Party creations by nishi

Party creations by nishi ආදරනීයන්ට ලස්සන තෑග්ගක් දෙන්න එයාගෙ ලස්සන දවස් සැරසිලි කරගන්න අපිත් එක්ක එකතු වෙන්න
(48)

ඔබෙි සිතේ ඇති සියලුම දැ අපට පවසන්න.. ලොකු ගානක් වෙන්නෙ නැ අතේ ඇති මුදලට සාදාරන උපරිම සේවාවක් සමගින් අපඔබ හා එකතු වන්නෙමු..ඔිනෑම උත්සව අවස්ථා අලන්කාරවත්ව සැරසිලි කටයුතු අවශ්‍ය තැනට පැමින සිදුකර දෙනු ලැබෙි ������ කොළඹ -ගමිපහ අවට හා තොරාගත් දිස්ත්‍රික් සදහා පමනි..
/0766392332(whatsup contact )
,වැඩි විස්තර සදහා අමතන්න

තවමත් Party creations by nishi   එකෙන් ඩෙකෝ එකක් කරගත්තෙ  නැද්ද?                                       How සෑඩ් 😐🥴Hi ඔයා...
21/03/2024

තවමත් Party creations by nishi එකෙන් ඩෙකෝ එකක් කරගත්තෙ නැද්ද?
How සෑඩ් 😐🥴

Hi ඔයාල හැමෝටම...
මේ පෝස්ට් එක ඔයාගෙ ආදරනීයන්ගෙ ලස්සන දවස් හැඩකරන්න හින දකින වගේම ඒ දවස ලස්සන කරන්න කැමති ඔයාට 🥰💛

ඔයා කැමති ද ලස්සන ලස්සන ට ඔයාගෙ ආදරනීයන්ගෙ සොදුරු දවස්
Birthday
Homecoming
Engagement
Bride to be
Mom to be
Welcome baby deco
Aniwasary deco
Surprise arengmant

මේ වගේ ඕනම දෙයක් ලස්සන ට සැරසිලි කරගන්න හිතනව නම් ඔන්න ඔයා හොයපු තැන ඔයාට හම්බ උනා...ඒ විතරක් නෙවෙයි ..එයාලට ලස්සන තෑගි ඕන නම් ඒවත් ගන්න පුලුවන් හොදම Page එකකට තමයි ඔයා මේ ඇවිත් තියෙන්නේ..😍😍

ලස්සනම ලස්සන
flower bouquet
Money bouquet
Gift pack
Sweets box
වගේ ඔයාට ඕනම දෙයක් ඔයාට පුළුවන් හරිම අඩු මිලට අපෙන් මිලදී ගන්න..

කිසිම අතරමැදියෙකුගෙන් තොරව හරිම සාදාරන ඔයා ගෙවන මිලට උපරිම ගුණාත්මක දෙයක් ඔයාට ලස්සනට පිළිවෙලට ලබාදීම තමයි අපේ එකම පරමාර්ථය 🥰🥰

ඉතින් ඉක්මන් කරන්න party creation bu nishi එක්ක එකතු වෙලා ලස්සන දවස් හැඩවැඩ කරන්න තෑගි දෙන්න එකතු වෙලාම බලන්න 🥰❤️

ඔයා හැමදාමත් අපිව හොයාගෙන එයි..🥰🥰

මෙන්න අපේ වට්සැප් නම්බර් එක 0766392332

ආදරෙයී 🥰❤️

ඒ ගැන නම් කියලා වැඩක් නෑ..🙈🙈🤣🤣🤣
18/02/2024

ඒ ගැන නම් කියලා වැඩක් නෑ..🙈🙈🤣🤣🤣

New creations Baby shark theme 1 st birthday decorations (Baby boy senula)
18/02/2024

New creations
Baby shark theme 1 st birthday decorations
(Baby boy senula)

