DJ KaviNda HesaNka

DJ KaviNda HesaNka Sri Lankan Number One & Only DJ Artist....

24/02/2017

ගැම්ම

08/12/2016

ගැම්ම's cover photo

17/09/2016

කතාවක් දාන්න හිතුනා කාලෙකින් මුකුත් දැම්මෙත් නැති හින්දා...😆😆😆

මේකයි සීන් එක
කලින් අහල තියෙනවත් ඇති...

ඔන්න ගෙදරක නිවාඩු දවසෙ නෝනත් පොලේ ගිහිං හින්දා මහත්තයටත් පට්ට කම්මැලී ලු
කරන්න වැඩකුත් නැති හින්දා පරණ කබඩ් එකක් පේන්ට් කරන්න ගත්තලු ඉතුරු වෙලා තිබ්බ පේන්ට් වගේකින්.

පේන්ට් කරලා ඉවර වෙද්දි ටින් එකේ තව පේන්ට් ටිකක් ඉතුරුයිලු. පොර ඉතිං ඕක වීසි කොරන්න අපරාදේ හින්දා අහුවෙන අහුවෙන තැන්වල ඉතුරු ටික උල උල යද්දි තවත් ගාන්නම තැනක් නැතුව බැලුවලු. එතකොට අහම්බෙන් වගේ දැක්කලු ගෙදර කොමොඩ් එකේ උඩ පුක තියන ප්ලාස්ටික් පියන කිලිටි වෙලා පාට පිච්චිලා. පොර ඉතිං අන්තිම ටික ඕකෙ හොඳට ගෑවලු.

ඉන්පස්සේ ඉතිං හෙමින්සැරේ වොෂ් එකක් හෙම දාලා ඇලට් එකක් දාලා ඉන්න වෙලාවේ පොලේ ගියපු නෝනා මොකද්ද ජරාවක් මගදී කාලා ඒක හිතුවට කලින් යන්න කලබල කරන්න පටන් අරං දඩබඩ ගාලා ගෙදර ආවලු. ආපු ගමන් ගෑණි ටොයිලට් එකට ගිහිං වැඩේ කරලා නැගිටින්න බලද්දි මෙන්න බොලේ නැගිටින්න බෑලු. පේන්ට් ටික ම්ල්ටිබොන්ඩ් වගේ නියම ගානට වේලීගෙන එනගමන් තිබිලා තියෙන්නේ. දැන් මේ මනුස්සයාගේ පුක ඇලිලා හොඳ ගානට.

නැගිටින්න හදලා හදලා බැරිම තැන ගෑණි කෑගහන්න ගත්තලු. නිදාගෙන හිටපු මිනිහත් ඒ සද්දෙට කලබල වෙලා දුවගෙන ඇවිත් බැලින්නං ටොයිලට් එකේ දොරත් වහලා. "මේ මගුලේ මගේ පස්ස පැත්ත ඇලිලා. තමුසෙ මේකෙ මොනවද උළල තියෙන්නේ" "අයියෝ ඔහේ ඕකෙ වාඩි උනාද ? අපරාදේ මම පේන්ට් ගාලා තිබ්බෙ" "මම කොහොමද ගොන් වාහේ තමුසෙ මේකෙ පේන්ට් ගාල කියල දන්නෙ? ඇවිල්ලා මාව ගලවගන්නවා"

වැඩේ ඩේන්ජර්ස් වේගෙන එන බව දැනුන හින්දා පොර කොහොමහරි දොරටත් පයින් කෙලලා ඇතුලට ඇවිත් බැලුවලු මේ ගෑනිව නැගිට්ටවන්න. මොන! අලිච්ච ඇලිල්ලට එන්නෙම නෑලු.

පස්සේ බැරිම තැන පොර ගෑනිගේ ඉස්සරහින් හිටගෙන, කකුල් දෙක කොමොඩ් එකේ දෙපැත්තට තියලා, ගෑනිගේ අත් දෙකෙන් ෆුල් ඩම් එක දාලා ඇද්දලු. ඇද්ද ඇදිල්ලට ගෑණි නැගිට්ටවෙලා මිනිහත් එක්කම විසික් වෙලා ආවලු.

"යාන්තං හරි වගේ නෙ?" "කොහෙද ඕයි හරි? මේ හත්ඉලව්ව තාම මගෙ පුකේ"!!!
මලා. බැලින්නං කොමොඩ් එකේ රවුම ගෑනිගේ පුකේලු. තවත් ඕක අදින්න ගියොත් හමත් එක්ක ගැලවිලා එනවා. ඒකනිසා ඉක්මනට දොස්තර කෙනෙක් ළඟට යන්න හිතාගෙන දෙන්න ගියාලු.

ගෑනිත් ඉතිං ගෙදර තිබ්බ තඩිම සායත් ඇඳන් දොස්තර ගාවට ගිහිං, ඔන්න ඉතිං රූම් එක ඇතුලට ගියාලු. දොස්තරට වැඩේ කිව්වම, අමුතු සීන් එකක් හින්දා පොර කිව්වලු මුනින් අතට ගෑණිට ඇඳේ හාන්සි වෙන්න කියල. ඊටපස්සේ ශේප් එකේ සාය ඉස්සුවලු.

දැන් ඉතිං දොස්තරය කට කොනකින් කින්ඩි හිනාවකුත් දාගෙන ගෑනිගේ පුක දිහා අර පැත්තෙන් බලනවලු, මේ පැත්තෙන් බලනවලු. උඩින් බලනවලු. යටින් බලනවලු.

ගෑනිටත් බලං ඉන්න බැරිම තැන මලම පැනල අහනවලු "මොනවද ඔහේ ඔච්චර ඕකෙ බලන්නේ ඈ? ඇයි ඔහේ මීට කලින් ඕවා දැකල නැද්ද? ගෑණියෙක්ගේ පුකක් මීට කලින් දැකල නැද්ද?!

දොස්තරත් කින්ඩි හිනාව දාගෙනම කියනවලු, "අපෝ නෑ පුකවල් මීට කලින් දැකල තියෙනව ඕන තරං....හැබැයි අද තමයි මුලින්ම ෆ්‍රේම් කරපු එකක් දැක්කේ" ....!!!

17/09/2016

බැන්දා කොහොමහරි මතකද වලි කාලා
පලවවෙනි දවසේ දෙන්නම හිටියේ නාලා
මමනම් හිතුවෙ සද්දෙත් එයි පොහ් ගාලා
ලිදකට මොටද තුන්කාලේ බට දාලා

මේවා තැන තැප ගිහින් කියනව එහෙම නෙමේ........😆😆😆😆

17/09/2016

17/09/2016

නංගිල ටික විනාඩි දෙකක් අරන් කියවන්න........

කෙල්ලො එකටම අවුරුදු දාසයෙන් දාහතෙන් යාලුවෙනව කොල්ලෙක් එක්ක,ඒ යාලුවෙනෙ ආදරේක උවමනාවට නෙමෙ,රැල්ලට,තමන්ටත් කොල්ලෙක් ඉන්නව කියල ලෝකෙට පෙන්නන්න,ඒ යාලුවෙන්නෙත් තමන්ට වඩා අවුරුදු ගානක් වැඩිමල් කොල්ලෙක් එක්ක,එක්කො හමේ පාටට,නැත්තන් ඌ එන බයික් එකට,නැත්තන් සල්ලි වලට,
ඒ කාලෙ ඒ බොලද හිත් වලට තේරෙන්නෙ මේ තමා ජීවිතේ මගෙ, අම්ම තාත්ත නෙමේ මගෙ ලෝකෙ වීරය මේ කොල්ල කියල,ඉතින් ඌ ගහන ගහන පදේට කෙල්ලත් නටනව,දවසක් එනව ඌම ඒ කෙල්ලව ඇදක් උඩ තියල යටිබඩ අතගාල කෙල්ලව ගෑනියෙක් කරන,එතනින් එහා මාසයක් මාස දෙකක් තියෙයි සම්බන්දෙ,හුගක් වෙලාවට,(මෙහෙමෙ නොවෙන වෙලාවලුත් තියෙනව).

