09/07/2020
ඔයාගේ බබාගේ උපන්දිනේ ලඟ එනවද ?එක හිතේ හැටියට ලස්සනට ගන්න budget එක මදිද?
ඔයාලගේ anniversary party එක arrange කරන්න time එක මදිද ?
යාලුවගෙ වෙඩින් එක ලඟදි ද ? එයාට bride to be පාටි එකක් arrange කරලා surprise කරන්න කරන්න ආසයි ද ?
ඒත් ඔයාගේ busy schedule එක්ක, ලොකු budget එකක් යනවා වගේ නම් කොහොමද ඒක කරන්නේ ?
Eventic අපි ඉන්නේ ඒකට ඔයාලා කැමති විදිහට themes (තේමාවන්) වලට ඔයාලගේ budget එකට හරියන්න ඒ දේවල් ඔක්කොම ලස්සනට සැලසුම් කරලා දෙන්න අපි ලෑස්ති.
කතා කරන්න අපිට😊