Ceylon Dehydrated Foods

Ceylon Dehydrated Foods Flower Ocean | A Flower House is Mainly Anthurium flowers Cultivation for Selling. A Lot of Verities of Anthurium here. The other flowers any one buy in here.
(1)

This Business Owner is Mr. Dilshan Ranaweera. Idea, Concept and Cultivation by him.

ඔබත් හෙල බොජුන් හලක් පවත්වාගෙන යන කෙනෙක්ද.... ඔබට අවශ්‍ය උසස් තත්වයේ ගුනාත්මක බාවයෙන් යුතු අවම මිල ගණන් යටතේ පහත සඳහන් T...
21/05/2023

ඔබත් හෙල බොජුන් හලක් පවත්වාගෙන යන කෙනෙක්ද....
ඔබට අවශ්‍ය උසස් තත්වයේ ගුනාත්මක බාවයෙන් යුතු අවම මිල ගණන් යටතේ පහත සඳහන් Tea bag සඳහා අමතන්න
071-9574434

නිල් කටරොළු
පොකුරු වදමල්
රනවරා මල්
තෙබු
සේර
මුරුංගා
නීරමුල්ලිය
වැල්පෙනෙල
කරපිංචා

කරවිල කැකිරි ගස් ලබු අන්නාසිCall +94 71 957 4434
10/02/2023

කරවිල
කැකිරි
ගස් ලබු
අන්නාසි
Call +94 71 957 4434

දාස්පෙති මල් 4Kgපොකුරු වදමල් 4KgCall 071 957 4434
13/12/2022

දාස්පෙති මල් 4Kg
පොකුරු වදමල් 4Kg
Call 071 957 4434

පොකුරු වදමල් තේ පානය Hibiscus tea මෙය ළදරැවන්ගේ රත ගායට,අක්ෂි රෝග,,සෙමිරෝග ආදියටද,ශරීර දාහය මැඩපැවැත්මටද,අධ්‍යාපනයේ යෙදෙ...
13/10/2022

පොකුරු වදමල් තේ පානය
Hibiscus tea

මෙය ළදරැවන්ගේ රත ගායට,අක්ෂි රෝග,,සෙමිරෝග ආදියටද,
ශරීර දාහය මැඩපැවැත්මටද,
අධ්‍යාපනයේ යෙදෙන දරැවන්ගේ මතක ශක්තිය වර්ධනයටද සුදුසු වෙි.
මෙහි අඩංගු වන විටමින් a,b,c,යකඩ,සින්ක්,ඔමෙිගා3මෙම කාර්ය සදහා දායකත්වය ලබාදේ.
මෙය සම පැහැපත් කිරීමට දායක වන අතර මනා රැධිර සැපයුමක් ඇතිකරයි.
**රැධිර පීඩනය අවම කිරීමට(LDLඅඩුකර,HDLවැඩිකරයි,එමගින් cholesterol අවම කරයි)දායකවෙි.
**අක්මා ආශ්‍රිත සිරෝසිස්,ෆැටි ලිවර් වැනි රෝග සදහා ගුණදායීවෙි.
**මුතූාඅඩස්සිය,ඔසප් වෙිදනා සදහා ,ස්තුීජනනේන්දුි ආශුිත රෝග සදහා යෝග්‍ය වෙි.
**මුහුණේ ඇනි වන කුරැලෑ,ලපකැලැල් සදහා ද මහගු ඔසුවක වෙි.
**හිසකෙස් අකලට පැසීම,වැටීම,ඉස්සොරි සදහා ද,කොළ හිසරදයටද,දණිස් වෙිදනා සදහා ද යෙදේ.
**ඇහිබැම වර්ධනය සදහා ද මෙම කොළ දායක වෙි.

විජලනය කරනලද පොකුරු වදමල්Call  0741828244
09/10/2022

විජලනය කරනලද පොකුරු වදමල්
Call 0741828244

සේපාලිකා තේ පානය 01) දියවැඩියාව පාලනය කිරීම 02) සම රන්වන් පාට කිරීම හා සම රැලි වැටීම වැලක්වීම 03) චර්ම රෝග සඳහා ගුණදායක ...
28/08/2022

සේපාලිකා තේ පානය
01) දියවැඩියාව පාලනය කිරීම
02) සම රන්වන් පාට කිරීම හා සම රැලි වැටීම වැලක්වීම
03) චර්ම රෝග සඳහා ගුණදායක වීම
04) වියළි කැස්ස සඳහා ගුණදායක වීම
05) ප්‍රතිශක්තිකරණය වර්දනය කිරිම
06) හිතකර කොලෙස්ටරෝල් මට්ටම වර්ධනය කිරීම හා අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහළ දැමීම ...

