Smart Caters Weligama

Smart Caters Weligama ආයුබෝවන්
ඔබට අවශ්‍ය සියලුම උත්සව භාණ්ඩ සහ ආහාර පාන පහසු මිළට උසස් තත්වයෙන් ලබාදෙන්න අප සූදානම්.

23/04/2024

සූපවේදී මහ ගෙදර
Imagine International හෝටල් පාසල මෙහෙයවන pastry and bakery
03 Months course ! පාඨමාලා ආරම්භය
මැයි මස 02 වෙනි දින පෙ.ව. 09.00ට වැලිගම imagine international හෝටල් පාසලේදී .
ඔබ විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද?
එසේත් නොමැතිනම් තමන්ගේම අවන්හලක් පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන අයෙක්ද?
එසේ නම් සාර්ථක සූපවේදියෙකු ලෙස ගමන් ඇරඹීමට අප හා එක් වන්න.
තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් දකුණු ලක වැලිගම පුරවරයේ පිහිටා ඇති imagine international හෝටල් පාසල ඔබ තෝරා ගත යුත්තේ ඇයි?
* දැනට ලංකාවේ සාර්ථක වෘත්තීය පුහුණුවක් ලබා දෙන රජයේ අනුමැතිය ලත් ආයතනයක් වීම
* ප්‍රායෝගික පරීක්ෂන තුලදී සෑම සිසුවෙක් කෙරෙහිම විශේෂ අවධානය .
* ප්‍රායෝගික පුහුණුවෙන් පසු සියලුම සිසුන්ට තරු පන්තියේ හෝටල් තුළ රැකියා අවස්ථා ලබා දීම.
* තරු පන්තියේ හෝටල් තුල සකසනු ලබන ආහාර වර්ග සැකසීම.
* අංග සම්පූර්න විශය නිර්දේශය ආවරණය කිරීම.
ලංකාවේ මෙන්ම විදෙස් රටවල් ගනනාවක පළපුරුද්ද ලත් සූපවේදීන් සහ ප්‍රවීන දේශකවරුන් විසින් පාඨමාලා මෙහෙයවනු ලබයි.
💫 සියලුම සිද්ධාන්ත සමගින්, ප්‍රායෝගික පුහුණුව මුල සිට සරලව.
💫 පාඨමාලාව අවසානයේ ජ්‍යාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් .
💫 කිසිදු වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගි විය හැක.
💫 පාඨමාලා ගාස්තු වාරිකව ගෙවා නිම කිරීමේ හැකියාව .
ක්ෂේත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් ඇති ප්‍රවීණ දේශක /ප්‍රවීණ සුපවේදී ශ්‍රීමාල් සුභාෂණ විසින් මෙහෙයවනු ලබයි.
සීමිත සිසුන් පිරිසක් පමනක් බදවා ගන්නා බැවින් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න.|
ලියාපදිංචි කිරීම මේ දින වල සිදු වන බැවින්
දැන්ම අප අමතන්න
0779041526
0777206752
මෙහෙයවීම :-
ප්‍රවීණ දේශක / ප්‍රවීණ සූපවේදී ශ්‍රීමාල් සුභාෂණ
Imagine International හෝටල් පාසල weligama
TVEC Registered No:-P05/0143
https://www.facebook.com/srimalsubshana?mibextid=ZbWKwL

10/01/2024

සූපවේදී මහ ගෙදර

Imagine International හෝටල් පාසල මෙහෙයවන ජාත්‍යන්තර සූපවේදී පාඨමාලාව
ජනවාරි මස 20වෙනි දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකදීම උදෑසන 09.00 සිට සවස 04.00 දක්වා වැලිගම imagine international හෝටල් පාසලේදී පැවැත්වේ.

ඔබ විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද?
* විදෙස් ගත වීමට බලාපොරොත්තු ඔබට සති අන්ත කඩිනම් පාඨමාලාව

* සූපවේදී ගමන් මගෙහි අති දක්ශයෙකු වන්නට අ.පො.ස. සා.පෙල /උ.පෙල අවසන් කල ඔබටත් අවස්ථාව .

තෘතීක හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් imagine international හෝටල් පාසලෙන් ඔබගේ වෘත්තිය ගමන් මග අරඹන්න.

💫 සියලුම සිද්ධාන්ත සමගින් , ප්‍රායෝගික පුහුණුව මුල සිට සරලව.

