Yashmi & Tharindu ❤️
Doctor Band Live Performance
The Wedding Show 2024 @BMICH
Hasith & Hansi ❤
Wedding Planner: WEDDING ADVIZOR (CHathura Sandeepa)
Going away Change & Hair - Madusha De Silva the bridal salon
Contact us: 077 247 4829
#weddingplanning #weddingplanner #weddingcoordinator #weddingcoordinate #wedding #luxarywedding #luxaryweddingplanner #luxaryweddings
Sarith Surith and the News ❤
Party Planning #party #partyplanner #partyplanning #birthdayparty #bridetobe #momtobe #graduationparty #supriseparty #officeparty #ferewellparty #weddingplanning #weddingadvizor #partyadvizor
Organize your party with 'Party Advizor'
Party Planning #party #partyplanner #partyplanning #birthdayparty #bridetobe #momtobe #graduationparty #supriseparty #officeparty #ferewellparty #weddingplanning #weddingadvizor #partyadvizor
Wedding එකක් ගන්න කීයක් ඕනෙද ? | Wedding Budget Planning 2023
Full Video - https://youtu.be/b8HQVTH9BLI
Wedding එකක් plan කරන්න කලින් අපි මුලින්ම කරන්න ඕනේ budget එකක් හදන එක. මේ video එක හරහා,
✅ ඔයාගේ wedding එකට හරියට budget එකක් හදන හැටි
✅ Wedding එකකට යන සම්පුර්ණම වියදම සහ ඒ වියදම අඩු කරගන්න හැටි වගේම
✅ One day function එකකදී cost එක අඩුවෙන හැටිත් අපි පෙන්නල දෙනවා.
Full Video - https://youtu.be/bSOaPOk-w94
Wedding එක දවසේදී කිරිබත් හෝ cake කපනවා අපි හැමෝම දැකල තියෙනවා. ඒත් ඇයි මේ Wedding cake හෝ කිරිබත් කපන්නේ කියලත් , මේ දෙකෙන් කෝකද තමන්ගේ wedding එකට ගැලපෙන්න කියන එකත් ගොඩක් අයට තියන ප්‍රශ්ණයක්.
ඉතින් ඒ නිසා මේ video පටය හරහා කිරිබත් සහ cake කපන්නේ ඇයි කියල සහ මේ දෙක අතර තෝරාගැනීම සිදුකළ යුත්තේ කොහොමද කියල අපි සාකච්චා කරනවා.
Chathura Sandeepa
ICOES Certified wedding planner
Full Video - https://youtu.be/wK5qRyMlFac
පෝරුව මූලික කරගනිමින් ගොඩනැගුන සමහර මිත්‍යා මත තියෙනවා. ඒ දේවල් විවිද පාර්ශවයන් විසින් විවිද ආකාරයෙන් නිර්වචනය කරනවා. අද අපි කතා කරන්නෙත් අන්න ඒ වගේ කාරණාවක් සම්බන්දවයි. හැබැයි මිත්‍යාවට එහායින් ගියපු යථාර්තය පිළිබඳව.
#poruwaceremony #ashtaka #weddingplanning #slwedding #weddingadvizor #poruwacharithra
𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐫𝐚 𝐒𝐚𝐧𝐝𝐞𝐞𝐩𝐚
𝘐𝘊𝘖𝘌𝘚 𝘊𝘦𝘳𝘵𝘪𝘧𝘪𝘦𝘥 𝘸𝘦𝘥𝘥𝘪𝘯𝘨 𝘱𝘭𝘢𝘯𝘯𝘦𝘳
Full Video - https://youtu.be/jC5UhKfVquI
පෝරුව කියන්නේ සිංහල බෞද්ධ විවාහ මංගල්‍යයක ප්‍රධානතම අංගයක්.මේ පෝරුවේ චාරිත්‍ර පිළබඳව අද සිට අප video මාලාවක් ඔබට ගෙන එනවා. එහි පළමු වැඩසටහන ලෙස 'පෝරුවේ චාරිත්‍ර' පිළිබඳව ඔබ දැනගත යුතු මුලිකාංග 11ක් අප මෙහිදී කතාකරනවා.
ඒ වගේම ප්‍රවීණ චාරිත්රවේදී , ග්රන්ථ කතෘ , අනිල් ප්‍රියරත්න මැතිතුමාත් මේ වැඩසටහන් මාලාව හරහා ඔබව දැනුවත් කරන්නට අපත් සමඟ එකතු වෙනවා.

අපි ඔයාලට පොරොන්දු වුණ විදියටම හැම මාසෙම පළවෙනිදා Wedding Planning සම්බන්ද Q&A session එකක් අපි අරගෙන එනවා. එකේ පළවෙනි session එක ජුනි 01 වෙනි බ්‍රහස්පතින්දා හවස 6.30 ට Wedding Advizor අපේ youtube නාලිකාව හරහා සිදුකරනවා.
ඔයාලටත් wedding එක සම්බන්දව පැහැදිලි කරගන්න අවශ්‍ය දේවල් /ප්‍රශ්ණ තියනවනම් comment එකක් හරි message එකක් හරි අපිට එවන්න.