ඖෂධීය නිල් මානෙල් තේ පානය 01) මතක ශක්තිය වර්ධනය කිරීම 02) වයස්ගතවීම පාලනය කිරිම 03) පුරුශයින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කිර...
25/08/2022

ඖෂධීය නිල් මානෙල් තේ පානය

01) මතක ශක්තිය වර්ධනය කිරීම
02) වයස්ගතවීම පාලනය කිරිම
03) පුරුශයින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කිරීම හා කාන්තාවන්ගේ ලිංගික රුචිය වර්දනය කිරිම
04) මානසික පීඩනය දුරු කිරීම
#නිල්මානෙල්

ඖෂධීය වැල් පෙනෙල තේ පානය 01) වාත රෝග, අර්ශස් රෝග පණු රෝග අතීසාරය  ආදී රෝග වලට ඉතාමත් ගුනදායකය02)   ස්ත්‍රීන්ගේ විවිධ ආර්...
24/08/2022

ඖෂධීය වැල් පෙනෙල තේ පානය

01) වාත රෝග, අර්ශස් රෝග පණු රෝග අතීසාරය ආදී රෝග වලට ඉතාමත් ගුනදායකය

02) ස්ත්‍රීන්ගේ විවිධ ආර්තව රෝග සඳහා

03) මුත්‍රා ආසාදන තත්ත්ව සඳහා

04) හර්නියා අණ්ඩවාත ඇතුළු වාතාබාධ රෝගයන් සඳහා ප්‍රතිකාර ලෙසත් යොදා ගනුලබයි

05) පුරුෂයන්ගේ ශුක්‍ර වර්ධනය කිරීමේ ප්‍රබල ඔසුවක් ලෙසද මෙය යොදාගනු ලබයි .

06) කුසගින්න නොදැනෙන අවස්ථාවන්වලදී කෑම රුචිය ඇති කිරීමටත් මෙය ප්‍රයෝජනවත් වේ.

07) වැල්පෙනෙල මගින් සමේ තරුණ පෙනුම රඳවා ගන්නත් පුළුවන්.

08) සතියකට දෙවරක් වත් වැල් පෙනෙල ආහාරයට ගන්නේ නම් ආහාර ජීර්ණ පද්ධතිය ද මනාව පිරිසුදු වන අතර එහි රෝගාබාධයන් ද සමනය වේ.

09) වැඩිහිටි අවදියේදී ඇති වෙන්නා වූ ආතරයිටිස් රෝගයෙන් වැළකී සිටීමට ද මෙහි ඔසු බලය හේතු වේ .

මීට අමතරව අව්වට හසුවීමෙන් දුර්වර්ණ වූ සම සහ කුරුලෑ ගෙඩි අලුහම් ආසාදන තත්වයන්ට එරෙහිව ක්‍රියාකර සමේ තරුණ පෙනුම රඳවා ගන්නත් මේ වැල්පෙනෙල ශාකය උපයෝගී වෙනවා.
මීට අමතරව නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට කෙස් වැවීමේ වේගය වැඩි කරගැනීමට හිසකෙස් අකලට පැසීම වැලැක්වීමටද මේ වැල්පෙනෙල උදව් වේ.
#වැල්පෙනෙල

ඖෂධීය තේ නිශ්පාදන 01) පොල්පලා 02) කරපිංචා 03) මුරුංගා 04) වැල්පෙනෙල 05) සේර 06) රනවරා
22/08/2022

ඖෂධීය තේ නිශ්පාදන
01) පොල්පලා
02) කරපිංචා
03) මුරුංගා
04) වැල්පෙනෙල
05) සේර
06) රනවරා

විජලනය කරනලද කොස් 80g = 195/=විජලනය කරනලද දෙල් 80g = 320/=Dehydrate jack fruit Dehydrate bread fruit       #දෙල් #කොස් ...
18/08/2022

විජලනය කරනලද කොස් 80g = 195/=
විජලනය කරනලද දෙල් 80g = 320/=
Dehydrate jack fruit
Dehydrate bread fruit



#දෙල්
#කොස්

ඖෂධීය තේ නිෂ්පාදන 01) නිල් කටරොළු තේ02) පොකුරු වදමල් තේ03) නිල් මානෙල් තේ 04) මුරුංගා තේ05) කරපිංචා තේ 06) සේර තේ 07) රන...
15/08/2022