💫ප්‍රායෝගික පුහුණුවෙන් පසු සියලුම සිසුන්ට තරු පන්තියේ හෝටල් තුළ රැකියා අවස්ථා .
💫 පාඨමාලාව අවසානයේ ජ්‍යාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් .

💫කිසිදු වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගි විය හැක .
💫පාඨමාලා ගාස්තු වාරිකව ගෙවා නිම කිරීමේ හැකියාව .

💫සූපවේදී කලාවේ දක්ශයෙකු වන්නට වෙරදරන ඔබ සදහාම මෙම පාඨමාලාවන් සකසා ඇත .

ක්ෂේත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් ඇති ප්‍රවීණ දේශක /ප්‍රවීණ සුපවේදී ශ්‍රීමාල් සුභාෂණ විසින් මෙහෙයවනු ලබයි.

ලියාපදිංචි කිරීම මේ දින වල සිදු වන බැවින්
දැන්ම අප අමතන්න
0779041526
0777206752
මෙහෙයවීම :-
ප්‍රවීණ දේශක / ප්‍රවීණ සූපවේදී ශ්‍රීමාල් සුභාෂණ
Imagine International හෝටල් පාසල weligama
TVEC Registered No:-P05/0143

https://www.facebook.com/srimalsubshana?mibextid=ZbWKwL

03/01/2024

සූපවේදී මහගෙදර

Imagine International හෝටල් පාසල මෙහෙයවන ජ්‍යාත්‍යන්තර සූපවේදී
සති අන්ත පාඨමාලාව
ජනවාරි 06 වෙනි දින සිට සෑම සති අන්තයකදීම පෙ.ව 09.00 සිට ප.ව.05.00 දක්වා වැලිගම imagine international හෝටල් පාසලේදී පැවැත්වේ.
කාලය මාස 6යි.
ලියාපදිංචි වීමට දැන්ම අමතන්න,
0779041526
0777206752
මෙහෙයවීම :-
ප්‍රවීණ දේශක/ ප්‍රවීණ සුපවේදී
ශ්‍රීමාල් සුභාෂණ

30/12/2023

සූපවේදී මහ ගෙදර

Imagine International හෝටල් පාසල
මෙහෙයවන pastry and bakery පාඨමාලාව දැන් වැලිගමදී .

💫 තෘතීක හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් Imagine International හෝටල් පාසලෙන් ඔබගේ වෘත්තිය ගමන අරඹන්න ඔබත් අදම ලියාපදිංචි වන්න .

💫 ප්‍රායෝගික පුහුණුව සමගින් සියලුම සිද්ධාන්ත ආවරණය කරනු ලබන ,
💫 නවීන තාක්ෂණික උපකරණ සමගින් ප්‍රායෝගික පුහුණුව මුල සිට සරලව සිදු කරනු ලබයි .
💫 ජ්‍යාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක්

💫ප්‍රායෝගික පුහුණුවෙන් පසු සියලුම සිසුන්ට තරු පන්තියේ හෝටල් වල රැකියා අවස්ථා .

💫 පාඨමාලා කාලය මාස 3යි.

💥පාඨමාලා ගාස්තු වාරිකව ගෙවා නිම කිරීමේ හැකියාව .

💫කිසිදු වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක .(18ත්-45ත්)අතර

වෘත්තියෙහි සැබෑ වෘත්තිකයෙකු වන්නට වෙර දරන ඔබට
ජනවාරි 02දා උදෑසන 9.00ට වැලිගම Imagine International හෝටල් පාසලේ දී

ක්ෂේත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් ඇති ප්‍රවීණ දේශක /ප්‍රවීණ සුපවේදී ශ්‍රීමාල් සුභාෂණ විසින් මෙහෙයවනු ලබයි.

බදවා ගැනීම් දැන් සිදුකෙරේ.

මේ සදහා උනන්දුවක් දක්වන්නේ නම් ජනවාරි 05 දිනට පෙර පැමිණ ලියාපදිංචි වන්න.

දැන්ම අමතන්න 📞
♦️ 0779041526

♦️ 0777206752
ප්‍රවීණ දේශක / ප්‍රවීණ සූපවේදී ශ්‍රීමාල් සුභාෂණ
Imagine International හෝටල් පාසල weligama.
TVEC Registered No:-P05/0143

https://www.facebook.com/srimalsubshana?mibextid=ZbWKwL

14/12/2023

සූපවේදී මහ ගෙදර

Imagine International හෝටල් පාසල
මෙහෙයවන ජාත්‍යන්තර සූපවේදී පාඨමාලාව දැන් වැලිගමදී .
ඔබව ජ්‍යාත්‍යන්තරයට ගෙන යන එකම certificate Cookery පාඨමාලාව.