ඊට පස්සෙ අර කොල්ල මගඅරින්න මග අරින්න ඌ පස්සෙ වැදවැටිල යනව.ඌට අදාල නෑ, ටික කාලෙකින් කෙල්ලට ආදරේ කියන දේ එපා වෙනව,
අන්න ඊට පස්සෙ කිසි එකෙක් එක්ක යාලුනොවී ඉන්නව හැමෝම ආදරේ ඉල්ලදි,ආදරේ කරන්න බයේ ඉන්නව, ඔහොම ඉදල දවසක කොල්ලෙක් එක්ක යලුවෙනව,ඌට ආයෙ ආදරේ කරනව,ඉතින් අවන්කකමට කෙල්ල උන හැමදේම ඒ කොල්ලට කියනව,ඔන්න ඔතනින් තමා ඊලග කතාව ඉවරවෙන්නෙ,
කිසි එකෙක් කැමති නෑ එකෙක් හාපු කුබුරක වපුරන්න,ඒක පිරිමින්ගෙ සොබාවය,ඌත් අර ආදරේ කියන දේ හිතින් අයින් කරනව,සැප ගන්න කෙල්ලව තියාගන්නව,කාලෙත් එක්ක එක්ම කෑමජාතිය කාල ඌටත් එපා වෙනව ඌත් දාල යනව,

එතනින් එහාට ඒ කෙල්ලගෙ කතාව ඉවරයි,එක්කො වටේ යනව නැත්තන් සදා තනිකඩයි,ඔය අතර ඉන්නව බන් රත්තරන් මිනිස්සු අවන්කව උන වැරදි වලට සමාවදීල කෙල්ලට ආදරේ කරන්න හිතන.
අන්න ඒ රත්තරන් මනුස්සයව නැතිකරගන්නව කෙල්ල,මොකද කාලකන්නි දෙන්නෙක් නිසා ආයෙ දෙවියෙක්වවත් විස්වාස නොකරන්න හිතෙන නිසා,
හිතපන් නංගියො දෙයක් කරන්න කලින්,

වටිනා දේවල් නැතිකරගන්න කලින්,චරිතෙ මඩගාගන්න කලින්,කාලෙ එනකන් ඉදින් අපිට වගේ නෙමේ,උබල කෙල්ලො එක තැනක් වැරදුනොත් ජීවිතේට හදන්න බෑ

බ්ලවුස් එක ඇතුලෙන් තියෙන පපුව බලන්න සෙවල හලන අසහනකාරයො දාහක් මැද,දවසක් කෙනෙක් එයි
පපුවට යටින් තියෙන හදවත බලන,
අන්න ඌ ජීවිතේට එනකන් ඉදපන් ඌ උබව කුමාරිකාවක් නෙමේ,රැජිනක් කරයි
ආදරෙයි 💙

03/09/2016

මේක මෑත කාලයේ උන කථාවක්..

මිත්‍රවරුනි...
උඹලට පේනවා ඇති දැං කාලෙ ඉන්න පොඩි උං.. අපේ පොඩි කාලෙ වගේ නෙවෙයි.. මේ කාලෙ එකාලා පට්ටම මැරෑටියි. බාසාව එහෙම මහ මිනිස්සුන්ගෙ වගේ...
ඔන්න මේ ටයිප් එකේ පොඩි එකෙක් ඉන්නවලු විහග කියලා..
මූ පුනුරුප්පත්තියක් කියවනවද මන්දා.. .බහ තේරෙන කාලෙ ඉදං ම කියන්නෙම සුද්ද සිංහල ලු..
අම්මට තාත්තට උනත් වෙනසක් නෑ..
අම්මේ.. තාත්තේ කියනවා වෙනුවට "හු" යන්නෙන් ඇරඹෙන සුමිහිරි වචන තමා කියන්නෙ...
මේකා ගේ ලග ඉන්නකොට පාරෙ යන මිනිස්සු පවා යන්නේ මූන වහං ලු.. ඉතිං හිතා ගන්නකො තරම..
අම්මයි තාත්තයි කල්පනා කලා මේක නං හොද වැඩක් නෙවෙයි.. පොඩි එකාව මොන්ටිසෝරි දෙකකින්ම හරවලා එව්වා...
ටීචර්ලා වත් දන්නෙ නැති වචන කියනවා කියලා..
ගෙවල් ලග ඉන්නවා පැන්සොන් ගිය ඉස්කෝලෙ මහත්තයෙක්.. දවසක් මේ අම්මයි තාත්තයි බොහෝම දුකෙන් ගියා මේ මහත්තයාව හම්බෙන්න.. ගිහිං කාරණය කිව්වා..
ඉස්කෝලෙ මහත්තයා ලග තිබුනා බොහෝම සරළ විසදුමක්..
මොකක්ද ....
හැමදාම හවසට පොඩි එකාට ක්ලාස් එකක් කරනවා..
උගන්වනවා හරියට කථා කරන විදිහ.. කථා කරන බාසාවෙන් බැරි නං ලියන බාසාවෙං හරි....

ඔන්න සති කීපයක් ගෙවිලා ගියා...
අම්මලා තාත්තලා හිතපු නැති විදිහට විහග හොද වෙන්න ගත්තා.. මූට දැං කථා කරන බාසාව අමතකම වෙලා..
කථා කරන්නෙත් ලියන බාසාවෙන්..
පියානනි.. මව්නි.. මා හට සෙල්ලම් බඩුවක් අවශ්‍යයි.. මා හට වැසිකිලියට යාමට අවශ්‍යයි...
අනේ අර අසරණ දෙමාපියන්ගෙ කන් වලට සිසිල් සුලං ධාරාවක් හැමුවා වගේ ලු.. මේ වචන ඇහෙද්දි..
මෙච්චර කල් පොඩි එකා නිසා නෑදෑයො යාලුවො අමතක කරලා දාලා හිටිය මේ දෙන්නා.. ඔන්න එක් සුවබර ඉරිදා දවසක උදෑසනින්ම යනවා නෑදෑ ගෙදරක..
බයික් එකේ තමා යන්නෙ. .. . තාත්තා පදිනවා... පුතා මැද අම්මා බයිසිකලේ පිටිපස්සෙ...
අපේ රටේ පාරවල් පද්දතියෙ හොද කම නිසා බිත්තර පෙට්ටි 10ක් උනත් ඕනෙම පාරක බයික් එකේ ගෙනියන්න පුලුවන් නෙව...
තාත්තාත් පාගලා යනවා... පුතා වටපිට බල බල යනවා.. අම්මත් ඔහේ යනවා..
මග දිගට පුතාට බලන්න දේවල් ගොඩායි..
"පියානෙනි තෙල පෙනෙන රථය දුටුවාද ?" "මව්නි අද දිනය ඉතාම සුන්දර දිනයක් නොවේද..."
"පියානෙනි අප යන වේගය ඉතා මනහරය.. "
"මව්නි අපගේ ගමන අවසන් වීමට තව බොහෝ වේලා ගත වේද.."
අම්මයි තාත්තයි තරගෙට උත්තර දෙනවා..
මොනවා උනත් කොල්ලා හොදට කථා කරනවා නෙ..
ටික වෙලාවක් ගියා...
විහග පුතා තාත්තාට කථා කලා...
"පියානෙනි... "
"ඔව් පුතේ..."
"මගේ මව් බිම... "
"ඔව් පුතේ මේ මගෙ පුතාගෙ මව්බිම තමා.. "

ආයෙ ටිකකින් ආයෙ පොඩි එකා කථා කරනවා..
"පියානෙනි.."
"මගේ මව් බිම... "
තාත්තා.. "ඔව් පුතේ මේ පුතාගෙ මව්බිම තමා.. පුතාගෙ විතරක් නෙවෙයි.. අපි හැමෝගෙම සුන්දර මව්බිම..."

ආයේ ටික වෙලාවක් යනවා....

විහග පුතා... "පියානෙනි අපේ මව් බිම.... "
මේ පාර තාත්තට ටිකක් මල පනිනවා.. ඇයි යකෝ.. මූ එකම දේ අහනවා නෙ..
"මං සැරයක් කිව්වනෙ.. මේ අපේ මව් බිම තමා පුතේ.. ආයෙ අහන්න එපා ඕක.."