ඖෂධීය තේ නිෂ්පාදන

01) නිල් කටරොළු තේ
02) පොකුරු වදමල් තේ
03) නිල් මානෙල් තේ
04) මුරුංගා තේ
05) කරපිංචා තේ
06) සේර තේ
07) රනවරා තේ
08) වැල්පෙනෙල තේ
09) පොල්පලා තේ
10) ඉරමුසු තේ

විජලනය කරන ලද කතුරුමුරුංගා
20/07/2022

විජලනය කරන ලද කතුරුමුරුංගා

ඖෂධීය තේ නිෂ්පාදන වදමල් නිල් කටරොළු සුදු ලූනු කරපිංචා ඉරමුසුවැල්පෙනෙල පොල්පලා
22/06/2022

ඖෂධීය තේ නිෂ්පාදන

වදමල්
නිල් කටරොළු
සුදු ලූනු
කරපිංචා
ඉරමුසු
වැල්පෙනෙල
පොල්පලා

විජලනය කරනලද නිල් මානෙල්       #නිල්මානෙල්
18/05/2022

විජලනය කරනලද නිල් මානෙල්



#නිල්මානෙල්

විජලනය කරනලද කොස්  පව්ඩර් වලින් නිෂ්පාදනය කරනලද අපගේ කැවිලි වර්ග
27/03/2022

විජලනය කරනලද කොස් පව්ඩර් වලින් නිෂ්පාදනය කරනලද අපගේ කැවිලි වර්ග

විජලනය කරනලද තක්කාලි සහා තක්කාලි පව්ඩර්
21/03/2022

විජලනය කරනලද තක්කාලි සහා තක්කාලි පව්ඩර්


විජලනය කරනලද කොස් Dehydrate jack fruit
06/03/2022

විජලනය කරනලද කොස්
Dehydrate jack fruit

ඉරමුසු තේ රනවරා තේනිල් කටරොළු තේPhone - 0764112925
22/02/2022

ඉරමුසු තේ
රනවරා තේ
නිල් කටරොළු තේ
Phone - 0764112925



අමු කහාඇත්තෝර නිල් කටරොළු මුරුංගා කොහොඹ
18/02/2022

අමු කහා
ඇත්තෝර
නිල් කටරොළු
මුරුංගා
කොහොඹ



Dehydrate Fish.උසස් තත්වයේ විජලන යන්ත්‍ර මගින් ඉතාමත් පිරිසිදුව විජලනය කරන ලද වැව් මාලු දැන් ඔබටත් ලබා ගත හැක.....අපතේ ය...
17/01/2022

Dehydrate Fish.
උසස් තත්වයේ විජලන යන්ත්‍ර මගින් ඉතාමත් පිරිසිදුව විජලනය කරන ලද වැව් මාලු දැන් ඔබටත් ලබා ගත හැක.....
අපතේ යන කොටස් කිසිවක් නැත....
සැහැල්ලු බව නිසාම ලොකු ප්‍රමාණයක් අඩංගුව ඇති ....
ඉතාමත් පහසුවෙන් සකසා ගත හැකි අතර
ආකාර කිහිපයකට සකසා ගත හැක.....
කුරියර් සේවාව මගින් නිවසටම එවිය හැක..
100g- 500/=
Phone - 0741828244
#විජලන #වැව්මාලු

අපගේ නිෂ්පාදන01) චිලි පේස්ට්02) ගොරකා පේස්ට් 03) නිල් කටරොළු ජෙලි 04) පොකුරු වදමල් ජෙලි 05) අඹ චට්නි06) මඤ්ඤොක්කා පිටි 0...
11/01/2022

අපගේ නිෂ්පාදන
01) චිලි පේස්ට්
02) ගොරකා පේස්ට්
03) නිල් කටරොළු ජෙලි
04) පොකුරු වදමල් ජෙලි
05) අඹ චට්නි
06) මඤ්ඤොක්කා පිටි
07) විජලනය කරනලද කොස්
08) විජලනය කරනලද වැව් මාලු

තේ නිෂ්පාදන
01) සේර තේ
02) මුරුංගා තේ
03) කරපිංචා තේ
04) නිල් කටරොළු තේ
05) පොකුරු වදමල් තේ
06) ඉරමුසු තේ
07 වැල්පෙනෙල තේ
08) සුදු ලූනු තේ
09) පොල්පලා තේ

