09/05/2022
ඇදිරි නීතිය බල්ලට දමා මාතර ජනතාවත් අරගල භූමියට...
හදිසි නීතිය හා ඇදිරි නීතිය දමා තම බලය තව දුරටත් රැක ගැනීමට උත්සාහ කරන රාජපක්ෂ පාලනයට එරෙහිව මේ වන විට මාතර ජනතාව ද මාතර ගෝඨාගෝගම පරිශ්රයට ඒකරාශී වෙමින් තිබේ.
ඔවුන් විරෝධතාවයක් ද අරඹා ඇත්තේ ඇදිරි නීතිය බල්ලාට දමමිනි.