Auslankamatrimony

Auslankamatrimony A service-oriented, secure introductory website to find a suitable Marriage partner. The website is

12/11/2024

06/11/2024

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

ඔබ දන්නා අය අතරේ බෙදා හරින්න. මෙය ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල සිසුන් සඳහා විශේෂිත වැඩසහනකි!

ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල ශිෂ්‍ය හමුව 2024

ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානය මගින් සිදු කරන ප්‍රජා සත්කාර වැඩසටහනක් ලෙස, ඇඩිලේඩ් හි වෙසෙන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවේ හමුවක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇති බව සතුටින් දැනුම් දෙමු.

වැඩසටහනෙහි තොරතුරු.

දිනය 09/11/2025

වේලාව පෙරවරු 10 සිට පස්වරු 1දක්වා

ස්ථානය ඇඩිලේඩ් ශ්‍රී ලංකා බුද්ධ විහාර

මෙම හමුවෙහි මුලික අරමුණු වන්නේ;

ඇඩිලේඩ්හි විවිධ ආයතන වල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවට ඔවුනොවුන් මුණගැසීමට යම් අවස්ථාවක් සැලසීම.

ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානය සහ එමගින් සලසන සේවාවන් පිලිබඳ දැනගැනීමට අවස්ථාවක් සැලසීම.

විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන, ශ්‍රී ලාංකික ප්‍රජා වැඩසටහන් ඔස්සේ ඇඩිලේඩ් හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දැන හඳුනා ගැනීමට අවස්ථාවක් සැලසීම.

Visa වර්ග සහ ඒවාට අදාල ගැටළු /තොරතුරු පිලිබඳ දැනුවත් කිරීමේ සංවාදයක් ද මෙදිනට සුදානම් කර ඇත.

වැඩසටහන අවසානයේ සහභාගී වන ශිෂ්‍ය ප්‍රජාව සඳහා දිව ආහාරයද සුදානම් කර ඇත.

මෙම වැඩසටහනට සහභාගී වන ලෙස ඇඩිලේඩ් හි වෙසෙන ශිෂ්‍ය ප්‍රජාවට මෙයින් ඇරයුම් කර සිටිමු.

ඔබගේ සහභාගිත්වය https://forms.office.com/r/r5fq0vLP7G ඔස්සේ 07/11/2024 දිනට පෙර තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව සලකන්න (අදාල සැලසුම් කිරීම් සඳහා)

මෙම අවස්ථාව ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාව සඳහා පමණක් වන බව කාරුණිකව සලකන්න.

     Partner
25/10/2024

Partner

21/10/2024


11/10/2024
08/09/2024

27/08/2024

Site operates from Queensland.

Address

Gold Coast, QLD
4069

Alerts

Be the first to know and let us send you an email when Auslankamatrimony posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Auslankamatrimony:

Videos

Share

AusLankaMatrimony

AusLankaMatrimony has been launched to solve a problem within our Lankan community. Due to work, lifestyle our community is spread along many states and also many rural areas. AusLankaMatrimony is trying her best to help many parents to find an avenue to select suitable partner for their child/children. This is not a commercial website to connect people and not in the intention of making revenue. AusLankalMatrimony service is sponsoring many charity events through out Australia.

Nearby event planning services