ඔන්න ඉතිං පොඩි එකාගෙ දැහැන බිදුනා....
"හු* පුතෝ... තොගෙ ගෑනි බිමට වැටුනා.. ඕක නවත්තපිය... "

24/08/2016

මේක අපි හැමෝගෙම කතාවක් නේද?
කතාව මගේ නෙමෙයි.
කියවලම බලන්න...

මොන මගුලක්ද
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..
ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා
ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.
මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..
මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..
අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..
මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..
හවස් වෙනවද පුතේ එනකොට ?
ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ
එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා..
කීක් කීක් කීක් කීක්
patio,api ada lunch eka florance cafe 1n ganimu..welawata
anna.nathnam mm yanawa..ummmmmmma.
හරිනෙ ඉතිං.අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න.නැහෙම උනොත් සල්ලි මදි වෙනවනෙ..
අම්මේ අද පංතියට සල්ලි ඕන.. තුන්වෙනි සතියනෙ.කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ
සල්ලි නෑ පුතේ..හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.එහෙනම් ඒකවත් ගෙනියන්න.මොනව කරන්නද ?
හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. හෙයා ක්රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා.. කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ..මම කණ්නාඩියෙන් පේන මගේ ප්රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම..
අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..මම එරෙව්ව..ඒත් මූ විරිත්තන්ම ඉන්නව..
මොකක් ? මම දිව ඇද්දා.ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..
මොකද උඹ මට විරිත්තන්නෙ ?
මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
නෑ.. මට උඹ දැක්කම හිනා ගියා
ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?
උඹ නපුංසකයෙක්
මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න..මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල
උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ
මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි.මට ඕවට වෙලා නෑ.මං එනකම් කෙල්ල බලං ඉන්නව
ඉතිං පලයං..හැබැයි යන්න කලින් මෙකත් අහපං..උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල..තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.කවද හරි තේරෙයි උඹට..ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..ලැජ්ජ නැද්ද මිනිහෝ,ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව. උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි උනා..
තරුණ කාලෙ එහෙම තමයි..ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ
ඔව් වැරදි නෑ..ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු දෙනව.අහස තරන් ආදරෙයි කියනව.මට කියපන් කවදද උඹ් තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මහෙ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ? කවදාවත් උඹ එහෙම කියල නෑ..ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ?
පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?
එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො.ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්,නැත්නම් බේබද්දෙක්..මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්.. උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි.හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනව
කට වහපං..තව වචනයක් හරි එයාට කිව්වොත් ම්ං තෝ මරණව
-ඇයි උඹට දුකයිද ? උඹට මාව මරන්න බෑ.මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක?
මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව ..
පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ? යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ.. දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්..නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..
මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ?
කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..
ඇති..ඇති..දැන් හොඳටම ඇති..නවත්තපං ඕක
මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව..ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..
මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්.පුතා දැන් යන්න,පරක්කුත් වෙලානෙ.මෙන්න බත් එක
අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..මං ෆෝන් එක ඕෆ් කරා..
අම්මෙ මගේ ඔළුව රිදෙනව. අද යන්න බෑ .......
ඔයා හිතන්න ..
SHARE කරන්න ..
මේ කතාව තව කාගේ හරි ජිවිතයක් වෙනස් කරයි............

උපුටා ගැනීමකි....
_කවින්ද හේසංඛ_

22/08/2016

කොන්ඩම් එක
---------------

ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එළියට ආපු එළ කොල්ලෙක් තමයි ශාන්.. බැලූ බැලමට මූ ශෝන් මයිකල් වගේ. ඒ නිසා හැමෝම මූට කතා කලේ ශෝන් කියල.
දවසක් ශෝන් ෆාමසියකට ගිහින් ෆාමසි අයිතිකාරයගෙන් ඉල්ලුවා කොන්ඩම් එකක්.
ඉතින් ෆාමසි අයිතිකාරයා කිව්වා.,
"කොන්ඩම් එන්නේ පැකට් එකක කොන්ඩම් කිහිපයක් වශයෙන්. ඒ කිව්වේ කොන්ඩම් පැකට් තියෙනවා 3ක් තියෙන ඒවා, 6ක් තියෙන ඒවා, 12ක් තියෙන ඒවා. ඉතින් කියේ එකද්ද ඕනේ..?"
"මේකයි සීන් එක අන්කල්.. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා දැන් ගොඩක් කල් වෙනවා.අන්කල්ට කියන්න අන්කල් එයානම් මාර හොට් කෙල්ලෙක්..සුපිරි කියන්නේ ආය සුපිරිම තමා.. ඉතින් අද මට එයාලගේ ගෙදරින් රෑ කෑමකට එන්න කිව්වා.මං හිතන්නේ එයාගේ අම්මලා මට කැමැත්ත දේවි. ඉතින් ඊට පස්සේ මං හිතන් ඉන්නේ එයත් එක්ක රෑ එළියට යන්න. මට දැනෙනවා අද තමා මගේ ජිවිතේ මෙච්චර කාලයක් බලන් හිටිය රෑ උදා වෙන්නේ කියලා..

එයා මාත් එක්ක එක වතාවක් එකට හිටියොත් අනිවා එයාට ආයෙත් ඕන වේවි තවත් කිහිප වතාවක් මාත් එක්ක ඉන්න.ඒ හින්දා මට 12 පැකට් එකක්ම දෙන්න.."
ඉතින් ඊට පස්සේ ෆාමසි අයිතිකාරයා 12 පැකට් එකක් දුන්නා. ඉතින් ශෝන් ඒකත් අරන් ගෙදර ගිහින් ලැස්ති වෙලා යාලු වෙලා ඉන්න ගෑනු ළමයාගේ ගෙදරට ගියා හවස. ඉතින් ගෙදර යද්දී ඉන්නේ ගෑනු ළමයයි, එයාගේ අම්මා විතරයි. තාත්තා තමා ඇවිත් නෑ. දැන් 3 දෙනා සතුටු සාමිච්ච්යේ යෙදිලා ඉද්දි ඇහුනා තාත්තා ඇවිත් දොරට තට්ටු කරන සද්දේ. අම්ම ගිහින් දොර ඇරියා..

"ස්ටැන්ලි.. ඇයි පරක්කු උනේ ඔයා..? ඔයාට අමතක උනාද අද අර දරුවා අද එන විත්තිය..?"

"නෑ ජෙනී.. පොඩි වැඩ ටිකක් තිබුණා. එක ඉවර කරලම ආවා. ඔයා ඒ ළමයාව කෑම මේසෙට එක්කන් යන්න.මං වොෂ් එකක් දාන් කෙලින්ම එතනට එන්නම්.."

ඉතින් දැන් ශෝන්, ශෝන් ේ ගෑනු ළමයා, අම්මා කෑම මේසේ වාඩි වෙලා බලන් හිටියා ගෑනු ළමයගේ තාත්තාත් කෑම මේසෙට එනකම්. තාත්තා ආවට පස්සේ ශෝන්.,
"මං කැමතියි කෑමට කලින් දෙවියන් සිහි කරලා ඉන්න. ඔයාලා මොකද කියන්නේ..?"
අනිත් අයත් ඉතින් ඒකට කැමති වෙලා ඇස් වහගෙන යාච්ඤා කරලා ඉවර වෙලා බලද්දී ශෝන් තාමත් ඇස් වහගෙන යාච්ඤා කරනවා. කට්ටිය බලන් ඉන්නවා ඉන්නවා ශෝන් ඉවර නෑ.

ටික වෙලාවකට පස්සේ ශෝන් ඇස් ඇරියා යාච්ඤාව ඉවර කරලා. ශෝන්ගේ ගෑනු ළමයා ශෝන්ට කිට්ටු වෙලා හිමින් කිව්වා..

"ඔයා මට කවදාවත් කියලා නෑනේ ඔයා ඔච්චර ආගමට ලැදි කෙනෙක් කියලා.."