Decorations ගැන අහන ඔයාලට ගාන කියන්නෙ බැලුන් ආච් එකකට යන බැලුන් ටිකට විතරක් නෙවෙයි..ඔයාලා ඩෙකරේශන් එකක් දකින්නෙ බැලුන් ට...
14/02/2024

Decorations ගැන අහන ඔයාලට ගාන කියන්නෙ බැලුන් ආච් එකකට යන බැලුන් ටිකට විතරක් නෙවෙයි..
ඔයාලා ඩෙකරේශන් එකක් දකින්නෙ බැලුන් ටිකක එකතුවක් විදියට වෙන්න පුලුවන් ..
නමුත් ඩෙකෝ එකක් කියන්නෙ බැලුන් ටිකක් විතරක් නෙවෙයි..අනික ඩෙකෝ එකකට ගන්නෙ සාමානය බැලුන් විතරක් නෙවෙයි.foil ballon,matte balloon ,chrome ballon ,matllic balloon වගේ වර්ග ගොඩක් තියනව.මැශින් එකෙන් පුම්බන .අයියෝ බැලුමක් රු 5-10වෙන්නෙ කියන්න එපා ..කටින් පුම්බන බැලුමක් රු 10 ට ගත්තට මැශින් එකෙන් පුම්මන බැලුන් ටිකක් මිල වැඩි.අනික ඩෙකරේශන් එකට යන බැලුන් ප්‍රමානය හරියටම කියන්න බෑ..බැලුන් කීයක් පිපිරෙයිද කියන්න අපිට බැහැනේ..ඒ නිසා ඔයා ඩෙකෝ එකක පොටෝ එකක් පෙන්නලා මේ ඩොකෝ එකට ප්‍රයිස් කීයද ඇහුවම අපි මිල කියන්නෙ යන හැම දේකටම මිලක් නියම කරලා .ඇයි ඩෙකෝ එකට මෙච්චර ගනන් අහන්න එපා..එහෙම අඩුවට අරන් ඔයාටම හදාගන්න පුලුවන් කම තියනව නම් ඔයාම ඒක කරගන්න..අනිත් දේ ඩෙකෝ එකකට බැලුම් වලට අමතරව ටේප්,ග්ලූ ,නූල් ,වගේ ගොඩක් අයිටම්ස් තියනවා..ඒ නිසා ඔයා කැමති නම් විතරක් ඩෙකෝ එකක් කරගන්න..කෙනෙක්ගෙ දෙයක් හෑල්ලුවට කතා කරන්න එපා..ඔයා දකින දේට වැඩිය ගොඩක් දේවල් එකතු වෙලා තමා නිර්මාණයක් බිහිවෙන්නේ..කැමති නම් තේරුම් ගන්න..
🎈Party creation by nishi 🎈🎈

නොවෙනස් වන ආදරයක් ලැබෙන.....💗ලැබුනු ආදරය නොවෙනස්ව පවතින ....💖Happy Valantine day 💕💕💕💕
14/02/2024

නොවෙනස් වන ආදරයක් ලැබෙන.....💗
ලැබුනු ආදරය නොවෙනස්ව පවතින ....💖
Happy Valantine day 💕💕💕💕

Good morning 🌹🌹🌹🌹
13/02/2024

Good morning 🌹🌹🌹🌹

Lovely feedback  ❤️❤️❤️
12/02/2024

Lovely feedback ❤️❤️❤️

12/02/2024

Beautyfull birthday girl
Deco by : Party creations by nishi
Loction

2024.02.11 evening birthday function Loction by   Deco by: Party creations by nishi
12/02/2024

2024.02.11 evening birthday function
Loction by
Deco by: Party creations by nishi

ඔයාගෙ පොඩ්ඩගෙත්                    උපන්දිනය ලග ලගම එනවද..🎈🎈🎈🎈කාර්‍යබහුල ඔබට සැරසිලි කරගන්න තරම් වෙලාවක් නැතිද..😳😳දුක්වෙන...
09/02/2024

ඔයාගෙ පොඩ්ඩගෙත්
උපන්දිනය ලග ලගම එනවද..🎈🎈🎈🎈

කාර්‍යබහුල ඔබට සැරසිලි කරගන්න තරම් වෙලාවක් නැතිද..😳😳

දුක්වෙන්න එපා ඔයාගෙ ආදරනියන්ගේ ඕනෑම විශේශ දවසක් ලස්සන දවසක් කරලා දෙන්න අපි සූදානම්..

