Roo Catering

Roo Catering ඔබගේ ආයතනයේ සහ නිවසේ ඕනෑම උත්සව අවස්ථාවක් සදහා 0777737217 , [email protected]

23/01/2024
22/10/2023

අපිව මතක ඇතුවම අමතක කරන අයට අපි වදයක් වෙන්න හොඳ නෑ.

අම්මා තාත්තව පවා මතක ඇතුව අමතක කරන කාලෙක එයින් මෙහා බැදීම් ගැන කවර කතාද?

අපිව කෙනෙක් මතක ඇතුව අමතක කරන්න උත්සාහ ගන්නකොට අපිට ඒක දැනෙන්න පටන් ගන්නවා.

ඒනිසා

මතක ඇතුව
අමතක කරපු මිනිස්සුන්ව
අමතක කරන්න 🖤

අදම පුරුදු වෙන්න

22/10/2023

ජීවිතේ හෙමින් හෙමින් ඉස්සරහට යද්දි ....
මං එක එක සෘතුවලට මූණ දෙමින්
ඉස්සරහට යන ගමන් ....
පුළුවන් විදියට තව කාගෙහරි ජීවිතයක් එළිය කරන්න දිගටම හිතනවා...දිගටම ලියනවා !
දිගටම කතා කරනවා .....
ජීවිතේ හැම දවසක්ම ....
හරි ලස්සනට ගෙවුණට,
මටත් තියෙනවා මහ අඳුරු දවස් !
ඒත් මගේ වෙනස ,
' ඒ අඳුරු දවස් මං දකින්නේ -
හැංගුණු ආශිර්වාද විදියට ....
ඒ අඳුරු දවස් තමයි -
මාව ඉස්සරහට ම අරන් යන රුවල '.......
දන්නවද ...
ඔයා නැගිටින්න ම ඕන !!!!!
ඔයාට පුලුවන් !!!
මොකද
මාත් නැගිට්ටා !!!!!! 🌼

- Gumiho's Diary -

22/10/2023

"මං හිතනවා එකම කම්පන සංඛ්‍යාතයක් තියෙන මිනිස්සු එකිනෙකා කරා හරි ඉක්මනින් ආකර්ශණය වෙනවා.."

"SYMPATHETIC VIBRATIONS"
විද්‍යාවෙදී ඒ දේ හදුන්වන්නේ මේ නමින්..

| Erykah Badu
(American singer)

ඔව් මේ කතාව ඇත්ත.. නියුරෝන විද්‍යාවේදී කියන්නෙත් මේ දේ. ඔබට ගැලපෙන හරිම කෙනා ඔබට හමුවෙලා තියනවා නම් ඒ කෙනාට පුලුවන් වෙන්න ඕනි ඔබගේ මනසේ නියුරෝන උත්තේජනය කරන්න..

ඉතින් සමහරවිට විට ඔබ දෙදෙනා කතා නොකරනවා වෙන්න පුලුවන් ඒත් එක පොඩි msg එකකට ඔබව උත්තේජනය කරන්න පුලුවන්. නිකන් හිතන්න දකින්නේත් හමුවෙන්නෙත් නැතිව නිකන් මතක් වුනත් උත්තේජනය වෙනවා කියන්නේ අතින් අත ඇල්ලුවොත් එහෙම නැත්තම් වැළද ගැනිමක් හෝ සිප ගැනීමක් සිද්ද උනොත් ඒක කොහොම දැනේවිද කියලා ? මෙය සිදුවන්නේ එකිනකගේ නියුරෝන දක්වන කැමැත්ත මත, ඒකට කියන්නේ අන්තර් නියුරෝන ආකර්ශනය කියලා...
එහෙම සිද්ද වෙන සබදතා ඇතුලේ ඒ බැදීම් හරි ශක්තිමත් සහ ඒවා තමා නියමාකාරයෙන් ගැලපෙන්නෙ..

ඒ වගේම ඒ දෙදෙනා හැර මේ ලොකේ කිසිම කෙනෙක් ඒ දෙන්නා ප්‍රභල වූ ආකර්ශනයක ඉන්නවා කියලා දැනගන්නේ නැහැ..
එහෙම කෙනෙක් ජීවිතේට හම්බෙන්නෙ එකම එක පාරයි. ! ❤️🌻💫

Excerpt - විශ්මි ✍🏼
💐

සත්තකින්ම
21/10/2023

සත්තකින්ම

මට මාව එපාවුනු තැන්වලත්,,,
එතෙන ඔයාගෙ ඔය අත්වලින්,,
කවදාවත් මාව වැටෙන්න දුන්නෙ නැති ඔයා,
හැමතැනකදිම මට ලොකු ශක්තියක් උනා 🌻❤️

26/09/2022

Roo අපේ වැඩක්

Roo special event
25/11/2018

Roo special event

22/05/2018
Submarine Sandwich
05/12/2017

Submarine Sandwich

Chicken Cream Bun
05/12/2017

Chicken Cream Bun

05/12/2017

Roo Catering Kurunegala
Contact us for your Events: 077 773 7217

20×20ft vip
13/08/2017

20×20ft vip

Address

478 , . Arunalu . Barandana , Hindagolla
Kurunegala
60000

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

0372233830

Website

Alerts

Be the first to know and let us send you an email when Roo Catering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share