💫 තෘතීක හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් Imagine International හෝටල් පාසලෙන් ඔබගේ වෘත්තිය ගමන අරඹන්න ඔබත් අදම ලියාපදිංචි වන්න .

ඔබ විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද?

💫 ප්‍රායෝගික පුහුණුව සමගින් සියලුම සිද්ධාන්ත ආවරණය කරනු ලබන ,
💫 නවීන තාක්ෂණික උපකරණ සමගින් ප්‍රායෝගික පුහුණුව මුල සිට සරලව සිදු කරනු ලබයි .
💫 ජ්‍යාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක්

💫ප්‍රායෝගික පුහුණුවෙන් පසු සියලුම සිසුන්ට තරු පන්තියේ හෝටල් වල රැකියා අවස්ථා .

💫 පාඨමාලා කාලය දින 24 යි.

💥පාඨමාලා ගාස්තු වාරිකව ගෙවා නිම කිරීමේ හැකියාව .

💫කිසිදු වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක .(18ත්-45ත්)අතර
💫තමන්ගේම අවන්හලක් පවත්වාගෙන යාමට උනන්දුවක් දක්වන
ඔබ සදහාම මෙම පාඨමාලාවන් සකසා ඇත .

වෘත්තියෙහි සැබෑ වෘත්තිකයෙකු වන්නට වෙර දරන ඔබට
ජනවාරි 02දා උදෑසන 9.00ට වැලිගම Imagine International හෝටල් පාසලේ දී

ක්ෂේත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් ඇති ප්‍රවීණ දේශක /ප්‍රවීණ සුපවේදී ශ්‍රීමාල් සුභාෂණ විසින් මෙහෙයවනු ලබයි.

බදවා ගැනීම් දැන් සිදුකෙරේ.

මේ සදහා උනන්දුවක් දක්වන්නේ නම් දෙසැම්බර් 28 දිනට පෙර පැමිණ ලියාපදිංචි වන්න

දැන්ම අමතන්න 📞
♦️ 0779041526

♦️ 0777206752
ප්‍රවීණ දේශක / ප්‍රවීණ සූපවේදී ශ්‍රීමාල් සුභාෂණ
Imagine International හෝටල් පාසල weligama.
TVEC Registered No:-P05/0143

https://www.facebook.com/srimalsubshana?mibextid=ZbWKwL

15/10/2023

සූපවේදී මහ ගෙදර
Imagine International Hotel School Weligama .

ඔබව ජාත්‍යන්තරයට ගෙන යන එකම certificate Cookery පාඨමාලාව. International cookery සහ pastry and bakery පාඨමාලාවන්
දැන් Imagine International හෝටල් පාසලේදී .

වෘත්තියෙහි සැබෑ වෘත්තිකයෙකු වන්නට වෙර දරන ඔබට
💫 ඔක්තෝබර් 24දා උදෑසන 9.00ට වැලිගම Imagine International හෝටල් පාසලේදී.
මෙහෙය වීම ප්‍රවීණ දේශක / ප්‍රවීණ සූපවේදී ශ්‍රීමාල් සුභාෂණ .

💫 පාඨමාලා කාලය දින 21 යි.

සියලු සිද්ධාන්ත සහ ප්‍රායෝගික පුහුණුව අංග සම්පූර්ණ නිබන්ධන සමගින් සියලු අධ්‍යයන කටයුතු සිදු කරනු ලැබේ.

කාටත් වැටහෙන සරල බසින් සියලුම අධ්‍යයන කටයුතු සිදුකෙරෙන අතර cookery පිලිබද උනන්දුවක් දක්වන ඔබට අයදුම් කල හැක.

කිසිදු වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක .(18ත්-45ත් )

විශේෂයෙන්ම
💫 විදේස් රැකියා සදහා අයදුම් කරන

💫රැකියාවක් අපේක්ෂාවෙන් මූලික දැනුම ලබාගැනීමට බලාපොරොත්තු වන

💫විදෙස් රටවල Student Visa Apply කරන

💫තමන්ගේම අවන්හලක් පවත්වාගෙන යාමට උනන්දුවක් දක්වන
ඔබ සදහාම මෙම පාඨමාලාවන් සකසා ඇත .
💥පාඨමාලා ගාස්තු වාරිකව ගෙවා නිම කළ හැක.
💥පුහුණුවෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා තරු පන්තියේ හෝටල් වලට අනුයුක්ත කරනු ලැබේ .