සැරසිලි විතරක් නෙවෙයි..අපෙන් ගිෆ්ට් අයිටම්ස් ත් ගන්න පුලුවන් ..🙀🙀🙀

ඔයත් කැමතිනම් එයාව සපාසිස් කරන්න🙈🙈 ඔයාට තියෙන්නෙ සැරසිලි කරන්න ඕන තැනයි ,දවසයි ,වෙලාවයි අපිට කියන්න විතරයි..🤗🤗

අපි ඔයා කියන තැනට ඇවිත් සැරසිලි කරනවා..ඕන නම් ගිෆ්ට් එකත් අරන් එන්න පුලුවන් ..🙈🙈

එහෙනම් මෙන්න මේ වට්සැප් අoකයට කෝල් එකක් හෝ මැසේජ් එකක් එවන්නකො..

👇👇👇👇👇
0766392332
Party creations by nishi

09/02/2024

ගමේ ලස්සනම🎈🎈🎈 සැරසිලි කරන ලේලි අපෙ නැන්දම්මගෙ වේවී..

😳🤪🤪🙈🙈

දන්නවද ? 😊මගේ ජීවිතේ එකම වීරයා ' මම ' ! මං මූණ දුන්නු සමහර දේවල් ගැන දන්නේ  මං විතරමයි ! ඒ දේවල් ගැන තනියම හිතද්දී ,මට ද...
09/02/2024

දන්නවද ? 😊
මගේ ජීවිතේ එකම වීරයා ' මම ' !
මං මූණ දුන්නු සමහර දේවල් ගැන දන්නේ මං විතරමයි !

ඒ දේවල් ගැන තනියම හිතද්දී ,
මට දැනෙනවා ,
මං කොච්චර ලොකු වීරයෙක් ද කියලා ..
සමහර තැන් තියෙනවා ,
මට තාම පුදුමයි මං එච්චර ශක්තිමත් ද කියලා මටම පුදුම හිතෙන ,
අද මම විදින ජීවිතය විදින සතුට මට විදින්න උපරිම අයිතියක් තියෙනවා.
ඉස්සරහටත් මම මගේ ජීවිතට එන ප්‍රශ්න හැමදේම උපරිම දරා ගනීවී ,
ඉතිං ජීවිතයේ කඩාවැටීම් කොච්චර උනත් කී දෙනෙක් මාව පහු කරන් ගියත්, කීදෙනක් මාව වට්ටන්න පාගන්න හැදුවත් අවසානෙදි ,
මගේ ලෝකේ මම ආදරේ කරන සුපිරි වීරයා ' මම ' යි !🥰💪✨
ඔව් ඒ මමම තමයි ❤️❤️
-copied-

මාර්තු මාසයේ උපන්දිනය සමරන පොඩ්ඩන්ගේ උපන් දින සැරසිලි සදහා 10% ඩිස්කවුන්ට් .වැඩි විස්තර සදහා 👇👇👇👇👇0766392332
09/02/2024

මාර්තු මාසයේ උපන්දිනය සමරන පොඩ්ඩන්ගේ උපන් දින සැරසිලි සදහා 10% ඩිස්කවුන්ට් .වැඩි විස්තර සදහා
👇👇👇👇👇
0766392332

මෙහෙම අත්දැකීම් තියෙන අය කෝ  ....මේ අපිට සිද්ද වෙන ඇත්ත සිද්දි...කස්ටමර් කෙනෙක් අපිට දෙයක් බාර දෙන්නෙ එයාගෙ කැමැත්තෙන් ....
05/02/2024

මෙහෙම අත්දැකීම් තියෙන අය කෝ ....
මේ අපිට සිද්ද වෙන ඇත්ත සිද්දි...