නිල් කටරොළු - ඉඟුරු තේ පානය  #නිල්කටරොලු  #ඉගුරු
31/12/2021

නිල් කටරොළු - ඉඟුරු තේ පානය
#නිල්කටරොලු #ඉගුරු

ඖෂධීය තේ නිශ්පාදන    #පොල්පලා  #නිල්කටරොලු  #ඉගුරු    #ඉරමුසු
26/12/2021

ඖෂධීය තේ නිශ්පාදන
#පොල්පලා #නිල්කටරොලු #ඉගුරු #ඉරමුසු

Dehydrate fruit
24/12/2021

Dehydrate fruit

නිල් කටරොළු - ඉඟුරු තේ පානය 100g - 700/=01) ප්‍රතිශක්තිකරණ වර්දනයට02) සම පැහැපත් කිරිම03) දියවැඩියාව පාලනය 04) සෙම නැසීම...
08/12/2021

නිල් කටරොළු - ඉඟුරු තේ පානය
100g - 700/=

01) ප්‍රතිශක්තිකරණ වර්දනයට
02) සම පැහැපත් කිරිම
03) දියවැඩියාව පාලනය
04) සෙම නැසීම
05) හිස කෙස් වර්දනයට
#නිල්කටරොලු #ඉගුරු

විජලනය කරනලද වැව් මාලු Dehydrate lake fish හොඳින් පිරිසිදු කරනලද අපතේ යන කොටස් කිසිවක් අඩංගු නැති විජලන යන්ත්‍ර මගින් වි...
19/11/2021

විජලනය කරනලද වැව් මාලු
Dehydrate lake fish
හොඳින් පිරිසිදු කරනලද අපතේ යන කොටස් කිසිවක් අඩංගු නැති විජලන යන්ත්‍ර මගින් වියලන ලද වැව් මාලු .
100g - 500/=
Phone No - 0741828244

ඖෂධීය තේ පානය .....   #නිල්කටරොලු #වදමල්
12/11/2021

ඖෂධීය තේ පානය .....
#නිල්කටරොලු
#වදමල්

වියළි නිල් මානෙල් Dehydrate lotus Call-  0741828244  #නිල්මානෙල්
01/11/2021

වියළි නිල් මානෙල්
Dehydrate lotus
Call- 0741828244
#නිල්මානෙල්

ගම්මිරිස් මිශ්‍රිත විජලනය කරනලද වරකා....100g - 300/=
04/10/2021

ගම්මිරිස් මිශ්‍රිත විජලනය කරනලද වරකා....
100g - 300/=

විජලනය කරනලද (Dehydrate)  දෙල් #දෙල්  #විජලනය
04/10/2021

විජලනය කරනලද (Dehydrate) දෙල්
#දෙල් #විජලනය

විජලනය (Dehydrate) කරනලද කැරට් .....
13/09/2021

විජලනය (Dehydrate) කරනලද කැරට් .....

 #ගස්ලබු  ග්‍රෑම් 100 රුපියල් 300 ගස්ලබු කියන්නේ බොහොම ප්‍රනීත පළතුරක්. එහි ඇති ප්‍රනීත රසයට අමතරව ගුණ රැසක් ගැබ් වෙලා ත...
31/08/2021

#ගස්ලබු

ග්‍රෑම් 100 රුපියල් 300

ගස්ලබු කියන්නේ බොහොම ප්‍රනීත පළතුරක්. එහි ඇති ප්‍රනීත රසයට අමතරව ගුණ රැසක් ගැබ් වෙලා තියෙනවා. අපි බලමු ඒ මොනාද කියලා...



01. මානසික ආතතිය අඩු කිරීම

ගස්ලබු වල අඩංගු ඉහල විටමින් සී මානසික ආතතිය අඩු කරවනවා.

02. පෙනීම වැඩි දියුණු කරනවා

ගස්ලබු වල අඩංගු බීටා කැරොටින්, සියාසැන්තීන්, ක්‍රිප්ටොසැන්තීන් හා ලුටෙලින් වැනි ෆ්ලේවනොයිඩ ආදී ගුණ නිසා පෙනීම වැඩි දියුණු වෙනවා.

03. සිරුරේ බර අඩු කර ගැනීමට

ගස්ලබු වල ඉහල තන්තු ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ නිසා එය ආහාරයට ගත විගස කුස පිරෙනවා. මේ නිසා ආහාර පාලනය කරන්නෙකු ගස්ලබු ආහාරයට ගත යුත්තේ අතුරුපසක් ලෙස නොවේ. ප්‍රධාන ආහාර වේලක් වෙනුවට ගස්ලබු ආහාරයට ගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගස්ලබු බීම පානය නොකර, කැබලි වශයෙන් ආහාරයට ගත යුතුයි.

