Bridal Saree🥻Design By Lavendra Bridal House
0714985610
......Doll 🥰 Chathu Ekanayaka .....
👗 Bridal outfit design by Lavendra Bridal House
Bridal outfit design by 👗 Lavendra Bridal House
Kandyan bride 👰 Nirasha Samarakoon
HUM 💄 salon ESHA
.... ✨Beauty is unique, not only eyes, lips, body shape, clothes, jewelry, skin, but also the deep uniqueness of the character of the soul, in the end it makes you and it beautiful.....✨....📸❤️
........ Kumesha Liyadipita ❤️✨.....
.
.
Madushani Samarakoon 📸..vedio credits & Thank you 😘
Madushani Samarakoon Akki lv 😘❤️
💄HUM by Shakila Yapa ( vedio credits )
👗Bridal outfit by Lavendra Bridal House
The power of my dreams🌏❤️
සත් පියුමන් මත නුඔ අඩසදකි
ගැස්සෙන නුබේ ලැම මට මල්දමකි
සත් පිරිවර මැද කුමට වඩින්නේ
ගැස්සෙන මයෙ ලැම මොටද බලන්නේ .....
.
.
.
Coming up 🔥
New year shoot 🌞✨......
Next one...💜✨
Who can guess?...🥵💜
Beautiful Bride Kalpana 🥰
Video creation credit goes to Salon Dinali ✨
|Lavendra House ✨👗
.
.
📲Call us for more details
0714985610
075125 2616
මේ තරම් කාලෙකට මගේ ලගට ආපු customers අතරින් මට හම්බවුණු නිහතමානී චරිතයක්.. 🥰ගොඩාක් අය අපි ඔයාට සල්ලි දෙනවනම් අපේ වැඩේ ඕනි කියන තැන විතරයි 🥺ඔව් ඒක ඇත්ත...මට ලැබෙන හැම වැඩක්ම මම පුළුවන් උපරිම කරලා දෙනවා. 🤗...නමුත් oder එක දුන්නු දවසේ ඉදලා මාත් එක්ක friendly වැඩ කරපු customer කෙනෙක් හරිම නිහතමානී චරිතයක්...
අක්කේ පුළුවන් නම් dressing photo මටත් එවන්න කිව්වම එයාගේ වැඩේටත් කලින් මට photo එව්වා... Thank u so much dinu akki. 😍... තමන්ගේ වැඩේ ගැන විතරක් නොහිතා තව කෙනෙක්ට හයියක් ,සතුටක් දෙන්න පුළුවන් මේ වගේ customer කෙනෙක් හමුවීම ගැන හරිම නිහතමානී සතුටක් තියෙනවා...
Fitton එක ඕනි කියපු අයට. 🤗
මමවත් හිතුවෙ නැහැ මෙයා මේ තරම් ලස්සනට ඉදීවි කියලා. 👗❤️😍
අපිට ජිවිතේ හැම අවස්ථාවකම ඉගෙන ගන්න දෙයක් හම්බෙනවා.අපිට දෙයක් කරන්න වුවමනාව තියෙනවා නම් අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා.ඉතින් ජීවිතයේ කිසිම දෙයක් බැහැයි කියලා අතහරින්න එපා..ජීවිතෙ දිනන්න ආසව තියෙනවා නම් තමන්ට ලැබෙන හැම අභියෝගයක්ම ජීවිතයට ආශිර්වාදයක් කරගන්න පුළුවන් අවශ්‍ය වෙන්නේ ඕනිකම විතරයි.. 👍🥰🤗
තමන් ආසම චරිතයක් වෙනුවෙන් දෙයක් කරන්න අවස්ථාවක් ලැබුනම ඒ සතුට වචන වලට පෙරලන්න අමාරුයි...ආසාවෙන්ම කරපු වැඩක්.. සුභ පතනවා අක්කේ හදවතින්ම ❤️🤗😘
Again , Thank u Miss.Danushika..
My lovely customer 😘❤️..
Happy customer 😍...
Ready to go gampaha...
Thank u so much Miss.Dinushika...
ඔයාගේ අලුත් වැඩේට අලුත් ගමනට මම හදවතින්ම සුභ පතනවා... ❤️🤗...
මේ අවස්ථාව මට දුන්නට Thank U 😍...
Dress design by Lavendra bridal house ❤️🤗
This is not a small business. A journey of 3 years of hard work, sacrifices, challenges and hopes...