29/09/2021
හිතවත් පාරිභෝගිකයිනි පවතින කොරෝනා වසංගතය නිසා ඔබගේ විවාහ මංගල්‍යය නිසි ලෙස පවත්වා ගැනීමට නොහැකි වූ බව අපි දනිමු. මෙම වසංගතය සහ නිරෝධායන ඇඳිරි නීතිය නිසා විවාහ මංගල්‍යය ද අවශ්‍ය කටයුතු ඉටු කර ගැනීම පිණිස ඔබ හට විවිධ ස්ථාන වලට යෑමට බාධා ඇත. ඔබ වෙනුවෙන් අප ඒ සියලු අවශ්‍යතා අප ස්ථානයේදීම සිදු කර දීමට සූදානමින් සිටී. අවශ්‍ය ඇඳුම් සපයා දී ඔබ දෙපල පළමු දින සහ දෙවන දින දෙකම සනිටුහන් වන පරිදි හැඩගැන්වීම, රාමු කරන ලද අඟල් 20x 30 ප්‍රමාණයේ ඡායාරූප දෙකක් සහ අමතර කුඩා ප්‍රමාණයේ ඡායාරූප විස්සක් ඇදහිය නොහැකි මිළකට. තවද ඔබගේ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් පෝරු නැගීමේ චාරිත්‍රය කර ගැනීම පිණිස කටයුතු කිරීමට ද අප සූදානම්. මෙම සියලු පහසුකම් අප සතුව ඇත.