කස්ටමර් කෙනෙක් අපිට දෙයක් බාර දෙන්නෙ එයාගෙ කැමැත්තෙන් ..එයාල පේමන්ට් එක කරන්නෙත් අපි කියන ප්‍රයිස් එකට කැමති නම්...
ඉතින් එහෙම හැමදේම කතාකරගෙන ඩෙකරේශන් එක කරන්න ගියාම එයාලගෙ හැසීරීම දැක්කම අපිට පුදුම හිතෙනවා..

❤සමහර අය ඉන්නව ..හිතාගන්නව ත් බෑ ඒ තරම් හොද ඇයි ඒ අය කියලාවත්..ඒ තරම් කියන්න වචන නෑ..තමන්ගෙම කෙනෙක්ට වගේ ආදරෙන් කතා කරලා වැඩ ඉවර වෙනකල් වතුර ටිකක් තේ එකක් දීලා(මේ දේවල් දෙන්න අවශ්‍ය නෑ..) ඒත් ගෙදරට කෙනෙක් ආවම හරි ආදරෙන් සලකන්න එයාල දන්නවා...මේ අවුරුදු දෙකට මට වැඩිපුරම හම්බ උනේ හරිම ආදරනීය මිනිස්සු...

ඒ අතර සමහරක් හිටියා ඩෙකරේශන් එක කරලා ඉවර වෙනකල්ම ඕක ඔහොම නෙවෙයි .මෙහෙම වෙන්න ඕන කියලා ,ඒ කියපු විදියට හැදුවම, නෑ ඉස්සල්ල තිබුනු විදිය හොදයි කියපු..ඒ වගේම පැය දෙකෙන් ඉවර කරන්න තිබුනු වැඩේ පැය 5-6ක් කරන්න තරම් කරදර කර කර අන්තිමට මුලින් හදපු විදියට ම කැමති උනු අය..

තවත් සමහරු හිටියා අගහරු ජීවින් දිහා බලන විදියට අපි දිහා බලන් හිටපු..කවදාවත් ගෙදරට කෙනෙක් ඇවිත් නැතුව පලවෙනි පාරට ඒ අයගෙ තැනකට කෙනෙක් ආවම පුදුම වෙලා බලන් ඉන්න..
වචනයක් වත් කතා නොකර වැඩ දිහා විතරක් බලන් හිටපු අය..

ඒ අතර මේ වගේ විශේශ අයත් හිටියා..බැලුමක ගාන කීයද..ඩෙකෝ එකට බැලුන් කීයක් යනවද
බැලුන් 100 නම් මේ ගානනෙ වෙන්න ඕනකියපු..ඩෙකරේශන් එකට කියපු ගාන වැඩී නේද අහපු..(හැබැයි එයාලා දන්නෙ නෑ..බැලුමක් විතරක් නෙවෙයි ඩෙකරේශන් එකට ඕන කියලා..ඩෙකරේශන් එකට බැලුත් 100 ක් ගියත් ඒ අතර පිපිරෙන බලුන් ..)

ඉතින් මේ වගේ ලස්සන හමුවීම් ගොඩක් මේ ව්‍යාපාරය ඇතුලෙ තිබුනා...
මතක් කරන්නම ඔන මාරම කස්ටමර් ල පිරිසක් හිටියා ..ඩෙකරේශන් එකට හරිම ලස්සන feedback දීපු..එක පාරක් ඩෙකරේශන් එකක් කරගෙන එයාලගෙ හැම විශේශ දවසක්ම හැඩකරන්න අපිට බාර දුන්නු ...එයාලගෙ හිතවතුන්ට පවා බාර දුන්නු..

