15/11/2023
👍👍👍👍
❤එන්න, නව මාවතක පියමැන යන්න ❤️
#හොරණ
පන්ති ආරම්භය ....
2023.11.19
ඉරිදා..
පෙ.ව.9.00 - ප.ව.3.00 දක්වා
2023.11.21
අඟහරුවාදා..
පෙ.ව. 09.00 - ප.ව.3.00 දක්වා .
පානදුර පාරේ ක්‍රිස්තියානි පල්ලිය අසල,
Lakshmi Kumari International Sugar Studio,
Horana.
ශාඛා...
#බත්තරමුල්ල,
#මීගමුව
#ගම්පහ
#මාතර
#ගම්පහ
#කුරුණෑගල
#නුවර
#බොරලැස්ගමුව
---------------------------------------------
*** Advanced Diploma in Sugar Flowers (200,000/=)
(10 months) (8 instalments first 5 with 25,000/=)
කාලය මාස 10 යි.
---------------------------------------------
*** Advanced Sugar Flowers with Modern Wedding cake structure MASTER Course
Master (325,000/=)
(1year) ( 10 Instalments with 30,000/= & last ine 25,000/= )
කාලය අවුරුද්දයි
---------------------------------------------
*** WILTON1+LKISS Basic (55,000/=)(3months) (2 Instalments
First one 30,000/=
Second 25,000/=)
කාලය මාස 3යි.
---------------------------------------------
*** WILTON2+LKISS Diploma (80,000/=)(3months) ( 2 Instalments
with 40,000/=)
කාලය මාස 4 යි.
---------------------------------------------
*** WILTON3| (90,000/=)
(6Months) (5 Instalments first 4 with 20,000/=
Last one 10,000/=)
කාලය මාස 5 යි.
---------------------------------------------
*** Wilton1,2,3 (225,000/=) (1year) (9Instalments
with 25,000/=)
කාලය අවුරුද්දයි.
---------------------------------------------
*** WILTON1,2,3+LKISS Master (425,000/=)
(18 months )
කාලය මාස 18යි.
***පාඨමාලා ගාස්තුව LKISS Master පාඨමාලාව 325,000/= international Wilton පාඨමාලාව 225,000/= මේ දෙකම එක වර හදාරනවා නම් 425,000/=
2024 වර්ශයේ දෙසැම්බර් මස බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, සහතික ප්‍රධානෝත්සවය පැවැත්වේ. එබැවින් 2024 නොවැම්බර් මස වනවිට පාඨමාලා ගාස්තුව අනිවාර්යෙන් ම ගෙවා නිමකල යුතු අතර, ඒ සඳහා අඩුම තරමේ මසකට රු, 30,000/= මුදලක් වන සේ වාරික ගෙවාගෙන යා යුතුය.
මුලු මුදල එකවර ගෙවන්නේනම් 5%ක වට්ටමක් හිමි වේ..
--------------------------------------------
*** Chocolate Cream palette Knife Course (200,000/=)
(කාලය, පුරා දින 10ක් )
( ආරම්භක දිනයේ මුලු ගාස්තුව ගෙවා සම්බන්ද විය යුතුය )............................................
*** American Butter Cream Painting By Brush ( 100,000/= ) කාලය, පුරා දින දෙකක්.
( ආරම්භක දිනයේ මුලු ගාස්තුව ගෙවා සම්බන්ද විය යුතුය )............................................
*** Chocolate 3D Flowers ( 200,000/= ) කාලය මාස 6යි. ( ආරම්භක දිනයේ මුලු ගාස්තුව ගෙවා සම්බන්ද විය යුතුය)............................................
*** Royal Icing Techniques Course ( 100,000/= )
කාලය දින 7යි.
( පාඨමාලා ගාස්තුව පලවෙනි දිනයේම ගෙවා සම්බන්ද විය යුතුය )............................................
*** Icing Dolly ( Cake Toppers ) (100,000/= )
කාලය, දින 3 යි.
( මුලු ගාස්තුවම ගෙවා සම්බන්ද විය යුතුය )............................................
*** Chiffon Cake
75,000/=
කාලය දින 4යි
( මුලු පාඨමාලා ගාස්තුවම, මුලින් එකවර ගෙවා සම්බන්ද විය යුතුය )..........................................
( Wilton & Master Course එක සඳහා palette knife, Painting by Brush, 3D Flowers, Royal Icing Techniques, Icing Dolly,යන පාඨමාලාවන් ඇතුලත් වන අතර, ඔවුන් අමතර මුදලක් ගෙවීම අවශ්‍ය නොවේ. )
---------------------------------------------
If you pay the full amount on firstday, You can get 5% Discount..
(අපේ Master පාඨමාලාව හදාරන සිසුන්ගේ අවශ්‍යතාව මත, අයකිරීම් සහිතව, NVQ Level 4 සදහා සිසුන් යොමු කරනු ලැබේ)
For more Details
0114329941/42
Whatsapp 0772279450
ඔබ තෝරාගණු ලබන පාඨමාලාව සඳහා වූ අයකිරීමත්, වාරික වලින් ගෙවන්නේනම්, එය ගෙවන ආකාරයත් ඉහත සටහන් කර ඇත.
***ඔබ පාඨමාලාවන් සඳහා සහභාගී වෙන පලවෙනි දවසේ පලමු වාරිකය ගෙවීම අනිවාර්ය වේ.
***එමෙන්ම ඔබ ගෙවණු ලැබූ කිසිදු මුදලක් ආපසු ගෙවණු නොලැබේ..
එමෙන්ම ඒ ඕනි ම පාඨමාලාවක් සඳහා පලවෙනි දවසේම ඔබ මුලු මුදලම ගෙවන්නේනම් 10% ක වට්ටමකට ඔබ හිමිකම් ලබයි.
එමෙන්ම යම් පාඨමාලාවකට ඔබ සම්බන්ද වන්නේනම්, ඒ කුමන පාඨමාලාවටද යන වගත් ඔබ විසින් ඊට පෙර දිනයේවත් අපව දැනුවත් කලයුතුව ඇත. ඒ ඔබගේ පාඨමාලාවට අවශ්‍ය කරන දෑ අප සූදානම් කරගතයුතු නිසා. ඒ නිසා දැනුම් දී පැමිණෙන්න...
Whatsapp no, 0772279 450
(කිසිදු පාඨමාලාවකට, මූලික දැනුමක් අවශ්‍ය නොවේ )