04. හිස්හොරි පාලනය

ගස්ලබු ආහාරයට ගැනීමෙන් හිස කෙස් වල සෞඛ්‍යය ඉහල යනවා. ඉදුණු ගස්ලබු හිස්කබලේ ආලේප කිරීමෙන් හිස්සොරි අඩු කර ගත හැකියි.

05. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහල නංවයි

ගස්ලබු කියන්නේ ඉහල විටමින් සී ප්‍රමාණයක් අඩංගු පළතුරක්. මේ නිසා ගස්ලබු ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා.

06. කොලොස්ටරෝල් අවම කිරීම

සිරුරේ රුධිර නාල වල මේදය තැම්පත් වූ විට රෝග රැසක් ඇති වෙනවා. ගස්ලබු වල ඇති තන්තු සහ ප්‍රතිඔක්සිකාරක මෙය වලක්වනු ලබනවා.

07. දියවැඩියාව වලක්වාලීම

ගස්ලබු කියන්නේ ප්‍රනීත පළතුරක්. හැබැයි එහි අහිතකර සීනි නැහැ. ඉතින් ඔබට පුළුවන් නම් සීනි සහිත අතුරුපස වෙනුවට ගස්ලබු ආහාරයට ගැනීමට හුරු වෙන්න. එයින් ඔබේ දියවැඩියාව ඇතිවීමේ අවදානම පහ වෙනවා.

08. ආතරයිටීස් රෝගය සඳහා

ගස්ලබු කියන්නේ ඉහල විටමින් සී ප්‍රමාණයක් අඩංගු පළතුරක්. මේ නිසා ගස්ලබු ආහාරයට ගැනීමෙන් ආතරයිටීස් රෝගය වැළඳීමේ අවදානම නැති වෙනවා.

09. පිළිකා සෛල ඇති වීම පාලනය කරයි

ගස්ලබු වල අඩංගු ඉහල ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය මඟින් පිළිකා සෛල ඇති වීම වළක්වනවා.

10.වයස්ගත වීම පාලනය

සමේ වයස්ගත වීම පාලනය කරන්නට ගස්ලබු වල ඇති ප්‍රතිඔක්සිකාරක සමත් වෙනවා.

විජලනය කරනලද කොස්......1kg=1500/=   #කොස්
28/07/2021

විජලනය කරනලද කොස්......
1kg=1500/=
#කොස්

ඖෂධීය වැල් පෙනෙල තේ පානය Tea bag 30මිල රුපියල් 450/=01) වාත රෝග, අර්ශස් රෝග පණු රෝග අතීසාරය  ආදී රෝග වලට ඉතාමත් ගුනදායකය...
13/07/2021

ඖෂධීය වැල් පෙනෙල තේ පානය
Tea bag 30
මිල රුපියල් 450/=

01) වාත රෝග, අර්ශස් රෝග පණු රෝග අතීසාරය ආදී රෝග වලට ඉතාමත් ගුනදායකය

02) ස්ත්‍රීන්ගේ විවිධ ආර්තව රෝග සඳහා

03) මුත්‍රා ආසාදන තත්ත්ව සඳහා

04) හර්නියා අණ්ඩවාත ඇතුළු වාතාබාධ රෝගයන් සඳහා ප්‍රතිකාර ලෙසත් යොදා ගනුලබයි

05) පුරුෂයන්ගේ ශුක්‍ර වර්ධනය කිරීමේ ප්‍රබල ඔසුවක් ලෙසද මෙය යොදාගනු ලබයි .

06) කුසගින්න නොදැනෙන අවස්ථාවන්වලදී කෑම රුචිය ඇති කිරීමටත් මෙය ප්‍රයෝජනවත් වේ.

07) වැල්පෙනෙල මගින් සමේ තරුණ පෙනුම රඳවා ගන්නත් පුළුවන්.

08) සතියකට දෙවරක් වත් වැල් පෙනෙල ආහාරයට ගන්නේ නම් ආහාර ජීර්ණ පද්ධතිය ද මනාව පිරිසුදු වන අතර එහි රෝගාබාධයන් ද සමනය වේ.

09) වැඩිහිටි අවදියේදී ඇති වෙන්නා වූ ආතරයිටිස් රෝගයෙන් වැළකී සිටීමට ද මෙහි ඔසු බලය හේතු වේ .