ඒක අහලා ශෝනුත් සෑහෙන අවුල් මූණෙන් හිමිට ගෑනු ළමයට ලං වෙලා කිව්වා..,

"ඔයත් මට කවදාවත් කියලා නෑ ඔයාගේ තාත්තා ෆාමසියක අයිතිකාරයෙක් කියලා.."

22/08/2016

අමුත්තෙක් Amuththek - .....
(උපුටා ගැනීමකි.)

ජීවිතයේදී අපට නොයෙක් පුද්ගලයන් හමුවෙයි. විටෙක සමහර මිනිසුන් වෑදගත්.....
ජීවිතයේදී අපට නොයෙක් පුද්ගලයන් හමුවෙයි. විටෙක සමහර මිනිසුන් වෑදගත් ලෙසත් , තවත් සමහරෙක් නොවෑදගත් ලෙසත් හෑගේ. නමුත් මා වෑරදි බව අත්දෑකීමෙන් දනිමි. වෑදගත් හමුවන මිනිසා නොව ඔහු ජීවිතයට කරන බලපෑමයි. නෑත්නම් සුලු මොහොතකදී හෝ ඔහු අප දිවි ගමනට දෙන රුකුලයි.
රාත්*රිය පියකරුය. මම එහි සොදුරු බවට ප්*රේම කරන්නෙක්මි. එවන්ම වූ රත්*රියක මා ගෑබ් ගත්තෙමි, උතුම් වූ මවු පදවිය ලෑබුවෙමි. නමුත් අප දෙදෙන ඔහු එනතුරු තවමත් බලා හිදින්නෙමු. සන්තාපයකින් නොව , බලපොරොත්තුවේ දෑස් දල්වගෙන බලා හිදින්නෙමු. මම ඔහුට ඒ සොදුරු රාත්*රියේ පටන් ප්*රේම කරන්නෙමි. මේ මගේ කතාවයි. එය ශෝකාන්ත්යක් වත් , සුකාන්තයක් වත් නොව , තවමත් අවසන් නොවූ කතාවකි. නමුත් එයට සොදුරු අවසානක් ඈති බවට මට සෑක නෑත.
කාර්යාලයේ වෑඩකටයුතු නිමවීමට තව පෑය කිහිපයකි. එය මා දෑන ගත්තේ ඔරලෝසුවෙන් නොව ,පියදාස මාමා ගෙන ආ තේ කෝප්පයෙනි. අද එයද වෙනස් වී ඈති සෑටියකි. ඔහුට සීනි දමන්නට අමතක වී ඈත. මොනවා කරන්නද ? බනින්න යෑයි අසරනයට ?
“කාටද මාව මතක් වෙලා තියෙන්නෙ ? ” දුරකතනය නාදවන්නට විය.
“හෙලෝ, රුවිනි ස්පීකින්ග් ”
“ආ…… ,දුවේ මේ මම, බෝඩිමේ අන්කල් ”
මොහොතකට මම මගේ සිතිවිලි අතර අතර මන් වූයෙමි. පෙරදින හවස තවත් අපූරු අත්දෑකීමක් එකතුවිය. මම මගේ අගිලි වල පිහිටෙන් මගේ නොඉදුල් නන්ගියාට සුරසෑප දුන්නෙමි. ඒ සියල්ල අවසන් වී ,උපන් ඈදුම පිටින්ම සුපුරුදු පරිදි , යහනට වී තවත් වෑඩ මුරයක ආරම්බය නන්ගියා සමග සනිටුවහන් කිරීමට පටන් ගත්තෙමි.
මා පෑහෑපත්ය. කොන්ඩය ඉන පමනට දිග ඈති කෑරලි සහිත එකකි. හීනි දිග ඈස් දුබුරු පෑහෑතිය. ඒ ඈස් මා නොදෑනුවත්වම කතා කරන බව , වරක් අම්මා පවසනු මට දෑනුදු මතකය. පියයුරු හොදින් වෑඩී ඈති අතර ,උඩ බලාගෙන හිනවෙන හන්ස ජෝඩුවක් වෑන්න. එහි අග දුබුරු පෑහෑයට හුරු රෝස පෑහෑතිය. තනකොල වත්ත හොදින් කපා ඈත. නමුත් යෝනිය දිගේ දිවෙන සිහින් ඉරක් පමනක් ඉතිරි කර ඈත. එයින් රෝස පෑහෑ යෝනිතොල් වල හෑඩය හොදින් කෑපී පෙනේ. කොටින්ම කියනවනම් අමුතුම ගතියක් ඈත. විශේශම දේ තොල්ය. උඩි තොලට වඩා යටි තොල මදක් මහතය. තද රතු පෑහෑතිය. එය මට කාමුක පෙනුමක් ගෙන දෙන බවට සෑක නෑත.මාස කිහිපයක් වයසෑති,පියතුමෙකු නෑති සිගිති දියනියක් සමග තනි වූවද මා අදික කාමශාවක් ඈති තෑනෑත්තියකෑයි නොසිතන්න. ඔහු ලගදීම අප සොයා එනු ඈත. මේ විස්තර කීවේ මා ගෑන චිත්ත රූපයක් මවා ගෑනීම ඔබට පහසු කරවීම සදහාය.
ඉතින් ඈස් පියාගෙන , රසවිල ඈගිල්ලෙන් කලත්තන්නට පටන්ගත්තා පමනි. එකවර ඈසුනු ශබ්දයෙන් මා කොතරම් බයට පත් වීද යත් , මා ඉදිරියේ කෙනෙක් සිටිනා බවද ඔහු වෙවුලන ගතින්ද, රාගික හෑගීම් පිරුනු දෙනෙතින්ද මා දෙස බලා සිටින බව අවබෝද වූයේ, ඒ දෙනෙත් මගේ ශරීරයෙන් ඉවත් වූ සුලු මොහොතේය. ඒ අපේ බොඩිමේ අන්කල්ය. වෙනදා ඈන්ටි රෑගෙන එන කිරි තේ කෝප්පය ,අද ඔහු රෑගෙන පෑමින ඈත. එය වෙනසක වෙනසකි. මන්දයත්, මට දොර අගුලු දෑමීමටත් , ඔහුට දොරට තට්ටුකරන්නටත් අමතක වී ඈත.
පනස් හෑවිරිදි ඔහු , විසිතුන් හෑවිරිදි මා නිරුවතින් ස්වයන්වින්දනයේ යෙදෙනු දෑකීමෙන් කෙතරම් කම්පනයකට පත්වන්නට ඈද්ද? ආසාව ඉක්මවා ගිය බය හේතුවෙන් , තාමත් දෑත් වෙවුලනු මා හට නොපෙනුනා නොවේ. එහිම ප්*රතිපලයක් ලෙස කිරි තේ එක බිම පතිත වී, වීදුරු කටු කෑබලි සීසී කඩ විසිවිය. නුරා හෑගුම් දෑනෙන්නට වූදා පටන් ,අද වෙනතෙක් ස්වයන්වින්දනයට සීමා වූ මා එය වෙනස් කරන්නට තීරනය කලෙමි. නමුත් බොහෝ දුරකට නොවේ. මට නොලෑබුනු කිරිතේඑක වෙනුවට , ඔහුට කිරිපොවන්නට ගත් තීරනයකි එය!
ටික වේලාවකින් පියවි සිහියට පෑමිනි අන්කල් සෑනෙන් ,ට්*රේ එකට වීදුරු කටු කෑබලි එකතුකරන්නට ගත්තේ, විටින්විට හොරෙන් මා දෙස බලන්නටද අමතක නොකරමිනි. මා පෙරකී අබිලාශය ඈතිව ,ඈදේ හිදගෙන කකුල් හොදින් පලල් කර, ඔහුට පෙනෙන පරිදි රසවිල කලත්තන්නට වීමි. එයින් නෑගෙන හඩින් කෑලබුනු ඔහු , තම කාර්යය පසෙක ලා වෙවුලන ගතින්ද ආයචනාත්මක දෑසින්ද මා දෙස බලාහිදින්නට විය.
“ඈයි අන්කල් වෙවුලන්නේ ? මට බයවෙලාද ,නෑත්නම් මෙයාට බය වෙලාද ?” මම දෑසින් රසමදිරා වෑගිරෙන නන්ගියා පෙන්වමමින් ඈසුවෙමි.
“දු..දු..දුවේ, මන් ……මේ… හ්ම් !” මිනිහගෙ බය ටික ටික අඩුවෙනවා වගේ! වෙවුලන ගතිය දෑන් බොහොම අඩුයි. ඈයි ? ඒ විතරක්ද , දෑන් මන් දිහා කෙලින්ම බලනවා.
” ඔයා හරිම ලස්සනයි දුව,මගේ තරුන කාලෙදිවත් මම ඔය තරම් ලස්සන කෙනෙක් දෑකලා නෙහෑ.” වරින්වර මගේ ශරීරය පුරා දිවෙන රාගී දෙනෙත් එයට සාක්ශි දරයි.
“බලන්න අන්කල් මගේ කිරි එකට කර වෑඩේ! හරිම නරකයි.”මම හුරතල් හිනවක් සමගින් බොරු තරහකින් කීවෙමි.

