම (සාමාජිකයන් 05)
💝DJ සංගීතය
💝අශ්ඨක
💝පෝරුව
💝සෙටීබැක්
💝බයිට්ස් වර්ග තුනක්
💝මේස අලංකරණය
💝ප්‍රධාන අමුත්තන්ගේ මේසය
💝කේක් බකට්ස්
💝පොල්තෙල් පහන
💝පැන් කෙණ්ඩිය
💝කිරිකළ
💝ශශ්‍රික මේසය
💝කේක් ස්ට්‍රක්චර් සඳහා මේසය
💝තේ මේසය සඳහා තේ
💝පිවිසුම් දොරටු අලංකරණය
💝ජායාරුපකරණය සඳහා උද්‍යානය
💝ඇඳුම් මාරු කිරීම සඳහා කාමරය
🎀බුෆේ එක සඳහා🎀
🎂වෙල්කම් ඩ්‍රින්ක්
🎂බත් වර්ග තුනක්
🎂නූඩ්ල්ස් (ඕනෑම ආකාරයට සැකසු)
🎂චිකන් , ෆිෂ් (ඕනෑම ආකාරයට සැකසු)
🎂එළවලු ව්‍යංජන පහක්
🎂සැලඩ් වර්ග තුනක්
🎂අතුරු රස ආහාර වර්ග තුනක්
🎂අතුරුපස වර්ග හතරක්
🎂අයිස් කෝපි
💎වායුසමීකරණය කරන ලද උත්සව ශාලාව
එන්න අපවෙත, ඔබගේ සුන්දර මංගල සිහිනය සිතුවාටත් වඩා හොඳින් සැබෑ කරගන්න.
🔥අදම අප හමුවන්න, කතාකරන්න 𝟎𝟕𝟕 𝟐𝟐𝟒 𝟑𝟎𝟓𝟏🔥
𝐓𝐡𝐞 𝐆𝐫𝐚𝐧𝐝 𝐎𝐫𝐜𝐡𝐚𝐫𝐝
බටුවත්ත, හැලමඩ
කොන්දේසි සහිතයි*

Congratulations to Suranga and Shirani on your beautiful journey together! May your life be filled with endless love, la...
28/10/2024

Congratulations to Suranga and Shirani on your beautiful journey together! May your life be filled with endless love, laughter, and joy. We're honored to have been part of your special day at The Grand Orchard. Cheers to a lifetime of happiness!
𝑽𝙞𝒔𝙞𝒕 𝒖𝙨 𝙖𝒏𝙙 𝙢𝒂𝙠𝒆 𝒚𝙤𝒖𝙧 𝙙𝒓𝙚𝒂𝙢 𝙬𝒆𝙙𝒅𝙞𝒏𝙜 𝙖 𝙧𝒆𝙖𝒍𝙞𝒕𝙮
🔥𝐓𝐚𝐥𝐤 𝐭𝐨 𝐮𝐬, 𝐓𝐨𝐝𝐚𝐲 𝟎𝟕𝟕 𝟐𝟐𝟒 𝟑𝟎𝟓𝟏
𝐓𝐡𝐞 𝐆𝐫𝐚𝐧𝐝 𝐎𝐫𝐜𝐡𝐚𝐫𝐝
𝐁𝐚𝐭𝐮𝐰𝐚𝐭𝐭𝐚, 𝐇𝐚𝐥𝐚𝐦𝐚𝐝𝐚

The perfect backdrop for the perfect love story!𝑽𝙞𝒔𝙞𝒕 𝒖𝙨 𝙖𝒏𝙙 𝙢𝒂𝙠𝒆 𝒚𝙤𝒖𝙧 𝙙𝒓𝙚𝒂𝙢 𝙬𝒆𝙙𝒅𝙞𝒏𝙜 𝙖 𝙧𝒆𝙖𝒍𝙞𝒕𝙮🔥𝐓𝐚𝐥𝐤 𝐭𝐨 𝐮𝐬, 𝐓𝐨𝐝𝐚𝐲 𝟎𝟕𝟕 𝟐𝟐𝟒...
19/10/2024

The perfect backdrop for the perfect love story!

𝑽𝙞𝒔𝙞𝒕 𝒖𝙨 𝙖𝒏𝙙 𝙢𝒂𝙠𝒆 𝒚𝙤𝒖𝙧 𝙙𝒓𝙚𝒂𝙢 𝙬𝒆𝙙𝒅𝙞𝒏𝙜 𝙖 𝙧𝒆𝙖𝒍𝙞𝒕𝙮
🔥𝐓𝐚𝐥𝐤 𝐭𝐨 𝐮𝐬, 𝐓𝐨𝐝𝐚𝐲 𝟎𝟕𝟕 𝟐𝟐𝟒 𝟑𝟎𝟓𝟏
𝐓𝐡𝐞 𝐆𝐫𝐚𝐧𝐝 𝐎𝐫𝐜𝐡𝐚𝐫𝐝
𝐁𝐚𝐭𝐮𝐰𝐚𝐭𝐭𝐚, 𝐇𝐚𝐥𝐚𝐦𝐚𝐝𝐚

Address

Helamadaa, Batuwatta
Kegalle
71046

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94772243051

Alerts

Be the first to know and let us send you an email when The Grand Orchard posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Wedding Venues in Kegalle

Show All