10/06/2023
ෙනෙකුට ඉන්න පුලුවන් Villa එකම 😍🤗👣🍀
අලුත්ම වෙනසකට හදලා තියෙන පට්ටම ලස්සන තැනක් ❤️😍 නිදහසේ පවුලේ සැමට යාලුවෝ එක්ක යන්න සුපිරිම තැනක් 😍❤️🙈
වැල්ලවායේ සුන්දර හදපානාගල වැව අද්දර කිරිඳි ඔය මායිම්ව නිදහසේ ගහට කොළට ලංවෙලා නිවාඩුවක් ගත කරන්න තියෙන හොඳම තැන තමයි මේ. 🌴🌱
📌 Sayon River Cottage & Eco Garden - Wellawaya
මෙතන වෙන පරිසර හිතකාමී විදිහට හදපු Cottages 3ක් තියෙනවා. 🏡😍 හැම cottage එකකටම Private tree house එකක් හරි Private deck එකක් හරි තියෙනවා කිරිඳිඔය පැත්තට මුහුණ දාලා.😍
#රු_30000කට 😍🤗👣 ඔයාලට සම්පුර්ණ Villa එකම ගන්න පුලුවන් ඒ ගානටනම් සුපිරිම තමා
(Tree house Suite + River View Cottage+Gaeden Cottage)
Weekdays වලනම් ඔයාලට සුපිරිම 30% Discount එකකුත් තියෙනවා
Rs 21,000 Only
ඔයාලය වෙනම Cottages ගන්නත් පුලුවන් Couple එකකට මෙතන 👩❤️👨
Max 6 persons) -15000 BB
River View Cottage ( Cottage+private deck)- 10000BB
Gaeden Cottage- 8000BB
මෙතන ඔයාගේ ඊළඟ නිවාඩුවට වෙන් කරගන්න කථා කරන්න 📞
Priyantha 0715428359/0769962748. Rangana - 0773843036 ට.
https://www.facebook.com/1338556556/posts/10227997401423882/?d=n