ඉතින් හම්බවුනු හැම කෙනෙක්ටම හරිම ආදරෙයි..ඔයාල නිසයි අපේ ව්‍යාපාරය දියුනු වුනේ..පටන් ගත්ත දවස ඉදලා අද වෙනකල් ඉන්නෙත් ..අපි හැමෝම මිනිස්සු විදියට හිතලා වැඩකලොත් හැමදාම සතුටින් හැම දේම සතුටින් කරන්න පුලුවන් ..❤❤❤❤

❤නිශි ❤

කෙනෙක්ගෙ මූනක් හිනාවකින් පුරවන්න පුලුවන් නම් ..🤗🤗කෙනෙක් හිතන්නෙ නැති වෙලාවක එයාව පුදුම කරවන්න පුලුවන් නම්...😍😍වෙනසක් නැත...
05/02/2024

කෙනෙක්ගෙ මූනක් හිනාවකින් පුරවන්න පුලුවන් නම් ..🤗🤗
කෙනෙක් හිතන්නෙ නැති වෙලාවක එයාව පුදුම කරවන්න පුලුවන් නම්...😍😍
වෙනසක් නැතුව හැමදාම ලග ඉන්න පුලුවන් නම්...🥰🥰
හැම දවසකම මොන ප්‍රශ්න ආවත් ලගින් ඉන්න පුලුවන් නම්....🤩🤩

එතනින් එහාට තව මොනවද ඕන ...නේද..❤❤❤

ඇයි එකදවසකට විතරක් valantine ❤❤❤❤

ආදරේ එක විදියට හැම හිතකම තියනවා නම් හැමදාම Valantine තමා ....🥰🥰🥰

එහෙම නම් ඔයාගෙ ආදරනීයන්ගෙ ලස්සන දවස් ආදරෙන් පුරවමුද...
ඒ අයගෙ විශේශ දවස් හැඩකරන්න අපිට කතා කරන්න..👇👇👇👇👇👇👇
0766392332(contact /whatsupp )

ඔයාගෙ විශේශ දවස් සැරසිලි කරගන්න තැනක් හොයනවද...ඔයා කාර්‍යබහුල කෙනෙක්ද..නැතිනම් විදෙස්ගත කෙනෙක්ද...ඒ කොහොම උනත් ඔයාගෙ ආදර...
01/02/2024

ඔයාගෙ විශේශ දවස් සැරසිලි කරගන්න තැනක් හොයනවද...
ඔයා කාර්‍යබහුල කෙනෙක්ද..නැතිනම් විදෙස්ගත කෙනෙක්ද...
ඒ කොහොම උනත් ඔයාගෙ ආදරනීයන්ගෙ ලස්සන දවස් එයාට නොකියම සමරන්න එයාව පුදුම කරන්න හිතන් ඉන්නව නම් අපිට කතා කරන්න..
ඕනෑම විශේශ අවස්තාවක් සැරසිලි කරදෙන්න අපි සූදානම්..
ඒ විතරක් නෙවේ ලස්සන ගිෆ්ට් අපෙන්ම මිලදි ගන්නත් පුලුවන් ...
දැන් ඉතින් තෑගි හොය හොයා රස්තියාදු වෙන්න දෙයක් නැ..ඒ ලස්සන දවස අපිම සම්පූර්ණයෙන් ම arange කරලා දෙන්නම්..
එහෙනම් මෙන්න අපේ වට්සැප් නම්බර් එක.
👇👇👇👇👇👇0766392332
කෝල් එකක් හෝ මැසේජ් එක්ක් දාන්න්..වැඩ් විස්තර දැනගන්න.