මීට අමතරව අව්වට හසුවීමෙන් දුර්වර්ණ වූ සම සහ කුරුලෑ ගෙඩි අලුහම් ආසාදන තත්වයන්ට එරෙහිව ක්‍රියාකර සමේ තරුණ පෙනුම රඳවා ගන්නත් මේ වැල්පෙනෙල ශාකය උපයෝගී වෙනවා.
මීට අමතරව නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට කෙස් වැවීමේ වේගය වැඩි කරගැනීමට හිසකෙස් අකලට පැසීම වැලැක්වීමටද මේ වැල්පෙනෙල උදව් වේ.
#වැල්පෙනෙල

නිල් කටරොළු සෞඛ්‍ය  ප්‍රතිලාභ - මතක ශක්තිය වර්දනය කිරීමට- සෙම නැසීමට- ඇදුම පාලනයට- ප්‍රතිඔක්සිකාරකයක් ලෙස- හිසකෙස් වර්ධන...
10/07/2021

නිල් කටරොළු සෞඛ්‍ය ප්‍රතිලාභ

- මතක ශක්තිය වර්දනය කිරීමට
- සෙම නැසීමට
- ඇදුම පාලනයට
- ප්‍රතිඔක්සිකාරකයක් ලෙස
- හිසකෙස් වර්ධනය වැඩි දියුණු කරන්න .
- සමේ දීප්තිය හා නීරෝගී බව ඇතිකිරීමට
- කාමෝද්දීපනයට
- ගර්භාශ ගත ගැටළු අවම කිරීමට
- දියවැඩියාව පාලනයට
- මුත්‍රාකාරකයක් ලෙස
- වේදනා නාශකයක් ලෙස
- කනස්සලු ස්වභාවය නැතිකිරීමට
- ශරීර අභ්‍යන්තර දැවිල්ලට
- කාංසාව සහ මානසික අවපීඩනය තත්වයන් පාලනයට
- අහිතකර ක්ෂුද්‍ර ජීවී නාශනයට
- අධික කම්පන අවස්ථාවලදී සහනයට
- අධික උණ තත්වයකදී සහනයට

ඖෂධීය කරපිංචා තේ පානය  #කරපිංචා
29/06/2021

ඖෂධීය කරපිංචා තේ පානය
#කරපිංචා

ඖෂධීය සුදු ලූනු තේ පානය .......   #සුදුලූනු
27/06/2021

ඖෂධීය සුදු ලූනු තේ පානය .......
#සුදුලූනු

ඖෂධීය වද මල් පානය
23/06/2021

ඖෂධීය වද මල් පානය

ඖෂධීය සේර තේ පානය... #සේර
22/06/2021

ඖෂධීය සේර තේ පානය...
#සේර

Dehydrate Fish.උසස් තත්වයේ විජලන යන්ත්‍ර මගින් ඉතාමත් පිරිසිදුව විජලනය කරන ලද වැව් මාලු දැන් ඔබටත් ලබා ගත හැක.....අපතේ ය...
22/06/2021

Dehydrate Fish.
උසස් තත්වයේ විජලන යන්ත්‍ර මගින් ඉතාමත් පිරිසිදුව විජලනය කරන ලද වැව් මාලු දැන් ඔබටත් ලබා ගත හැක.....
අපතේ යන කොටස් කිසිවක් නැත....
සැහැල්ලු බව නිසාම ලොකු ප්‍රමාණයක් අඩංගුව ඇති ....
ඉතාමත් පහසුවෙන් සකසා ගත හැකි අතර
ආකාර කිහිපයකට සකසා ගත හැක.....
කුරියර් සේවාව මගින් නිවසටම එවිය හැක..
100g- 500/=
Phone - 0711682424
#විජලන #වැව්මාලු

Address

Maggona
12060

Telephone

+94711682424

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Dehydrated Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Dehydrated Foods:

Share

Category

Flower Ocean | A Flower Shop

Flower Ocean (TM) Concept Created by Mr. Dilshan Ranaweera. This is a Flower Shop. We are mainly Cultivate Anthurium flowers (lace leaf ). A lot of Anthurium verities in here. any one can comes and buy flowers suitable price. price levels are 300LKR to Over than 6000LKR.

Flower House (Shop) Address -

168/92/01, Aluthhena, Magalkanda, Maggona, Sri Lanka.

Call 071 168 2424


Other Florists in Maggona

Show All