…”මම තව එකක් හදන් එන්නම් දුව, මේ කටුටික අයින් කරලා.” මිනිහ ආයෙ වීදුරු කටු අයින් කරන්නයි සූදානම.
“පිස්සුද අන්කල් !! මම බොරුවටනෙ එහෙම කිව්වෙ. ඈන්ටි හෑමදාම මට කිරි අරන් එනවනෙ. අද වෙනසකටත් එක්ක එන්න , අන්කල්ට මන් කිරි පොවන්න. ” මන් එක හන්සයෙක් ඔසවා දිවගින් රස බලමින් කීවෙමි.
අයියෝ මෙන්න මූ ආයෙත් වෙවුලනවා! පරිස්සමට කියලා පොල්ල ඈන්ටි අරන් තියලද මන්දා!!! මේක හරියන්නෑ. මිනිහගෙ අතේ තියෙන ,tray එක උදුරගෙන පෑත්තකින් තියෙන මේසෙකට දාපු මම ,
” මෙහෙ එනවා ඕයි…….!! ” කියා ඔහුව මා ලගට ඈද ගත්තෙමි. ඈදේ උඩුබෑලි අතට සිටිමින් , දෙපා විහිදුවාගෙන ,මා ඔහුට ආරාදනා කලෙමි……………..
එවර එය පිලිගත් ඔහු, තෑනින් තෑන සුදු වූ රෑවුල් කොට පිරුනු මුහුන , මාගේ පියයුරුවලට සමාන්තරව මදක් ඉහලින් තබාගෙන රස බලන්නට සෑරසිනි. මොහොතකට ඔහුගේ මුව අතින් වසා මදක් ඉන්න යෑයි ඈගවූ මා, බලාපොරොත්තුව පමනක් ඉටුවන , ආරක්ශාව සෑලසෙන අනතුරු ඈගවීම කලෙමි.
…” අන්කල්, කිරි බොනවා විතරයි හොදේ ! වෙන කිසිම දෙයක් ගෑනනම් හිතන්නවත් එපා !!! ” මමම ඉඩදී , මෙහෙම කතාකරන එක හොදදෑයි සිතුනු නමුදු මට වෙන විකල්පයක් නොවීය.
” හොදමයි මගෙ සුදු දුව……… මගේ දූට පින් ! ”
මේ කතා අතරතුර, මිනිහගෙ චන්ඩියා නහුතෙට නෑගල , යකඩයක් මෙන් ශක්තිමත්ව, සරම සමග රසවිල අබියස සෑරිසරනු දෙනෙන මට , ඒ සරම ගලවා වීසිකරන්නට නොසිතුනා නොවේ. මා ජීවිතයේ පලමු වතාවට එවන් උනුසුමක් අද විදින්නෙමි. එහෙත් ඒ සරම ලිහා දෑමීමට මට උවමනාවක් නොවීය. මන්ද මා යොවුන් තරුනියකි. මට සෑනසෙන්නට නුදුරේදීම ගෑලපෙන සහකරුවෙකු ලෑබෑනු ඈත. ඒ සුන්දර ලෝකය විනාශකිරීමට මටම නොහෑක. තෑනින් තෑන කෙස් ඉදුනා වුවද අන්කල්ට ප්*රසන්න පෙනුමක් ඈත. ඒ පෙනුම ගෑහෑනියකට හිස තියාගෙන සෑනසියහෑකි , මයිල් පිරුනු උනුසුම් පපුව තවත් වෑඩිකරයි. ඔහු තම කාර්යය ආරම්බකර ඈත. අත් පවා තහනම් කාරනා බව ඔහුට වෑටහෙන්නට ඈත.
එක් පියයුරක මෘදුව්ට හිස තබාගෙන , අනෙක් පියයුර සමග ඈතිවනතෙක් ඔහු සෙල්ලම් කරනු ඈත. පලමුව එහි සෑම තෑනක්ම මෘදුවට සිපගත් ඔහු, තන පුඩුව අවට දිවගින් කිතිකවන්නට විය. ඉවසා සිටිය නොහෑකි තෑන මා කකුල් ඔහුගේ දෙපෑත්තෙන් ගෙන , පතුල් වලින් ඔහුව මට තදකර ගතිමි. ඔහේ !! දෙන්නම් බයත් හිතෙනවා, මල්ලිය සරමයි පෙට්ටියයි දෙකම කඩාගෙන ඈතුලට යයිද මන්දා? එය මට ඉකමන් සුරතාන්තයක් ලබාදෙන්නට නම් හේතුවන බවට සෑක නෑත. කිරි බීමට ප්*රතම අන්කල් කාරයා, තනපුඩු හෙමින් හපා කන්නට විය. ඔන්න දෑන් තොල් දෙකෙන් ඒක අදිනවා. වෑල කරන්නද මන්ද. මොක වුනත් මට හෑන සෑප. ඔන්න කිරිබොනවා, අම්මේ සද්දේ! කිරි නෑතිව මෙහෙම සද්දෙනම් , ඈත්තටම කිරි තියෙනකොට කොහොම සද්දයක් ඈද්ද ?
හ්ම් ! බෑල්මත් නරකම නෑහෑ . හෑබෑයි හරිම කාමුකයි. බයත් හිතෙනවා. බයක් නොහගවා, දිව උලුක් කර ඔහුට තදින් තුරුලු වුනෙමි. ජීවිතයේ මිහිරියාව විදිමින් ඔහුගේ හිස අතගෑවෙමි. ඔන්න දෑන් අනිත් පියයුරට සෑප. තවදුරටත් මට උහුලා සිටිය නොහෑක.
” අම්මේ …….., අනේ අන්කල් මට ඉන්න බෑහෑ !! තව හයියෙන් උරන්න , මගෙ දෙයියො ! ආහ් !! ”
තමාට තමාව පාලනය කරගත නොහෑකි අවස්තාවේ මා ගොතගෑසුවෙමි. එහෙත් මෙය ලොකු වෙනස් කමකි. මගේ සුරතාන්තයට පලමුවරට අන්කිසිවෙක් දායක වන්නේය. හෙමින්, හෙමින් දෙතුන් වරකට අවර්න දියරයක් ,
අන්කල්ගේ සරම තෙමමින් , මගේ ශක්තිය හිදිමින් පිටවන්නට විය. මා අන්කල්ගේ ඔලුව පපුවට තදකරගත්තෙමි. සිදුවූයේ කුමක් දෑයි ඔහුට අවබෝද වන්නට ඈත. එහෙත් තව දුරටත් , අකාරුනිකව ඔහු තම කාර්යයේ නියෑලිනි. මා ඔහු වලක්වන්නට නොගියෙමි. ඊට පසු කෙතරම් වේලාවක් ගතවුනේදෑයි මා නොදනිමි.
“මේ , ඒයි…….! පොඩ්ඩක් මෙහාට ආවනම් ? ” ඈන්ටිගෙන් අන්කල්ට විදනයකි.
ඒක ඉතින් ඈරයුමක් වෙන්නත් බෑරිනෑහෑ , ඈද උඩ සෙල්ලම් වලට !! ඈන්ටි අද මොනව දුන්නත් අන්කල්ට කුක්කු නම් ඕන වෙන එකක් නෑහෑ. හිහී.., මටත් හිතෙන දේවල් ! අන්කල්කාරයා නලල සිබ , වීදුරු කටුද අමතකකර හිටු කියා දුවන්නට සෑරසිනි. අම්මේ!! මේක අමතක වුනනම් මන් මෙහෙ වසලා හමාරයි !!
” අන්කල්!! අන්කල් !! සරම….., සරම මාරු කරගන්න! ”
හදිසියේ වුවද ඔහුටද එය සෑනෙන් අව්බෝද විය. මාගේ ජූස් වලින් නෑහෑවී ඈති එය දකින කවරෙකු වුවද සිතන්නේ, පොඩිබබා ඈගේම චූ කරගෙන කියාය. එහෙත් ඈද උඩ සෙල්ලමක ඈරබුමනම් එය සෑනෙන් ඈන්ටිට මාට්ටු වනු ඈත. ඈස් පුන්චි කර එය පිලිගත් ඔහු එතනින් අන්ටිගෙ රෙද්ද අස්සට අතුරුදහන් විය.
++++++++++++++++++++++++++++++
++++++++++++++++++++ ++++++++++
මේ මතකය තුල මා කෙතරම් වේලාවක් අතරමන්ව සිටියේදෑයි නොදනිමි. කෙසේ හෝ ඊයේ සවසින් පියවි සිහියට පෑමිනි මා , අන්කල් සමග දුරකතන සන්වාදයක නියෑලී සිටින බව අවබෝද කරගතිමි.