ගුම් මෝනින් යාලු...❤❤🤗🤗
24/01/2024

ගුම් මෝනින් යාලු...❤❤🤗🤗

පෙබරවාරි මාසයේ උපන් දිනය සමරන පැටියගෙ උපන් දිනයට ලස්සන ට පොටෝ ටිකක් ගන්න උපන්දිනය සැරසිලි කරගන්න තැනක් හොයනවද..🎈🎈 ඔබ ට ඒ...
23/01/2024

පෙබරවාරි මාසයේ උපන් දිනය සමරන පැටියගෙ උපන් දිනයට ලස්සන ට පොටෝ ටිකක් ගන්න උපන්දිනය සැරසිලි කරගන්න තැනක් හොයනවද..🎈🎈
ඔබ ට ඒ විශේශ ලස්සන දවස හැඩකරගන්න තැනක් තාම ලැබුනෙ නැද්ද..🎈🎈

විදේශ ගත ඔබට ඔබගේ ආදරනීයන්ගෙ ලස්සන දවස් හැඩ කරන්න එයාලව සප්‍ර්‍යිස් කරන්න හිතන් ඉන්නව නම් අපි ඔයාලගෙ ආදරෙත් එක්කම එයාලගෙ ලස්සන දවස් හැඩ කරලා දෙන්න..🤗
ඒ විතරක් නෙවේ අපි ගිෆ්ට් එකත් ගිහින් දෙන්නම්..
උපන් දින විතරක් නෙවෙයි
🎈Birthday
🎈Bride to be
🎈Homecoming
🎈Engegmant
🎈Mom to be
🎈Anivasary
🎈Name ceramany
🎈Opaning ceramany
🎈Surprise party
🎈Valantine day party..
🎈Marry me party

වැඩි විස්තර සදහා වට්සැප් මැසේජ් එකක් හෝ ඇමතුමක් ලබා දෙන්න
👇👇👇👇👇👇👇👇
0766392332

සැරසිලි කරනු ලබන්නෙ කොලබ ගම්පහ අවට පමනක් බව කරුනාවෙන් සලකන්න..

හේතු නැතුව ඔයා එක්ක තරහ වෙන මිනිස්සු ඇති.ඔයා කිසිම වැරැද්දක් නොකරත් එකපාරටම තරහවෙලා..... සමහර එයාලා අනිත් අයටත් ඒ තරහ බෝ...
19/01/2024

හේතු නැතුව ඔයා එක්ක තරහ වෙන මිනිස්සු ඇති.
ඔයා කිසිම වැරැද්දක් නොකරත් එකපාරටම තරහවෙලා..... සමහර එයාලා අනිත් අයටත් ඒ තරහ බෝ කරනවා.....
එතකොට ඔයා පුදුම වෙනවා ඇයි මේ හැමෝම මාත් එක්ක තරහයි වගේ කියලා.......
එහෙම අයට මල් පොකුරක් දෙන්න...
මල් පොකුරක් කියන්නේ හදවතින් අනුකම්පා කරන්න.....
එයාලා එහෙම එක පාරට තරහ වෙන්නේ වෙන මුකුත් හින්දා නෙමෙයි...
ඔයාගේ තැනට එයාලට එන්න බැරි හින්ද !
ඉතින් ඒ වගේ මිනිස්සුන්ට අනුකම්පා කරන්න.....
අනුකම්පා කරලා ,
එහෙම මනුස්සයෙක් ව ඔයාගෙ ජීවිතේ දන්නේ නැති ගානට, දැක්කෙ නෑ වගේ දන්නෙ නෑ වගේ ඉන්න 🌼

copped

19/01/2024

😍 ආදරෙයි 😍❤❤

ඒකනෙ මෙච්චර ආදරේ ❤❤❤
19/01/2024

ඒකනෙ මෙච්චර ආදරේ ❤❤❤

19/01/2024

ආදරෙයි ❤❤❤

19/01/2024

ආදරෙයි ❤❤

ඔයාගෙ ආදරනීය අයගෙ විශේශ දවස් මතක හිටින සතුට පිරුනු දවසක් කරන්න කැමතිද..එහෙම අදහසක් නෑද්ද මං අහන්නේ😒😁 අදහසක් නැත්නම් එහෙම...
18/01/2024

ඔයාගෙ ආදරනීය අයගෙ විශේශ දවස් මතක හිටින සතුට පිරුනු දවසක් කරන්න කැමතිද..

