Eyelash Bridal House

Eyelash Bridal House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eyelash Bridal House, Bridal shop, Maharagama.
(3)

20/03/2024
Makeup &Hair :Eyelash Bridal House 📞  071 584 7908
18/02/2024

Makeup &Hair :Eyelash Bridal House
📞 071 584 7908

25/01/2024

ස්වදේශී කොහොඹ Body Wosh TV Commercial
HMUA💄 : Eyelash Bridal House By Madhushika Chathurangani Kulathunga
📞071 5847908/ 076 0731660

24/01/2024
15/01/2024

Happy Thaipongal To Everyone 🙏🛕

Chamathsara & Her Two Bridesmaids Agasi Anjana Heenatigala 👰🏻‍♀️♥️✨

HMUA 💄 - Eyelash Bridal House by Madhushika Chathurangani Kulathunga
📞0715847908 / 0760731660
Photography :Manula Vithanage Photography

Send a message to learn more

Chamathsara 's Preeshoot 🧚👗Frock :Eyelash Bridal House Photography 📷: Manula Vithanage Photography
08/01/2024

Chamathsara 's Preeshoot 🧚

👗Frock :Eyelash Bridal House
Photography 📷: Manula Vithanage Photography

Chamathsara & Her Two Bridesmaids Agasi Anjana Heenatigala 👰🏻‍♀️♥️✨HMUA 💄 - Eyelash Bridal House by Madhushika Chathuran...
08/01/2024

Chamathsara & Her Two Bridesmaids Agasi Anjana Heenatigala 👰🏻‍♀️♥️✨

HMUA 💄 - Eyelash Bridal House by Madhushika Chathurangani Kulathunga
📞0715847908 / 0760731660

Dressing : Eyelash Bridal House By Madhu Kulathunga 📞071 5847908 /076 0731660
05/01/2024

Dressing : Eyelash Bridal House By Madhu Kulathunga 📞071 5847908 /076 0731660

04/01/2024

අද දින තම සුවිශේෂී 80 වන ජන්ම දිනය සමරන, එමෙන්ම තම වෘත්තීය ජීවිතයේ අඩ සිය වසක් සමරන ජීවමාන පුරාවෘත්තය ආදරණීය හැරිස් විජේසිංහ මාමාට දීර්ඝායුෂ සපිරි, සුභ උපන් දිනයක් වේවා !
හැරිස් විජේසිංහයන් සැබැවින්ම පුරාවෘත්තයකි. අදටත් තම 80 වන වියේදීත් තම වෘත්තීය ජීවිතයේ ක්‍රියාකාරී වෙමින්, අනාගත පරපුරට හොඳම ආදර්ශයක් ගෙන එන හැරිස් විජේසිංහයන් මාගේ ජිවිතයේ මා දුටු එකම යුග පුරුෂයානන්ය. ශ්‍රී ලංකාවේ මනාලියන් හැඩ ගැන්වීමේ ක්ශේත්‍රය නිර්මාණය වූයේ එතුමන් අතින් බව බොහෝ දෙනෙක් සමහර විටෙක නොදන්නවා විය හැක.
මීට දශක 5 කට පෙර මනාලියන් හැඩ ගැන්වීම වෘත්තීය මට්ටමක නොපැවතිනි. රූපලාවණ්‍ය ගාරයක කොණ්ඩා මෝස්තරයක් දමා ගැනීමට හා රූපලාවණ්‍ය කටයුතු කර ගැනීමට ඉඩ තිබුනත් එයද සුලභ නොවුනු යුගයකි එය . හැරිස් විජේසිංහයන් මනාලියන් හැඩ ගැන්වීමට සහ මනාලියගේ යෙහෙළියන් හැඩ ගැන්වීමට වෙනමම මුදලක් අය කරගැනීමේ ක්‍රමවේදයක් ඇතිකර මනාලියන් හැඩ ගැන්වීම වෘත්තීය මට්ටමට ගෙන ආවේය. උඩරට ඔසරියෙන් මනාලියන් හැඩ වීම බහුල නොවූ යුගයක හැරිස් විජේසිංහයන් උඩරට ඔසරිය සාම්ප්‍රදායද රැක ගනිමින් නව්‍යකරණයටද ලක් කරමින් මනාලියන් අතර ප්‍රචලිත කිරීමේ ද පුරෝගාමියා විය. එතුමා නිසා මේ වෘත්තීය හා බැදුනු විශාල කර්මාන්ත රැසකට මඟ විවර විය. එමඟින් ක්ශේත්‍රයට පැමිණි බොහෝ දෙනෙක් අද වන විට ක්ශේත්‍රයේ ඉහලම තැනකට පැමිණ ඇත. ආභරණ සෑදීම , මල් සැකසීම , සාරි වැඩ දැමීම මෙන්ම ජායාරූපකරණය ද නව මානයකට ගෙන ඒමට හැරිස් විජේසිංහයන් මූලිකත්වය ගෙන ක්‍රියා කලේය.