…” හා, ඈයි අන්කල් හදිස්සියේම ….? අදත් කිරි ඕන වෙලාද ? හිහී…, දවස ගානෙ දෙන්න බෑහෑ හොදේ. හෙට බලමු!! ” ඔහුගේ ප්*රතිචාරය දෑනගනු කෑමෑත්තෙන් මම කීවෙමි.
“අනේ නෑ දූ, අපි දෙන්න දෑන් පොඩි ගමනක් යනවා. එනකොට රෑ වෙයි. යතුර අර ලොකු මල්පොච්චිය යට තියල යනවා හොදද ? පරිස්සමට ඉන්න. ”
“ම්ම්…, හරි ප්*රශ්නයක් නෑහෑ. අන්කල්ලා පරිස්සමට ගිහිල්ල එන්න. බුදුසරනයි එහෙනම් !! ” යන්නේ හනිමූන් දෑයි අසන්නට සිත්වූ නමුදු , එසෑනින් මා ඒ අදහස අත්හෑරගත්තෙමි.
” මගෙ දූටත් බුදුසරනයි !!” වෙනදා නොතිබෙන කෑලබුනු ස්වරූපයක් ඒ හඩේ ගෑබ්ව තිබුනද , ඒ ගෑන හිතන්නට මේ සුදුසු වේලාව නොවේ. එහෙයින් මම මගේ සුපුරුදු වෑඩ කටයුතු වල යෙදුනෙමි.
ඉතින්……ම්ම්, බෝඩිමේ දොරකඩට යනතෙක් කිසිදු අමුත්තක් නොවීය. පුරුදු බස් එක, පුරුදු ජෑක්කාරයෝ …….., හිහී, ඕව තමයි ඉතින් .
“අනේ….! මෙහෙමත් බූරුවො දෙන්නෙක් !! ” දොරේ රට හුනු වලින් ලොකුවට ලියල ,
” දුවේ, යතුර ඈන්තූරියම් මල් පෝච්චිය යට ” කියල. මට හිනා වෙලා පන යයිද මන්දා . හෑබෑයි එදා එහෙම වුනානම් අද මෙහෙම කතාවකුත් නෑහෑ ඉතින්. මෙහෙම ලියල යනවනම් මට මොකට කතාකරලා කිව්වද මන්ද. හරි ඒක පෑත්තකට දාමුකෝ. මීට වඩා හොදයි , දොරවල් සේරම ඈරලා , තියෙන වටින කියන දේවල් සේරම දේවල් එලියෙන් තිබ්බනම්.. නේද….? ‘ අයියෝ , පව් සල්ලි කිව්වලු.’
හරි, හරි සේරම සුපුරුදු විදියට…, දෙපාරක් නන්ගිය්ත් එක්ක වෑඩ අල්ලන කතාව මම කිව්වනෙ. වෙනසකටත් එක්ක , කට්ට හෙලුවෙන්ම , Laptop එකත් අරන් සාලෙට වෙලා , හොද වෑලක් බෑලුවා. ඒක බල බල …., හිහී ,ඉතින් දන්නෙද ? ඈගිලි වලට ඩියුටි තමයි. කොහොමෙන් කොහොමහරි , රාත්*රී බෝජනයත් වලදල.., බෑල්කනියට වෙලා අහසට පොඩි බෑල්මට් එකක් දෑම්මා. අපෝ!! මෙලෝ රහක් නෑහෑ, අද අමාවක. ඒත් තරුටික මාත් එක්ක හිනාවෙලා මොනමොනවද කියනවා.

… ” අද හද පොලවට බෑහෑල මොකද..? මෙහෙට එන්න. “කියල කියනව කියලයි මට හිතුනෙ. අනේ මන්ද ඕවා. හෑබෑයි ඒක අහපු මට රෝස පාට පෑන්ටියටයි , සේරම එලියට පේන ලා කහ පාට නයිටියටයි , මන් කොච්චර හෑඩද කියලා බලන්න හිතුනා.
කාමරේට ඈතුල් වුනා විතරයි, මෙන්න අන්කල් කාරයා !!!
ඒත් ඈස් දෙකෙන් ආයාචනයක්. අනේ මන්දා ? අද මොනවා ඕන වෙලාද කියලා.

” අන්කල් !!! කෝ ඈන්ටි ..? මොකද මේ , හොරා වගේ කාමරේට ඈවිල්ලා !!! ” ඔහුගෙන් ඉවතට අඩියක් දෙකක් තබා බොරු තරහක් මවා ගනිමින් ඈසුවෙමි.

” ඈන්ටි මග එනව දුව.., බයවෙන්න එපා. මන් දුට කරදර කරන්නෑ!! මට දූගෙ ලස්සන ටිකක් බලන්න දෙන්න!! ” අනේ දෙයියනේ, මගේ තාත්තගෙ වයසෙ ඉන්න අන්කල් , මන් ගාව දනගහලා , ආයාචනා කරනවා. කාටද තවත් නපුරු වෙන්න පුලුවන් ?? මට නම් බෑහෑ!!!
” හරි,හරි, එන්න ඉතින් , හෑබෑයියියි……, නන්ගිට අතවත් තියන්නෑ හොදද ? ” නයිටිය මදක් ඉහලට කර , පෑන්ටිය පෙන්වමින් කීවෙමි.
ඒ අවසරයෙන් මා ඔසවා ගෙන යහන මත තෑබූ ඔහු , දෑත් වලට බරදී දෙකොපුල් සිපගන්නට විය. රෑවුල් කටු අනෙන කොටනම් මට මාර චූන්. නොදෑනෙන ගානට මූන මිනිහගෙ රෑවුලෙ වුලා ගත්තෙ, කකුල් වලින් මිනිහව මට හොදට තද කරගන්න ගමන්.
” අයියෝ පෑනි කුරුල්ලා…! හිහි.., මූනෙ හෑටි….!! ” දෙතොල් ඈත්කර ආදරබර බෑල්මක් මා දෙස හෙලන, ඔහුව කොනිත්තමින් කීවෙමි.