එහෙම අදහසක් නෑද්ද මං අහන්නේ😒😁 අදහසක් නැත්නම් එහෙම එකක් ඇති කරගෙන අපේ වට්සප් එක පැත්තට එන්න කරුණාකරලා😒😂🤭
ඔයාලගෙ ඕනම විශේශ දවසක් අපිට පුලුවන් ලස්සන ට සරසලා දෙන්න..හැඩවැඩ කරලා දෙන්න..

ඔයා දුර රටක හිටියත් ..ජොබ් එක නිසා බිසී වෙලා හිටියත් ඔයාගෙ ආදරෙත් අරන් අපි ඔයාලගෙ විශේශ අවස්තා හැඩකරන්න සූදානම්..
ඒ විතරක් නෙවෙයි ඔයාගෙ එයාල ට ලස්සන ගිෆ්ට් උනත් අපෙන්ම ගන්න පුලුවන් ...😬😬😬

එතකොට...... එහෙම අදහසක් තියෙන ලමයි ටික ඔයාලගෙ විශේශ දවසට දවස් 10 -15 ට කලින් අඩුම සතියකට වත් කලින් confirm කරගන්න හොදේ....🤗.😁♥️😘

Party decorations S&N creations
👇👇👇👇👇
Whattsapp 0766392332

(MOM TO BE DECORATIONS )🤰🤰Day function 🎈🎈🎈🎈Loction   Deco by Party decorations S&N creations
14/01/2024

(MOM TO BE DECORATIONS )🤰🤰
Day function 🎈🎈🎈🎈

Loction
Deco by Party decorations S&N creations

Homecoming decorations 🎈🎈🎈🎊️🎊️Loction   Deco by Party decorations S&N creations
13/01/2024

Homecoming decorations 🎈🎈🎈🎊️🎊️

Loction
Deco by Party decorations S&N creations

VALANTINE එකට ඔයා ආදරේ කරන එයාට දෙමුද එයා ආසම විදියෙ මලක් දෙමුද..🌹🌷🌻තනි මලක් විදියටත් මල් පොකුරක් විදියටත් අපිට හදලා  දෙ...
12/01/2024

VALANTINE එකට ඔයා ආදරේ කරන එයාට දෙමුද එයා ආසම විදියෙ මලක් දෙමුද..🌹🌷🌻
තනි මලක් විදියටත් මල් පොකුරක් විදියටත් අපිට හදලා දෙන්න පුලුවන් ...💐🌹🌷
ඔයා ලන්කාවේ හිටියත් පිටරට ක හිටියත් ඔයාගෙ ආදරෙත් එක්කම අපි එයාට යවන්නම් ....

රාගම ,කඩවත ,ගම්පහ අවට නම් ගිහින් දෙන්නත් පුලුවන් ...🛵🚗
දුර පලාත් වල අයට කුරියර් කරලා යවන්නත් පුලුවන් ...🚚🚚🚚

එහෙනම් දුවල දුවල එන්නකො අපේ වට්සැප් එක පැත්තට ...0766392332
https://wa.me/+940766392332?text=
අපි කතා කරමු ...ඔයාගෙ බජට් එකට ගැලපෙන විදියට අපි ලෑස්ති කරගමු...

Pic printarst ...

Good morning මැනික❤️❤️ හීන හැබෑ වන සතුට පිරුනු ලස්සන දවසක් වේවා...❤️
09/01/2024

Good morning මැනික❤️❤️
හීන හැබෑ වන සතුට පිරුනු ලස්සන දවසක් වේවා...❤️

Address

Colombo
Ragama

Telephone

+94766392332

Website

Alerts

Be the first to know and let us send you an email when Party creations by nishi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Party creations by nishi:

Videos

Share

Category

Nearby event planning services


Other Event Planners in Ragama

Show All