විශේෂයෙන්ම සදහන් කල යුතු කරුණක් වන්නේ, බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි මා එනම් ධනංජය බණ්ඩාර, හැරිස් විජේසිංහයන්ගේ ගෝලයෙකු නොවන බවයි. මීට අවුරුදු 24 කර පෙර පැවති වැඩමුළුවකදී මා පාසැල් සිසුවෙකු කාලයේ හැඩ ගැන්වූ මනාලියක් එතුමා හොඳම මනාලිය ලෙස තෝරා ගැනීමෙන් ඇතිවූ හැදුනුම් කම මත එදා මෙදා තුර එතුමාගේ ගුරුහරුකම් ලබමින් මා මේ ගමන එන්නෙමි. හැරිස් විජේසිංහයන්ට කිසිදා ගෝලයන් සිටියේ නැත. පවුල් පසුබිමින්ම එතුමා සාර්ථක ලෙස මෙම ව්‍යාපාරය පවත්වා ගෙන ආවා පමණි. නමුත් එතුමා මා මෙන්ම තවත් බොහෝ තරුණයන් හට තම දැනුම නිර්ලෝභීව ලබා දීමට කිසි විටෙක පසුබට වූයේ නැත. මා හැම විටම පවසන පරිදි මා ක්ශේත්‍රයේ මුලකුරු කියවූයේ ඔබතුමාගෙනි. වෘත්තීය මට්ටමට එහා ගොස් මානුෂීය මට්ටමෙන් පුද්ගලයන් සමඟ සාමුහිකව කටයුතු කරන අයුරු මා දැන ගත්තේ ඔබගෙනි. ඔබ එවැනි ආදර්ශමත් අයෙකි. මා ජීවිතයේ යම් සාර්ථකත්වයක් ලබා ඇත්නම් එහි ගෞරවයෙන් හරි අඩක් මගේ මවට හිමිවෙන අතර අනෙක් අඩ නිරන්තරයෙන් ඔබට හිමිවන්නේ ඔබගේ ආදර්ශමත් ජීවිතයෙන් සහ ගුරුහරුකම් වලින් ඒ සාර්ථකත්වය පිරී ඇති හෙයිනි. ඒ සෑම දේකටම ඔබට පිං අයිති වේවා !
80 වන විය සපුරා අදටත් සක්‍රීයව මේ ක්ශේත්‍රයේ වැඩ කරන අදටත් මනා ඉල්ලුමක් ඇති එකම චරිතය ඔබ පමණි. මා විශ්වාස කරන පරිදි එවැන්නෙකු අතීතයේ දීත් නොසිටි අතර අනාගතයේ දී වත් අපට දැක ගත හැකි නොවනු ඇත. ඔබ අසම සම වන්නේ එබැවිනි.
ඔබේ ගුණ සමුදාය මට වචනයෙන් විස්තර කල නොහැක. ඔබ එපමණ ගුණ රැසක් දරා සිටී. මා අදටත් විශ්වාස කරන්නේ ඔබ දෙව් ලොවින් මෙලොවට ආ බවයි. මා ඒකාන්තයෙන්ම විශ්වාස කරන්නේ ඔබ නැවත යන්නේ ද දෙව් ලොවට බවයි. ඔබට තවත් දීර්ඝ කාලයක් මෙලෙසම සක්‍රීයව ක්ශේත්‍රය තුල කටයුතු කිරීමට ශක්තිය ලැබේවා ..ඔබට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා යැයි හදවතින් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි ආදරණීය හැරිස් මාමා !❤️🙏