…” මගෙ හන්ස රාජිනී…!!! ” ඔහෙප්පලයන්, ඈන්ටිට මොකෝ වෙන්නෙ…? පව් අසරන අහින්සකාවි!!! ඕවා මන් කියන්න ගිහින් , නිකන් දෙන චූන් එක නෑති කරගන්නෙ මොකටද… නේද…අනේ ?
” ආව් ..,රිදෙනවා… හෙමින් ! ඕව කඩා ගත්තොත් කොහොමද ඔයාට , කිරිදෙන්නෙ..? ” පියයුර මිරිකීමෙන් ඈති වූ සියුම් වේදනාව , මා ලබන සතුට ඉක්මවූ අවස්තාවේ කීවෙමි.
මරු සමාව ඉල්ලන ක්*රමේ !! කම්මුලට පුන්චි හාද්දක්! දෑනෙන සනීපෙ. මෙන්න බොලේ මට අන්ටි ගෑන ඉරිසියා හිතෙන්න පටන් අරන්. අනේ මන්දා ඕවා. නයිටිය ටික ටික ඉස්සෙනෝ !!! කතා කරන්නවත් බෑනෙ. මුගෙ දිව නම් මාරයි .කටේ තියෙන සේරම ලෙවකනව. ඕන් ඒපාර දිව උරනෝ. කෙලවර උනුසුම් කෙමෙන් උනුසුම් වන අගිලි. ගල් දෙක අතගානවා. අතගානවා නෙවෙයි , මිරික මිරික සෑප දෙනවා. උහුලන්න හරි අමාරුයි , මේ තදවෙන යකඩෙ ඕන එකක් වෙච්ච දෙන් කියල ඈතුලට දාගන්නමයි හිත. මගෙ අත්දෙක මටත් හොරා අන්කල්ගෙ පිට හූරනවා. දෑන්නම් අත් උඩට ආව වෑඩිද මන්ද! රසවිලෙත් වදිනවා.
සමරේ…., ඔයා කොහෙදෝ ? ” මලා ඈන්ටියා ඈවිත් . අනේ, කොල්ලට දෙකොන මාරු වුනා .බෑල්කනියට යන්න හදන්නෙ ! අන්කල් විදුලි වේගෙන් කාමරෙන් පිටවුනේ ,

…” මේ එනවා චූටියො …” කියාගෙන. අනේ ඔව්, හොද චූටි. සේරම ලොකුයි. මෙලෝ රහක් නේ. ආ අමතක වුනානෙ ! පුක නම් මාරයි . ලොවෙත් නෑ. මෑදෑයි බාගෙට චූන් කරලා ගියානෙ. මල මගුල. ඈදෙන් බහින්නත් කෑම්මෑලියි. ඒත් ඉතින් පෑන්ටිය මාරු කරන්න එපෑයි. හිත වෙන අහක තියා ගෙන , බොහොම අමාරුවෙන් දෙපයට බරදීල ගිහින් චූ ලෝඩ් එකක් බෑවා. හෑබෑයි හිටගෙන. ඒකත් මරු ආතල් වෑඩක්. ටික වෙලාවකට හරි කොල්ලෙක් වෙන්න බෑරියා. අවුලක්ම නෑ වෑඩේ. හෑබෑයි අන්තිම බින්දු ටික රෝසමලේ. චූවයි, නන්ගියයි , හෝදගෙන පෑන්ටියක් දාගත්තා විතරයි.

…සේරම එකපාරට කලුවර වුනනෙ. මන් අන්දවුනාද ? විදුලි විසන්දියක්ද ?

…” කෙහෙල්මල, මුන්ටත් දෑන්මම මේක යවන්න ඕන වුනානෙ. ” හිහී…, මන් අන්ද වෙලා නෑහෑ. ඈන්ටිගෙන් උත්තරේ ලෑබුනා.
ඕන මගුලක් වෙච්ච දෙන් කියලා, මන් මගේ ඈදේ පෙරලුනා. ඒත් කාමරේ දොරවත් බෑල්කනියට යන දොරවත් අගුල් දාලා නෑ. නපුරක් වෙන්න පුලුවන් වෙනස්කම්. ඒත් මගේ කම්මෑලි හිත මට ඈදෙන් නෑගිටින්න වරම් දුන්නෙම නෑ. කොට්ටයක් අරන් නයිට්ය ඈතුලෙන් දාල , කකුල් දෙකට හිරකරගත්තු මම පුන්චි, මනෝ පාරක් ගහන්න ගත්තා. ඒත් ඊටපස්සේ…., මේ ටික මන් තේරුම් ගත්තෙ සේරම සිද්ද වුනාට පස්සෙ. නමුත් ඒ ගෑන , පුන්චි වත් අහිතක් නෑ මගේ. මොකද එයා එනවමයි , අපේම වෙන්න……..!

ගෙවල් බිදීමේ පලපුරුදුකාර තරුනයෙකු වූ ඔහු, බෑල්කනියට නෑග අඩවන් වූ දොරෙන් , කාමරයට පෑමිනෙන්නට ඈත. නමුත් ඒ තීක්ශන දෙනෙතට ,පලමුව අසු වූයේ මායි. ඔහුට කට්ට කලුවරේ මා පෙනුනද, ඔහුගෙන් ස්පර්ශයක් ලබනතෙක් , කිසිවෙක් එහි සිටින බව මා නොදෑන සිටියෙමි. සුපුරුදු කාර්යය පසෙක ලා , ඔහු වෙනත් යමකට අර අදින්නට විය.
නෑත , ඔහු මා දූශනය කරන්නට තෑත් කලේ නෑත. එක්වරම මා මුව වසා රසවිල අල්ලන්නට තෑත් කලේය. හිහී…., එහෙත් ඔහුට අසුවූයේ කොට්ටයකි. මා බියට පත්නොවූයේ ඒ බෝඩිමේ අන්කල් යෑයි සිතූ බෑවිනි. එහෙත් මට ආ තරහ නම් මෙතෙකෑයි කියා නිමකල නොහෑක. වෑයම අසාර්තක වූ තෑන , පියයුරක් කදුලු විසිවෙන්නට මිරිකූ ඔහු එතනින් පලා යන්නට සෑරසිනි. සොදුරු යුවතියක් වූ මා හට අහිතක් කිරීමට ඔහුට සිත් වී නෑත. ඒත් ඉඩලද සෑනින් මා යමක් කීවෙමි. ඈත්ත්ටම මා දිවිය වෙනස් කලේ ඒ පුන්චි දෙයයි. එහෙත් එයටද මම ප්*රේම කරමි. මේ සිගිති සුරතලිය , මට ලබාදුන්නේ ඒ පුන්චි වෑකියයි.

…” අන්කල් මොකක්ද මේ සෙල්ලම ….!! දෑන් එකපාරක් සේරම අතගාල ගියා .දෑන් මොකාටද එන්න හදන්නෙ …? ”

…අන්කල් සමග මා රමනය කරන්නට ඈතෑයි , ඔහුට සිතෙන්නට ඈත. බලන්න පවසන පුන්චි වදනක් තව කෙනෙක් තේරුම් ගන්නා අයුරු.

22/08/2016

මෙය සත්ය සිදු වීමකි....
18+ ඇය....