ක්ෂේත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් ඇති ප්‍රවීණ දේශක /ප්‍රවීණ සුපවේදී ශ්‍රීමාල් සුභාෂණ විසින් මෙහෙයවනු ලබයි.
💫 තරු පන්තියේ හෝටල් තුල සකසනු ලබන ආහාර පාන පිලිබද අසමසම අත්දැකීම විදගන්න එන්න අප හා එක්වන්න.

බදවා ගැනීම් දැන් සිදුකෙරේ.

දැන්ම අමතන්න
0779041526

ප්‍රවීණසූපවේදී /ප්‍රවීණ දේශක ශ්‍රීමාල් සුභාෂණ
Imagine International හෝටල් පාසල weligama.
TVEC Registered No:-P05/0143

https://www.facebook.com/srimalsubshana?mibextid=ZbWKwL

26/08/2023

සූපවේදී මහ ගෙදර
Imagine International Hotel School Weligama .

ඔබව ජාත්‍යන්තරයට ගෙන යන එකම certificate Cookery පාඨමාලාව. ( International cookery සහ pastry and bakery පාඨමාලාවන් ) දැන් වැලිගමදී.

වෘත්තියෙහි සැබෑ වෘත්තිකයෙකු වන්නට වෙර දරන ඔබට
💫 පාඨමාලා ආරම්භය සැප්තැම්බර් මස 01වන දින සිකුරාදා උදෑසන 9.00ට වැලිගම හෝටල් පාසලේ දී.

💫 පාඨමාලා කාලය දින 21 යි.
සියලු සිද්ධාන්ත සහ ප්‍රායෝගික පුහුණුව අංග සම්පූර්ණ නිබන්ධන සමගින් සියලු අධ්‍යයන කටයුතු සිදු කරනු ලැබේ.

කාටත් වැටහෙන සරල බසින් සියලුම අධ්‍යයන කටයුතු සිදුකෙරෙන අතර cookery පිලිබද උනන්දුවක් දක්වන ඔබට අයදුම් කල හැක.

විශේෂයෙන්ම
💥 විදේස් රැකියා සදහා අයදුම් කරන

💥රැකියාවක් අපේක්ෂාවෙන් මූලික දැනුම ලබාගැනීමට බලාපොරොත්තු වන

💥විදෙස් රටවල Student Visa Apply කරන

💥තමන්ගේම අවන්හලක් පවත්වාගෙන යාමට උනන්දුවක් දක්වන
ඔබ සදහාම මෙම පාඨමාලාවන් සකසා ඇත .

ක්ෂේත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් ඇති ප්‍රවීණ දේශක /ප්‍රවීණ සුපවේදී ශ්‍රීමාල් සුභාෂණ විසින් මෙහෙයවනු ලබයි.
💫 තරු පන්තියේ හෝටල් තුල සකසනු ලබන ආහාර පාන පිලිබද අසමසම අත්දැකීම විදගන්න එන්න අප හා එක්වන්න.

බදවා ගැනීම් දැන් සිදුකෙරේ.

දැන්ම අමතන්න
0779041526

ප්‍රවීණසූපවේදී /ප්‍රවීණ දේශක ශ්‍රීමාල් සුභාෂණ

Imagine International හෝටල් පාසල weligama.