No Makeup💄 Look🌹Dressing : Eyelash Bridal House By Madhu Kulathunga 📞071 5847908 /076 0731660
04/01/2024

No Makeup💄 Look🌹
Dressing : Eyelash Bridal House By Madhu Kulathunga 📞071 5847908 /076 0731660

Makeup &Hair :Eyelash Bridal House 📞 071 584 7908
14/12/2023

Makeup &Hair :Eyelash Bridal House
📞 071 584 7908

No Makeup💄 Look🌹Dressing : Eyelash Bridal House By Madhu Kulathunga 📞071 5847908 /076 0731660
03/12/2023

No Makeup💄 Look🌹
Dressing : Eyelash Bridal House By Madhu Kulathunga 📞071 5847908 /076 0731660

29/11/2023
29/11/2023

MUA💄 : Eyelash Bridal House By Madhu Kulathunga
📞071 5847908/ 076 0731660

MUA💄 :Eyelash Bridal House By Madhu Kulathunga 📞071 5847908 /076 0731660
28/11/2023

MUA💄 :Eyelash Bridal House By Madhu Kulathunga
📞071 5847908 /076 0731660

යකා ගෙන්නලා... 🖤🔥

28/11/2023

MUA💄 :Eyelash Bridal House By Madhu Kulathunga
📞071 5847908 /076 0731660

24/11/2023

Hair & Makeup💄 : Eyelash Bridal House By Madhu Kulathunga


23/11/2023

MUA💄 :Eyelash Bridal House By Madhu Kulathunga
📞071 5847908 /076 0731660

23/11/2023

21/11/2023

“Brace yourself for a harmonious surprise on 24th of November – Yaka Gennala is dropping!”🔥

Performed - Chanuka Mora x Dilo
Lyrics - Lasith Malinga
Music Composed - Chanuka Mora
Mix & Master - Ranga Dasanayake
Direct by Sasanka S Udayanga

Done🤍💙🤍💙2023/ 11 / 20Cetificate Awarding Ceremony NVQ LEVEL 04 Highlight
21/11/2023

Done🤍💙🤍💙
2023/ 11 / 20
Cetificate Awarding Ceremony NVQ LEVEL 04


Highlight

22/10/2023

Hair & Makeup : Eyelash Bridal House By Madhu Kulathunga
📞071 5847908/ 076 0731660

Send a message to learn more

05/10/2023

Next ....Concept Shoot ..🌊Coming Soon

05/10/2023

Hair & Makeup : Eyelash Bridal House By Madhu Kulathunga
📞071 5847908/ 076 0731660

Music Video ,Hair & Makeup :Eyelash Bridal House By Madhu Kulathunga 📞071 5847908/ 076 0731660
05/10/2023

Music Video ,
Hair & Makeup :Eyelash Bridal House By Madhu Kulathunga
📞071 5847908/ 076 0731660

Address

Maharagama

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:30 - 18:30

Telephone

+94715847908

Website

Alerts

Be the first to know and let us send you an email when Eyelash Bridal House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eyelash Bridal House:

Videos

Share

Category


Other Bridal Shops in Maharagama

Show All