මොකෝ කියන්නේ වෙලාව 8.45යි ..බාර් වහනවා..තව බෝතලයක් ගේමුද.පස්සේ චුරු චුරු ගන්ඩ එපා..
ඇති බන් මට නම්..තව බීවොත් අනිවා කබරයා දානවා මම ..
ජොයින්ට් පොඩ්ඩක් තියනවා ඔතන්ඩද..
බෑ බන් ..මම ගන්ජා ගහලම නෑ..
අපෝ ගහපන්...කොල්ලෙක් උනාම ගන්ජා පොඩ්ඩක් ගහන්න ඕනෑ බන්..
බෑ බන්..දැන් බීලා ඕවත් ගැහුවොත් මට පිස්සු හැදෙයි ..
හ්ම්ම් ..මේ අහපන්කෝ ..බඩු පොට් එකක් තියනවා යන්ද..සුපිරි කෑල්ලි ඉන්නෙ .ලොන්ත නෙමේ අලුතින් බැස්ස ඒවා..4000යි.මගෙ යාලුවෙක් කරන්නෙ ගාන අඩු කරලා දෙන්නම්..
අනේ බන් ..බෑ .මම සිරාවටම බඩු සබ්ජෙට් නෑ බන් දිමුතුවා..අනික හැමතැනම ඒඩ්ස් බන්..සල්ලි දීලා ලෙඩ ගන්න බෑ..
බය වෙන්න එපා..මෙතන උන්ට ලෙඩ නෑ බන් .සුපිරියට කරන පොට් එකක්..ජොයිනට් පොඩ්ඩක් ගහලා..කියුපින් කියලා ටැබ්ලට් එකක් තියනවා ඒකත් ගහලා ගියාම බඩුවක් මරලා ආවැකි.
ඇත්තටමද බන් ගන්ජා ගහපුවාම ගොඩක් වෙලා ඔය වැඩේ කරන්න පුලුවන් කියන්නෙ..
නැතුව බන්..මම හැමදාම යන්නෙ එහෙම ..යනගමන් පෙත්තකුත් ගහලා යන්නෙ..පලවෙනි පාර විනාඩි 30ක් සුවර්..දෙවනි පාර පැයකට කිට්ටුයි..කෑල්ල,මැ�� �ෙන්නෙ නැති එක විතරයි ..
පවු බන්..
හාරදාහක් ..දීලා .හුරතල් කරන්නද කියන්නෙ උබ..සල්ලි වලට හරියන්න..සැපගන්න ඕනෑ ..මස්සිනා.
වරෙන්කෝ යන්න..
උබ යමන් දිමුතුවා..මට බෑ බන්.. සිරාකතාව..මම කවදාවත් බඩු ගහලා නෑ..
ලැජ්ජයි යකෝ..හසරැල් ..නැගපන් බයික් එකට..
අනේ බෑ බන්..උබ යමන්..
හරි හරි මාව දාලා වරෙන් ..
.................................................. ...

වරෙන් ඇතුලට යන්න..කෑල්ලි ටික බැලුවාම උබ බෑ කියන එකක් නෑ..

අපෝ බෑ ..උබ වැඩේ කරන් වරෙන් ..
කෑල්ලි ටික බලන්න වරෙන්කෝ
හ්ම්ම් ...යමන්කෝ එහෙනම්..

ඔහු මාව ඇතුල් කාමරයකට එක්කන් ගියේය..කාමරයේ තරුණ යුවතියන් 5ස් දෙනෙක් සිටියාය.ඔවුන් එක සේ සුන්දරයි ..සමහරුන්ට අවුරුදු විස්සක් වත් නැති තරම්ය..

කොහොමද කෑල්ලි ටික..පට්ට නේද..අර කොනේම ඉන්න පොඩි එක ඒක තමා මගෙ චොයිස් එක..තාම ෆුල් fresh බන් ඒකී..පොඩ්ඩක් හිටපන් කෝල් එකක් ..මම එලියට ගිහින් එන්නම්..

අයියේ....
නොසිතූ ලෙස යුවතියක් මා සමීපයට ආවාය..
අනේ ..අයියේ ..පොඩි උදවුවක් කරන්න..
මොකද්ද ..
අනේ අර අයියට කලින් ..ඔයා මාව ගන්න..නැත්නම් එයා මාව ගන්නෙ..මට උණ අයියේ..එයා අරගත්තොත් මාව මැරෙයි .පන නැතිව ඉන්නෙ..එයා ගොඩක් වද දෙනවා...

ආ.ආ.ආ මම කීවේ හසරැල් උබට දැක්කාම ආස හිතෙයි කියලා .ඒත් ඕක මගෙ බන්..වෙන ඕනැ එකක් ගනින්.මම සල්ලි දෙන්නම්..

දිමුතුවා ..මට අනිත් ඒවා interest නෑ බන්..අරක නම් මරු..
හ්ම්ම් ..කමක් නෑ..මම වෙන එකක් උස්සන්නම්...උබ ගනින් ඕක..
.....................................
ඇය කාමරේට ගියපසු මට දෑත් එක්කර වැන්දේය..
මහත්තයෝ අනේ පිංසිද්ද වෙනවා.මහත්තයෝ ගොඩක් මහන්සි වෙන්න නම් බෑ..ඒත් මම මහත්තයට සලකන්නම්..
ඇය බ්ලවුස් එක කරෙන් පන්නමින් කීවාය..
එපා නංගි...ඔයා නිදාගන්න..
අනේ මහත්තයා ..එහෙම හරි නෑනෙ..ඔයාගෙ සල්ලි අපරාදේ.හාරදාහක් නෙ.ඒත් අපිට හම්බවෙන්නෙ කොමිස් එකක් මහත්තයා ..මේ මහත්තයා එක්ක අද ආපු තුන්වෙනියා..දවසකට 5ක් එක්ක හිටියොත් 2000ක් දෙනවා..නැත්තම් එක්කෙනෙක් එක්ක හිටියොත් අටසීයයි මහත්තයා ..
මහත්තයා ...බේත් බීලා චුට්ටක් හිටියාම උන අඩුවෙයි..කලින් අපු මිනිහා මාව මැරුවා මහත්තයා ..ඒකයි උන වැඩි උනේ..තාත්තා වගේ ඒ මිනිහා..ඒත් පුදුම වදයක් දුන්නෙ..මහත්තයා විනාඩි 10නිදාගන්නම්.ඇහැරල�� � ඕනෑ දෙයක් දෙන්නම්.
මොකුත් එපා..නංගි නිදාගන්න ..
ඔලුව රිදෙනවා මහත්තයා ගොඩක් ..
නිදාගන්න මම නින්ද යනකන් ඔලුව අත ගාන්නම්..
මගේ ඇගිලි තුඩු ඇගේ හිසකේ අතර දීවෙමි..ඇගේ ඇස් වලින් කදුලු බිදු වැටිනි..
ඇයි අමාරුයි ද නංගි..
නෑ මහත්තයෝ ..මමත් ලේ මස් වලින් හැදුනු කෙල්ලක් මහත්තයෝ ..කවදාවත් කවුරුවත් ඇවිත් ඔහොම ඔලුව අතගාල නෑ..මාම පොඩි කාලේ ආදරේ කියලා රැවටිලා මිනිහෙකුට මෙහෙම උනේ..එදා ඉදන් එක එක මිනිස්සු මගෙ ඇග උඩ නැග්ගා.මගෙ ඇගේ හැම සිදුරක්ම උන්ගේ කුනු යවාගන්න පාවිච්චි කලා.මහත්තයා ඔලුව අත ගාද්දී මටත් ආදරේ චුට්ටක් දැනුනා...ඒක මට නුහුරුයි.ඒත් මට ගොඩක් වටිනවා..

මගේ පපුව හිරවිය..මම අපුලක් නැතිව ඇය තුරුලුකරන් හිස අත ගෑවෙමි.
මහත්තයෝ ...ගොඩක් පිං...අයේ කවදාවත් මේ වගේ තැනකට එන්න එපා..

එපා මහත්තයා කියන්න .අයියා කියන්න ..මම කවදාවත් ඇවිත් නෑ..යාලුවා බල කරපු හින්දා ආවේ..
මට දැනුනා මහත්තයා .නුහුරුවට අල්ලද්දී.

මේ ජීවිතෙන් යන්න ඔයා නංගි ..
බෑ මහත්තයා ..නංගිට ලියුකේමියාව..එයාගේ බේත් වලට ගොඩක් සල්ලි ඕනෑ..
මම නිරුත්තර විය..
මහත්තයා ....
කියන්න නංගි..
අයේ දවසක මේ පැත්තේ ආවොත් ..අනේ ..මම යද්දී සල්ලි දෙන්නම්.මෙහෙම තුරුල් කරන් ඉදලා යන්න.

(එපා කවදාවත් බඩු පොට් එකකට යන්න..ඒ කාගෙ හරි දුවක් ,සහෝදරියක් ,අම්මෙක්..දවසක එවැනි කනෙක්ට අවංකකම ආදරය කරන්න.ජීවිතය දෙන්න..)

☆උපුටා ගැනීමකි..
-කවින්ද හේසංඛ-

Address

Narammala
Kurunegala Colony
60100

Alerts

Be the first to know and let us send you an email when DJ KaviNda HesaNka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

Nearby event planning services


Other DJs in Kurunegala Colony

Show All

You may also like