TVEC Registered No:-P05/0143
Facebook page :-srimal subashana cooking school

https://www.facebook.com/srimalsubshana?mibextid=ZbWKwL

Send a message to learn more

17/07/2023

සුපවේදී මහගෙදර,
Imagine International Hotel School ( රජයේ අනුමැතිය ලත් හෝටල් පාසල මෙහෙයවන )
International Cookery, Pastry and Bakery Certificate Course එක දැන්.
ජුලි 24 සදුදා පෙ.ව 9.00ට ,නිනාරෝ, ඇලවේල්ල පාර, මාතර.
විෂය හරියටම උගන්වන ගුරුවරයා
ප්‍රවීණ දේශක / ප්‍රවීණ සූපවේදී ශ්‍රීමාල් සුභාෂණ.
විමසීම් 077 9041526
* පාඨමාලා කාලය දින 21යි.
* කාටත් වැටහෙන සරල බසින් සියලු අධ්‍යයන කටයුතු කරනු ලැබේ
* කිසිදු වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක
* දේශීය හා විදේශීයව පිළිගත් සහතික පතක් අපෙන් ඔබට
* පුහුණුවෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා තරු පන්තියේ හෝටල් වලට අනුයුක්ත කරනු ලැබේ
* දේශීයව හා ජාත්‍යන්තර සුදුසුකම්ලත් සූපවේදියකු වන්න
* විදෙස් රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා බහුලව පවතින බැවින් අපගේ පුහුණුව හා සහතික පත්‍රය මනා පිටිවහලක් වේ.
* පාඨමාලා ගාස්තු වාරිකව ගෙවා නිම කළ හැක. පුහුණුවීම් කාලය තුළ අපෙන් ඔබට, Chef uniform, Chef knife ඇතුළුව පුහුණුවට අවශ්‍ය සියල්ල සපයනු ලැබේ.
* අපත් සමග එක්වී ඔබේ විදෙස් සිහිනය සැබෑ කරගන්න.

Call us now: 0779041526

Srimal Subashana

29/04/2023

ආයුබෝවන්
ඔබට අවශ්‍ය සියලුම උත්සව භාණ්ඩ සහ ආහාර පාන පහසු මිළට උසස් තත්වයෙන් ලබාදෙන්න අප සූදානම්.

28/04/2023

Catering ක්ෂේත්‍රයේ වසර 21ක සේවා පළපුරුද්දක් සමග කාර්යක්ෂම සේවක පිරිසක් හා පළපුරුදු සුපවේදීන් සමග විශ්වාසවන්ත සේවාවක් ලබා දීමට අප සුදානම්.
✅ Wedding function
✅ Engagement party
✅ Birthday function
✅ Arms giving
✅ Wedding cake
✅ And other functions...

Smart Caters වෙතින් Budget Menu රු.1,800 සිට ඉහලට.
අදම අමතන්න 0777 206 752 | WhatsApp: 0788 269 778

තරු පන්තියේ හෝටල් සදහා Renting items තරගකාරී මිළකට සේවාවන් ලබා ගත හැක.
✅ Champaign Glasses
✅ Highball Glasses
✅ All types of wine Glasses
✅ Table with Decos
✅ Crockery & Cutlery

Call us: 0777 206 752 | WhatsApp: 0788 269 778
Business hours: Monday to Sunday
8.00 am to 7.00 pm

ආයුබෝවන්
ඔබට අවශ්‍ය සියලුම උත්සව භාණ්ඩ සහ ආහාර පාන පහසු මිළට උසස් තත්වයෙන් ලබාදෙන්න අප සූදානම්.

ආයුබෝවන් 🙏ඔබට අවශ්‍ය සියලුම උත්සව භාණ්ඩ සහ ආහාර පාන පහසු මිළට උසස් තත්වයෙන් ලබාදෙන්න අප සූදානම්.------------------------...
23/10/2022

ආයුබෝවන් 🙏
ඔබට අවශ්‍ය සියලුම උත්සව භාණ්ඩ සහ ආහාර පාන
පහසු මිළට උසස් තත්වයෙන් ලබාදෙන්න අප සූදානම්.
---------------------------------------------------------------------------
අප ආයතනයෙන් ඔබට ලබාගත සේවාවන්
* සියලුම වර්ගයේ ආහාර පාන ලබාදීම. 🥗🧁🍕🍱
* උත්සව සදහා භාණ්ඩ ලබාදීම (ටෙන්ට් / මේස / පුටු / සැරසිලි) 💐
* උත්සව සදහා ආහාර ගෙනවිත් දීමේ සේවාව (Food Delivery Service) 🙋‍♂️
---------------------------------------------------------------------------
පහත සදහන් උත්සව සදහා අපගේ සේවාවන් ලබාගත හැක. 🤝
* Wedding Function
* Birthday Party
* Engagement Party
* Funeral Function
* And any other Occasions
---------------------------------------------------------------------------
වැඩි විස්තර සදහා - 0777 206 752
Smart Caters - වැලිගම. මාතර

13/10/2022

18/09/2022

Address

No;62/1 Batawala Kanda, Batawala
Weligama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94779041526

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Caters Weligama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Smart Caters Weligama:

Videos

Share

Category

Other Caterers in Weligama

Show All